2 771
Subscribers
No data24 hours
-297 days
-14130 days
Posts Archive
2 771
Repost from N/a
විශ්වාස කරන්න....ඔයා උත්සහවන්තයෙක් නම්,
මේ එළඹෙන්නේ..ඔයාගෙ ජීවිතේ සාර්ථකම අවුරුද්ද 🤍
ඔව්...ඔයාට පුළුවන් ඔයාගෙ හැම සිහිනෙම සැබෑ කරගන්න..
#newyear #wishes
https://www.facebook.com/share/p/Dt6ETKpTfG7KQPbJ/?mibextid=wwXIfr
2 771
Repost from N/a
ජයග්‍රාහී සුබ දවසක් හැමෝටම,
නිවාඩු දවසේ මේ සිහිනය වෙනුවෙන් කැපවෙන ඔයාට ලොකු හයියක් වෙයි මේ කතාව...
උසස්පෙළ කරන ගමන් කොරියන් Exam කරලා ලකුණු 190 අරන් දැන් කොරියන් ඉන්න අපේ කොල්ලෙක්ගෙ ජීවිත කතාව මේ...👇
https://youtu.be/qYq01rYTzBA?si=PJY7NC9rGZFattr8
2 771
Repost from N/a
+5
ඔයා මේ වෙනුවෙන් මහන්සි වෙන අද දවසේ ඔයා වගේම තව පිරිසකගේ සිහින සැබෑ වෙනවා🇰🇷
බය වෙන්න එපා පුතේ...ඔයාගෙ ජීවිතෙත් මෙහෙම දවසක් එනවා..📝
අද තවත් කණ්ඩායමත් කොරියානු රැකියා සිහිනය සැබෑ කරගත්තා....
හැමෝගෙම බලාපොරොත්තු ඉටුවෙන්න කියලා හදවතින්ම සුබ පතමු !
❤️❤️❤️
2 771
Repost from N/a
සුබ දවසක් ! සිහින වෙනුවෙන් මහන්සි වෙන අපේ උන් සේරටම ❤️
🇰🇷 ඔයා වගේම අහම්බෙන් අපේ Online Free Class එකට ඇවිත් අවුරුදු 20 න් ගොඩ ගිය අපේ එකෙක් 🤍 මේ Video එක බලලා අපේ FB PAGE එකත් Like කරලා තියාගන්න..👇
https://www.facebook.com/share/r/HEaCkRgJMGWPibhE/?mibextid=WC7FNe
