en
Feedback
2023 KOREAN CLASS 1.1

2023 KOREAN CLASS 1.1

Closed channel

පන්තියට ඇතුලත් වන සියළුම සිසුන් මෙම Group එකේ මුල සිට සියළුම පණිවිඩ කියවන්න

Show more
Sri Lanka5 953The category is not specified
716
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
November '23
November '230
in 0 channels
October '230
in 0 channels
Get PRO
September '230
in 0 channels
Get PRO
August '230
in 0 channels
Get PRO
July '230
in 0 channels
Get PRO
June '230
in 0 channels
Get PRO
May '230
in 0 channels
Get PRO
April '230
in 0 channels
Get PRO
March '230
in 0 channels
Get PRO
February '230
in 0 channels
Get PRO
January '230
in 0 channels
Get PRO
December '220
in 0 channels
Get PRO
November '220
in 0 channels
Get PRO
October '220
in 0 channels
Get PRO
September '220
in 0 channels
Get PRO
August '22
+92
in 0 channels
Get PRO
July '22
+146
in 0 channels
Get PRO
June '22
+206
in 0 channels
Get PRO
May '22
+927
in 0 channels
Date
Subscriber Growth
Mentions
Channels
08 November0
07 November0
06 November0
05 November0
04 November0
03 November0
02 November0
01 November0
Channel Posts
Repost from N/a
දහස්ගණනක් ජීවිත සාර්ථකත්වයෙන් බැබළවූ කොරියානු අකුරු මුතුකැට වලට සුබ උපන්දිනයක් වේවා ! ❤️ ඔයා දන්නවද? ලෝකයේ උපන්දිනයක් තියෙන එ
දහස්ගණනක් ජීවිත සාර්ථකත්වයෙන් බැබළවූ කොරියානු අකුරු මුතුකැට වලට සුබ උපන්දිනයක් වේවා ! ❤️ ඔයා දන්නවද? ලෝකයේ උපන්දිනයක් තියෙන එකම භාෂාව තමයි ඔයා ආදරයෙන් ඉගෙනගන්න කොරියානු භාෂාව ❤️ අද දකුණු කොරියාවේ 🇰🇷 577 වන "한글날 සැමරුමයි. සෑම වසරකම ඔක්තෝම්බර් මස 09 වන දින කොරියානු භාෂා අක්ෂර දිනය " 한글날 "ලෙසින් කොරියානු ජාතිකයින් සමරනු ලබනවා. කොරියානු අක්ෂරයන් (한글) ජොසොන්හි හතරවෙනි රජු වූ සේජෝන් රජතුමාගේ මැදිහත්වීමෙන් 1446 වසරේ අද වැනි දිනකට ආසන්න දිනක බිහිවී තිබෙනවා.මේ නිසා කොරියානු ජාතිකයින් සෑම වසරකම දහවන මස නවවන දින " හංගල් නල් " දිනය ලෙස සලකනවා.

2
❤️🥺❤️
❤️🥺❤️
0
3
සිහින සිහිනම නොවන තැන් ❤️🇰🇷 එක පෝළිමට ආව Messages අතරින් කිහිපයක්...මේ වගේ ඔයාගෙ ජයග්‍රාහී Message එක Type කරන දවස වෙනුවෙන්
සිහින සිහිනම නොවන තැන් ❤️🇰🇷 එක පෝළිමට ආව Messages අතරින් කිහිපයක්...මේ වගේ ඔයාගෙ ජයග්‍රාහී Message එක Type කරන දවස වෙනුවෙන් කැපවෙලා වැඩකරන්න..
0
4
📝
📝
0
5
🇰🇷ඔයාගෙ ජයග්‍රාහී Result එක අරගෙන ඔයාටත් දවසක මෙහෙම Message එකක් දාන්න පුළුවන් වේවි ඔයා උනන්දුවෙන් වැඩ කලොත්. ඒ දවස උදාවනතු
🇰🇷ඔයාගෙ ජයග්‍රාහී Result එක අරගෙන ඔයාටත් දවසක මෙහෙම Message එකක් දාන්න පුළුවන් වේවි ඔයා උනන්දුවෙන් වැඩ කලොත්. ඒ දවස උදාවනතුරු කැපවෙලා සිහින මවාගෙන වැඩ කරන්න ❤️
0
6
අපේ මහන්සියේ ප්‍රතිඵල මෙහෙම දකිනකොට ගොඩක් සතුටුයි ❤️මේ මේ පාර විභාගය ලියපු කිහිපදෙනෙක් පමණයි🇰🇷📚🏆 Results Messages දාලා Sc+2
අපේ මහන්සියේ ප්‍රතිඵල මෙහෙම දකිනකොට ගොඩක් සතුටුයි ❤️මේ මේ පාර විභාගය ලියපු කිහිපදෙනෙක් පමණයි🇰🇷📚🏆 Results Messages දාලා Screenshot නොදාපු අය තරහ වෙන්න එපා..මේ ඉස්සරහට විභාගෙ ලියන්න ඉන්න අයට විභාගයට මුහුණදුන් අයගෙ අත්දැකීම් ගැන පොඩි අවබෝධයක් ගන්න දාන කිහිපයක් විතරයි... මේ දිනවල කාර්‍යබහුල නමුත් ඉදිරියට Success Stories ගැන අපි වෙනමම Episodes කරනවා..ගොඩක් දෙනෙක්ගේ Messages එනවා.. මෙතන තියෙන්නෙ අහම්බෙන් ගත්ත කිහිපයක් පමණයි...🥰 ඉස්සරහට විභාගයට යන්න ඉන්න ඔයාට මේක ගොඩදාගන්න හැකියාව තියෙනවා හොඳටම..දැන්ම ඉඳන් කොරියාවෙ ඉන්නවා කියන මනසින් හැම වචනයක්ම ආසාවෙන් පාඩම් කරන්න.📚
0
7
❤️+9
❤️
0
8
2024 කොරියානු රැකියා සඳහා ආරම්භවන අළුත්ම පාඨමාලාවට තව දින 1 යි ❤️🇰🇷 PLAN A/B/C පහසු ගෙවීමේ ක්‍රම යටතේ තවමත් ලියාපදිංචි විය
2024 කොරියානු රැකියා සඳහා ආරම්භවන අළුත්ම පාඨමාලාවට තව දින 1 යි ❤️🇰🇷 PLAN A/B/C පහසු ගෙවීමේ ක්‍රම යටතේ තවමත් ලියාපදිංචි විය හැකියි. 📌පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසුකම් ලබන්නේ රතු කොළ වර්ණ අන්ධතාවය නොමැති අය පමණි 👇🏻 https://youtu.be/eIbDstE1KIk 📌පාඨමාලා තොරතුරු 👇🏻 https://drive.google.com/file/d/1CVYEXDGj4guCvauevk5tjgWN2lO9fI-1/view?usp=drivesdk 📱0711334569
0
9
🇱🇰 새해 복 많이 받으세요 ! 🇰🇷 ❤️දකුණු කොරියානු සිහින දේශයේ වෙසෙන අපේ ආදරණීය දරුවන්ටත්,සිහින දේශයට පියමන් කරන්නට සිහින දකින දරුවන්ට
🇱🇰 새해 복 많이 받으세요 ! 🇰🇷 ❤️දකුණු කොරියානු සිහින දේශයේ වෙසෙන අපේ ආදරණීය දරුවන්ටත්,සිහින දේශයට පියමන් කරන්නට සිහින දකින දරුවන්ටත්,ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් මේ අළුත් අවුරුද්ද සිහින ඉටුවන සෞභාග්‍යයමත් වසරක් වේවා කියලා මධූෂ් ජයසේකර ගුරුපියාණන් ඇතුළු KOREAN WAY අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා ! ❤️
0
10
කළගුණ දන්න අපේම උන්ගෙ ❤️ඒ බැඳීම❤️
කළගුණ දන්න අපේම උන්ගෙ ❤️ඒ බැඳීම❤️
0
11
අළුතින්ම පාඨමාලා ආරම්භ වන දිනයක් ගොඩක් දෙනෙක් අහලා තිබුණා.. මේ සතියේ 2023/04/02 ඉරිදා අළුත් පන්තිය ආරම්භ වනවා.. මේ මාසයේ අළුත
අළුතින්ම පාඨමාලා ආරම්භ වන දිනයක් ගොඩක් දෙනෙක් අහලා තිබුණා.. මේ සතියේ 2023/04/02 ඉරිදා අළුත් පන්තිය ආරම්භ වනවා.. මේ මාසයේ අළුතින්ම ආරම්භ වන කොරියානු රැකියා පාඨමාලාවට අද සහ හෙට දෙදින පුරාවටම ලියාපදිංචි විය හැකියි..❤️ (මේ වනවිටත් ලියාපදිංචි කරගත හැකි උපරිම සීමාව දක්වා බොහෝ දෙනෙක් ලියාපදිංචි වී ඇති නිසා හෙට ප.ව.1:00 න් පසුව මෙම පාඨමාලාවට ලියාපදිංචි විය නොහැකි බව කරුණාවෙන් සලකන්න..) COURSE DETAILS 👇🏻👇🏻👇🏻 https://drive.google.com/file/d/1RSeJ_A_ixoiWxcAy0MgTdXTD1blXHccA/view?usp=drivesdk 👇🏻👇🏻👇🏻 https://youtu.be/eIbDstE1KIk Details 📱0711334569
0
12
🤦‍♂️🤱මේ කතාව ඔයාගෙ ජීවිතේට මාරම හයියක් වේවි...නිදිමරාගෙන පාඩම් කරන..📚 වැඩට ගිහිල්ලත් වැඩ අස්සෙත් වචනයක් හරි පාඩම් කරන්න දඟලන 👮‍♂️ සිහින වෙනුවෙන් කැපවෙන ඔයාට මේ වැඩේ ගොඩ දාගන්න පාඩම් කරන්න ඕන හරිම විදිහ වගේම ජීවිතේට මේ කතාවෙන් ගන්න ගොඩක් දේවල් තියේවි. හැමෝම මේ වචන ටික අනිවාර්යයෙන්ම අහන්න. 👇🏻👇🏻👇🏻 https://youtu.be/zzAnKGXbMLQ
0
13
🤦‍♂️🤱මේ කතාව ඔයාගෙ ජීවිතේට මාරම හයියක් වේවි...නිදිමරාගෙන පාඩම් කරන..📚 වැඩට ගිහිල්ලත් වැඩ අස්සෙත් වචනයක් හරි පාඩම් කරන්න දඟලන 👮‍♂️ සිහින වෙනුවෙන් කැපවෙන ඔයාට මේ වැඩේ ගොඩ දාගන්න වගේම ජීවිතේට මේ කතාවෙන් ගන්න ගොඩක් දේවල් තියේවි. හැමෝම අනිවාර්යයෙන්ම බලන්න. 👇🏻👇🏻👇🏻 https://youtu.be/CjRGo_IQ0Yk
0
14
https://www.facebook.com/100049125951920/posts/pfbid02DZeRF3wz6sVD3NY5aYQ1dCTytxHo7fEAWHoWjEWNNcRzn9XUzAThdRJprPDDzUz4l/
https://www.facebook.com/100049125951920/posts/pfbid02DZeRF3wz6sVD3NY5aYQ1dCTytxHo7fEAWHoWjEWNNcRzn9XUzAThdRJprPDDzUz4l/
0
15
🛑මෙවර විභාගයට අයදුම් කරන සිසුන් සඳහා නිකුත් කරන නිවේදනයක්..🛑 පෙබරවාරි 13 සිට 22 දක්වා ඔයාලට කොරියානු රැකියා විභාගයට Online
🛑මෙවර විභාගයට අයදුම් කරන සිසුන් සඳහා නිකුත් කරන නිවේදනයක්..🛑 පෙබරවාරි 13 සිට 22 දක්වා ඔයාලට කොරියානු රැකියා විභාගයට Online අයදුම් කරන්න පුළුවන්. අයදුම් කිරීමට වෙබ් අඩවියේ Link එක 👇👇 https://services.slbfe.lk/KoreanData/korean_adm?%22 ඒ අදාල තොරතුරු දැනගන්න මේ Video එක බලන්න 👇👇👇 https://youtu.be/YVjL2juE_p8
0
16
No text...
0
17
12
0
18
සියළුම සිසු දරුවන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි ! කොටස් වශයෙන් ගෙවීම් කර පාඨමාලාව හැදෑරීමට අවසර ලබාගත් Plan B/C ගෙවීම් අවසන් කල+1
සියළුම සිසු දරුවන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි ! කොටස් වශයෙන් ගෙවීම් කර පාඨමාලාව හැදෑරීමට අවසර ලබාගත් Plan B/C ගෙවීම් අවසන් කල සිසුන්ගේ පොත් කට්ටල බොහෝ ප්‍රමාණයක් මේ දිනවල අපගේ මුද්‍රණාලය Copy Shop හරහා..බෙදාහැරීමේ කටයුතු සිදුවනවා..ඔබගේ දුරකථන සඳහා ප්‍රතිචාර නොදක්වන අවස්ථාවලදී පොත් return වුවහොත් පවතින කාර්‍යබහුලත්වය මත ඔබට මෙන්ම අපගේ කාර්‍යමණ්ඩලයටද අපහසුතා රැසකට මුහුණදීමට සිදුවන නිසාවෙන් වෙබ් අඩවියට ඇතුලත් කල ඔබගේ දුරකථන සක්‍රීයව තබාගන්න.
0
19
අපේ කොරියන් සෙට් එකේ හැමෝටම 2023 සුබම සුබ නව වසරක් වේවා ! අනිවාර්යයෙන්ම මේ වසර ඔයාගෙ ජීවිතයේ සුබම වසර කරන්න විශේෂ Plan එකක් ඇ
අපේ කොරියන් සෙට් එකේ හැමෝටම 2023 සුබම සුබ නව වසරක් වේවා ! අනිවාර්යයෙන්ම මේ වසර ඔයාගෙ ජීවිතයේ සුබම වසර කරන්න විශේෂ Plan එකක් ඇතුව අපේ Course එකේ අළුත් වැඩ සෙට් එකක්ම අපි සූදානම් කරලා තියෙන්නෙ.ඔයාලගෙ කැපවීම,උනන්දුව සහ උත්සහය තියාගෙන වැඩ කලොත් මේ ගේම අපිට ගහන්න පුළුවන් ❤️ දකුණු කොරියාවෙ ඉන්න මගේ උන්ටත්,යන්න ඉන්න මගේ උන්ටත් කවමදාකවත් වරදින්නෙ නෑ.හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්න ඕනි. 🇰🇷 새해 복 많이 받으세요 ♥️
0
20
සිහින වෙනුවෙන් දරාගන්න වෙන අසීරුම මොහොතක් 🥺
සිහින වෙනුවෙන් දරාගන්න වෙන අසීරුම මොහොතක් 🥺
0