en
Feedback
SL University Academics

SL University Academics

Open in Telegram
1 254
Subscribers
No data24 hours
-67 days
-3930 days

Data loading in progress...

Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '24
September '240
in 0 channels
August '240
in 0 channels
Get PRO
July '24
+2
in 0 channels
Get PRO
June '24
+8
in 0 channels
Get PRO
May '24
+6
in 0 channels
Get PRO
April '24
+7
in 0 channels
Get PRO
March '24
+8
in 0 channels
Get PRO
February '24
+4
in 1 channels
Get PRO
January '24
+50
in 2 channels
Get PRO
December '23
+3
in 0 channels
Get PRO
November '23
+4
in 0 channels
Get PRO
October '23
+16
in 0 channels
Get PRO
September '23
+9
in 0 channels
Get PRO
August '23
+7
in 0 channels
Get PRO
July '23
+13
in 0 channels
Get PRO
June '23
+60
in 0 channels
Get PRO
May '23
+7
in 0 channels
Get PRO
April '23
+11
in 0 channels
Get PRO
March '23
+24
in 0 channels
Get PRO
February '23
+48
in 0 channels
Get PRO
January '23
+575
in 0 channels
Get PRO
December '22
+331
in 0 channels
Get PRO
November '22
+412
in 0 channels
Get PRO
October '22
+1 151
in 0 channels
Date
Subscriber Growth
Mentions
Channels
29 September0
28 September0
27 September0
26 September0
25 September0
24 September0
23 September0
22 September0
21 September0
20 September0
19 September0
18 September0
17 September0
16 September0
15 September0
14 September0
13 September0
12 September0
11 September0
10 September0
09 September0
08 September0
07 September0
06 September0
05 September0
04 September0
03 September0
02 September0
01 September0
Channel Posts
Repost from N/a
ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටු වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ! 🙂❤️✨ Wish By @Parikalpana_lk 🤭
ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටු වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ! 🙂❤️✨ Wish By @Parikalpana_lk 🤭

2
💁Basic Computer Related Full Forms 🌝 🐾 ALU – Arithmetic Logic Unit 🐾 ALGOL– Algorithmic Language 🐾 ASCII – American Standard Code For Information Interchange 🐾 BASIC – Beginner’s All-purpose Symbolic Instruction Code 🐾 BCD – Binary Coded Decimal Code 🐾 CPU – Central Processing Unit 🐾CAD – Computer-Aided Design 🐾 COBOL- Common Business Oriented Language 🐾CD – Compact Disk 🐾 C-DOT – Center for Development of Telematics 🐾 CLASS – Computer Literacy And Studies in School 🐾 COMAL – Common Algorithmic Language 🐾 DOS – Disk Operating System 🐾 DTS – Desk Top System 🐾 DTP – Desk Top Publishing 🐾 E-Commerce – Electronic Commerce 🐾 E-Mail – Electronic Mail 🐾 ENIAC – Electronic Numerical 🐾 FORTRAN – Formula Translation 🐾 FAX – Far away Xerox 🐾 HLL – High Level Languages 🐾 HTML – Hypertext Markup Language 🐾 IBM – International Business Machine 🐾 IC – Integrated Circuit 🐾 LAN – Local Area Network 🐾 LDU – Liquid Display Unit 🐾 LISP – List Processing 🐾 LLL – Low-Level Language 🐾 MICR – Magnetic Ink Character Reader 🐾 MIPS – Millions of Instructions Per Second 🐾 MOPS – Millions of Operation per Second 🐾 MODEM – Modulator – Demodulate 🐾 NICNET – National Information Center Network 🐾 OMR – Optical Mark Reader 🐾 PC-DOS – Personal Computer Disk Operating System 🐾 PROM – Programmable Read-only Memory 🐾 RAM – Random Access Memory 🐾 ROM – Read-Only Memory 🐾 RPG – Report Programmer Generator 🐾 SNOBOL – String Oriented Symbolic Language 🐾 VDU – Visual Display Unit 🐾 VLSI – Very Large Scale Integration 🐾 WAN – Wide Area Network 🐾WWW – World Wide Web . . . . . Copyright ©️ 2024 卩ɪxsᴏᴍє
253
3
🧙‍♂️ CVE-2022-44268 - a vulnerability in ImageMagick that could lead to an arbitrary file read. . . . Copyright ©️ 2024 卩ɪxs
🧙‍♂️ CVE-2022-44268 - a vulnerability in ImageMagick that could lead to an arbitrary file read. . . . Copyright ©️ 2024 卩ɪxsᴏᴍє
306
4
Ransomware එකක් කියන්නේ මොකක්ද..? 😳 Ransomware යනු ඔබේ පරිගණක ගොනු, පද්ධති, හෝ ජාල වෙත ප්‍රවේශ වීමෙන් ඔබව වළක්වන අනිෂ්ට මෘදුකාංග වර්ගයකි🧑‍💻, ඒවා ආයි උබලට දෙන්න උන් අපිට කියනවා කප්පම් මුදලක් ගෙවන්න කියලා😢. Ransomware ප්‍රහාර මගින් මෙහෙයුම් වලට අධික ලෙස බාධා ඇති විය හැකි අතර තීරණාත්මක තොරතුරු සහ දත්ත අහිමි වෙන්නත් පුළුවන්.😮 Ransomware එකක් අපේ පරිගණකයට එන්න පුළුවන් ක්‍රම,😶‍🌫️ 📩email attachment ◀️clicking an ad ⛓following a link ☣️even visiting a website that's embedded with malwar e මේ වගේ ක්‍රම වලින් උබලගේ PC එකට Ransomware එකක් එන්න පුළුවන්.🥶 Once the code is loaded onto a computer, it locks access to the computer or the data and files stored on it. More dangerous versions can encrypt files and folders on local drives, attached drives, and even networked computers.👻 Most of the time, you don't even know that your computer is infected. You usually find it when you can no longer access your data or you see computer messages informing you of the attack and demanding ransom payments. about the attack and demanding ransom payments.🫤 📮තොරතුරු : අන්තර්ජාලයෙන් 🧑‍💻සංස්කරණය : @Mr_Sirimath . . . Copyright ©️ 2024 卩ɪxsᴏᴍє
404
5
HOW TO ACCESS THE DARK WEB WITHOUT TOR BROWSER. මේක නම් සමහරු දන්නවා ඇති. නොදන්න අය try කරන්න එපා..! TOR browser එක setup කරල
HOW TO ACCESS THE DARK WEB WITHOUT TOR BROWSER. මේක නම් සමහරු දන්නවා ඇති. නොදන්න අය try කරන්න එපා..! TOR browser එක setup කරලා dark net එකට යන එක ටිකක් වෙලාවක් යන ටිකක් අමාරු වැඩක් කියල use කරපු අය දන්නවා ඇති. ආයේ මේ විදියට යන්න.👇 1. BRAVE  Browser එක down කරගන්න. 2. Install කරලා setup කරගන්න. 3. දකුනු කෙලවරේ තියන menu වලට යන්න. (ඉරි තුනක් ඇති) 4. "New private window with TOR" option එක click කරන්න. DONE ! කලින් දැනන් හිටියේ නැති අය 🔥 react එකක් දාගෙන යන්..😉 (එතනින් එහාට කිසිඳු වගකීමක් භාර ගනු නොලැබේ. හිතනවා dark net එකේ තියන භයානකකම දන්නවා කියල.)
408
6
🙆‍♀️Web enumeration කියන්නේ මොකක්ද ඇත්තටම....🤔 💁ඇත්තටම කිව්වොත් Web enumeration කියන්නේ website හෝ web server ගැන අනවසරයෙන් තොරතුරු රැස් කරන එක. 🧑‍💻 මේ ගන්න තොරතුරු පද්ධතියේ දුර්වලතා සහ දුර්වලතා හඳුනා ගැනීමටත්, වෙබ් අඩවිය සුරක්ෂිත කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් සැලසුම් කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්.😮 including port scanners, vulnerability scanners, web application firewalls (WAFs) සහ සෙවුම් යන්ත්‍ර ඇතුළුව Web enumeration කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන් Tool සහ ශිල්පීය ක්‍රම ගණනාවක් තියනවා.🧐 වෙනත් කෙනෙකුගේ වෙබ් අඩවියකට හෝ server එකකට අනවසරයෙන් ඇතුළුවීම ගොඩක් රටවල් වල නීති විරෝධී නිසා මේ Tools වගකීමෙන් සහ සුදුසු අවසර සහිතව පමණක් භාවිතා කිරීම ඉතා වැදගත් වෙනවා.😶‍🌫️ web enumeration කිරීමට පවිච්ච්චි කරන එක පොදු තාක්ෂණයක් තමයි "fingerprinting" කියන්නේ, ඉලක්කගත වෙබ් අඩවියක භාවිතා වන මෘදුකාංග සහ තාක්ෂණයන් හඳුනාගැනීම ඇතුළත් වේ. මෙය වෙබ් අඩවියේ මූලාශ්‍ර කේතය පරීක්ෂා කිරීමෙන්, Open Port සහ සේවා හඳුනාගැනීම සඳහා Port scanner ක්‍රියාත්මක කිරීමෙන් හෝ දන්නා දුර්වලතා හඳුනා ගැනීමට vulnerability scanner භාවිතා කිරීමෙන් කළ හැක.🥶 තවත් තාක්ෂණයක් "information gathering" ලෙස හැඳින්වේ, ඉලක්කගත වෙබ් අඩවිය හෝ සේවාදායකය පිළිබඳ හැකිතාක් තොරතුරු රැස් කිරීම ඇතුළත් වේ. මෙයට පොදු වාර්තා පරීක්ෂා කිරීම, ප්‍රසිද්ධියේ ලබා ගත හැකි තොරතුරු සෙවීමට සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීම සහ වෙබ් අඩවියේ සේවකයින්ගෙන් හෝ පරිශීලකයින්ගෙන් තොරතුරු රැස් කිරීමට සමාජ ඉංජිනේරු ශිල්පීය ක්‍රම භාවිතා කිරීම ඇතුළත් විය හැකිය.🥵 ඕනෑම අවදානමක් හඳුනා ගැනීමට සහ ඒවාට පිළියම් යෙදීම සඳහා ව්‍යාපාර සහ සංවිධාන සඳහා ඔවුන්ගේම වෙබ් අඩවි සහ සේවාදායකයන් මත වෙබ් ගණන් කිරීම නිතිපතා සිදු කිරීම වැදගත් වේ😀. මෙය සයිබර් ප්‍රහාර වැළැක්වීමට සහ සංවේදී දත්ත වෙත ප්‍රවේශ වීමෙන් හෝ සොරකම් කිරීමෙන් ආරක්ෂා කිරීමට උපකාරී වේ.😱 🧑‍💻පරිගණක ආරක්ෂාව සහ ජාලකරණය සම්බන්ධ විවිධ කාර්යයන් සඳහා ප්‍රයෝජනවත් වෙන්නන් පුළුවන් Tools ගණනාවක් තියනවා. 🍁උදාහරණ කිහිපයක් ↴ ◉ Port scanners: මෙම මෙවලම් විවෘත වරායන් සඳහා ජාලයක් හෝ තනි උපාංග පරිලෝකනය කිරීමට භාවිතා කරයි, එමඟින් සම්බන්ධතා සඳහා සවන් දෙන සේවා හෝ යෙදුම් පවතින බව දැක්විය හැක. පොදු වරාය ස්කෑනර් Nmap සහ Masscan ඇතුළත් වේ. ◉ Vulnerability Scanners: මෙම මෙවලම් මෘදුකාංග සහ යටිතල ව්‍යුහය තුළ දන්නා දුර්වලතා සඳහා ජාලයක් හෝ තනි උපාංග පරිලෝකනය කරයි. පොදු අවදානම් ස්කෑනර්වලට නෙසස් සහ ක්වාලිස් ඇතුළත් වේ. ◉ Password Cracking Tools: හැකි සංයෝජන විශාල සංඛ්‍යාවක් උත්සාහ කිරීමෙන් නැතිවූ හෝ අමතක වූ මුරපද නැවත ලබා ගැනීමට මෙම මෙවලම් භාවිතා කරයි. පොදු මුරපද බිඳීමේ මෙවලම් වලට Hashcat සහ John the Ripper ඇතුළත් වේ. ◉ Firewall: මෙම මෙවලම් ජාල සහ උපාංග අනවසර ප්‍රවේශයකින් හෝ අනිෂ්ට ගමනාගමනයෙන් ආරක්ෂා කිරීමට භාවිතා කරයි. ජාල ෆයර්වෝල්, සත්කාරක පාදක ෆයර්වෝල් සහ වෙබ් යෙදුම් ෆයර්වෝල් (WAFs) ඇතුළු ෆයර්වෝල් වර්ග කිහිපයක් තිබේ. ◉ Network Analyzer: ගැටළු හඳුනා ගැනීමට හෝ සැක කටයුතු ක්‍රියාකාරකම් හඳුනා ගැනීමට ජාල තදබදය නිරීක්ෂණය කිරීමට සහ විශ්ලේෂණය කිරීමට මෙම මෙවලම් භාවිත කෙරේ. පොදු ජාල විශ්ලේෂක අතර Wireshark සහ tcpdump ඇතුළත් වේ. 🚧 It is important to note that these tools can be used for both legitimate and malicious purposes, and it is important to use them responsibly and in accordance with the law. 🚧 🫣හී හී ඔන්න කොල්ලෝ කෙල්ලෝ ටිකට අර English වලින් දාපු පොස්ට් එක සිංහලෙන් දැම්ම.🤗 මේක මම Google translate එකෙන් translate කරලා දැම්මේ.😅 එක නිසා පොඩි පොඩි වැරදි ඇති කියෝලා බලලා තරහ නැතුව Comment කොරම්න්න🤪👈 සද්ද නැතුව යන්න එපා පොස්ට් එක කියෝලා Reaction එකකුත් දපම්ලා.🤭 🤘එනම් කොල්ලෝ අපි ගියා🫡 🧑‍💻Credits : @Mr_Sirimath Copyright ©️ 2024 卩ɪxsᴏᴍє
415
7
🤔මොකක්ද මේ VPN කියන්නේ? VPN ආරක්ශිතද? අද ලිපියෙන් අපි කතා කරන්න යන්නේ VPN ගැන..මේ වෙද්දී Social Media Block උන එකත් එක්ක VPN කියන වචනය ගොඩ දෙනෙක් අතර කතාබහට ලක්වෙන දෙයක් වෙලා තියනවා..ගොඩ දෙනෙක් දන්න විදිහට VPN එකක් පාවිච්චි කරලා Block කරල තියන Websites වලට යන්න පුලුවන්..ඒත් ඇත්තටම කොහොමද එහෙම වෙන්නේ කියන එක සහ තව වැදගත් කරුනු ගැන අපි මේ ලිපියෙන් කතා කරමු.. මොකක්ද VPN එකක් කියන්නේ කොහොමද VPN එකක් වැඩ කරන්නේ VPN පාවිච්චි කරන එක ආරක්ශිතද? VPN පාවිච්චි කරන එක නීති විරෝදිද? VPN එකක් install කරගන්නේ කොහොමද මොකක්ද VPN එකක් කියන්නේ🤔 අපි ඉස්සරලම සරලවම VPN එකක් කියන්නේ මොකක්ද කියලා බැලුවොත් VPN එකක් කියන්නෙත් ලෝකෙ කොහෙ හරි තැනක තියන Computer එකක්..අපි කරන්නේ මේ Computer එක හරහා අන්තර්ජාලයට සම්බන්ද වෙන එක..අපි හිතමුකෝ අපි මේ දවස් වල facebook.com එකට යන්න හදනවා කියලා..එතකොට මොකද වෙන්නේ කියලා බලමු.. Untitled%2BDiagram අපිට Facebook.com එකට යන්න බෑ අපිව block කරලා..හැබැයි අපි හිතමුකෝ Germany වල ඉන්න මගේ යාලුවෙක් ලග තියනවා තව computer එකක්..ඒකට කිසි අවුලක් නැතුව Facebook.com එකට යන්න පුලුවන්නේ නේද..මොකද එයාලගෙ රටෙන් facebook.com block කරන්නේ නෑනේ.. Untitled%2BDiagram%25282%2529 එහෙනම් මන් කරන්නේ පොඩි දේවල් ටිකක් කරලා මගෙ Computer එකයි Germany වල ඉන්න මගේ යාලුවගෙ computer එකයි internet එක හරහා එකට සම්බන්ද කරනවා..ඊට පස්සේ මම කෙලින්ම Facebook.com එකට යන්නේ නැතුව german වල තියන මගේ යාලුවගෙ computer එක හරහා Facebook.com එකට යනවා.. Untitled%2BDiagram%25281%2529 එතකොට ඒ german වල තියන computer එක vpn එකක් විදිහට තමා වැඩ කරන්නේ..Facebook.com එකට පේන්නෙත් ලන්කාවේ ඉන්න මම Facebook.com එකට ආවා වගේ නෙමෙයි German වල Computer එක ආවා වගේ තමා පේන්නේ..ඔය සරලවම VPN එකක් කියන්නේ මොකක්ද කියන එක.. පොඩි උදාහරනයක් අරගෙනම මේ VPN එකක් ගැන අවබෝදයක් ලබා ගමු.. what%2Bis%2Ba%2Bvpn%2Bsinhalahacker%2Blk ඔන්න අවුරුදු 15ක විතර පොඩි එකෙක් ඉන්නවා මූ අම්බානෙක බේබද්දෙක්..හැබැයි මෙයාට බාර් එකට ගිහිල්ලා ඉල්ලන්න බෑ පොඩි ලමයින්ට මත්පැන් විකුනන්නෙ නැති හින්දා.. පොඩි එකා හරියට අපි වගේ.. අපේ ISP බාර් එක වගේ..ISP කිව්වේ අපි අන්තර්ජාල සේවා ලබාගන්න ආයතනයට..උදාහරනයක් විදිහට Dialog, Mobitel, SLT වගේ ආයතන තමා ලන්කාවෙ භාවිතා වෙන ISPලා..පොඩි එකාට බාර් එකෙන් මත්පැන් දෙන්නේ නෑ වගේ තමා අපිට අපේ ISP, Facebook.com එකට යන්න දෙන්නේ නෑ.. අන්න එහෙනම් මේ පොඩි එකා කරන්නේ කවුරුහරි වයස සම්පූර්න කෙනෙක්ට සල්ලි දීලා බඩු ගෙන්නගන්න එකනේ..වයස සම්පූර්න එකා හරියට German වල තියන VPN computer එක වගේ..එයාට බාදාවක් නෑ facebook.com එකට යන්න.. පොඩි එකා වයස සම්පූර්න කෙනාට කියලා බඩු ගෙන්නගත්තා වගේ අපි VPN එකට කියලා අපිට යන්න බැරි Website වලට යනවා..සරලවම ඔකයි වෙන්නේ.. කොහොමද VPN එකක් වැඩ කරන්නේ 😱 ඉතින් රජයට ඕනේ උනාම Facebook,Whatsapp වගේ Social Media block කරලා දාන්න, රජයෙන් ලන්කාවෙ ඇතුලේ සේවා සපයන හැම ISP ටම නියෝග කරනවා Social Media block කරන්න කියලා.. ඉතින් රජයෙන් අර විදිහේ නියොගයක් ආව ගමන් ISP කරන්නේ ඒ Social Media වෙබඅඩවි වලට අදාල IP address ටික ඔක්කොම ගන්නවා.. උදා. facebook.com 157.240.25.35 twitter.com 199.59.149.230 tumblr.com 174.121.194.34 livejournal.com 209.200.154.225 dreamwidth.org 69.174.244.50 ඊට පස්සේ එයාලගේ පාරිභෝගිකයන්ව ඒ website එකකටවත් යන්න බැරි වෙන්න block කරනවා.. Untitled%2BDiagram%25286%2529 අපි සාමාන්‍යයෙන් internet යද්දී අපි යන වෙබඅඩවිය වගේ දත්ත ගොඩක් දුරට Encrypt වෙන්නේ නෑ..අපි යන්නෙ මොන වෙබ් අඩවි වලටද,ගිහින් කරන්නේ මොනවද , සමහරවෙලාවට අපි වෙබ් අඩවි වලට ඇතුලත් කරන username,password පවා මේ ISPට බලන්න පුලුවන්..(SSL/TLS (HTTPS) තියන website වලනම් මෙකට විරුද්දව ගොඩක් දුරට ආරක්ශාව තියනවා..) ඒ කියන්නේ අපි facebook.com එකට යන්න යද්දී අපේ ISP ට පේනවා 209.145.78.45 (මගේ පරිගනකය) කියන පරිගනකය 157.240.25.35 (facebook.com) සම්බන්ද වෙනවා..ඉතින් මෙය කරන්නේ ටක්ගාලා මාව block කරනවා 157.240.25.35 (facebook.com) Untitled%2BDiagram%25284%2529 එතකොට අපි VPN එකකට Connect උනාම අපේ Computer එකත් VPN එකත් අතර Encrypted Tunnel එකක් නිර්මානය වෙනවා...ඒ කිව්වේ අපේ පරිගනකයේ ඉදලා VPN එකට යන දත්ත සහ VPN එකේ ඉදලා අපේ පරිගනකයට එන දත්ත අපි දෙන්නට විතරක් කියවන්න පුලුවන් විදිහට Encrypt වෙලා තමා හුවමාරු වෙන්නේ. . . . . . Copyright ©️ 2024 卩ɪxsᴏᴍє
435
8
18 most used Linux commands YOU MUST KNOW - ls - mv - ssh - cd - cat - sudo - pwd - grep - top -mkdir - find - wget - rm - ch
18 most used Linux commands YOU MUST KNOW - ls - mv - ssh - cd - cat - sudo - pwd - grep - top -mkdir - find - wget - rm - chmod - tar - cp - chwon - gzip
454
9
ස්.. ස්...❤️ Film ද හොයන්නෙ...👀 ~ හොයාගන්න අමරුද? ~ Quality මදි ද? ~ Data ගොඩක් යන්වද? 🌺මේ කිසි ප්‍රස්නයක් නැතුව❤️ • Family
ස්.. ස්...❤️ Film ද හොයන්නෙ...👀 ~ හොයාගන්න අමරුද? ~ Quality මදි ද? ~ Data ගොඩක් යන්වද? 🌺මේ කිසි ප්‍රස්නයක් නැතුව❤️ • Family Movies • Kids Movies • TV Series • 18+ Movies • Hindi • Tamil • Telegu • K-Dramas • C-Dramas • Animations 🌈 මේ හැම එකම ලේසියෙන් හොයාගන්න, බාගන්න ✈️ 🔥 හොදම තැන ඉතිම් Moviehub තමයි 🥳 ✨🔠🔠🔠🔠🔠🔠🔠🅱️✨
158
10
ACTIVATE WINDOWS 10 WITHOUT KMS PICO OR ANY OTHER PROGRAM. ඔය උඩ තියන message එක ආවම හුඟ දෙනෙක් කරන්නේ KMS PICO එක down කරලා
ACTIVATE WINDOWS 10 WITHOUT KMS PICO OR ANY OTHER PROGRAM. ඔය උඩ තියන message එක ආවම හුඟ දෙනෙක් කරන්නේ KMS PICO එක down කරලා anti virus එකත් shutdown කරලා active කරගන්න එකනේ.. ඒත් ඒක අවදානම් කියල හුඟක් අය දන්නවනේ. ඉතින් අද කියන්න යන්නේ කිසි software එකක් දාන්නේ නැතුව antivirus disable නොකර windows activate කරගන්න විදිය😗 මුලින්ම START වල powershell කියල search කරලා ඒක right click කරලා run as administrator දෙන්න. ඒකරලා, පහල තියන command එකින් එක copy paste කරල enter කරන්න. ( eka command එකක් enter කරල අනික් එක) 👉 slmgr /skms kms.loli.best 👉 slmgr /ato. 👉 slmgr /xpr. activation successful 😗♥️ Use it! Copyright ©️ 2024 卩ɪxsᴏᴍє
487
11
WHAT IS THE EASIEST WAY TO CONVERT IMAGE TO PDF! ඔයාට pdf එකක් හදාගන්න ඕනි උනොත් ඔයා mk🤔 app එකක් install කරලා ad බල බල හෙන
WHAT IS THE EASIEST WAY TO CONVERT IMAGE TO PDF! ඔයාට pdf එකක් හදාගන්න ඕනි උනොත් ඔයා mk🤔 app එකක් install කරලා ad බල බල හෙන කට්ටක් කනවනේ.. ඊටත් වඩා telegram එකේ note එකක් එහෙම pdf එකට convert කරගන්න ඕනි උනොත් mk. 🤔 ආයේ මේ මේ telegram bot ව use කරන්න. ඔයාට කරන්න තියෙන්නෙ අවශ්‍ය පිලිවෙලට ඔයාට ඕනි images ටික bot ට forward කරන්න විතරයි. pdf එක ඔයාට ලැබෙයි. try කරල බලන්න. 🌚 LINK : @ImageToPdfRobot
447
12
How to Install Lazymux Tool for Termux ========================= Lazymux Contains the following:: [01] Information Gathering [02] Vulnerability Scanner [03] Stress Testing [04] Password Attacks [05] Web Hacking [06] Exploitation Tools [07] Sniffing & Spoofing [08] Other Open Termux App and type Command Tap on each command to copy : : $ apt update && apt upgrade $ pkg install python2 $ git clone https://github.com/Gameye98/Lazymux $ cd Lazymux $ chmod +x Lazymux.py $ python2 lazymux.py Copyright ©️ 2024 卩ɪxsᴏᴍє
390
13
Optiva-Framework is a tool that serves to check your website security, furthermore by finding the vulnerability on your websi
Optiva-Framework is a tool that serves to check your website security, furthermore by finding the vulnerability on your website or you can use this tool to get admin panel search SQL injection by dork as well as for collect information and encrypt hash. INSTALLATION OF Optiva-Framework IN TERMUX (ANDROID) apt update && apt upgrade -y termux-setup-storage pkg install -y git pkg install -y python2 pip2 install --upgrade pip git clone https://github.com/joker25000/Optiva-Framework cd Optiva-Framework chmod 777 installer.sh bash installer.sh Select option number 3 to install the requirements for Termux and hit enter. python2 optional.py Mobile Security: Reverse Engineer Android Apps From Scratch Topics: ▪️Course prerequisites ▪️Intro to Android ▪️Course/Lab setup ▪️Developing a basic Android App ▪️Analysing Android Apps ▪️Case study: Analyzing real ransomware and developing a decryption tool
361
14
®️ඇත්තටම Fingerprint password වැඩ කරන්නෙ කොහොමද.. 📍 හුග දෙනෙක්ගෙ Smart Phones Unlock කරන්න Fingerprint එක Use කරනවා. ඒත් මෙත
®️ඇත්තටම Fingerprint password වැඩ කරන්නෙ කොහොමද.. 📍 හුග දෙනෙක්ගෙ Smart Phones Unlock කරන්න Fingerprint එක Use කරනවා. ඒත් මෙතෙන්දි වෙන්නෙ මොකද්ද.? Scanner එකට අපි ඇගිල්ල තිබ්බහම ඒකෙන් අපේ ඇගිල්ලෙ තියන Minutiae කියන තැන් යාකරලා Graph එකක් ගහගන්නවා. මොනවද Minutiae කියන්නෙ.? ලං කරලා බැලුවොත් අපේ ඇගිලි සලකුණේ ගොඩක් ඉරි බලාගන්න පුලුවන්. ඒවගෙන් සමහර ඉරි එකකට එකක් Join වෙන තැන්වලට තමයි Minutiae කියලා කියන්නෙ. ඉතින් ඒවා යාකරලා යට Image එකේ තියනවා වගේ Graph එකක් මුලින්ම ගහගන්නවා. ඊටපස්සෙ සමීකරණයක් පාවිච්චි කරලා Numerical Code එකක් විදිහට Convert කරනවා. අන්න ඒ code එකෙන් තමයි අපේ ඇගිල්ල හරියටම අදුරගන්නෙ... Copyright ©️ 2022 卩ɪxsᴏᴍє
409
15
HOW TO RECOVER DELETED FILES FOR FREE 😗 ඔයාට අවශ්‍ය disk partition එක හෝ folder එක තෝරලා අවශ්‍ය data type එක select කරල reco
HOW TO RECOVER DELETED FILES FOR FREE 😗 ඔයාට අවශ්‍ය disk partition එක හෝ folder එක තෝරලා අවශ්‍ය data type එක select කරල recover කරගන්න deleted files ටික. අදාල document එක right click කරල restore select කරාම data ටික restore කරගන්න පුලුවන්. DOWN LINK : https://www.pandorarecovery.com/recover-deleted-files.html මට හම්බුන හොඳ Recovry software එකක්. Try කරලා බලන්න. Note: trial version එකේ 500Mb restore කරන්න පුලුවන්. ඒත් ඒ ප්‍රමාණවත් වෙයි බොහෝ දුරට.
497
16
HOW TO RECOVER DELETED FILES FOR FREE 😗 ඔයාට අවශ්‍ය disk partition එක හෝ folder එක තෝරලා අවශ්‍ය data type එක select කරල recover කරගන්න deleted files ටික. අදාල document එක right click කරල restore select කරාම data ටික restore කරගන්න පුලුවන්. DOWN LINK : https://www.pandorarecovery.com/recover-deleted-files.html Note: trial version එකේ 500Mb restore කරන්න පුලුවන්. ඒත් ඒ ප්‍රමාණවත් වෙයි බොහෝ දුරට.
1
17
මොකක්ද Red Room කියන්නේ😱 💁පළවෙනියටම කියන්න ඕනි Red Room ගැන මම අද කියන හැම දෙයක්ම මම හොයා ගත්ත දේවල් සහ මගේ අදසක් විතරයි.😇 උබලට ත් මේ වගේ එකෙක අදහස් ඇති Red Room ගැන. ඒවා පහලින් Comment කරගෙන පලයල්ලා.🤭 🙆‍♀️මම මේ Post එක ලියන්න ඉස්සෙල්ලා හතර වටේ තියන පොස්ට් ටිකත් කියෙවුව Video ටිකත් බැලුව.🥲 මට මේකෙදි හම්බෙච්චි දේවල්, 1. Red Room කියන්නේ මිත්‍යාවක් 🤷‍♂️ 2. Tor එකේ Live Stream කරන්න බෑ 🙅‍♂️ Red Room කියන්නේ මිත්‍යාවක් කියන මතයනම් මට පිලි ගන්න අමාරුයි😶‍🌫️ මොකද මට අන්තර් ජලයේ මේ ගැන හොයද්දි Red Room වල Video යැයි කියන Video වගයක් හම්බ උනා.😬 මේ Red Room එකකට අපිට සහබාගි වෙන්න Bitcoin වලින් තමයි මුදල් ගෙවන්න තියෙන්නේ.🥶 මදල් ගෙවල ෆිල්ම් එකක් බලන්න යන්න Ticket ගන්නවා වගේ සීන් එකක් තමයි මෙතන වෙන්නේ.😌 දෙවෙනි කරනේ තමි Tor එකේ Live Stream කරන්න බෑ🤨 කයන එක.🥲 අපි යවන request එකක් Sever ගොඩක් හරහා යන නිසා යම් තාක් දුරට අන්තර් ජලයේ මන්දගාමී බවක් තියෙන්න පුළුවන්.😿 නමුත් එහි Live එකක් කරන්න බැරි තරමට අන්තර් ජාලය මන්ද ගාමී කියලනම් මම හිතන්නේ නෑ.🤚 ඔයාලා You Tube යන Live එකක් Play කරලා බලන්න. ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව එක බලන්න පුළුවන්.🫢 ⚠️ සාමාන්යෙන් මේක ගැන අදහස් ඉදිරිපත් කරනවානම් එක පොස්ට් එකකින් නම් කරලා ඉවර කරන්න බෑ. අපි පුළුවන් උනොත් Dark Web ගැන කතා කරන්න Podcast එකක් තියන්නම්. ⚠️ 🫣Red Room ගැන මගේ මතය තමයි මම කිඋවේ.🙆‍♀️ Red Room කියන දේ සමාජයේ ගොඩක් වෙලාවට බොරුවක් වෙලා තියෙන්නේ Scammers ලා හින්දා කියල තමයි 😒මමනම් හිතන්නේ.😶‍🌫️ උබලත් හොයා ගත්ත වැදගත් දේවල් තියේනම් Red Room ගැන පහලින් Comment කරපල්ලා. 🫡 මම @Mr_Sirimath 🦥එනම් මගේ රත්තරං කෙල්ලෝ කොල්ලෝ ටිකට තවත් මේ වගේ පොස්ට් එකක් ඉක්මනට ගේන්නම්. 🎃මේ Post එක Credit තියලා Shear කරහම්ලා 👻 Copyright ©️ 2022 卩ɪxsᴏᴍє
470
18
No text...
351
19
🎃Instagram tools🎃 Features :- Bot Like Timeline Follow Followers Target by People Follow Followers Target by Media Follow F
🎃Instagram tools🎃 Features :- Bot Like Timeline Follow Followers Target by People Follow Followers Target by Media Follow Followers Target by Hastag Follow Followers Target by Location Follow Followers Target by People - with DM Follow Followers Target by People - No LikeFollow Followers Target by People - No Comment & Like Repost Media Target by People Repost Media Target by Hashtag Repost Media Target by Link Comment & Like Followers Target by People Comment & Like Followers Target by Hashtag Bom Like Target's Post Bom Comment Target's Post Unfollow Not Followback Unfollow All Following Delete All Media Installations :-✅ ☘️ pkg install git ☘️ pkg install nodejs ☘️ git clone https://github.com/masokky/instagram-tools.git ☘️ cd instagram-tools ☘️ node index.js . . . Copyright ©️ 2023 卩ɪxsᴏᴍє
412
20
HACKTRONIAN Menu :👇 Information Gathering Password Attacks Wireless Testing Exploitation Tools Sniffing & Spoofing Web Hacki
HACKTRONIAN Menu :👇 Information Gathering Password Attacks Wireless Testing Exploitation Tools Sniffing & Spoofing Web Hacking Private Web Hacking Post Exploitation Install The HACKTRONIAN Installation in Termux Open Termux ☘️   pkg install git ☘️   pkg install python ☘️   git clone https://github.com/thehackingsage/hacktronian.git ☘️   cd hacktronian ☘️   chmod +x hacktronian.py ☘️   python2 hacktronian.py . . . Copyright ©️ 2023 卩ɪxsᴏᴍє
361