en
Feedback
Crypto සිංහලෙන් 🇱🇰

Crypto සිංහලෙන් 🇱🇰

Open in Telegram

⫸ ඔයා දන්න සිංහලෙන්ම #Crypto පුවත් ලද සැනින් එසැනින්ම ලබා ගන්න පුළුවන් ශ්‍රී ලංකාවෙ ප්‍රථම සහ අංක එකේ #Telegram නාලිකාව. 🎯 Crypto පුවත් 🎯 අලුත්ම Airdrops 🎯 @Signalslk Buy Ads: telega.io/channels/Crypto_Sinhalen/card?r= Admin: @SriSatoshiBot

Show more
Buy Ad
2 258
Subscribers
-124 hours
-87 days
-730 days
Posts Archive
🚨🚨🚨 Bitcoin Network එකේ Transaction Fee එක ඩොලර් $200 සීමාව ඉක්මවා යයි. සම්පූර්ණ නොකරන ලද Pending Transactions 237,000 කට
🚨🚨🚨 Bitcoin Network එකේ Transaction Fee එක ඩොලර් $200 සීමාව ඉක්මවා යයි. සම්පූර්ණ නොකරන ලද Pending Transactions 237,000 කට වඩා එකතු වී ඇති අතර Memory Usage එකද 300 MB ඉක්මවා ගොස් 1.15 GB දක්වා උපරිම අගයකටද ලඟා වී ඇති බවට වාර්තාවනවා. @Crypto_Sinhalen

🔶 විශේෂ පුවතක් Bitcoin Halving එක මීට සුළු මොහොතකට පෙර සම්පූර්ණ වී තිබෙනවා. @Crypto_Sinhalen
🔶 විශේෂ පුවතක් Bitcoin Halving එක මීට සුළු මොහොතකට පෙර සම්පූර්ණ වී තිබෙනවා. @Crypto_Sinhalen

Who's here?  We've asked for a free link to a paid channel, for our subs. x2-x3 Signals here 👉 CLICK HERE TO JOIN 👈 👉 CLICK HERE TO JOIN 👈 👉 CLICK HERE TO JOIN 👈 ❗️JOIN FAST! FIRST 1000 SUBS WILL BE ACCEPTED

#Telegram ස්ටිකර් සහ ඉමෝජි ටෝකනීකරණය (NFT) කිරීමේ සැලසුමක් ඇති බවට එහි නිර්මාතෘ Pavel Durov මහතා විසින් නිවේදනය කරයි. @Crypto
#Telegram ස්ටිකර් සහ ඉමෝජි ටෝකනීකරණය (NFT) කිරීමේ සැලසුමක් ඇති බවට එහි නිර්මාතෘ Pavel Durov මහතා විසින් නිවේදනය කරයි. @Crypto_Sinhalen

Repost from N/a
Meta සමාගම විසින් Llama 3 AI Model එක මඟින් බලගැන්වෙන නවතම Meta AI එළිදැක්වීමට කටයුතු කරයි. https://aisrilanka.blogspot.com/2024/04/meta-llama-3-ai-model-meta-ai.html

#Solana Developer Network එක අක්‍රීය වී ඇති බවට වාර්තා වේ. Solana Developer Team එක මෙම ගැටලුව විසඳීමට කටයුතු කරමින් සිටින බව
#Solana Developer Network එක අක්‍රීය වී ඇති බවට වාර්තා වේ. Solana Developer Team එක මෙම ගැටලුව විසඳීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වන අතර එය Solana Testnet හෝ Mainnet Beta වලට බලපාන්නේ නැති බවත්, ඉක්මනින්ම නැවත Solana Developer Network එක යථාතත්වයට පත්කිරීමට පියවර ගන්නා බවටත් එහි ඉංජිනේරු ප්‍රධානියා ප්‍රකාශ කලා. @Crypto_Sinhalen

Repost from N/a
Meta AI වෙත ඉතාමත් සුවිශේෂී Update එකක්??? https://aisrilanka.blogspot.com/2024/04/meta-ai-update.html

🚨🚨🚨 WHALE ALERT 🚨🚨🚨 මීට සුළු මොහොතකට පෙර #Ethereum 149,999 ක් වැනි අති විශාල ප්‍රමාණයක් Private Crypto Wallet එකක #Coin
🚨🚨🚨 WHALE ALERT 🚨🚨🚨 මීට සුළු මොහොතකට පෙර #Ethereum 149,999 ක් වැනි අති විශාල ප්‍රමාණයක් Private Crypto Wallet එකක #Coinbase Exchange එක වෙත Transfer කර ඇති බවට වාර්තා වේ. Transaction 👇 https://t.co/5BF13MZE8Y @Crypto_Sinhalen

සීග්‍රයෙන් ඉහල යන උද්ධමනය නිසා මිනිසුන් #Bitcoin භාවිතාව සඳහා යොමු වීම වැඩි කරන බවට #BlackRock ආයතනය විසින් ප්‍රකාශ කරයි. @Crypto_Sinhalen

🟠 Bitcoin Halving එකට දින 2ක් තිබියදී යම් පුද්ගලයෙකු විසින් Coinbase හරහා ඩොලර් මිලියන 496 ක් වටිනා #Bitcoin මිලදී ගෙන ඇති බ
🟠 Bitcoin Halving එකට දින 2ක් තිබියදී යම් පුද්ගලයෙකු විසින් Coinbase හරහා ඩොලර් මිලියන 496 ක් වටිනා #Bitcoin මිලදී ගෙන ඇති බවට වාර්තා වෙයි. @Crypto_Sinhalen

OpenAI හී CEO වන Sam Altman විසින් ආරම්භ කරන ලද ක්‍රිප්ටෝ Project එකක් වන Worldcoin Project එකේ නවතම පියවර ලෙස World Chain නම
OpenAI හී CEO වන Sam Altman විසින් ආරම්භ කරන ලද ක්‍රිප්ටෝ Project එකක් වන Worldcoin Project එකේ නවතම පියවර ලෙස World Chain නමින් Layer 2 Solution එකක් හඳුන්වාදීමට සූදානම් වෙයි. @Crypto_Sinhalen

Repost from N/a
⚡️ Snapchat සමාගම විසින් එහි AI හරහා ක්‍රියාත්මක වන Tools වලින් නිර්මාණය කරන ලද ඡායාරූප වලට Watermark එකක් එක් කිරීමට සැලසුම්
⚡️ Snapchat සමාගම විසින් එහි AI හරහා ක්‍රියාත්මක වන Tools වලින් නිර්මාණය කරන ලද ඡායාරූප වලට Watermark එකක් එක් කිරීමට සැලසුම් කරන බවට වාර්තා වෙයි. මේ හරහා ඔවුන් බලාපොරොත්තු වන්නේ AI හරහා Generate කරන Contents වලින් අනෙකුත් සාමාන්‍ය Contents වෙන්කර පෙන්වීමටයි. ඒ හරහා තම පරිශීලකයන්ගේ ආරක්ෂාව හා විශ්වාසය තහවුරු වන බව Sanapchat සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබෙනවා. @AI_SriLanka

🚨🚨🚨 පසුගිය පැය 24 තුලදී පමණක් ඩොලර් මිලියන $231.4 ක් පමණ Liquidate වී ඇති බවට වාර්තා වේ. Long Trades : ඩොලර් මිලියන $171.1
🚨🚨🚨 පසුගිය පැය 24 තුලදී පමණක් ඩොලර් මිලියන $231.4 ක් පමණ Liquidate වී ඇති බවට වාර්තා වේ. Long Trades : ඩොලර් මිලියන $171.1 📈 Short Trades : ඩොලර් මිලියන $60.3 📉 @Crypto_Sinhalen

#Bitcoin dumping 📉 $EPT PUMPING 📈 NEXT BIG UP🚀 Don't miss out ElonPepeToken 🔥 CYBERTRUCK GIVEAWAY FOR LOYAL HODLER AT 10
+2
#Bitcoin dumping 📉 $EPT PUMPING 📈 NEXT BIG UP🚀 Don't miss out ElonPepeToken 🔥 CYBERTRUCK GIVEAWAY FOR LOYAL HODLER AT 10 MILLION MARKETCAP🚙 Buy now for more daily giveaways and rewards🚀 Buy $EPT Buy here with Jupiter

Are you here? I asked for a private link from the admins of this channel: ZERO RISK SGINALS with QUICK PROFIT 👉 https://t.me/+CkJDUU9aMwY5YjVl 👉 https://t.me/+CkJDUU9aMwY5YjVl 👉 https://t.me/+CkJDUU9aMwY5YjVl ❗️Private group, DON'T JOIN if you're not ready to change your life!

PAID GROUP IS NOW FREE FOR NEXT 30 SECONDS 🔥 🚀 HURRY UP JOIN QUICKLY 🚀 NO.1 Channel FOR  3x-5x signals https://t.me/+pz8f4qO2PiBlYzc6 👆👆  FREE VIP 👆👆

Do you enjoy reading this channel? Perhaps you have thought about placing ads on it? To do this, follow three simple steps: 1) Sign up: https://telega.io/c/Crypto_Sinhalen 2) Top up the balance in a convenient way 3) Create an advertising post If the topic of your post fits our channel, we will publish it with pleasure.