Sinhala Crypto News 🇱🇰
Open in Telegram
🚀 Crypto News සිංහලෙන් ම ලබාගන්න ✅ Buys Ads - telega.io/channels/SinhalaCryptoNews/card?r=xPv8K2hM
Show more3 773
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
👉Binance Use කරන සෙට් එක පහළ ලින්ක් එකෙන් ගිහින් BUSD ටිකක් හොයාගන්න තව වැඩිවෙලාවක් නෑ ඉක්මන් කරොත් ගන්න පුළුවන්🔥
ඊට පස්සේ refferal එක අරන් share කරලා තව crypto box දිනාගන්න
උඩ Bar එක බලන්න ලොකු ගණන් වලින් BUSD එන්නේ 😍😍😍
👉 Link 👈
👉Binance Use කරන සෙට් එක පහළ ලින්ක් එකෙන් ගිහින් BUSD ටිකක් හොයාගන්න තව වැඩිවෙලාවක් නෑ ඉක්මන් කරොත් ගන්න පුළුවන්🔥
ඊට පස්සේ refferal එක අරන් share කරලා තව crypto box දිනාගන්න
Link
⚡️ #Paypal සිය ක්‍රිප්ටො සම්බන්ධ සේවාවන් යුරෝපය දක්වා ව්‍යාප්ත කරයි.
නුදුරේදීම Luxemburg හි වෙසෙන #Paypal භාවිතා කරන්නන්ට, #Litecoin $LTC මිලදී ගැනීමට, විකිණීමට සහ රඳවා ගැනීමට හැකි වන අතර තවත් යුරෝපීය රටවල් 26කට මෙය ව්‍යාප්ත කිරීමට #Paypal සමාගම සූදානම් වේ.
@SinhalaCryptoNews
Elon Musk විසින් Twitter සඳහා " Twitter Coin " නමින් නවතම Coin එකක් දියත් කිරීමට සූදානම් වන බවට වාර්තා වේ.
මේ පුවත වාර්තා වීමත් සමඟම ඊයේ දින #Dogecoin එකද විශාල වශයෙන් Pump වීමක් සිදු වුනා.
@SinhalaCryptoNews
⚡️Genesis සමාගම Gemini පාරිභෝගිකයන්ට ඩොලර් මිලියන 900ක් ණයයි...
Crypto තැරැව්කාර Tyler and Cameron Winklevoss විසින් පවත්වාගෙන Genesis සමාගමේ ක්‍රිප්ටෝ හුවමාරුව වන Gemini හි පාරිභෝගිකයින්ට ඩොලර් මිලියන 900 ක් ණයයි
💭මෙය ද බංකොලොත් භාවය ගොනු කිරීමකට මුහුණ දිය හැකිය
@SinhalaCryptoNews
Crypto මුදල් නුදුරු අනාගතයේදීම එදිනෙදා ගෙවීම් ක්‍රමයක් ලෙස භාවිතා වනු ඇතැයි MasterCard සමාගම විසින් ප්‍රකාශ කොට තිබෙනවා.
MasterCard සමාගම විසින් «Bitcoin සහ අනෙකුත් Crypto මුදල් ඒකක නුදුරු අනාගතයේදීම එදිනෙදා ගෙවීම් ක්‍රමයක් බවට නිසැකවම පත්වනු ඇති බවටත්, එය සබඳතා රහිත කාඩ්පත් ගෙවීමේ ක්‍රම (Contactless card payments) වැනි ඉතා පහසු ගෙවීමේ ක්‍රමයක් තරමටම සරල වනු ඇති බවටත් ප්‍රකාශ කොට තිබේ.
@SinhalaCryptoNews
Decentralized Crypto Exchange එකක් සහ Crypto Wallet එකක් නිර්මාණය කිරීමට #Telegram සමාගම සූදානම් වන බවට එම ආයතනයේ ප්‍රධානී Pavel Durov මහතා පවසයි.
Telegram විසින් Usernames අලෙවි කිරීමට නිර්මාණය කල #TON Blockchain එක මත පදනම් වූ Platform එකක් වන #Fragment හරහා ලැබූ සාර්ථකත්වය හා #FTX වැනි මධ්‍යගත ක්‍රිප්ටො හුවමාරු තුලින් සිදු වූ මූල්‍ය වංචා මෙලෙස Telegram විසින් විමධ්‍යගත ක්‍රිප්ටො හුවමාරුවක් නිර්මාණය සඳහා සැලසුම් කිරීමට ප්‍රධාන හේතු ලෙසට Durov මහතා විසින් පෙන්වා දුන්නා.
වැඩිදුරටත් අදහස් දැක්වූ Telegram සමාගමේ ප්‍රධානී Pavel Durov මහතා ප්‍රකාශ කලේ මෙලෙස විමධ්‍යගතකරණය හරහා අධික මධ්‍යගතකරණය නිසා සිදුවන වැරදි නිවැරදි කළ හැකි බවයි.
විමධ්‍යගතකරණය හරහා බලය නැවත ජනතාව වෙත ලබා දීම Pavel Durov මහතාගේ ප්‍රධානතම අභිප්‍රායයි. Satoshi Nakamoto විසින් Bitcoin නිර්මාණය කිරීමේ මූලික අරමුණ වූයේද විමධ්‍යගතකරණය හරහා ජනතාවට හිමි බලය ඔවුනට ලබා දීමයි.
💰දැනට සංසරණයේ පවතින සමස්ථ #Solana $SOL Coins වලින් 13.25% කම හිමිකාරීත්වය දරන්නේ #FTX නිර්මාතෘ Sam Bankman-Fried යටතේ පවතින #Alameda Research එක විසින් බවට හෙළි වී තිබෙනවා.
@SinhalaCryptoNews
Twitter blue verified mark සමඟ Gold, Grey චෙක්පත් දියත් කිරීම.
"සමාගම් සඳහා Gold චෙක්පත, රජයේ ආයතන සඳහා අළු චෙක්පත,
තනි පුද්ගලයන් සඳහා නිල් ලෙස ලබාදෙන බව" Elon Musk Twitter පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.
@SinhalaCryptoNews
💰🔶 Binance විසින් Coinbase අභිබවා විශාලතම BTC සංචිත හිමියා බවට පත්ව ඇත.
@SinhalaCryptoNews
#Tornado Cash හි Developer කෙනෙකු වන Alexey Pertsev ව තවදුරටත් සිරගත කොට තබන ලෙස 🇺🇸 ඇමරිකානු අධිකරණය විසින් නියෝග කරයි.
ඩොලර් බිලියනයකට වඩා වටිනා ක්‍රිප්ටෝ මුදල් විශුද්ධිකරණය කිරීම සඳහා උතුරු කොරියානු හැකර්වරුන් විසින් භාවිතා කළ බවට පැවසෙන #Tornado Cash Protocol එකට එරෙහිව 🇺🇸 ඇමරිකානු භාණ්ඩාගාරය විසින් සම්බාධක පැනවීමෙන් දින කිහිපයකට පසුව, පසුගිය අගෝස්තු මාසයේදී Tornado Cash Developer කෙනෙකු වන Alexy Pertsev සිරභාරයේ රඳවා ගැනීමට ඔවුන් විසින් කටයුතු කරනු ලැබුවා.
@SinhalaCryptoNews
💰#CoinMarketCap වෙබ් අඩවිය විසින් සියළුම Crypto Exchanges තුල ඇති සංචිතයන් පිළිබඳව දත්ත බලාගත හැකි විශේෂාංගයක් එළිදක්වයි. 👇
https://coinmarketcap.com/rankings/exchanges/
@SinhalaCryptoNews
Cardano (ADA) හි Developer කෙනෙක් වන #Emurgo විසින් $ADA Ecosystem එකට අයත් ඇමරිකානු ඩොලරයට Peg කරන ලද නවතම Stablecoin එකක් $USDA නමින් 2023 වසරේ මුල් භාගයේදී නිකුත් කිරීමට සූදානම් වේ.
@SinhalaCryptoNews
Twitter සමාගමේ කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා.
ඒ අනුව නැවතත් සඳුදා කාර්යාල විවෘත කරන බව සේවකයන්ට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
විවිධ මාධ්‍යවල පුවත්පත් හෝ වෙනත් ස්ථානවල රහස්‍ය සමාගම් තොරතුරු සාකච්ඡා කිරිමෙන් වලකින ලෙස ද සේවකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.
@SinhalaCryptoNews
#SafePal Hardware Wallet එක සඳහා 2022 වසරේ අවසාන මාසය පමණ වන විට #Toncoin $TON සඳහා සහය එක් කිරීමට සූදානම් වන බවට වාර්තා වේ.
#SafePal S1 Hardware Wallet එක $TON Network එක සඳහා සහය දක්වන පළමු Cold Storage උපාංගය වනු ඇත.
#SafePal Hardware Wallet එකට මේ වන විට භාෂා වර්ග 15 ක් සහ ලොව වඩාත් ප්‍රචලිත Blockchain වර්ග 54 කට වඩා සහය දක්වන අතර රටවල් 196 ක මිලියන 6 කට අධික පරිශීලකයින් විසින් ඒ පිළිබඳව විශ්වාසය තබා ඇත.
@SinhalaCryptoNews
