Sinhala Crypto News 🇱🇰
Open in Telegram
🚀 Crypto News සිංහලෙන් ම ලබාගන්න ✅ Buys Ads - telega.io/channels/SinhalaCryptoNews/card?r=xPv8K2hM
Show more3 773
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
ඕස්ට්‍රේලියාව තුළ Bitcoin ඇතුළු අනෙකුත් සියළු ම Crypto Currency නීතිගත කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
Bitcoin & Any other Crypto Currencies are going to be legalized in Australia.
@SinhalaCryptoNews
Bitcoin යේ අගය මීට සුළු මොහොතකට පෙර 24000$ ඉක්මවා යාමට සමත් විය.
@SinhalaCryptoNews
LTC මෙතෙක් කල් වාර්තා කල ඉහලතම Hashrate අගය ඉක්මවා යාමට සමත් වෙයි🔥
@SinhalaCryptoNews
ඇමරිකාවේ රාජ්‍ය ආයතනවල ගෙවීම් ක්‍රමයක් ලෙස Bitcoin සහ අනෙකුත් Crypto Currency ස්ථාපිත කිරීමේ පනත් කෙටුම්පත අද දින New York හි සෙනෙට් සභාවට ඉදිරිපත් කර ඇති බවට වාර්තා වේ.
@SinhalaCryptoNews
Elon Musk විසින් Twitter එක මිලදී ගැනීමෙන් පසුව ප්‍රථම වතාවට එහි වෙළඳ දැන්වීම් ආදායම මේ දෙසැම්බරයේ 70%කින් පහල ගොස් තිබෙනවා.
මෙයට හේතුව වී ඇත්තේ ප්‍රධාන සන්නාම විශාල ප්‍රමාණයක් Twitter හරහා තම වෙළඳ දැන්වීම් ප්‍රචාරණය නවතා දැමීම යි.
@SinhalaCryptoNews
Elon Musk ගේ ආගමනයෙන් පසු Twitter හි Ads Income එක 70% කින් පහත වැටී ඇති බව වාර්තා වේ.
@SinhalaCryptoNews
⚡️අරමුදල් සතුව ඇති වත්කම් මොනවාද?
ව්‍යාපාර ප්‍රාග්ධන අරමුදල්වල පොදු පසුම්බි ලැයිස්තුවහි වඩාත්ම ජනප්‍රිය වත්කම් වන්නේ LDO, ETH සහ AAVE📈 ය.
@SinhalaCryptoNews
පසුගිය වසරේ ජූනි මාසයේදී සිදු වූ ඩොලර් මිලියන $100 කට අධික Crypto සොරාගත් Harmony Protocol එක හා සම්බන්ධ Hacking Attack එක මෙහෙයවන ලද්දේ උතුරු කොරියානු හැකර් කණ්ඩායමක් වන Lazarus Hacking Group එක විසින් බවට FBI සංවිධානය විසින් ඊයේ දිනයේදී තහවුරු කරගෙන ඇත.
@SinhalaCryptoNews
Weekly Crypto performances.
1.💰 Bitcoin : 9.52%
2.💰 ETH : 5.40%
3.💰 BNB : 1.34%
4. 💰XRP : 9.47%
5.💰 Cardano : 7.85%
6.💰 Doge : 4.17%
7.💰Solana : 7.64%
8.💰Polygon : 2.50%
9.💰Polkadot : 7.77%
10. 💰Shib : 13.38%
@SinhalaCryptoNews
දැනට සුළු මොහොතකට පෙර Bitcoin හි අහය 23000$ ඉක්මවා යාමට සමත් විය🔥
@SinhalaCryptoNews
Crypto ණය දෙන සමාගමක් වන Genesis සමාගම 11 වන පරිච්ඡේදය යටතේ තම බංකොලොත්භාවය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි.
@SinhalaCryptoNews
🤙මේ වෙනකොට ලොවපුරා මිලියන 420කට අධික ක්‍රිප්ටෝ භාවිතා කරන්නන් ප්‍රමාණයක් ඉන්නවා හිතුණ.ඒ ප්‍රමාණය සමස්ත ගෝලීය ජනගහණයෙන් 4.2%ක් විතර වෙනවා.
නමුත් තවමත් bitcoin hold කරගෙන ඉන්නෙ ගෝලීය ජනගහණයෙන් 0.5% පමණයි.
@SinhalaCryptoNews
අද දින Bitcoin 21000$ සීමාව පසුකර යාමට සමත් වූ අතර අනෙකුත් Altcoins ද විශාල වශයෙන් Pump විය.
ඒ සමග සමස්ත Crypto Market Capital එක ඩොලර් ත්‍රිලියනයේ සීමාව පසුකර යාමට සමත් විය.
@SinhalaCryptoNews
ඉදිරි අනාගතයේ දී බොහෝ Crypto Currency ඒකක අසාර්ථක වනු ඇති බවට U.S. Securities and Exchange Commission හි සභාපති Gary Gensler මහාතා ප්‍රකාශ කර ඇත.
ඇමරිකාවේ පුද්ගලික ඉතුරුම් අනුපාතිකය 2.2% දක්වා පහළ වැටීම නිසා ඉදිරි අනාගතය ඇමරිකානුවන්ට බොහෝ දුෂ්කර වනු ඇති බවට ද මත පළවේ.
CoinBase සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදි සේවකයින් 950ක් පමණ සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
@SinhalaCryptoNews
🔸Binance වේදිකාව දින 60 ක් තුළ ඩොලර් බිලියන 12 දක්වා වූ Withdrawals ලබාගෙන ඇති බව වාර්තා වේ.
✔️Forbes විශ්ලේෂණය පෙන්නුම් කරන්නේ Binance හි මුදල් පිටතට ගලායාම නරකම මට්ටමක පවතින බවයි😐.
@SinhalaCryptoNews
FTX සමාගම විසින් 2022 වසර තුළ දී හොටෙල්, ගුවන්ගමන් සහ ආහාරපාන සදහා පමණක් ඩොලර් මිලියන 40ක් පමණ වියදම් කළ බව උසාවි වාර්තා මගින් හෙළී වී ඇත.
@SinhalaCryptoNews
Huobi Exchange එක තුළ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් විශාල ගැටලුකාරී වාතාවරණයක් වේ.
එබැවින්අද දිනය තුල Tron TRX සැලකිය යුතු ප්‍රමාණයක් Dump වී තිබේ.
එමෙන්ම TRX හි Stablecoin එක වන USDD දින 80 ක පමණ කාලයක සිට Depeg වී ඇත.
@SinhalaCryptoNews
