cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Physics a/l exam

Physics වල තමන්ට හොදටම පුලුවන් පාඩමක් හෝ තමන්ට පුලුවන් පාඩම් කොටසක් අනිත් අයට විස්තර කරන්න තියෙන්නේ.. ( 2022 a/l , 2023 a/l )😊😊 උගන්නන්න වගේම ඉගෙන ගන්න කැමති අය join වෙන්න. 😊 https://t.me/physicsisdjnfkj0fajf23af3f33256

Show more
Advertising posts
893
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

ඔයාලට කොහොමද. .. කට්ටියම හොදට පාඩම් වැඩ කරගෙන යනවා නේද.. ආයෙත් අලුතින් අපි පාඩම් දාන වැඩේ පටන් ගන්න හිතුවා. ඒකට ඔයාලගේ උදවු ඕන. chemistry, physics, biology විෂයන් 03 න් තමන්ට හොදට පුලුවන් පාඩමක් හෝ පාඩමක කොටසක් කියලා දෙන්න තමා තියෙන්නේ.. මේක telegram live , voice recording දාලා හෝ පාඩම කියාදෙන්න පුලුවන්. ( 2023 a/l , 2024 a/l )😊😊 පාඩම් කියලා දෙන්න, දන්නේ නැති theory කොටසක් ඉගෙන ගන්න , අනිත් අයට පාඩම් කියලා දෙන්න කැමති අය ඉන්නවා නම් මේ bot ට msg එකක් දාන්න 👉🏻👉🏻@Wqqaf_bot👈🏻👈🏻
Show all...
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
✨✨✨✨✨✨✨✨✨✨ මේ channel එකේ අපි පාඩම් කියලා දෙන්න පටන් ගත්තේ July 02 වෙනිදා වගේ . මේ සැරේ exam කරන අය වගේම , medicine select වුන අයියලා , අක්කාලා අපි හැමෝම අපිට පුලුවන් උපරිමයෙන් අපි දන්න දේ ඔයාලට කියලා දුන්නා .. 🔥🔥🔥🔥🔥 Adminලා හැමෝටම ගොඩක් ස්තුතියි පාඩම් කියලා දෙන්න මේ වැඩේට සම්බන්ධ වුනාට. ❤️ ඉතින් exam එකට තව දවස් 2යි තියෙන්නේ. තවම ගේම් එක ඉවර නෑ. තමන්ට පුලුවන් උපරිමය කරමු. ✌️🏻💪🏻 එහෙනම් exam එකට ඔයාලා හොදින් පෙනී ඉදලා තමන්ට පුලුවන් උපරිම ප්‍රතිඵලයක් ගන්න පුලුවන් වෙන්න කියලා මම හැමෝටම wish කරනවා. Good luck for your exam ! Don't stress ❤️ Do your best❤️
Show all...
Photo unavailable
තව දවස් 12 ක් වගේ කාලයක් තමා exam එකට තියෙන්නේ.. ඉතින් ඔයාලට හොදින් විභාගයට පෙනි ඉදලා ඔයාලාට හොද ප්‍රතිඵලයක් ගන්න පුලුවන් වෙන්න කියලා සුභ පතනවා. Good luck to all❤️
Show all...
00:02
Video unavailable
สอบ-gdh.mp41.06 KB
Show all...
Photo unavailable
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.