en
Feedback
Crypto සිංහලෙන් 🇱🇰

Crypto සිංහලෙන් 🇱🇰

Open in Telegram

⫸ ඔයා දන්න සිංහලෙන්ම #Crypto පුවත් ලද සැනින් එසැනින්ම ලබා ගන්න පුළුවන් ශ්‍රී ලංකාවෙ ප්‍රථම සහ අංක එකේ #Telegram නාලිකාව. 🎯 Crypto පුවත් 🎯 අලුත්ම Airdrops 🎯 @Signalslk Buy Ads: telega.io/channels/Crypto_Sinhalen/card?r= Admin: @SriSatoshiBot

Show more
Buy Ad
2 258
Subscribers
-124 hours
-87 days
-730 days
Posts Archive
ඔබ දන්නවාද? ලොව භයානකම හැකර් කණ්ඩායම් වලින් එකක් වන උතුරු කොරියානු #Lazarus හැකර් කණ්ඩායම 2024 වසරේ මාර්තු මාසයේදී පමණක් #Tor
ඔබ දන්නවාද? ලොව භයානකම හැකර් කණ්ඩායම් වලින් එකක් වන උතුරු කොරියානු #Lazarus හැකර් කණ්ඩායම 2024 වසරේ මාර්තු මාසයේදී පමණක් #Torando Cash Coin Mixer එක භාවිතා කොට ඩොලර් මිලියන $150 කට අධික මුදලක් විශුද්ධිකරණය (කළු සල්ලි සුදු කිරීම) සිදු කොට ඇති බව වාර්තා වේ. @Crypto_Sinhalen

🔴 විශේෂ පුවතක් #Tornado Cash හී Developer කෙනෙක් වන Alexey Pertsev මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වරදකරු වෙයි. @Crypto_Sinha
🔴 විශේෂ පුවතක් #Tornado Cash හී Developer කෙනෙක් වන Alexey Pertsev මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වරදකරු වෙයි. @Crypto_Sinhalen

🔴 විශේෂ පුවතක් #Tornado Cash හී Developer කෙනෙක් වන Alexey Pertsev මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වරදකරු වෙයි. @Crypto_Sinhalen

Repost from N/a
මොකක්ද මේ Leonardo AI කියන්නෙ? https://aisrilanka.blogspot.com/2024/05/leonardo-ai.html

Tether $ සමාගමට රතු එළියක්! 👇 https://cryptlk.blogspot.com/2024/05/tether.html

Binance සහ KuCoin යන crypto exchanges ඉන්දියානු මූල්‍ය බුද්ධි ඒකකය සමඟ සාර්ථකව ලියාපදිංචි වී ඇති අතර, ඔවුන්ට නැවතත් ඉන්දියාව
Binance සහ KuCoin යන crypto exchanges ඉන්දියානු මූල්‍ය බුද්ධි ඒකකය සමඟ සාර්ථකව ලියාපදිංචි වී ඇති අතර, ඔවුන්ට නැවතත් ඉන්දියාව තුල ඔවුන්ගේ මෙහෙයුම් දිගටම කරගෙන යාමට අවසර හිමිව තිබේ. @Crypto_Sinhalen

🔵 OpenSea NFT Market Place එකේ Trading Volume එක එකදිගට වසර 3 ක් තිස්සේ පිරිහෙමින් Volume එක ඉතාමත් අවම මට්ටමකට පත් වෙයි. @C
🔵 OpenSea NFT Market Place එකේ Trading Volume එක එකදිගට වසර 3 ක් තිස්සේ පිරිහෙමින් Volume එක ඉතාමත් අවම මට්ටමකට පත් වෙයි. @Crypto_Sinhalen

Binance විසින් Notcoin (NOT) Binance Launchpool එකේ 2024-05-16 වන දින List කිරීමට සූදානම් වෙයි. https://www.binance.com/en/su
Binance විසින් Notcoin (NOT) Binance Launchpool එකේ 2024-05-16 වන දින List කිරීමට සූදානම් වෙයි. https://www.binance.com/en/support/announcement/b78921ecf7c94e50973850fc47f497b9 @Crypto_Sinhalen

🔴 විශේෂ පුවතක් DWF Labs විසින් සිදු කල Market Manipulations වලට Binance සමාගමේ වෙළෙඳපල නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා සම්බන්ධ
🔴 විශේෂ පුවතක් DWF Labs විසින් සිදු කල Market Manipulations වලට Binance සමාගමේ වෙළෙඳපල නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා සම්බන්ධ බවට අණාවරණය වීමෙන් අනතුරුව Binance සමාගම විසින් ඔහුව සේවයෙන් නෙරපා දමයි. @Crypto_Sinhalen

Ripple සමාගම විසින් ඇමරිකානු ඩොලරය පදනම් කරගත් නවතම Stablecoin එකක් එලැඹෙන ජූනි මස හඳුන්වාදීමට සූදානම් වෙයි. @Crypto_Sinhalen
Ripple සමාගම විසින් ඇමරිකානු ඩොලරය පදනම් කරගත් නවතම Stablecoin එකක් එලැඹෙන ජූනි මස හඳුන්වාදීමට සූදානම් වෙයි. @Crypto_Sinhalen

#Whatsapp ඉන්න කට්ටිය අපේ Crypto සිංහලෙන් Whatsapp Channel එකටත් Join වෙන්න 👇 https://whatsapp.com/channel/0029Va4mCdmFnSzFZ
#Whatsapp ඉන්න කට්ටිය අපේ Crypto සිංහලෙන් Whatsapp Channel එකටත් Join වෙන්න 👇 https://whatsapp.com/channel/0029Va4mCdmFnSzFZ3lmLZ2x

🚨🚨🚨 පසුගිය පැය 24 තුලදී පමණක් ඩොලර් මිලියන $169.9 ක් පමණ Liquidate වී ඇති බවට වාර්තා වේ. Long Trades : ඩොලර් මිලියන $38.7
🚨🚨🚨 පසුගිය පැය 24 තුලදී පමණක් ඩොලර් මිලියන $169.9 ක් පමණ Liquidate වී ඇති බවට වාර්තා වේ. Long Trades : ඩොලර් මිලියන $38.7 📈 Short Trades : ඩොලර් මිලියන $131.2 📉 Longs: BTC $4.8M, ETH $2.9M, SOL $2.3M, TRB $844K Shorts : BTC $17.4M, ETH $16.6M, SOL $2.3M, DOGE $1.5M @Crypto_Sinhalen

🚨 විශේෂ පුවතක් $FRIEND Token වල විශාලතම Holder විසින් ඔහු සතු සියලුම Tokens විකුණා දමා ඇති බවට වාර්තා වේ. මෙම නිසා පසුගිය පැ
🚨 විශේෂ පුවතක් $FRIEND Token වල විශාලතම Holder විසින් ඔහු සතු සියලුම Tokens විකුණා දමා ඇති බවට වාර්තා වේ. මෙම නිසා පසුගිය පැය 24 තුළ එම Token එකේ මිල -98% පහත වැටී ඇත. @Crypto_Sinhalen

Have you heard of cryptocurrency arbitrage? Buy higher on one exchange and sell on another with a spread of 12%. Yes, it's po
Have you heard of cryptocurrency arbitrage? Buy higher on one exchange and sell on another with a spread of 12%. Yes, it's possible!One circles takes 10-15 minutes. Whales will soon publish a free signal for everyone. where everyone will make money, and the best part is that the invitation is only for 100 people 🔥. Come in soon and wait for the signal, because it will be already today👇 https://t.me/+o7BJGk27BoZjNDZi Don't miss your chance and join soon ❗️📣 https://t.me/+o7BJGk27BoZjNDZi

Repost from N/a
📣 Stanford 2024 AI Index Report එකට අනුව එක් එක් සමාගම් විසින් තමන්ගේ AI Models Train කිරීමට ගිය වියදම්👇 ⭗ මුල්ම Transforme
📣 Stanford 2024 AI Index Report එකට අනුව එක් එක් සමාගම් විසින් තමන්ගේ AI Models Train කිරීමට ගිය වියදම්👇 ⭗ මුල්ම Transformer ආකෘතිය - ඩොලර් $930 ⭗ GPT-3 - ඩොලර් මිලියන $4.3 ⭗ GPT-4 - ඩොලර් මිලියන $78.4 ⭗ Gemini Ultra - ඩොලර් මිලියන $191.4 @AI_SriLanka

🚨🚨🚨 පසුගිය පැය 24 තුලදී පමණක් ඩොලර් මිලියන $101.5 ක් පමණ Liquidate වී ඇති බවට වාර්තා වේ. Long Trades : ඩොලර් මිලියන $40.1
🚨🚨🚨 පසුගිය පැය 24 තුලදී පමණක් ඩොලර් මිලියන $101.5 ක් පමණ Liquidate වී ඇති බවට වාර්තා වේ. Long Trades : ඩොලර් මිලියන $40.1 📈 Short Trades : ඩොලර් මිලියන $61.1 📉 @Crypto_Sinhalen

Hellmo Token - $HMT on Solana, the next 100x token! Join our Telegram group today and be a part of something big! 🚀 https://
Hellmo Token - $HMT on Solana, the next 100x token! Join our Telegram group today and be a part of something big! 🚀 https://hellmo.wtf 🚀 https://t.me/HellmoTokenGroupChat