en
Feedback
Sinhala Crypto News 🇱🇰

Sinhala Crypto News 🇱🇰

Open in Telegram

🚀 Crypto News සිංහලෙන් ම ලබාගන්න ✅ Buys Ads - telega.io/channels/SinhalaCryptoNews/card?r=xPv8K2hM

Show more
3 773
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
ඔබ දන්නවා ද? වසරකුත් මාස 4ක කාලයක් තුළ ඩොලට් බිලියන 9කට අධික Ethereum Burn කර ඇති බව... @SinhalaCryptoNews
ඔබ දන්නවා ද? වසරකුත් මාස 4ක කාලයක් තුළ ඩොලට් බිලියන 9කට අධික Ethereum Burn කර ඇති බව... @SinhalaCryptoNews

🔸Binance පරිශීලකයින්ට Apple Pay සහ Google Pay භාවිතයෙන් Crypto මිලදී ගැනීමට අවස්ථාව උදාවෙයි. @SinhalaCryptoNews
🔸Binance පරිශීලකයින්ට Apple Pay සහ Google Pay භාවිතයෙන් Crypto මිලදී ගැනීමට අවස්ථාව උදාවෙයි. @SinhalaCryptoNews

Binance Crypto Exchange එක ගෝලීය සක්‍රීය පරිශීලකයින් මිලියන 120 සීමාව පසු කළ බව එම සමාගමේ CEO මහතා පවසයි. @SinhalaCryptoNews
Binance Crypto Exchange එක ගෝලීය සක්‍රීය පරිශීලකයින් මිලියන 120 සීමාව පසු කළ බව එම සමාගමේ CEO මහතා පවසයි. @SinhalaCryptoNews

📣 2022 වසරේදී ලොව පුරා වැඩියෙන්ම Google කරන ලද Cryptocurrencies 👇 Top 10✅ ◾️Bitcoin ◾️Dogecoin ◾️Shiba Inu ◾️Ethereum ◾️Car
📣 2022 වසරේදී ලොව පුරා වැඩියෙන්ම Google කරන ලද Cryptocurrencies 👇 Top 10✅ ◾️Bitcoin ◾️Dogecoin ◾️Shiba Inu ◾️Ethereum ◾️Cardano ◾️XRP ◾️Safemoon ◾️Avalanche ◾️Litecoin ◾️Nexus @SinhalaCryptoNews

$donate

$Donate

donate$

$donate

$donate

FTX සමාගමේ හිටපු ප්‍රධානී Sam Bankman-Fried ව ඇමරිකානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වන අතර ඔහුගේ පෙම්වතිය
FTX සමාගමේ හිටපු ප්‍රධානී Sam Bankman-Fried ව ඇමරිකානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වන අතර ඔහුගේ පෙම්වතිය වන Alameda Research හී හිටපු ප්‍රධාන විධායක නිලධාරී Caroline Ellison ට එරෙහිව ඇමරිකානු රජය විසින් අපරාධ චෝදනා එල්ල කර තිබෙනවා. තවද Caroline Ellison විසින් FTX සමාගමේ බිඳවැටීමට හේතු වූ මූල්‍ය වංචාවලට සම්බන්ධ වීම සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇති බවටද වාර්තාවනවා. @SinhalaCryptoNews

Uniswap විසින් තම පරිශීලකයින්ට Debit සහ Credit කාඩ්පත් භාවිතා කර Cryptocurrency මිලදී ගැනීමට ඉඩ සලසා දෙයි. @SinhalaCryptoNews
Uniswap විසින් තම පරිශීලකයින්ට Debit සහ Credit කාඩ්පත් භාවිතා කර Cryptocurrency මිලදී ගැනීමට ඉඩ සලසා දෙයි. @SinhalaCryptoNews

#BreakingNews😱 Twitter ප්‍රධානී ධූරයෙන් Elon Musk ඉල්ලා අස්වෙයි. @SinhalaCryptoNews
#BreakingNews😱 Twitter ප්‍රධානී ධූරයෙන් Elon Musk ඉල්ලා අස්වෙයි. @SinhalaCryptoNews

මෙම වසරේ සමස්තයක් වශයෙන්, #Binance Futures හි සම්පූර්ණ Volume එක ඩොලර් ට්‍රිලියන $15 ක් පමණ වේ. 0.02% ක සමාන්‍ය Taker Fee එකක
මෙම වසරේ සමස්තයක් වශයෙන්, #Binance Futures හි සම්පූර්ණ Volume එක ඩොලර් ට්‍රිලියන $15 ක් පමණ වේ. 0.02% ක සමාන්‍ය Taker Fee එකක් යටතේ, Trading හරහා පමණක් #Binance සමාගම ඩොලර් බිලියන $3 ක වාර්ෂික ආදායමක් උපයාගෙන ඇත. @SinhalaCryptoNews

#Telegram හි ප්‍රධාන විධායක නිලධාරී Pavel Durov මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ධනවත්ම පුද්ගලයා බවට පත් වෙයි. ඔහුගේ මු
#Telegram හි ප්‍රධාන විධායක නිලධාරී Pavel Durov මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ධනවත්ම පුද්ගලයා බවට පත් වෙයි. ඔහුගේ මුළු වත්කම ඩොලර් බිලියන $15.1ක් ලෙසට වාර්තාවනවා. @SinhalaCryptoNews

ඉස්සරහට එන Binance Offers ගැන දාන්න චැනල් එකක් හැදුවා කට්ටියම සෙට් වෙලා ඉන්න. Free Crypto හොයන්න පුළුවන් විදි ගැන විස්තර දානවා 👇👇👇👇👇👇👇👇👇 https://t.me/Sri_Lanka_Crypto

යුවාන් බිලියන 12ක් (ඩොලර් බිලියන 1.7ක්) විශුද්ධිකරණය කිරීම සඳහා Crypto Currency භාවිතා කළ 63 දෙනෙකුගෙන් යුත් කල්ලියක් චීන බලධ
යුවාන් බිලියන 12ක් (ඩොලර් බිලියන 1.7ක්) විශුද්ධිකරණය කිරීම සඳහා Crypto Currency භාවිතා කළ 63 දෙනෙකුගෙන් යුත් කල්ලියක් චීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. @SinhalaCryptoNews

⚡️Paradigm පදනම Coinbase වෙත 5,000 ETH ($ මිලියන 6.4) මාරු කරන ලදී... විනිමය අනුපාතිකයේ තියුණු පහත වැටීමට පෙර දක්ෂ ලෙස ETH අර
⚡️Paradigm පදනම Coinbase වෙත 5,000 ETH ($ මිලියන 6.4) මාරු කරන ලදී... විනිමය අනුපාතිකයේ තියුණු පහත වැටීමට පෙර දක්ෂ ලෙස ETH අරමුදල් විකුණා ඇත බලමු මේ පාර ETH එකේ මිල අඩු වෙයිද කියලා💰 @SinhalaCryptoNews