Sinhala Crypto News 🇱🇰
Open in Telegram
🚀 Crypto News සිංහලෙන් ම ලබාගන්න ✅ Buys Ads - telega.io/channels/SinhalaCryptoNews/card?r=xPv8K2hM
Show more3 773
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
2010 වර්ශයේදී Bitcoin වල මිල ඩොලර් සත $0.30 ට තිබියදී යම් පුද්ගලයෙකු විසින් $BTC 10 ක් CoinPal හරහා මිලදී ගන්නා ඉතා දුර්ලභ රූපරාමු පෙළක්.
@SinhalaCryptoNews
#Binance තියන අය මේ Offer එක ඉක්මනටම Claim කරගන්න. කාලය සීමිතයි. මෙන්න Link එක 👇
https://app.binance.com/en/my/wallet/account/payment/binancepay/sharecryptoboxes?_dp=Ym5jOi8vYXBwLmJpbmFuY2UuY29tL3dlYnZpZXcvd2Vidmlldz90eXBlPWRlZmF1bHQmbmVlZExvZ2luPWZhbHNlJnVybD1hSFIwY0hNNkx5OTNkM2N1WW1sdVlXNWpaUzVqYjIwdlpXNHZiWGt2ZDJGc2JHVjBMMkZqWTI5MWJuUXZjR0Y1YldWdWRDOWlhVzVoYm1ObGNHRjVMM05vWVhKbFkzSjVjSFJ2WW05NFpYTV9KbkpsWmoxTVNVMUpWRjlEUWpJNFVrcFRSaVp5WldkcGMzUmxjbU5vWVc1dVpXdzlNakE1TXpnd09ERTNOVFU1TXpFME5ETXk=&ref=LIMIT_CB28RJSF®isterchannel=209380817559314432
Binance සමාගමේ අත්වැරදීමකින් ඕස්ට්‍රේලියානු 🇦🇺 කලාපයේ Open කර තිබූ සියලුම Futures Positions Close වී ඇති බවට වාර්තා වේ.
@SinhalaCryptoNews
අන්තිම පැය 22 තියෙන්නේ පට්ට ලොකු ගණන් මේ වෙලාවේ ගෙවනවා පුළුවන් ඉක්මනට අරගන්න
https://app.binance.com/en/my/wallet/account/payment/binancepay/sharecryptoboxes?_dp=Ym5jOi8vYXBwLmJpbmFuY2UuY29tL3dlYnZpZXcvd2Vidmlldz90eXBlPWRlZmF1bHQmbmVlZExvZ2luPWZhbHNlJnVybD1hSFIwY0hNNkx5OTNkM2N1WW1sdVlXNWpaUzVqYjIwdlpXNHZiWGt2ZDJGc2JHVjBMMkZqWTI5MWJuUXZjR0Y1YldWdWRDOWlhVzVoYm1ObGNHRjVMM05vWVhKbFkzSjVjSFJ2WW05NFpYTV9KbkpsWmoxTVNVMUpWRjlEUWpJNFVrcFRSaVp5WldkcGMzUmxjbU5vWVc1dVpXdzlNakE1TXpnd09ERTNOVFU1TXpFME5ETXk=&ref=LIMIT_CB28RJSF®isterchannel=209380817559314432
ලොව සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන Mr.Wonderful නොහොත් Kevin O'Leary මහතා විසින් Binance හා BNB coin එක සම්බන්ධයෙන් සෘණාත්මක මතයන් පළ කර තිබෙනවා.
@SinhalaCryptoNews
🇯🇵 ජපානය විසින් ලබන අප්‍රේල් මාසය වන විට ඩිජිටල් YEN දියත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
@SinhalaCryptoNews
Bitcoin යේ අගය මීට සුළු මොහොතකට පෙර 25000$ ඉක්මවා යාමට සමත් විය.
@SinhalaCryptoNews
Want to earn passive income in crypto? Look no further!
ℹ️ View ads every 30 seconds to earn Bitcoin (BTC). Withdraw instantly, no investment required. Heres a refferral link to help you get started!
🔗 https://t.me/BTC_Ads_v4_bot?start=5776573892
2023 ජූනි 1 වන දින සිට හොංකොං නිල වශයෙන් එහි සියලුම පුරවැසියන් සඳහා crypto මිලදී ගැනීම සහ විකිණීම, වෙළඳාම, සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල කරන බව වාර්තා වේ.
@SinhalaCryptoNews ✅
Do you enjoy reading this channel?
Perhaps you have thought about placing ads on it?
To do this, follow three simple steps:
1) Sign up: https://telega.io/c/SinhalaCryptoNews
2) Top up the balance in a convenient way
3) Create an advertising post
If the topic of your post fits our channel, we will publish it with pleasure.
Crypto Firm එකක් වන Paxos සමාගම විසින් අලුතින් BUSD Tokens නිකුත් කිරීම වහාම නතර කර ඇති බවට වාර්තා වේ.
@SinhalaCryptoNews ✅
Huobi Crypto Exchange එක විසින් එහි Huobi Cloud Wallet සේවාව මේ වසරේ මැයි මාසයේදී අත්හිටුවන බවට නිවේදනය කරයි.
@SinhalaCryptoNews ✅
රුසියානු රජය සයිබීරියාවේ #Bitcoin පතල්කරුවන් සඳහා බදු සහන ලබා දෙයි.
🇷🇺 රුසියානු මහ බැංකුව දැන් කීවේ ඔවුන් #BTC සහ crypto හි ජාත්‍යන්තර වෙළඳාමට "අවසර දීමට සූදානම්" බවයි.
Things are about to get interesting… 👀👀
@SinhalaCryptoNews ✅
🇺🇸 BUSD Stablecoin එක නිල වශයෙන් නිකුත් කරන්නා වූ Paxos සමාගමට එරෙහිව නඩු පැවරීමට 🇺🇸 ඇමරිකාවේ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සූදානම් වෙයි.
@SinhalaCryptoNews ✅
🇺🇸 BUSD Stablecoin එක නිල වශයෙන් නිකුත් කරන්නා වූ Paxos සමාගමට එරෙහිව නඩු පැවරීමට 🇺🇸 ඇමරිකාවේ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සූදානම් වෙයි.
🔶තුර්කියේ 🇹🇷 සිදු වූ රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක භූමිකම්පනයෙන් විපතට පත් තුර්කියේ සිටින සෑම Binance පරිශීලකයෙක්ටම ඩොලර් $100 ක BNB Coins පරිත්‍යාග කිරීමට Binance සමාගම සූදානම් වෙයි.
@SinhalaCryptoNews ✅
👉Binance Use කරන සෙට් එක පහළ ලින්ක් එකෙන් ගිහින් BUSD ටිකක් හොයාගන්න තව වැඩිවෙලාවක් නෑ ඉක්මන් කරොත් ගන්න පුළුවන්🔥
ඊට පස්සේ refferal එක අරන් share කරලා තව crypto box දිනාගන්න
උඩ Bar එක බලන්න ලොකු ගණන් වලින් BUSD එන්නේ 😍😍😍
පහළ Link එකෙන් ගිහින් Claim Crypto Box දෙන්න
Link - https://www.binance.com/en/my/wallet/account/payment/binancepay/sharecryptoboxes?_dp=Ym5jOi8vYXBwLmJpbmFuY2UuY29tL3dlYnZpZXcvd2Vidmlldz90eXBlPWRlZmF1bHQmbmVlZExvZ2luPWZhbHNlJnVybD1hSFIwY0hNNkx5OTNkM2N1WW1sdVlXNWpaUzVqYjIwdlpXNHZiWGt2ZDJGc2JHVjBMMkZqWTI5MWJuUXZjR0Y1YldWdWRDOWlhVzVoYm1ObGNHRjVMM05vWVhKbFkzSjVjSFJ2WW05NFpYTV9KbkpsWmoxTVNVMUpWRjlEUWpJMFR6QkVXaVp5WldkcGMzUmxjbU5vWVc1dVpXdzlNakE1TXpnd09ERTNOVFU1TXpFME5ETXk=&ref=LIMIT_CB24O0DZ®isterchannel=209380817559314432
