cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

පුදුම ලෝකය 🇱🇰

ලෝකයේ තියෙන අරුම පුදුම අපි නොදන්න විෂ්මිත දේවල් ගැන දැන ගන්න අනිවා SUBSCRIBE කරලා සෙට් වෙන්න.😎❤️👍 #educationbeyondboundry ✅Amazing Facts ✅Latest Updates Buy ads - https://telega.io/c/PudumaLokayaSL Contact Us - @Infofinder

Show more
Advertising posts
16 534Subscribers
+224 hours
-387 days
-230 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

ඔබ දන්නවාද? පුරාණ ග්‍රීසියේ ඇහිබැම කාන්තාවන්ගේ බුද්ධියේ හා සුන්දරත්වයේ සලකුණක් ලෙස භාවිතා කර ඇත. මෙහිදී සුන්දර ඇහිබැමක් ඇති කාන්තාවන් විශිෂ්ට නුවණැත්තියන් ලෙස සලකා ඇත.එමනිසා සමහර කාන්තාවන් ස්වභාවික ඇහිබැමට අමතරව වේශ නිරූපණය මගින් කෘතීමවද ඇහිබැම ඇඳගෙන ඇත. Woman කියලා තමයි කියන්න තියෙන්නේ.😂 @PudumaLokayaSL
Show all...
🤣 70👍 14😁 5👎 1
8 comments
ඔයාටත් සමහර වෙලාවට මුත්‍රා කරනකොට එක සැරේට ඇඟ වෙව්ලලා යනවා දැනිලා තියෙනවද? ඔයා පිරිමි කෙනෙක් නම් අනිවාරෙන්ම මේක වෙලා ඇති. හැබැයි මේක කාන්තාවන්ට වැඩිය වෙන්නේ නෑ.කාන්තාවන් මුත්‍රා කරන ඉරියව්ව නිසා තමයි කාන්තාවන්ට මේක වැඩිය දැනෙන්නේ නැත්තේ. මේ විදියට ඇඟ වෙව්ලලා යන එකට හරියටම හේතුවක් හොයාගෙන නෑ.ඒ නිසා විද්‍යාඥයෝ එක එක මත මේ වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. වෙව්ලීම කියන්නේ ඇඟේ මාංශපේශී එකවර සංකෝචනය හා ඉහිල් වෙන එකට.මේකෙන් තාපය නිපදවීමක් සිදුවෙනවා.ඔයා මුත්‍රා කරද්දි එක පාරම ඇඟේ උෂ්ණත්වය පහළ බැසීමක් සිදු වෙනවා.මෙන්න මෙතනදි ඇඟේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට ගෙන එන්න තාපය නිපදවමින් වෙව්ලීමක් ඇඟේ සිදුවෙනවා. මේක තමයි දැනට මේ වෙවිලීමට හේතුව විදියට පිළිගන්න ප්‍රධානම හේතුව.ඒත් තව ගොඩක් හේතු ඉදිරිපත් වෙලා තියෙනවා.මුත්‍රා කරද්දි රුධිර පීඩනය එකවර අඩු වෙන නිසාත් මේක වෙනවා කියලා මතයක් තියෙනවා.
ඔයාටත් වෙලා තියෙනවද?😁☺️

@PudumaLokayaSL
Show all...
😁 69👍 24🤣 19😱 7 3👎 1🔥 1
18 comments
Repost from N/a
🏃‍♂️සියලුම A/L Science සිසුන්ට වැදගත් වන, 🔬Biology 🧮Combined Maths 🔭Physics 🧪Chemistry විශයන්වල, 📝Past papers,past paper markings,resource books මෙන්ම Shorts notes,Notes ඇතුලු බොහෝ දේ දැන් 📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™ වෙතින් 🏃‍♂️ඒ විතරක් නෙවෙයි🔽     📖දැනුම යාලුවන් එක්ක බෙදා ගන්න     📆Daily Questionnaire and Discussion Program හා සම්බන්ධ වීමට     📈Motivation post කියවන්න     📊A/L Science විශයන්වල polls,quizzes වලට සම්බන්ධ වීමට 🔴දැන්ම අපිත් එක්ක එකතු වෙන්න🔄
Show all...
3👍 1
OUR CHANNEL🗂
OUR DISCUSSION GROUP📚
DAILY QUESTIONNAIRE📆
Advertising & Cross promotion 📣
ඔබ දන්නවාද? කළුකුමන් හට ඔවුන්ගේ වර්ණය්ස් වෙනස් කර ගැනීමේ හැකියාවක් ඇත. සාමාන්‍යයෙන් ඔවුන්ගේ හිස සහ බෙල්ල සුදට හුරු වූ ලා රෝස හෝ ලා නිල් පැහැති වෙයි.මොවුන් එම වර්ණය තද රතු හෝ තද නිල් පැහැයට හරවයි. ඔවුන් මෙසේ සිදු කරන්නේ යම් කලබලයකට පත් වූ හෝ උද්‍යෝගිමත් වූ විටය. @PudumaLokayaSL
Show all...
😱 55👍 16 9🔥 2👎 1
2 comments
පෘථිවියේ ජීවය බිහිවීම කියන්නෙ කොයි තරම් දුර්ලභ දෙයක්ද කියන එක හැමෝම දන්නවනෙ. හැබැයි ඉතින් එහෙම ගොඩක් අමාරුවෙන් ඇතිවුණ ජීවයත් 5 වරක්ම නැත්තටම නැතිවෙන්න ගිහින් යන්තමින් බේරුනා. ඒ හැම අවස්ථාවකදිම පෘථිවියේ ජීවයෙන් 70%කට වැඩිය සම්පූර්ණයෙන්ම විනාශ වුණා.😳🦕 මේ පිළිබඳව සවිස්තරාත්මකම දැන ගන්න කැමති අය පහළ තියෙන Read More බටන් එක ඔබන්න.👇
Show all...
Read More....😳
ඇඟ ගොඩක් මහත වුනා කියලා දුක් වෙන්න එපා 😂 තායිලන්තයේ Phuketහි ගම්මානයක‌ ජීවත් වන පිරිමින්ගේ සිහිනය වන්නේ පෘෂ්ඨිමත් කාන්තාවක් විවාහ කර ගැනීමයි.මෙහිදී කිලෝග්‍රෑම් 90 ට වඩා වැඩි බරක් ඇති කාන්තාවන්‌ සුන්දර හා සරාගී යයි සැලකෙන අතර බිරිඳ තරබාරු තරමට පුරුෂයා වඩාත් සාර්ථක වන බවට ඔවුන් විශ්වාස කරයි.බරින් අඩු ඕනෑම කාන්තාවක් සමච්චලයට ලක් වන අතර ඔවුන් විවාහයකට නුසුදුසු යැයි ඔවුන් සලකනු ලැබේ. ගම්මානයේ පිරිමින් තම භාර්යාවන් ගේ මහත රැකගැනීම සඳහා ඇයව හොදින් පෝෂණය කරන අතර කෑම පිසීම සහ රෙදි සේදීම‌ද පුරුෂයන් විසින්ම සිදු කරනු ලබයි. 📑  @PudumaLokayaSL
Show all...
🤣 177👍 19😱 16 8😁 3
මේ..😶 ඔයාලට phone එක Pc විකුනණකොට හෝ මොනවහරි prvt දෙයක් delete කරද්දී බය හිතෙන්නෙ නැද්ද කවුරු හරි පස්සේ මේවා recover කරල බලයි කියල.😢 (ජීවිත විනාස වෙනවා ඕනි තරම් මේ දේ නිසා💔) ඉතින්.. මොකද කියන්නේ, මොන වැඩ්ඩෙක්ටවත් recover කරගන්න බැරි වෙන්න data delete කරන විදිය සහ phone/pc එකක් විකුනන්න, කඩේකට හදන්න දෙන්න කලින් recover කරගන්න බැරි වෙන්න හදන විදිය ගැන tips ටිකක් ගෙනාවා..😏 ඕනි අය මේ චැනල් එකට join වෙලා pin messages check කරල බලන්න.. තවත් ඔයාලට ගොඩක් වටින දේවල් තියනව...👌 ➤ https://t.me/+ycLxjPRKbD8yMjE1
Show all...
👍 3🔥 2😱 1🤣 1
Online කණා මුට්ටිය බිඳීම තරඟේ දිනපු අයට කිව්ව විදියටම තෑගී දුන්නා එහෙනම්. දාන්න පරක්කු වුණේ කට්ටිය rep දාන්න පරක්කු වුණා😠 Winners 🎉 ✨ SHENU Bbh ✨ Ish ✨ Sasindi Prarthana ✨ Yash Special Thanks to @FilmsWithSinhala_Sub admin❤️ 📑 @PudumaLokayaSL
Show all...
🔥 16👍 3 3👎 1
Do you enjoy reading this channel? Perhaps you have thought about placing ads on it? To do this, follow three simple steps: 1) Sign up: https://telega.io/c/PudumaLokayaSL 2) Top up the balance in a convenient way 3) Create an advertising post If the topic of your post fits our channel, we will publish it with pleasure.
Show all...
🔥 11 5👍 1