cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

පුදුම ලෝකය 🇱🇰

ලෝකයේ තියෙන අරුම පුදුම අපි නොදන්න විෂ්මිත දේවල් ගැන දැන ගන්න අනිවා SUBSCRIBE කරලා සෙට් වෙන්න.😎❤️👍 #educationbeyondboundry ✅Amazing Facts ✅Latest Updates Buy ads - https://telega.io/c/PudumaLokayaSL Contact Us - @Infofinder

Show more
Advertising posts
16 568
Subscribers
-524 hours
+347 days
-4930 days
Posting time distributions

Data loading in progress...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Publication analysis
PostsViews
Shares
Views dynamics
01
අමුතුම විදියේ එළු පැටියා මිනිස් රුවට සමාන රුවකින් යුත් එළු පැටවෙක් පිළිබඳව පුවතක් දෙණියාය, විහාරහේන, සෙල්වකන්ද ප්‍රදේශයන් වාර්තා වනවා. එම ප්‍රදේශයේ නිවසක ඇති කළ එළු පට්ටියක එළුදෙනක් විසින් මෙම අමුතුම එළු පැටවා බිහිකර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙම එළු පැටවා බිහිකර විනාඩි කිහිපයකින් මියගොස් තිබෙනවා. 📑  @PudumaLokayaSL
2 84111Loading...
02
✅ ඉතින් ඔයත් trading කරලා loss වෙලාද, නැත්තන් trading කරන්න හිතාගෙන ඉන්නවද, නැත්තන් දැනට trading කරගෙන යනවද? ✅ ඉතින් මෙන්න ඔයාට හම්බෙන හොදම අවස්ථාව..17000කට වඩා පිරිසක් එකතු වී සිටින ලංකාවෙ සුපිරිම crypto team එකත් එක්ක ඔයත් අදම එකතු වෙන්න❤️‍🔥 අපෙන් ඔයාට ලැබෙන දේවල්❗️❗️ ↗️ Free Signals ↗️ Market Analysis ↗️ Btc/Eth Updates ↗️ Crypto news ↗️ Trading motivation ↗️ USDT Giveaway ✅ ඒ වගේම මේ දවස් වල යන USDT Giveaway එකට join වෙලත් ඔයාලට Usdt win කරන්න පුලුවන්🫶 ✅ ඉතින් මේ හැමදෙයක්ම ලබා ගන්න පරක්කු නොවී දැම්ම පහල button එක click කරලා join වෙන්න🥰👇👇👇
1 4170Loading...
03
ඔබ දන්නවාද? සාමාන්‍ය මිනිසෙකු මිනිත්තුවකට ආශ්වාස ප්‍රාශ්වාස කිරීම් 15 ක් පමණ සිදු කරයි. ඒ අනුව මිනිසෙකු සාමාන්‍යයෙන් සිය ජීවිත කාලය තුළදී හුස්ම ගැනීම් මිලියන 200ක් පමණ සිදු කරයි. එනම් වායු ලීටර් මිලියන 200 ක පමණ ප්‍රමාණයක් මිනිසෙකු සිය ජීවිත කාලය තුළදී ආශ්වාස කරයි. 📑 @PudumaLokayaSL
2 9641Loading...
04
හැමෝටම ලැබෙන්නෙ නැති චාන්ස් එකක් 😁 ඉක්මන් කරන්න.මේවගේ දේවල් හැම තැනම නෑ 😂 https://t.me/FilmsWithSinhala_Sub/978
2 8001Loading...
05
අලුතින් එකතු වුණ ITC රත්නදීප ඉන්දියාවේ කොල්කටා හි ITC Limited සමාගමට අයත් සුඛෝපභෝගී එකතු කිරීමේ හෝටලයක් වන ITC රත්නදීප, ගාලු මුවදොර ඉදිරිපිටදී විවෘත කර තිබෙනවා. මෙම සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය අලංකාර ලෙස සරසා ඇති කාමර සහ සේවා මහල්, නිවාස 352 කින් සමන්විත අතර විශාල පෞද්ගලික සඳළුතල සහිතව ඉදිකොට තිබෙනවා. මීටර් 55ක් පමණ දිගින් යුත් අහස් පාලම මෙම සුඛෝපභෝගී හෝටලය සතු වන අතර මෙය දකුණු ආසියාවේ එකම අහස් පාලමයි.මෙහි අධි සුඛෝපභෝගී පිහිනුම් තටාක දෙකක්ද ඉදිකර තිබෙනවා. 📑  @PudumaLokayaSL
3 0908Loading...
06
📌 මේ අවුරුදු කාලෙ කතුරු මිතුරු Full Movie එක බැලුවද  / නැද්ද? How Sad 🙏 බලලා කියන්න ආස හිතෙයි 🆘 මේක විශාල කරදරයක් උනානෙ 😂
1 2661Loading...
07
ඔබ දන්නවාද? පුරාණ ග්‍රීසියේ ඇහිබැම කාන්තාවන්ගේ බුද්ධියේ හා සුන්දරත්වයේ සලකුණක් ලෙස භාවිතා කර ඇත. මෙහිදී සුන්දර ඇහිබැමක් ඇති කාන්තාවන් විශිෂ්ට නුවණැත්තියන් ලෙස සලකා ඇත.එමනිසා සමහර කාන්තාවන් ස්වභාවික ඇහිබැමට අමතරව වේශ නිරූපණය මගින් කෘතීමවද ඇහිබැම ඇඳගෙන ඇත. Woman කියලා තමයි කියන්න තියෙන්නේ.😂 @PudumaLokayaSL
4 2140Loading...
08
ඔයා අලුතින් රිලීස් වෙන මූවීස් බලන්නේ රිලීස් වෙලා මාස ගානකට පස්සේ ද? How Sad... 🫠 ඔයාලා Sinhala Sub Movies Try කරේ නැද්ද..? ඒකෙ අලුතින් රිලීස් වෙන මූවීස් වල කැමරා පිටපත් සහ සිංහල උපසිරැසි සමඟ මූවීස් රිලීස් වෙන දවසෙම එනවා https://t.me/SinhalaSubMovies ගිහිල්ලා Try කරලා බලන්න ආස හිතෙයි..😽 ⚠️ අවවාදයයි මෙය තදින්ම ඇබ්බැහිවන සුළු channel එකකි ⚠️ සිංහල උපසිරැසි සමඟ මූවීස් SSM™
6121Loading...
09
ඔයාටත් සමහර වෙලාවට මුත්‍රා කරනකොට එක සැරේට ඇඟ වෙව්ලලා යනවා දැනිලා තියෙනවද? ඔයා පිරිමි කෙනෙක් නම් අනිවාරෙන්ම මේක වෙලා ඇති. හැබැයි මේක කාන්තාවන්ට වැඩිය වෙන්නේ නෑ.කාන්තාවන් මුත්‍රා කරන ඉරියව්ව නිසා තමයි කාන්තාවන්ට මේක වැඩිය දැනෙන්නේ නැත්තේ. මේ විදියට ඇඟ වෙව්ලලා යන එකට හරියටම හේතුවක් හොයාගෙන නෑ.ඒ නිසා විද්‍යාඥයෝ එක එක මත මේ වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. වෙව්ලීම කියන්නේ ඇඟේ මාංශපේශී එකවර සංකෝචනය හා ඉහිල් වෙන එකට.මේකෙන් තාපය නිපදවීමක් සිදුවෙනවා.ඔයා මුත්‍රා කරද්දි එක පාරම ඇඟේ උෂ්ණත්වය පහළ බැසීමක් සිදු වෙනවා.මෙන්න මෙතනදි ඇඟේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට ගෙන එන්න තාපය නිපදවමින් වෙව්ලීමක් ඇඟේ සිදුවෙනවා. මේක තමයි දැනට මේ වෙවිලීමට හේතුව විදියට පිළිගන්න ප්‍රධානම හේතුව.ඒත් තව ගොඩක් හේතු ඉදිරිපත් වෙලා තියෙනවා.මුත්‍රා කරද්දි රුධිර පීඩනය එකවර අඩු වෙන නිසාත් මේක වෙනවා කියලා මතයක් තියෙනවා. ඔයාටත් වෙලා තියෙනවද?😁☺️ @PudumaLokayaSL
4 3888Loading...
10
🏃‍♂️සියලුම A/L Science සිසුන්ට වැදගත් වන, 🔬Biology 🧮Combined Maths 🔭Physics 🧪Chemistry විශයන්වල, 📝Past papers,past paper markings,resource books මෙන්ම Shorts notes,Notes ඇතුලු බොහෝ දේ දැන් 📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™ වෙතින් 🏃‍♂️ඒ විතරක් නෙවෙයි🔽     📖දැනුම යාලුවන් එක්ක බෙදා ගන්න     📆Daily Questionnaire and Discussion Program හා සම්බන්ධ වීමට     📈Motivation post කියවන්න     📊A/L Science විශයන්වල polls,quizzes වලට සම්බන්ධ වීමට 🔴දැන්ම අපිත් එක්ක එකතු වෙන්න🔄
1 6312Loading...
11
ඔබ දන්නවාද? කළුකුමන් හට ඔවුන්ගේ වර්ණය්ස් වෙනස් කර ගැනීමේ හැකියාවක් ඇත. සාමාන්‍යයෙන් ඔවුන්ගේ හිස සහ බෙල්ල සුදට හුරු වූ ලා රෝස හෝ ලා නිල් පැහැති වෙයි.මොවුන් එම වර්ණය තද රතු හෝ තද නිල් පැහැයට හරවයි. ඔවුන් මෙසේ සිදු කරන්නේ යම් කලබලයකට පත් වූ හෝ උද්‍යෝගිමත් වූ විටය. @PudumaLokayaSL
4 0860Loading...
12
පෘථිවියේ ජීවය බිහිවීම කියන්නෙ කොයි තරම් දුර්ලභ දෙයක්ද කියන එක හැමෝම දන්නවනෙ. හැබැයි ඉතින් එහෙම ගොඩක් අමාරුවෙන් ඇතිවුණ ජීවයත් 5 වරක්ම නැත්තටම නැතිවෙන්න ගිහින් යන්තමින් බේරුනා. ඒ හැම අවස්ථාවකදිම පෘථිවියේ ජීවයෙන් 70%කට වැඩිය සම්පූර්ණයෙන්ම විනාශ වුණා.😳🦕 මේ පිළිබඳව සවිස්තරාත්මකම දැන ගන්න කැමති අය පහළ තියෙන Read More බටන් එක ඔබන්න.👇
1 1972Loading...
13
ඇඟ ගොඩක් මහත වුනා කියලා දුක් වෙන්න එපා 😂 තායිලන්තයේ Phuketහි ගම්මානයක‌ ජීවත් වන පිරිමින්ගේ සිහිනය වන්නේ පෘෂ්ඨිමත් කාන්තාවක් විවාහ කර ගැනීමයි.මෙහිදී කිලෝග්‍රෑම් 90 ට වඩා වැඩි බරක් ඇති කාන්තාවන්‌ සුන්දර හා සරාගී යයි සැලකෙන අතර බිරිඳ තරබාරු තරමට පුරුෂයා වඩාත් සාර්ථක වන බවට ඔවුන් විශ්වාස කරයි.බරින් අඩු ඕනෑම කාන්තාවක් සමච්චලයට ලක් වන අතර ඔවුන් විවාහයකට නුසුදුසු යැයි ඔවුන් සලකනු ලැබේ. ගම්මානයේ පිරිමින් තම භාර්යාවන් ගේ මහත රැකගැනීම සඳහා ඇයව හොදින් පෝෂණය කරන අතර කෑම පිසීම සහ රෙදි සේදීම‌ද පුරුෂයන් විසින්ම සිදු කරනු ලබයි. 📑  @PudumaLokayaSL
5 25221Loading...
14
මේ..😶 ඔයාලට phone එක Pc විකුනණකොට හෝ මොනවහරි prvt දෙයක් delete කරද්දී බය හිතෙන්නෙ නැද්ද කවුරු හරි පස්සේ මේවා recover කරල බලයි කියල.😢 (ජීවිත විනාස වෙනවා ඕනි තරම් මේ දේ නිසා💔) ඉතින්.. මොකද කියන්නේ, මොන වැඩ්ඩෙක්ටවත් recover කරගන්න බැරි වෙන්න data delete කරන විදිය සහ phone/pc එකක් විකුනන්න, කඩේකට හදන්න දෙන්න කලින් recover කරගන්න බැරි වෙන්න හදන විදිය ගැන tips ටිකක් ගෙනාවා..😏 ඕනි අය මේ චැනල් එකට join වෙලා pin messages check කරල බලන්න.. තවත් ඔයාලට ගොඩක් වටින දේවල් තියනව...👌 ➤ https://t.me/+ycLxjPRKbD8yMjE1
2 0117Loading...
15
Online කණා මුට්ටිය බිඳීම තරඟේ දිනපු අයට කිව්ව විදියටම තෑගී දුන්නා එහෙනම්. දාන්න පරක්කු වුණේ කට්ටිය rep දාන්න පරක්කු වුණා😠 Winners 🎉 ✨ SHENU Bbh ✨ Ish ✨ Sasindi Prarthana ✨ Yash Special Thanks to @FilmsWithSinhala_Sub admin❤️ 📑 @PudumaLokayaSL
4 0250Loading...
16
Do you enjoy reading this channel? Perhaps you have thought about placing ads on it? To do this, follow three simple steps: 1) Sign up: https://telega.io/c/PudumaLokayaSL 2) Top up the balance in a convenient way 3) Create an advertising post If the topic of your post fits our channel, we will publish it with pleasure.
2 4780Loading...
17
🌞 ඔන්න එහෙනම් කණා මුට්ටි බිඳීම තරගෙත් ඉවරයි. හරියටම මුට්ටිය තිබ්බේ අංක 70 තියෙන කොටුවේ.😊 කට්ටිය ගොඩ දෙනෙක් ඔන්න වැඩේට සෙට් වුණා.ඒ වුණාට හරිම උත්තරේ දීලා තිබ්බේ 4 දෙනයි.උදේ තරඟේ ඉවර කරන්න හිතන් හිටපු වෙලාව වෙද්දි කවුරුවත් හරි උත්තරේ දීලා තිබ්බේ නෑ.🥲 කොහොමහරි මුලින් දෙන්න හිටිය තෑගි 2 තෑගි 4 ක් කරා.ඉතින් 4 දෙනෙක් හරි උත්තරේ දෙනකන් ඉන්න වුණා.😁 එහෙනම් දිනපු 4 දෙනාගේ තෑග්ග දෙන්න @InfoFinder msg එකක් දාලා ඇති. තරඟෙට සහභාගී වුණු ඔක්කොමටම ගොඩාක් ස්තූතියි💖❤️ ඉස්සරහටත් මේ වගේ වැඩකින් හම්බ වෙමු.😉 📑 @PudumaLokayaSL
6 0941Loading...
18
එහෙනම් ඔන්න කඹ ඇදීම ඉවරයි.🤭 ගිය සැරේනම් කොල්ලෝ ටික දින්නේ. ඔන්න මෙදා සැරේනම් කෙල්ලො ටික ලොකු lead එකක් තියලා දිනලා.කොල්ලෝ ටිකගේ power එකනම් හොඳටම මදි🥲 🥳Congratulations කෙල්ලෝ ටිකට😎 තාම කණා මුට්ටිය තරඟෙනම් හෙමීට යනවා.කාටවත් තාම හරි මුට්ටිය තෝරගන්න බැරි වුනා හැබැයි.🌞try කරේ නැති අයට තාම try කරන්න පුලුවන්. 📑 @PudumaLokayaSL
5 5171Loading...
19
📑 පුදුම ලෝකය online කණා මුට්ටි බිදීම 🌞 උඩ Photo එකේ තියෙන අංකවලින් එක අංකයක් පිටිපස්සේ මුට්ටියක් තියෙනවා.ඔයාට තියෙන්නේ ඒ අංකේ guess කරලා comment එකක් දාන්න.හරියට උත්තර දෙන දෙන්නෙක්ට තෑගි දෙනවා.(දැනට දෙන්නටයි ඊට වැඩි වෙන්නත් පුලුවන්😜) ලොකු තෑගි නෙවෙයි රු 100 රීලෝඩ් 2 ක්😊 Rules - 🤍එක්කෙනෙකුට එක comment එකයි දාන්න පුලුවන්. 🤍comment edit කරන්න එපා. 🤍delete කරලා ආයිත් දාන්න එපා. හෙට උදේ winnersලා කියන්නම් 🌞🌞🌞🌞🌞🌞🌞🌞 කඹ ඇදීමත් දැන් කරට කර යනෝ...කලින්නම් කෙල්ලෝ ටික ලොකු ලීඩ් එකක් දීලා තිබ්බේ😝 📑 @PudumaLokayaSL
5 2571Loading...
20
Media files
4 7230Loading...
21
ඔන්න කොල්ලෝ කෙල්ලෝ ටික මෙදා සැරෙත් online කඹ අදිමු😊 React එකක් දාලා ඔයාගේ පැත්තට කඹේ ගන්න උදවු කරන්න. කොල්ලෝ - 🔥 කෙල්ලෝ - ❤️ 📑 @PudumaLokayaSL
5 8182Loading...
22
Media files
12 3316Loading...
23
ඔයත් Technology වලට ආස කෙනෙක් ද? අලුත් ම Tech News දැනගන්න කැමති ද?👨‍💻 එහෙනම් Latest Tech News, Tech Reviews, Tech Articles ලබාගන්න හොඳම තෝතැන්න අපෙන් 🙂 අද ම @WidoxLK අපේ Telegram Channel එකට join වෙන්න 📚
1 7992Loading...
24
ඔබ දන්නවාද? ඔබට ස්විට්සර්ලන්තයේදී සතියක් පුරාවට තවත් කෙනෙකු පසුපස ඔත්තු බැලීමට යැවීමට විකටයෙකු කුලියට ගැනීමට හැක. 🤡🤡 මේ විකටයා ඔවුන් පිළිබඳව තොරතුරු සොයමින් හානිකර නොවන ආකාරයේ උගුල් ඇටවීම ආදිය සිදු කරයි.එමෙන්ම භයානක කෙටි පණිවිඩ යැවීම ආදියද සිදු කරයි.මෙම විකටයා අල්ලා ගැනීමට තැත් කළොත් කේක් ගෙඩියකින් මුහුණට ගැසීම වැනි දේවල් සිදු කරයි. 📑 @PudumaLokayaSL
7 4806Loading...
25
මේ..😶 ඔයාලට phone හරි Pc එක හරි විකුනණකොට මොනවහරි private දෙයක් delete කරද්දී බය හිතෙන්නෙ නැද්ද කවුරු හරි පස්සේ මේවා recover කරල බලයි කියල.😢 (ජීවිත විනාස වෙනවා ඕනි තරම් මේ දේ නිසා💔) ඉතින්.. මොකද කියන්නේ, මොන වැඩ්ඩෙක්ටවත් recover කරගන්න බැරි වෙන්න ඕන දෙයක් delete කරන විදිය සහ phone/pc එකක් විකුනන්න, කඩේකට හදන්න දෙන්න කලින් recover කරගන්න බැරි වෙන්න හදන විදිය ගැන tips ටිකක් ගේන්නද...😏 ඕනි අය මේ චැනල් එකට join වෙලා ඉන්න... තව ඔයාලට ගොඩක් වටින දේවල් තියනව...👌 ➤ https://t.me/+ycLxjPRKbD8yMjE1
2 08910Loading...
26
කොකේන් කන ඌරන්!!! 2019 වසරේදී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිරිසක් විසින් ඉතාලියේ වනාන්තරයක සඟවා තබන ලද $22,000 කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් වල් ඌරන් විසින් කා දමා විනාශ කර තිබෙනවා. එරට පොලිසියට දිගින් දිගටම ඌරන් මර්ධනය කරන මෙන් ලැබෙන ඇමතුම් නිසා ඔවුන් එවන් ඇමතුම් කිහිපයක් Tap කිරීමේදී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඌරන්ගෙන් සිදුවන අලාභය නිසා මෙලෙස ඇමතුම් ගන්නා බව සොයාගෙන ඇත.එමෙන්ම තවදුරටත් එම ඇමතුම් ව්මර්ශනය කිරීමේදී ඒ වන විටත් $22,000 කට ආසන්න කොකේන් ප්‍රමාණයක් විනාශ වී ඇති බව සොයාගැනීමට හැකියාව ලැබී ඇති අතර එම ඇමතුම් ඔස්සේම යමින් අදාල ජාවාරම්කරුවන් හඳුනාගැනීමටද පොලිසිය සමත් වී තිබෙනවා. 📑 @PudumaLokayaSL
7 7054Loading...
27
🔤UN TiME 😃 පුළුන් කිලෝ එකකුයි යකඩ කිලෝ එකකුයි වෙන වෙනම තියෙනවා.මේ දෙකෙන් වැඩිපුර බර මොකක්ද? 📑 @PudumaLokayaSL
6 4882Loading...
28
⚡️Chinese & Korean Drama Series සිංහල උපසිරැසි එක්කම බලන්න කැමතිද? 🤗😍 ඔයාලා ඉල්ලන ඕනෑම Drama Series එකක් අපි දෙනවා 🥰 Drama වලට අමතරව Chinese Korean සම්බන්ධ තවත් බොහෝ දේ අපගෙන් ලබාගන්න පුලුවන් 😲 තවත් බල බල ඉන්නෙ නැතුව පහළ Button එක ඔබල ජොයින් වෙන්න...👍 🄲🄺 🄳🅁🄰🄼🄰
1 2450Loading...
Photo unavailableShow in Telegram
අමුතුම විදියේ එළු පැටියා මිනිස් රුවට සමාන රුවකින් යුත් එළු පැටවෙක් පිළිබඳව පුවතක් දෙණියාය, විහාරහේන, සෙල්වකන්ද ප්‍රදේශයන් වාර්තා වනවා. එම ප්‍රදේශයේ නිවසක ඇති කළ එළු පට්ටියක එළුදෙනක් විසින් මෙම අමුතුම එළු පැටවා බිහිකර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙම එළු පැටවා බිහිකර විනාඩි කිහිපයකින් මියගොස් තිබෙනවා. 📑  @PudumaLokayaSL
Show all...
😢 109😱 20👍 11🤣 6 1
Photo unavailableShow in Telegram
✅ ඉතින් ඔයත් trading කරලා loss වෙලාද, නැත්තන් trading කරන්න හිතාගෙන ඉන්නවද, නැත්තන් දැනට trading කරගෙන යනවද? ✅ ඉතින් මෙන්න ඔයාට හම්බෙන හොදම අවස්ථාව..17000කට වඩා පිරිසක් එකතු වී සිටින ලංකාවෙ සුපිරිම crypto team එකත් එක්ක ඔයත් අදම එකතු වෙන්න❤️‍🔥 අපෙන් ඔයාට ලැබෙන දේවල්❗️❗️ ↗️ Free Signals ↗️ Market Analysis ↗️ Btc/Eth Updates ↗️ Crypto news ↗️ Trading motivation ↗️ USDT Giveaway ✅ ඒ වගේම මේ දවස් වල යන USDT Giveaway එකට join වෙලත් ඔයාලට Usdt win කරන්න පුලුවන්🫶 ✅ ඉතින් මේ හැමදෙයක්ම ලබා ගන්න පරක්කු නොවී දැම්ම පහල button එක click කරලා join වෙන්න🥰👇👇👇
Show all...
👍 2 1
Join Now↗️
Photo unavailableShow in Telegram
ඔබ දන්නවාද? සාමාන්‍ය මිනිසෙකු මිනිත්තුවකට ආශ්වාස ප්‍රාශ්වාස කිරීම් 15 ක් පමණ සිදු කරයි. ඒ අනුව මිනිසෙකු සාමාන්‍යයෙන් සිය ජීවිත කාලය තුළදී හුස්ම ගැනීම් මිලියන 200ක් පමණ සිදු කරයි. එනම් වායු ලීටර් මිලියන 200 ක පමණ ප්‍රමාණයක් මිනිසෙකු සිය ජීවිත කාලය තුළදී ආශ්වාස කරයි. 📑 @PudumaLokayaSL
Show all...
62😱 14👍 13🤣 3
හැමෝටම ලැබෙන්නෙ නැති චාන්ස් එකක් 😁 ඉක්මන් කරන්න.මේවගේ දේවල් හැම තැනම නෑ 😂 https://t.me/FilmsWithSinhala_Sub/978
Show all...
🤬 5
Photo unavailableShow in Telegram
අලුතින් එකතු වුණ ITC රත්නදීප ඉන්දියාවේ කොල්කටා හි ITC Limited සමාගමට අයත් සුඛෝපභෝගී එකතු කිරීමේ හෝටලයක් වන ITC රත්නදීප, ගාලු මුවදොර ඉදිරිපිටදී විවෘත කර තිබෙනවා. මෙම සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය අලංකාර ලෙස සරසා ඇති කාමර සහ සේවා මහල්, නිවාස 352 කින් සමන්විත අතර විශාල පෞද්ගලික සඳළුතල සහිතව ඉදිකොට තිබෙනවා. මීටර් 55ක් පමණ දිගින් යුත් අහස් පාලම මෙම සුඛෝපභෝගී හෝටලය සතු වන අතර මෙය දකුණු ආසියාවේ එකම අහස් පාලමයි.මෙහි අධි සුඛෝපභෝගී පිහිනුම් තටාක දෙකක්ද ඉදිකර තිබෙනවා. 📑  @PudumaLokayaSL
Show all...
88🔥 17😱 9👍 3
Photo unavailableShow in Telegram
📌 මේ අවුරුදු කාලෙ කතුරු මිතුරු Full Movie එක බැලුවද  / නැද්ද? How Sad 🙏 බලලා කියන්න ආස හිතෙයි 🆘 මේක විශාල කරදරයක් උනානෙ 😂
Show all...
කතුරු මිතුරු චිත්‍රපටිය
Photo unavailableShow in Telegram
ඔබ දන්නවාද? පුරාණ ග්‍රීසියේ ඇහිබැම කාන්තාවන්ගේ බුද්ධියේ හා සුන්දරත්වයේ සලකුණක් ලෙස භාවිතා කර ඇත. මෙහිදී සුන්දර ඇහිබැමක් ඇති කාන්තාවන් විශිෂ්ට නුවණැත්තියන් ලෙස සලකා ඇත.එමනිසා සමහර කාන්තාවන් ස්වභාවික ඇහිබැමට අමතරව වේශ නිරූපණය මගින් කෘතීමවද ඇහිබැම ඇඳගෙන ඇත. Woman කියලා තමයි කියන්න තියෙන්නේ.😂 @PudumaLokayaSL
Show all...
🤣 102👍 16😁 5👎 3
8 comments
Photo unavailableShow in Telegram
ඔයාටත් සමහර වෙලාවට මුත්‍රා කරනකොට එක සැරේට ඇඟ වෙව්ලලා යනවා දැනිලා තියෙනවද? ඔයා පිරිමි කෙනෙක් නම් අනිවාරෙන්ම මේක වෙලා ඇති. හැබැයි මේක කාන්තාවන්ට වැඩිය වෙන්නේ නෑ.කාන්තාවන් මුත්‍රා කරන ඉරියව්ව නිසා තමයි කාන්තාවන්ට මේක වැඩිය දැනෙන්නේ නැත්තේ. මේ විදියට ඇඟ වෙව්ලලා යන එකට හරියටම හේතුවක් හොයාගෙන නෑ.ඒ නිසා විද්‍යාඥයෝ එක එක මත මේ වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. වෙව්ලීම කියන්නේ ඇඟේ මාංශපේශී එකවර සංකෝචනය හා ඉහිල් වෙන එකට.මේකෙන් තාපය නිපදවීමක් සිදුවෙනවා.ඔයා මුත්‍රා කරද්දි එක පාරම ඇඟේ උෂ්ණත්වය පහළ බැසීමක් සිදු වෙනවා.මෙන්න මෙතනදි ඇඟේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට ගෙන එන්න තාපය නිපදවමින් වෙව්ලීමක් ඇඟේ සිදුවෙනවා. මේක තමයි දැනට මේ වෙවිලීමට හේතුව විදියට පිළිගන්න ප්‍රධානම හේතුව.ඒත් තව ගොඩක් හේතු ඉදිරිපත් වෙලා තියෙනවා.මුත්‍රා කරද්දි රුධිර පීඩනය එකවර අඩු වෙන නිසාත් මේක වෙනවා කියලා මතයක් තියෙනවා.
ඔයාටත් වෙලා තියෙනවද?😁☺️

@PudumaLokayaSL
Show all...
😁 86👍 31🤣 22😱 7 4👎 1🔥 1
18 comments
Repost from N/a
Photo unavailableShow in Telegram
🏃‍♂️සියලුම A/L Science සිසුන්ට වැදගත් වන, 🔬Biology 🧮Combined Maths 🔭Physics 🧪Chemistry විශයන්වල, 📝Past papers,past paper markings,resource books මෙන්ම Shorts notes,Notes ඇතුලු බොහෝ දේ දැන් 📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™ වෙතින් 🏃‍♂️ඒ විතරක් නෙවෙයි🔽     📖දැනුම යාලුවන් එක්ක බෙදා ගන්න     📆Daily Questionnaire and Discussion Program හා සම්බන්ධ වීමට     📈Motivation post කියවන්න     📊A/L Science විශයන්වල polls,quizzes වලට සම්බන්ධ වීමට 🔴දැන්ම අපිත් එක්ක එකතු වෙන්න🔄
Show all...
3👍 1
OUR CHANNEL🗂
OUR DISCUSSION GROUP📚
DAILY QUESTIONNAIRE📆
Advertising & Cross promotion 📣