♾PHYSICS weekly work 🎯
Open in Telegram
https://t.me/chemistrytatgetplan Chemistry Group එක💜 https://t.me/physicstargetplan Physics Group එක🧡 https://t.me/combined_target Combined Gruop එක💙 https://t.me/bio_daily_target Bio Target Gruop එක💙
Show more5 240
Subscribers
No data24 hours
-97 days
-5930 days
Posts Archive
10 වෙනි පාඩම දවස් දෙකෙන්..🆒
A/L විභාගය සඳහා,
✅අනිවාර්යයෙන් රචනා ප්‍රශ්නයක්,
✅MCQ ප්‍රශ්න 2/3 ක්,
✅ව්‍යුහගත රචනා ප්‍රශ්නයක්,
ලබා දිය හැකි 10 වෙනි පාඩම (පදාර්ථයේ යාන්ත්‍රික ගුණ)
🔊මැයි 30 සහ ජුනි 06 නුගේගොඩ සැසිප් ආයතනයේ දී සහ www.sasipinstitute.com අපගේ Website එක හරහා ද
🔊මැයි 31 සහ ජුනි 07 ගම්පහ ඉන්දීප ආයතනයේදී ද
සම්පූර්ණයෙන් සාකච්ඡා කොට අවසන් කෙරේ.💯
මෙම පාඩම ඉගෙනගැනීම සඳහා යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ සරල දැනුමක් ප්‍රමාණවත් වේ❗️
අපගේ Theory සහ Revision පන්ති පැමිණෙන සියලුම ළමයි සඳහා මෙම දින දෙක සම්පූර්ණයෙන් ම නොමිලේ‼️
බොහෝ සිසුන්ගේ ඉල්ලීම පරිදි අපගේ පන්ති නොපැමිණෙන ඕනෑම සිසුවෙක්ට ද සියලුම නිබන්ධන සහිත ව රුපියල් 1000 ක් පමණක් ගෙවා මෙම දින දෙක සඳහා සහභාගී විය හැක🔥
✅ පන්ති පිළිබඳ වැඩිදුර දැනුවත් වීමට අපගේ Telegram Groups වලට Join වෙන්න
🌐 Main Group : https://t.me/amithpussellaOFFICIAL
🌐 2023 Group :
https://t.me/amithpussella2023
🌐 2024 Group : https://t.me/amithpussella2024
#දෙයක්_නෑ_පුතා
Physics | අමිත් පුස්සැල්ල⭐
Repost from N/a
2024 A/L කරන ඔයාලා වෙනුවෙන් "2️⃣4️⃣ 🔤🔤🔤🔤" එක අපි ළඟදීම පටන් ගන්නවා.
මේ Quiz එක පටන් ගන්නේ අලුත් Telegram Group එකක. පහළ තියෙන Link එකෙන් ඒ Group එකට Join වෙන්න.🔥
❤️ https://t.me/Aplus24Quiz
මිතුරන් දැනුවත් කරන්න❗️
වැඩිදුර විස්තර ඉදිරියේ දී දැනුම් දෙන්නම්.
#අපි_සාපේක්ෂව_වෙනස්
Physics | අමිත් පුස්සැල්ල⭐️
Repost from Science Panthiya
භෞතික විද්‍යාව
📌️1981 සිට 2016 දක්වා
🔥 පදාර්ථය හා විකිරණය
පාඩමේ,
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල,
📌️වර්ගීකරණය ( Classified ) කරන ලද,
📌️ රචනා ප්‍රශ්න සහ පිළිතුරු
( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ ලෙස ඇති Download icon එක Click කරන්න )
Repost from Science Panthiya
භෞතික විද්‍යාව
📌️1982 සිට 2017 දක්වා
🔥 පදාර්ථය හා විකිරණය
පාඩමේ,
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල,
📌️වර්ගීකරණය ( Classified ) කරන ලද,
📌️ බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු
( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ ලෙස ඇති Download icon එක Click කරන්න )
Repost from Science Panthiya
භෞතික විද්‍යාව
📌️1981 සිට 2016 දක්වා
🔥 දුස්ස්‍රාවිතාව
පාඩමේ,
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල,
📌️වර්ගීකරණය ( Classified ) කරන ලද,
📌️ රචනා ප්‍රශ්න සහ පිළිතුරු
( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ ලෙස ඇති Download icon එක Click කරන්න )
