Razor Techᵀᴹ 🇱🇰
Open in Telegram
🌙 මානයෙන් එපිට වෙනමම මානයක් කරා 👁 Tech සම්බන්ධ වැදගත් Articles, Hacking ,Tips, Memes හැමදේම එකම තැනකින් 🌚🔥 Tutorials ද හොයන්නේ 🌝 ? 🌿Join :- @TutorialLK 🍃Join our community at @Razor_Tech 😌
Show more1 992
Subscribers
No data24 hours
-107 days
-4230 days
Posts Archive
1 992
IOS 16 Beta Developer Accounts නැතුව දාගමු ෆෙන්ස්🤔🤔
Developer Account එකක් ගන්න අවුරුද්දට 99$ ගෙවන්න ඔනේ, රුපියල් වලට හරවලා බලන්න එපා කලන්තේ හැදෙයි😅😅.
මුලින්ම මේ සඳහා අඩුම iPhone SE හෝ iPhone 8 එකක් වත් තිබිය යුතුයි. මොකද iOS 16 නිකුත් වුනේ iPhone 8 සහ ඉහල ඒවාට විතරයි. ඒ වගේම 100% ආරක්‍ෂිත යයි කියන්න අමාරුයි. සමහර විට විවිධ ගැටළු තියෙන්න පුළුවන්. ඒ නිසා install කිරීමේදී යම් කිසි අවදානමක් ඔයාට ගන්න වෙනවා. installation එකේදී reset වුමක් සිදු වන්නේ නම් නැහැ. හැබැයි කෝකටත් පුලුවන්නම් data ටික backup කරගන්න.
මුලින්ම කරන්න තියෙන්නේ Safari Browser එක පාවිච්චි කරලා https://betaprofiles.com/ කියන වෙබ් අඩවියට යන්න. මෙතැනදී iOS ද , iPad ද නැත්නම් iWatch OS ද කියන එක බලලා එකට අදාළ beta profile එක download කරගන්න.මෙතැනදී Install anyway ලබාදී allow කිරීම සිදු කරන්න.
දැන් Settings වලට යන්න. Setting app එකේ profile එකක් download වුනා කියලා වැටිලා ඇති. එහිදී install යන්න ලබාදෙන්න.
update එක ආසන්න වශයෙන් 5GB වෙනවා.
අව්ලක් උනොත් Comment කරන්න😁😁
Join with us @DevelopersSupportLk
1 992
ලංකාවේ Developers ලා සෙට් වෙමු
ඔයාලගෙ දැනුම බෙදාගමු..
වෙනස් විදියට හිතමු..
අපේම දෙයක් කරමු..
ලංකාවේ ගැම්ම ලෝකෙට පෙන්නමු..🇱🇰
https://t.me/+83zaGplBE7I1NTk1
Note : Only for Developers 🔴
1 992
කොල්ලනේ උදව්වක් ඕනි👀❤️
මේ චැනල් එක ඔයාලා හැමෝම Subscribe කරන්න ඕනි..✅
මොකද පරණ සිංහල සින්දු අලුත් Generation එකට Trap / Remix කරලා ලස්සනට හදපු Contents තියෙන්නේ 🥺❤️
සිරාවටම ඕනි ආ අපිට කරන Help එකක් විදියට 👁️
https://youtube.com/channel/UCvfKueL8ffuz9zfy31DDs6g
1 992
Repost from Maniacs
Good Morning එහෙනම් 👻❤️..වෙන්න තියෙන හැමදේම උනා ඉතින් 😁
අපි පරණ දාපු Playlist එකක් දාන්නම් 🙃.
හැබැයි ඔයාලා GeemathBeats Channel එක Subscribe කරලා ඒකේ තියෙන Content බලන්න ඕනි ✅.
මොකද එයාලා කිව්වේ "මල්ලි ඔයාලගෙ චේතනාව හොඳයි ඒත් ඕකෙන් මගෙ අන්තිම සින්දුවට Views අඩු උනා වගේ දැනුනා" කියලා 💔
Subscribe කරලා ස්ක්‍රීන්ෂොට් 200 ක්වත් ඕනි නැත්නම් එයාට සිද්ද වෙන අසාදාරණයක් 💔.
කවුරුවත් නොකරපු විදියට ලංකාවේ පරණ සින්දු Remix කරලා අහන්න දුන්නේ මෙයා තමයි 🥺❤️.Screenshots 200 ක්වත් ආවොත් අපි Content දාන්නම්..🌿
මේක ඔයාලගෙන් කරන ඉල්ලීමක් ❤️💬
1 992
කතා කරමු මොකක්ද මේ XMP Profile කියන්නේ කියලා
XMP / DOCP Profile යනු කුමක්ද සහ එය සක්‍රීය කරන්නේ කෙසේද?
XMP යනු Extreme Memory Profile යන්නයි. XMP Profile මූලිකවම ඔබට memory latency සහ වේගය සම්මත 2133 MHz සිට එම RAM එකේ උපරිම වේගයට වෙනස් කිරීමට ඉඩ සලසයි.
Compatibility issues නිසා XMP Profile default අබල කර ඇත. සියලුම RAM මොඩියුල default අනුකූල වන මතක ක්‍රියාකාරිත්වය සඳහා (2133 MHz) අවම ප්‍රමිතියකට නිෂ්පාදකයින් එකඟ වී ඇත. මෙය නොගැලපෙන RAM හෝ අධික ආක්‍රමණශීලී ලෙස අධිස්පන්දනය (RAM එකේ උපරිම වේගය) සමඟ ගැටලු වළක්වයි.
Intel විසින් XMP Profile සංවර්ධනය කරන විට, DOCP Profile AMD විසින් සංවර්ධනය කරන ලදී.
XMP / DOCP Profile සබල කිරීමට පහත පියවරයන් කරන්න:
- Computer එක restart කරලා BIOS වෙත යන්න (සාමාන්‍යයෙන් DELETE key එක).
- Motherboard නිෂ්පාදකයා මත පදනම්ව ඔබට XMP හෝ DOCP සැකසුම් සොයා ගැනීමට අවශ්‍ය වනු ඇත. මේවා සාමාන්‍යයෙන් පළමු තිරයේ (EZ Mode) හෝ OC / Ai Tweaker හි පිහිටා ඇත.
- XMP / DOCP Profile තෝරන්න
- Save & Exit තෝරන්න
1 992
Telegram කාපු කෙනෙක් Comment කරන්න ( Eg :- Single Dev එකේ කෙනෙක් වගේ ඕනිම කෙනෙක් )..පොඩි දෙයක් දැනගන්න ඕමි ❤️👌
1 992
Repost from Maniacs
~ 🪐 අසුර කාව්‍යය 🌿 ~
======================
Album Name 🎵 : Asura Kaavya
Album Artist 🥀 : Ayeshmantha
Total Tracks 🌻 : 11
Ripped by 👁 : Legendary Music
පෙරේදා Release උන අලුත්ම Album එක 🌼.ගොඩක් අය මේක දාලා තිබ්බා එයාලගෙ Groups වල 🙂.ඒත් ඇයි අපි විශේෂ 😙,
- Highest Audio Quality => 48 Khz @ 320 Kbps ✅
- Ripped from Spotify Premium 👑
- Best Production Quality 💯
- Originals ♨️
Only from වෙන කාගෙන්ද අපි තමා 😹.We are Legendary Music 😈💥
🦚 වැඩිම Active Members ලා ඉන්න එකම Channel එක ❤️🔥
අලුතෙන්ම Release වෙන Albums වල Original ම tracks උණු උණුවේ අහන්න එන්න ✅
GeemathBeats Remix Original Album එක 🎵: Click Here
Costa Paavi Paavi 3 🎵 : Click Here
Kuweni by LMSL 🎵 : Click Here
පුළුවන් තරම් මේක Share කරන්න 🌺 යාළුවෝ එක්ක අපිට කරන උපකාරයක් විදියට 🍂
Enjoy 🌱
1 992
Now we're on YouTube🔥
Subscribe For More Legendary
Music Tracks & Lyrics Videos🌚
➖➖➖➖➖➖➖➖➖➖➖
https://youtube.com/channel/UC4_1D3Uum-uH07ecHj5zLVA
➖➖➖➖➖➖➖➖➖➖➖
🔥 Powered By @Legendary_Music_SL
1 992
ඔයාලා Facebook, Instagram, Twitter වගේ Social Media Use කරනවා ඇති.
ඔයාල කැමති නැද්ද ලංකාවේ හදපු Social Media App එකක් Use කරන්න.🤗🤗
Quity කියන්නේ ලංකාවේ කොල්ලෙක් හදපු Social Media App එකක්.
තාම මේ App එක Release කරලා තියෙන්නේ Android Users ලට විතරයි.
ඔයා Android Device එකක් use කරවනම් පොඩ්ඩක් Try කරලා බලන්න App එක.
ඔයාලට මුලින්ම සමහරවිට හිතෙයි මේ app එකේ බලන්න Post නැනෙ කියලා, ඒකියලා ඔයාලා App එකෙන් අයින් උනොත් අලුතෙන් app එකට එන කට්ටියත් එහෙම තිතයි එක හිනදා පූවන් නම් ඔයාලා App එක Delete කරන්නැතුව ඔයාලාගාව තියෙන Post, Memes, Designs App එකට දාන්න එතකොට App එක ඉක්මනට හදාගන්න පුලුවන් වෙයි.🙃🙃
නොදන්න යාලුවන්ටත් බලන්න Share කරන්න😊😊
#ලංකාවේ_ගැම්ම_ලෝකෙටම_පේන්න
එහෙනම් Friends Post එක කියෙව්වට Thanks.
1 992
- මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා // 🌎
=================================
" ඉස්සර දවසක...💬
👀 ලස්සන හවසක...
ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා..💞
මේ වගේ සින්දු..♥️
ගෙයි මුල්ලේ තිබ්බ..🖤
අම්මගේ පරණ රේඩියෝ එකෙන්..🎶🎧
කනට වැටෙනකොට..🥺❤️
දැනෙන හැඟීම වචන වලට හරවන්න බෑ සහෝදරයා..💬🔥✌️ "
✍🏻 Ravindu Deshan
ඔන්න අලුත් Playlist එකක් කොල්ලනේ 🎧🎶🔥
🎶 Playlist Name : 2000 Sinhala Hits 🇱🇰
👤 Playlist Owner : Legendary Music 🤍
🎶 Total Tracks : 30
#Originals#Originals ✅
All rights reserved 🥀
🌏 @Legendary_Music_SL ™ අපෙන් විතරයි ✅
1 992
Google කුකුලා හැක් කලෙමි.🙃
Emotinal Damage*
1 වසරෙදි විතර මම හිතාගෙන හිටියේ කුකුලෙක් කියලා පස්සේ තමා දන්නේ ඩයිනොසර් කෙනෙක් කියලා 🥲
මේ Game එක ගැන එක අමුතුවෙන් කියන්න ඔන නෑ. Data Connection එක Off කරලා Web එක Open කරනකොට මෙක එනවානේ. 🙂
අපි කතාවට බහිමු.
ඔයාලා දැකලා ඇති මේ ගෙම් එකේ කුකුලා* එක දිගට අපි Play කරන්නේවත් නැතුව යනවා (Youtube එකේ එහෙම තියෙනවා)
ඉතින් එක කොහොමද කරන්නේ කියලා තමා කතා කරන්නේ 😌
වටේ ගියා වැඩි Steps වලට බහිමු 😂
🔧Step 1 : https://chromedino.com/ මේ වෙබ්සයිට් එකට යන්න
🔧Step 2 : දැන් Web Browser එකේ Developer Mode එක ඔන් කරන්න ( Shortcut * CTRL+SHIFT+J )
🔧Step 3 : එකේ උඩම ඇති Console කියන Tab එකට යන්න
🔧Step 4 : Runner.instance_.gameOver=()=>{} මේ කොඩ් එක Paste කරන්න
🔧Step 5 : ආයේ ගෙම් එක ගහන්න
සරලයි.දැන් ඔයා Pro හැකර් කෙනෙක් 😂
ඔච්චරයි ඉතිම් කියම්න තියෙන්නේ 😌
මම @Methuka_S Dev.(ප්‍රස්න තියෙනවද suddah)
@Razortech 🇱🇰
React එකක් දාලා යන්න, බලන් ඉන්නේ 😐
1 992
Memories 🥺❤️🔥
Post නැති එක ගැන සොරි වෙන්නෝනෙ සගෝ හැමෝම Busy වෙලා ඉන්නේ ඉස්කෝලත් පටන් ගත්තා.. පුළුවන් වෙලාවක දාන්නම් 😔💞
1 992
මෙන්න Sherlock Holms lovers ලට සුපිරි Link එකක් ❤️🔥
Sherlock Holmes කථා පොත් වලින් දැනට ආපු හැම පොතකම ඔයාට මේ Link එකෙන් download කරගන්න පුලුවන්. 🙃👇
Size - 774 MB
Number of books - 32 Books
Format - PDF
Link - Click Here 🔎
Click Here 🔎
කවුරු උනත් මේක මුලින්ම upload කරපු කෙනාටනම් බොක්කෙන්ම thanks කරන්න ඕනේ 🤩
Join with us - 𝔸𝕣𝕖𝕒 51 🛸1 992
Repost from Maniacs
මම Ravindu 😁.මේ මගෙ අයියා කෙනෙක් මාව හොඳින්ම දන්න මට හම්බුන හොඳ යාළුවෙක් ❤️
එයා අද Sirasa Voice Teens එකේ Live දෙනවා ❤️..ඉතින් එයා සින්දු කියනකොට SMS එකකින් සහයෝගයක් දෙන්න කියන්න කියලා තමයි මම කියන්න ආවේ 🥺❤️
එක්කෙනෙක්ට 5 ක් පුළුවන්ලු උපරිම 🤍
අනිවාර්යයෙන් ඕනි ආ 🥺❤️
වැඩසටහන අතරතුර 𝐇𝐨𝐬𝐭 𝐒𝐭𝐞𝐩𝐡𝐚𝐧𝐢𝐞 විසින් ලබාදෙන කාලයේදී,
TVT <හිස්තැනක්> අංක 04 යොදා,
𝟕𝟕𝟖𝟖 𝐒𝐌𝐒 කරන්න 🙏
" ඔයාලගේ Vote එක මෙතනින් ඉස්සරහට යන්න මට ගොඩාක් ශක්තියක් වෙනවා 😉❤️ "
#HiranCharuka #Hiran #HiranMusickStudios #TheVoiceLK #VoiceSriLanka #VoiceTeensLK
මේ වීඩියෝ එක :- https://youtu.be/J5oAw-_DMHY 🇱🇰
1 992
Repost from Maniacs
මෙන්න අපි දෙනවා කිව්ව Album එක ❤️🔥.Best Artist ලගෙ Best ම සින්දු 🌏👻.
Originals | High Quality ✅
🎶 Album Name : කුවේණි 🇱🇰
👤 Album Owner : Legendary Music 🤍
🎶 Total Tracks : 30
🔰 Album Artists : Charitha Attalage, Yuki Navarathne, Ravi Jay, Dhyan Hewage, Bhashi Devange, Ridma Weerawardena, Dhanith Sri, Gavin Andrew
#Originals ✅
All rights reserved 🥀
🌏 @Legendary_Music_SL ™ අපෙන් විතරයි ✅
React ඕනෙ 🔥♥️
2022 ®
1 992
Repost from N/a
📌 How to get pCloud 500GB for free [Lifetime] 💎
💡Step 1:- Register using this link
🗝 https://u.pcloud.com/
💡Step 2:- verify your email
🗝 https://mail.google.com/
💡Step 3:- Go To
🗝 http://pcloud.com/promo.html
💡Step 4:- Use Promo Code
🗝
PHOTOMANAGERS [Tap To Copy]