en
Feedback
Razor Techᵀᴹ 🇱🇰

Razor Techᵀᴹ 🇱🇰

Open in Telegram

🌙 මානයෙන් එපිට වෙනමම මානයක් කරා 👁 Tech සම්බන්ධ වැදගත් Articles, Hacking ,Tips, Memes හැමදේම එකම තැනකින් 🌚🔥 Tutorials ද හොයන්නේ 🌝 ? 🌿Join :- @TutorialLK 🍃Join our community at @Razor_Tech 😌

Show more
1 992
Subscribers
No data24 hours
-107 days
-4230 days
Posts Archive
SL News hub 🇱🇰 🔴 මොහොතින් මොහොත අලුත් වන පුවත් එසැණින් ලබා ගන්න... 🟠 covid 19 අලුත්ම තත්ත්වය දැන ගන්න... 🟢 cricket විස්ත
SL News hub 🇱🇰 🔴 මොහොතින් මොහොත අලුත් වන පුවත් එසැණින් ලබා ගන්න... 🟠 covid 19 අලුත්ම තත්ත්වය දැන ගන්න... 🟢 cricket විස්තර දැන ගන්න... 🟡 දවසේ පත්තර... ------------------------------- 🇱🇰SL News hub🇱🇰 ● LOCAL NEWS ● FOREIGN NEWS ● COVID 19 UPDATES ● CRICKET DETAILS ● NEWS PAPERS............. Fri, 03 June 2022 ( restarted😅 )

❤️

😁GTA V Ultra Graphics + Ultra Realistic Mod
+6
😁GTA V Ultra Graphics + Ultra Realistic Mod

මරු හැබැයි
මරු හැබැයි

බොලව්නේ ඩයලොග් ද පාවිච්චි කරන්නේ #006# ගහලා බලන්න FreeData 1GB (කලිනුත් හම්බවුනා.දැන් ආයෙත් දෙනවා ඉක්මනට ගන්න)

🔰#Update Notification @MafiaPremiumAccBot ※ Heroku Accounts Added. ※ Azure Accounts Removed. ※ If any one can give 50+ coin he can get Netflix 3 Accounts. ※ More Update Soon. Any Problem Contact @supunma

ඔන්න ඔයාලට පොඩි Channel එකක් ගෙනාවා.😁 මොනවද මේකේ දාන්නේ...❓ Crypto හොයන්න පුලුවන් පොඩි පොඩි sites & Botsලා අපි මේකට දානවා.🙃
ඔන්න ඔයාලට පොඩි Channel එකක් ගෙනාවා.😁 මොනවද මේකේ දාන්නේ...❓ Crypto හොයන්න පුලුවන් පොඩි පොඩි sites & Botsලා අපි මේකට දානවා.🙃 ඇයි මේකට join වෙන්න ඕනේ...❓ මොකද අපි දාන sites & botsල ඔක්කොම අපි personaly use කරලා withdraw හම්බෙනවනම් විතර‍යි channel එකට දන්නේ. ඔයාලට අපේ withdrawal වල screenshots දානවා channel එකේ. 😗 ඒක නිසා100% withdrawal proof.😎 මොකක්ද මේකේ විශේශත්වය...❓ අපේ channel එකේ දාන හැම site එකක්ම Bot කෙනෙක්ම No Invest sites & Bots.✅ ඒ කියන්නේ මේ sites & Bots වලින් ඔයාට හොයන්න කීයක්වත් invest කරන්න ඕනේ නෑ.💯 එහෙනම් ඉක්මනටම join වෙන්න.😝 යාලුවන්ටත් share කරන්න.🙃

මට අද වෙද්දි 1K ගහන්න ඕනි අපි වෙනුවෙන්වත් Join වෙයල්ලකෝ බන් 💖👉👈 කොච්චර වටින Post දාලා තියේද ඔයාලා වෙනුවෙන් ❤️🌎 @Legendary_Music_SL 💖

අපි Legendary Music එකෙන් 🌺 මේක කරන්නේ ඔයාලා හැමෝම දන්න @RazorTech එකේ Admin ලා ටිකකින් 🔰 ඒත් ඇයි අපි විශේෂ 👻❤️‍🔥 ? - Spo
අපි Legendary Music එකෙන් 🌺 මේක කරන්නේ ඔයාලා හැමෝම දන්න @RazorTech එකේ Admin ලා ටිකකින් 🔰 ඒත් ඇයි අපි විශේෂ 👻❤️‍🔥 ? - Spotify Premium Account එකකින් Download කරපු Very High Quality Music දෙනවා ✅. ( Sri Lankas's first time 😅 ? ) - අපි හැම සින්දුවක්ම දාන්නේ 320 KBPS Quality එක යටතේ ✅. - වෙන කට්ටිය කිසිම Metadata එකක් නැති හිස් සින්දු විතරක් දාද්දි අපි Album Art එකේ ඉඳන් Design කරලා සින්දු වලට Tag ගහනවා ✅. - වයිරල් යන්නේ මොන Status වීඩියෝ එකද; ඒකට අදාළ සින්දුවත් එක්කම අපේ Channel එකෙන් ගන්න පුළුවන් ✅ - අපිටම ආවේණික Playlists ✅ - මල් සින්දු,ටකරං සින්දු නෑ කෙලින්ම Legends ලගෙ සින්දු දාන්නේ ✅. සඟෝලා ඔයාලට අපේ Channel එකට Join උනොත් පට්ටම ලස්සන Cover Songs,Remake කරපුවා,Slow and reverb,Lofi Flips වගේ දේවල් ඒවට අදාළ සූටිම සූටි Status Video කෑල්ලක් එක්කම අහන්න පුළුවන් 🌝🔰.අනිවා කියනවට Channel එක View කරලා Pinned msgs බලන්න cuddh 😉❤️ ඕනිම සින්දුවක් මේ Bot ගෙන් ඉල්ලන්න අපේ Team එක ඒක Review කරලා හොඳනම් දාන්නම් 😁❤️ : @LMSLContactBot Good bye Homies 🌏💖

❌ Samsung සමාගම විසින් LCD Display නිශ්පාදනය නැවැත්තීමට තීරණය කරයි ❌ Samsung display විසින් එහි liquid-crystal display (LCD)
Samsung සමාගම විසින් LCD Display නිශ්පාදනය නැවැත්තීමට තීරණය කරයි ❌ Samsung display විසින් එහි liquid-crystal display (LCD) ව්‍යාපාරය ජූනි මස වසා දැමීමට තීරණය කර ඇති බව වාර්ථා වෙනවා 🙂. සමාගම විසින් නිල වශයෙන් 2020 අවසානයේ මෙය වසා දැමීමට සැලසුම් කලත්, කොරෝනා වසංගතය හේතුවෙන් ඉලෙක්ට්‍රොනික උපාංග සදහා ඉල්ලුම වැඩි වීම නිසා එය අත්හිටවනු ලැබුවා . Quantum Dot සහ OLED වැනි display තාක්ශණයන්ට සාපේක්ශව LCD සදහා පාරිභෝගික ඉල්ලුම අඩු වීමත් සමග මෙසේ ව්‍යාපාරය වසා දැමීමට තීරණය කර ඇති බව korea times වාර්ථා කර තිබෙනවා 🙂. එක්සත් ජනපද වෙළඳපල පර්යේෂණ සමාගමක් වන Display Supply Chain Consultants (DSCC) වාර්තා කරන්නේ LCD පැනල් මිල දර්ශකය 2021 අග භාගයේ සිට කඩා වැටී ඇති අතර වසරින් වසර 60% කින් පමණ පහත වැටී ඇති බවයි. එසේම LCD වල මිල පහල බැසීම නිසා ඇතිවූ පාඩුවත්, Samsung Display නිෂ්පාදනවල විශාලතම ගැනුම්කරු වන Samsung ඉලෙක්ට්‍රොනික්ස් විසින් චීනයේ සහ තායිවානයේ විදේශීය LCD සැපයුම්කරුවන් සමඟ හවුල් වීමත් මෑත වසරවලදී ස්මාර්ට්ෆෝන් LCD සිට OLED වෙත මාරුවීමත් මෙයට විශාල වශයෙන් බලපා තිබෙනවා. මම @Shehan_Hiththatiyage 😉✅

යකූනේ Dialog මෙටාවර්ස් එක launch කරලා.🙃 https://io.dialog.lk/expo-5.html උඩ ලින්ක් එකෙන් ගිහින් බලන්න Credits - @Methukadev
යකූනේ Dialog මෙටාවර්ස් එක launch කරලා.🙃 https://io.dialog.lk/expo-5.html උඩ ලින්ක් එකෙන් ගිහින් බලන්න Credits - @Methukadev 😌❤️ @Razortech 🇱🇰

Easy bn 😌❤️ උබලා ක්ලාස් යනවනම් Ravindu Bandaranayake,Dananjaya ස' තමයි 😌💖
Easy bn 😌❤️ උබලා ක්ලාස් යනවනම් Ravindu Bandaranayake,Dananjaya ස' තමයි 😌💖

හේ හේ ෆ්‍රෙන්ස්😎 ඔන්න අද ගෙනාවා ඔයාලා ඉල්ලපු Virus Post එකේ පලවෙනි එක 😇 අද ගෙනාවේ Virus සින් එකේ තියෙන පොඩිම සරලම Virus එක
හේ හේ ෆ්‍රෙන්ස්😎 ඔන්න අද ගෙනාවා ඔයාලා ඉල්ලපු Virus Post එකේ පලවෙනි එක 😇 අද ගෙනාවේ Virus සින් එකේ තියෙන පොඩිම සරලම Virus එක 🙃 ඉස්සෙල්ලාම පොඩි තැනින් තමා පටන් ගන්න ඕන.අපිට කෙලින්ම හද අල්ලන්න බෑනේ 😌❤️ මේක පැහැදිලියක් දාලා දෙන්නම් 🙂 මේ Virus එකෙන් වෙන්නේ එක ක්ලික් කරාම Pc එකේ Signout වෙලා Shutdown වෙන එක.🥲
@echo off
shutdown -c “ERROR!!” -s    

උඩ තියෙන්නේ කොඩ් එක 😈 දැන් බලනවා ඇති ඔයා කොහොමද මේ ටික Run කරන්නේ කියලා 1.Notepad එක open කරන්න 🥶 2.මේකෙන් එකක් අරගෙන Paste කරන්න 😐 3.Save as දිලා bat ෆයිල් එකක් විදියට save කරන්න 😌 දැන් අහන ප්‍රස්නේ මම දන්නවා 'යාලුවට යැව්වට කමක් නැද්ද '😐 කමක් නෑ😎,වෙන්නේ මෙහෙමයි ඔයා යාලුවත් එක්ක චැට් කරනවා.ඔයා ෆයිල් එකක් යවනවා.යාලුවා ක්ලික් කරනවා.යාලුවගේ Pc එක Shutdown වෙනවා.ආයේ ඔන් කරන කොට ප්‍රස්නයක් වෙන්නේ නෑ😉 සරලයි 😜 Credits-@Methukadev 😌❤️ React එකක් දාලා යන්න, බලන් ඉන්නේ 😐 @Razortech 🇱🇰

Test 😁

තව ප්‍රශ්නයක්💔 දැන් මම English Medium කරන නිසා ඔක්කොම English Readme(Docs) දාලා ඇත්තේ. ඒවා සිංහලෙන් ඕනෙද? නැත්නම් ඒ එක එක program එක ගානෙ මේ විධියට පෝස්ට් දාන්නද?

Post 1: අද කතා කරන්නේ Pascal ගැන 🌺 පැස්කල් කිව්වාම මෝඩයෙක් වගේ හිතන්නෙපා මේක හැදුවේ බ්ලේස් පැස්කල් කියලා 😒.එයාට උපහාරයක් වි
Post 1: අද කතා කරන්නේ Pascal ගැන 🌺 පැස්කල් කිව්වාම මෝඩයෙක් වගේ හිතන්නෙපා මේක හැදුවේ බ්ලේස් පැස්කල් කියලා 😒.එයාට උපහාරයක් විදියට තමයි මේ පරිඝණක භාෂාවට නම වැටුනේ 😁❤️.බ්ලේස් පැස්කල් ඉන්න කාලේ මොන GUI Computers ද යකෝ 😂😂 ඉතින් අද කියන්න ආවේ මෙන්න මේකයි 😊.අපේ @ImTharuk පොඩි වැඩක් කරලා 🌝.ඒක තමයි ඔයාගේ O/L විභාගයට වැදගත් වෙන Simple Pascal Programs හදලා ඒවා ඕනිම කෙනෙක්ට බලලා තේරුම් ගන්න පුළුවන් විදියට Upload කරලා ✅ පහළ Link එකෙන් ඔයාට එව්වා අධ්‍යනය කරලා ඉගෙන ගන්න පුළුවන් 👻❤️.O/L වලට අදාළ හැම Practical Code එකක්ම තියේ ඔයාට ඒවා ක්ලික් කරලා Code එක දිහා බලලා තේරුම් ගන්නත් පුළුවන් නැත්නම් File විදියට Download කරලා ඔයාගෙම PC එකේ Run කරගන්නත් පුළුවන් 🙈.ඉතින් පොත් බලාගෙන ඉගෙන ගන්න කම්මැලි අයට පුළුවන් Practically Test කරලා ඉගෙන ගන්න 😁❤️. ඔයාට 11 වසරෙ පළවෙනි පාඩම නිකන් අමාරුයි වගේ තේරෙනවනම්,ඇනිලා වගේ තේරෙනවනම් ලේසියෙන්ම ගොඩ දාගන්න හැටි ඊලඟ Post එකෙන් බලාපොරොත්තු වෙන්න 😉❤️.සිරාවටම කියන්නේ ඒ පාඩම තමයි ලකුණූ ගන්න පුළුවන් ලේසිම පාඩම 😌✅ මෙන්න Link එක..ගිහින්ම බලන්නකෝ 😁: https://github.com/TharukRenuja/Pascal

අද ගෙනාවේ අපේ O/L ICT කරන නංගිලා මල්ලිලට ගොඩක් වැදගත් වෙන Post එකක් 😁❤️.ඔන්න දැන් කතාවට බහිමු 🌺 11 වසරෙ පළවෙනි පාඩම Program
අද ගෙනාවේ අපේ O/L ICT කරන නංගිලා මල්ලිලට ගොඩක් වැදගත් වෙන Post එකක් 😁❤️.ඔන්න දැන් කතාවට බහිමු 🌺 11 වසරෙ පළවෙනි පාඩම Programming සම්බන්ධ එකක් 🙈.ඔයා අනාගතයේදී ICT field එකෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක්නම් මෙන්න මෙතනින් තමයි ඔයාගේ Basics ටික හැදෙන්නේ 😉❤️.හරියට මුලින්ම අකුරු ඉගෙන ගෙන භාෂාවක් ඉගෙන ගන්නවා වගේ 👻. Programming වලට ආස නැත්නම් හිතහන් ඔය පාඩම හින්දා උබට O/L විභාගෙට ලකුණූ 15 ක් විතර ගන්න පුළුවන් කියලා 🌝 ඉතින් 11 වසරෙදි මුලින්ම හම්බවෙන්නේ Flow Charts කියලා ජාතියක් 😟.ඔයා ඒක හරියට ඉගෙන ගත්තොත් Pseudo codes පුළුවන් වෙනවා 🤩.Pseudo codes වලින් තමයි ඔයාට Programming Language එකක Structure එක අහුවෙන්නේ 🙃.ඔව්වා හරියට ඔගෙන ගත්තොත් ඔයාට ඕනිම සංසිද්ධියකට අදාළ Flow Chart එක ගහලා Pseudo code එක ලියන්න පුළුවන් වෙනවා 😇❤️‍🔥.ඔයා ඔය දෙකෙනුත් ඉස්සරහට ගියාම Pascal කියලා ප්‍රාථමික භාෂාවක් හම්බවෙනවා 🔰.ඒක තමයි O/L ශිෂයෙක් විදියට ඔයාට හම්බවෙන මුල්ම Programming Language එක 🌝❤️ අපේ O/L Tips පළවෙනි පෝස්ට් එක 🔰 කතාවේ ඉතුරු ටික අහගන්න එන්න @RazorTech එකට ✅

Repost from N/a
⭕️වෙබ්සයිට් හදන්න කැමතියි එත් කොහොමද 🙂 👁‍🗨ඉගෙනගන්න 😐 ⭕️ඉගෙන ගන්න කොහෙන්ද ඉගෙන ගන්නේ යුටියුබ් එකෙන්ද යුටියුබ් එකේ ව කියල ද
⭕️වෙබ්සයිට් හදන්න කැමතියි එත් කොහොමද 🙂 👁‍🗨ඉගෙනගන්න 😐 ⭕️ඉගෙන ගන්න කොහෙන්ද ඉගෙන ගන්නේ යුටියුබ් එකෙන්ද යුටියුබ් එකේ ව කියල දිලා නැනේ 😢 💬වෙබ්සයිට් ගැන ඉගෙනගන්න අපේ චැනල් එකට එන්න ❤️. වෙබ්සයිට් විතරක් නෙමේ Tech / Dev සින් එකේ ඉන්න හැමෝම සෙට් වෙන්න 😌❤️

කොම්ලනේ ගොඩක් දෙනෙක් අහනවා කොහොමද Website එකක් හදන්නේ,මාත් ඉගෙන ගන්න ආසයි කියලා මේක මමත් ඉගෙන ගත්ත හැටි තමයි අද කියන්නේ අපි ක
කොම්ලනේ ගොඩක් දෙනෙක් අහනවා කොහොමද Website එකක් හදන්නේ,මාත් ඉගෙන ගන්න ආසයි කියලා මේක මමත් ඉගෙන ගත්ත හැටි තමයි අද කියන්නේ අපි කතාවට යමු (මේක ප්‍රශ්න විදියට තමා මම ලියලා තියෙන්නේ) ⭕️Website එකක් හදන්න ඕන මොනවද ගොඩක් අය කියනවා හොද Pc එකක් තියෙන්න ඕන කියලා.හොද පීසි ඕන නෑ Windows 7/10 පිසි එකක් තිබ්බම හොදටම ඇති🙂❤️ ⭕️Website එක හදන්න අවශ්‍ය Languages මොනවද Htnl,css,js (තවත් එවා තියෙනවා ඉස්සෙල්ලාම එන කෙනෙක්ට මෙච්චරයි ඔන වෙන්නේ )😌 Full Post - Click Here Credits-@Methukadev 😌❤️

අපේ මෙතුක සඟෝ කිව්වා මට Windows 12 දාගන්නනම් මෙන්න මේ Windows 12.exe එක රන් කරන්න කියලා 😍😍 තව ටිකකින් ඔයාලට ගේන්න ගන්නේ ඒක
අපේ මෙතුක සඟෝ කිව්වා මට Windows 12 දාගන්නනම් මෙන්න මේ Windows 12.exe එක රන් කරන්න කියලා 😍😍 තව ටිකකින් ඔයාලට ගේන්න ගන්නේ ඒක රන් කරාම මොකද වෙන්නේ කියලා 😁 කෝකටත් පෙර සූදානම හොඳ හින්දා Backup කරන ගමන් ඉන්නේ හැම එකම 😂 වීඩියෝ එකකින් මාව බලාපොරොත්තු වෙන්න ✅