Crypto සිංහලෙන් 🇱🇰
Open in Telegram
⫸ ඔයා දන්න සිංහලෙන්ම #Crypto පුවත් ලද සැනින් එසැනින්ම ලබා ගන්න පුළුවන් ශ්‍රී ලංකාවෙ ප්‍රථම සහ අංක එකේ #Telegram නාලිකාව. 🎯 Crypto පුවත් 🎯 අලුත්ම Airdrops 🎯 @Signalslk Buy Ads: telega.io/channels/Crypto_Sinhalen/card?r= Admin: @SriSatoshiBot
Show more2 258
Subscribers
-124 hours
-87 days
-730 days
Posts Archive
2 258
🚨🚨🚨 විශේෂ පුවතක්
ලොව විශාලතම Bitcoin Exchange එක වූ Mt.#Gox Exchage එක විසින් පැයක් තුල Bitcoin 42,000 නාඳුනන Crypto Wallet එකක් වෙත Transfer කර ඇති බවට වාර්තාවනවා. Mt. Gox හරහා මෙලෙස Funds Transfer වීමක් සිදුව ඇත්තේ වසර 6 කට පසුව වීම සුවිශේෂයි.
මේ හේතුවෙන් Bitcoin වල වටිනාකම $68,000 ක් දක්වා පහත වැටුනා.
@Crypto_Sinhalen
2 258
🔴 විශේෂ පුවතක්
ආර්ජන්ටිනාව විසින් සිය රට තුල බිට්කොයින් සහ ක්‍රිප්ටෝ සම්මත කිරීම ගැන සාකච්ඡා කිරීමට එල් සැල්වදෝරයේ නිලධාරීන් හමුවෙයි.
@Crypto_Sinhalen
2 258
SpaceX ස්වයංක්‍රීය ප්‍රමාණකරණ පද්ධතියට BTC, ETH, USDT වැනි ප්‍රධාන හුවමාරුවල ඩිජිටල් මුදල්වල අඩුම විකුණුම් මිල ස්වයංක්‍රීයව සෙවිය හැකි අතර ඉක්මනින් තත්පර කිහිපයකින් ඒවා මිලදී ගත හැක.
1. USDT ප්‍රමාණාත්මක වන අතර අරමුදල් තැන්පතු සහ මුදල් ආපසු ගැනීම් ස්වයංක්‍රීයව පැමිණේ.
2. ප්‍රමාණාත්මක VIP1-VIP10, ප්‍රමාණාත්මක ආදායම 19%-40%
3. බහු-මුදල් බුද්ධිමත් ආයෝජන ආදායම 15%-28%
4. සෑම පැය 24 කට වරක් ප්‍රමාණකරණය නැවත සකසනු ලබන අතර, එක් එක් පුද්ගලයාට දිනකට වරක් ප්‍රමාණාත්මක වෙළඳ ලාභ සඳහා සහභාගී විය හැක.
5. ප්‍රමාණාත්මක වෙළඳාම සහ තුන්-මට්ටමේ නියෝජිතයින් ප්‍රවර්ධනය කිරීම (A සඳහා 13% ත්‍යාග, B සඳහා 3% ත්‍යාග, C සඳහා 2% ත්‍යාග = 18% ත්‍යාගය)
පැය 24 ක අඛණ්ඩ දත්ත එකතු කිරීම, වෙළඳපල තත්ත්වයන් අතින් නිරීක්ෂණයක් නැත, කාර්යක්ෂම සහ ස්ථාවර ලාභ. මෙය SpaceX xAI ස්වයංක්‍රීය ප්‍රමාණකරණ පද්ධතියයි.
ටෙලිග්‍රාම් පාරිභෝගික සේවාව: https://t.me/Spacex_XAI
SpaceX xAI නිල වෙබ් අඩවිය: https://sp-xai.com
සාමාජිකයින් ලියාපදිංචි කිරීමේ සබැඳිය: https://sp-xai.com/#/register?i=808563
2 258
$DOGE සහ $ShibaInu යන Memecoins සඳහා ආභාෂය ලබා දුන් Shiba Inu වර්ගයට අයත් සුප්‍රසිද්ධ සුනඛයකු වන #Kabosu මියයයි.
@Crypto_Sinhalen
2 258
🔴 විශේෂ පුවතක්
🇺🇸 SEC එක විසින් නිල වශයෙන්ම සියලුම Spot #Ethereum 💰 ETF අනුමත කරයි.
@Crypto_Sinhalen
2 258
SpaceX ස්වයංක්‍රීය ප්‍රමාණකරණ පද්ධතියට BTC, ETH, USDT වැනි ප්‍රධාන හුවමාරුවල ඩිජිටල් මුදල්වල අඩුම විකුණුම් මිල ස්වයංක්‍රීයව සෙවිය හැකි අතර ඉක්මනින් තත්පර කිහිපයකින් ඒවා මිලදී ගත හැක.
1. USDT ප්‍රමාණාත්මක වන අතර අරමුදල් තැන්පතු සහ මුදල් ආපසු ගැනීම් ස්වයංක්‍රීයව පැමිණේ.
2. ප්‍රමාණාත්මක VIP1-VIP10, ප්‍රමාණාත්මක ආදායම 19%-40%
3. බහු-මුදල් බුද්ධිමත් ආයෝජන ආදායම 15%-28%
4. සෑම පැය 24 කට වරක් ප්‍රමාණකරණය නැවත සකසනු ලබන අතර, එක් එක් පුද්ගලයාට දිනකට වරක් ප්‍රමාණාත්මක වෙළඳ ලාභ සඳහා සහභාගී විය හැක.
5. ප්‍රමාණාත්මක වෙළඳාම සහ තුන්-මට්ටමේ නියෝජිතයින් ප්‍රවර්ධනය කිරීම (A සඳහා 13% ත්‍යාග, B සඳහා 3% ත්‍යාග, C සඳහා 2% ත්‍යාග = 18% ත්‍යාගය)
පැය 24 ක අඛණ්ඩ දත්ත එකතු කිරීම, වෙළඳපල තත්ත්වයන් අතින් නිරීක්ෂණයක් නැත, කාර්යක්ෂම සහ ස්ථාවර ලාභ. මෙය SpaceX xAI ස්වයංක්‍රීය ප්‍රමාණකරණ පද්ධතියයි.
ටෙලිග්‍රාම් පාරිභෝගික සේවාව: https://t.me/Spacex_XAI
SpaceX xAI නිල වෙබ් අඩවිය: https://sp-xai.com
සාමාජිකයින් ලියාපදිංචි කිරීමේ සබැඳිය: https://sp-xai.com/#/register?i=603583
2 258
👉👉👉⚫ $BLUM ⚪ 👈👈👈
‼️ Binance එකයි Telegram එකයි එකතු වෙලා පටන් ගන්න අලුත්ම Project එක තමයි මේ #BLUM කියන්නෙ ‼️
මොකක්ද මේ Project එක?
මේක ඇවිල්ලා Decentralized Crypto Exchange එකක් Telegram එක හරහා Trade කරන්න පුලුවන්.
මේක ගොඩක්ම වැදගත් Project එකක් වෙන්න හේතුවක් තමයි #BLUM කියන්නෙ Telegram එකේ ඉන්න හැමෝටම Trade කරන්න ඉඩකඩ සලස්වන Trading Platform එකක්. ඒ වගේම මේකට Binance Directorsලා සහ Team එක කෙලින්ම සම්බන්ධ වෙලයි ඉන්නෙ. මේක Develop කරන්නෙ Binance, Trust Wallet නිර්මාණය කරපු Developersලා Team එකමයි.
මේ Project එකට අරමුදල් සපයන්නෙත් Binance එකෙන්මයි, මේ $Blum Exchange එක මේ අවුරුද්දෙ 3 වෙනි කාර්තුවෙදි එළිදක්වන්නයි ලෑස්ති වෙන්නෙ
එතකොට ඔයා දැන් මොකද කරන්න ඕන?
🟢 මේ Link එකෙන් ගිහින් ඉක්මනටම Register වෙන්න ➡️
👇👇👇👇👇👇👇👇👇
t.me/BlumCryptoBot/app?startapp=ref_QFNc0oKwdQ
- මේකෙ තියෙන Task ටිකයි Game එකයි Reffaralලා හොයලා Points Collect කරගන්න. -
💵 මේ Chance එක මිස් කරගන්නෙපා උඩ Link එකෙන් හරි පහල තියෙන Button එක ඔබලා $Blum Exchange එකේ ඉක්මනම Register වෙන්න. 👇👇👇👇
2 258
2010 වසරේ මැයි 22 වන දින, Laszlo Hanyecz නම් Programmer විසින් #Bitcoin 10,000 කට Papa John's pizzas දෙකක් මිලදී ගැනීමේ මෙම ඓතිහාසික දිනයේ ඇති වැදගත්කමයි.
එකල එම Bitcoin 10 000 හේ මුළු වටිනාකම ඩොලර් $41ක් පමණක් වූ අතර අද වන විට එහි වටිනාකම දළ වශයෙන් ඩොලර් $268,800,000 ක් පමණ වේ.
@Crypto_Sinhalen
2 258
🔴 විශේෂ පුවතක්
#Grayscale Investments සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී Michael Sonnenshein මහතා අනපේක්ෂිත ලෙස සිය තනතුරෙන් ඉල්ලා අස්වෙයි.
@Crypto_Sinhalen
2 258
Repost from N/a
🚨🚨🚨 ඔයාලා දන්නවද?
එක ChatGPT Search එකකට Google Search එක වගේ 10x දස ගුණයක පමණ බලශක්තියක් අවශ්‍ය වෙනවා කියලා.
@AI_SriLanka
2 258
Repost from N/a
#Whatsapp ඉන්න කට්ටිය අපේ AI Sri Lanka 🇱🇰 Whatsapp Channel එකටත් Join වෙන්න 👇
Follow the AI Sri Lanka 🇱🇰 channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VacVaTvCRs1mP6oJBz2S
2 258
Repost from N/a
#Whatsapp ඉන්න කට්ටිය අපේ AI Sri Lanka 🇱🇰 Whatsapp Channel එකටත් Join වෙන්න 👇
https://whatsapp.com/channel/0029Va4mCdmFnSzFZ3lmLZ2x
2 258
Repost from N/a
ChatGPT-4o වල කැපී පෙනුන විශේෂාංග.
https://aisrilanka.blogspot.com/2024/05/chat-gpt-4o.html
2 258
+3
Do you desire sustained and stable returns in the investment market?
Do you want to be free from the hassles of emotional trading?
Algox quantitative trading platform is a powerful and easy-to-use quantitative trading platform that can help you easily implement automated trading and obtain better investment returns.
Register now and receive free novice experience coupons!
Official website: https://tglink.io/5713fa8a7903
Customer service: https://tglink.io/f1c73300cdc1
Telegram channel:t.me/AlgoxTop
2 258
2013 වසරේ #Bitcoin වල මිල ඩොලර් $100 ක පමණ වටිනාකමක තිබියදී Bitcoin Mining කරන ආකාරය.
@Crypto_Sinhalen
2 258
💎 #Notcoin හී developersලා විසින් Telegram එකට කරන කෘතගුණ දැක්වීමක් ලෙස එහි නිර්මාතෘ Pavel Durov වෙත ඩොලර් මිලියන $7 ක් වටිනා $NOT tokens ප්‍රමාණයක් transfer කර තිබෙනවා.
@Crypto_Sinhalen
2 258
Repost from N/a
#OpenAI සමාගම විසින් ශ්‍රව්‍ය, දෘශ්‍ය සහ වචන මත පදනම්ව පිටත ලෝකය සමඟ අන්තර් ක්‍රියා කල හැකි නවත ChatGPT-4o Version එක නිකුත් කරයි.
@AI_SriLanka