2023 Quick Revision 🎯🎯 || SD
Open in Telegram
" කටපාඩම් කරපු BIO මතකෙටම " 👀👀 අපේ Quick Revision Telegram Channel එකේ link එක මේක - https://t.me/sashankaquick 🤩🤩 අපේ Youtube Channel එකේ link එක - https://youtube.com/@sashankadhanujaya2630?si=Cmfb යාලුවො දැනුවත් කරන්න.. ☄️☄️ සශංක ධනුජය【MBBS UG】
Show more7 906
Subscribers
No data24 hours
-1257 days
-57830 days
Posts Archive
Final paper ටික බලන්න...
ඒවගෙ Seminar වලට අදාල Tute answer ඔක්කොම වගේ තියෙනවා 😌😌
ඒකයි වෙනම දැම්මෙ නැත්තෙ..
යකෝ මුන්..
මම දාන්නම් වැදගත්ම Points කියල මට හිතෙන ඒව මතක් කරල..
වැඩිම Chance එකක් තියන point ටික දාන්නෙ ඔක්කොම දාන්නෙ නෑ...
ළමයි මට පොඩි උදව්වක් ඕනේ නම් කරන්න පුළුවන් ඒ ඒ පාඩමට අදාල වැදගත් MCQ point ටික Voice note දාන්න පුළුවන්..
ඔයාලට වෙලාවක් තියෙනවා නම් ඔයාලා ඒක අහනවා නම් මට ඒක කරලා දෙන්න පුළුවන්....
තව ටිකකින් අභිජනනය සහ GMO Voice Recording ටිකක් දානව අනිවාර්යයෙන් අහන් යන්න..
ළමයි ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙන්න අමාරුයි..
දැන් මට නිකන් පිස්සු වගේ..
මාර Calls ගොඩක් එන්නෙත්..
- උබලගෙ සර් -
පළවෙනි පාඩම් පහේ බලන්න ඕනෙ විශේෂ තැන් මේකෙ තියෙනව....
පේපර් ඩිස්කෂන් එකකදී ඔයාලගේ යාලුවෙක් ලියාගත්තු එකක් මේක මම කියද්දි 🎯
