en
Feedback
Razor Techᵀᴹ 🇱🇰

Razor Techᵀᴹ 🇱🇰

Open in Telegram

🌙 මානයෙන් එපිට වෙනමම මානයක් කරා 👁 Tech සම්බන්ධ වැදගත් Articles, Hacking ,Tips, Memes හැමදේම එකම තැනකින් 🌚🔥 Tutorials ද හොයන්නේ 🌝 ? 🌿Join :- @TutorialLK 🍃Join our community at @Razor_Tech 😌

Show more
1 992
Subscribers
No data24 hours
-107 days
-4230 days
Posts Archive
Masterpiece 😌❤️
Masterpiece 😌❤️

Guys 10usdt දෙන හොඳ airdrop එකක් තියනවා ඒගොල්ලෝන්ගේ groups වලට join වෙලා wallet එක හදගෙන එකට withdraw කරගන්න තියෙන්නේ. නිකං ඉන්න ගමන් කරල බලන්න 😁 Payment instantly😏 https://t.me/Usdt_autopaykingv2_bot?start=user12953073

මොකත මොකත මේ 🙃💔
මොකත මොකත මේ 🙃💔

මොකත මොකත මේ 🙃💔
මොකත මොකත මේ 🙃💔

උබේ වොලට් එකේ කියද මචන් 😂💔
උබේ වොලට් එකේ කියද මචන් 😂💔

මේක නම් ගතියක් 😌❤️ Midjourney වගේ දගලන්න ඕන නෑ 😒 ගෙම්නරෙට් කරම්න ඔම්න අයට - https://www.bing.com/images/create මම්ගේ ආපු සෙ
+1
මේක නම් ගතියක් 😌❤️ Midjourney වගේ දගලන්න ඕන නෑ 😒 ගෙම්නරෙට් කරම්න ඔම්න අයට - https://www.bing.com/images/create මම්ගේ ආපු සෙස්සිම එක 💗 (වචන 3 න්)

Ramesses Reezy Telegram Channel Available ‼️ Ramesses Reezy ගේ Fan ලා ඉන්නවනම් අනිවාරෙන් ජොයින් වෙන්න අලුත් වැඩ ටිකක් බලාගන්න
Ramesses Reezy Telegram Channel Available ‼️ Ramesses Reezy ගේ Fan ලා ඉන්නවනම් අනිවාරෙන් ජොයින් වෙන්න අලුත් වැඩ ටිකක් බලාගන්න පුලුවන් මේ සැරේ Join & Subscribe Now : https://t.me/RamessesReezy Post Verifyed Done ✅

Post එක ඕනද 😈

RAMMESSES REEZY Now Telegram Channel Available ‼️ Please Subscribe & Join Now : https://t.me/RamessesReezy 🇱🇰 Post Verifyed
RAMMESSES REEZY Now Telegram Channel Available ‼️ Please Subscribe & Join Now : https://t.me/RamessesReezy 🇱🇰 Post Verifyed Done ✅

Chat-GPT එකට challenge කරන්න එන Project Magi 🤖 මේ දවස්වල ඉතින් හැමතැනම කථා වෙන්නේ AI(Artificial Intelligent) ගැනනේ. එතකොට මේ
Chat-GPT එකට challenge කරන්න එන Project Magi 🤖 මේ දවස්වල ඉතින් හැමතැනම කථා වෙන්නේ AI(Artificial Intelligent) ගැනනේ. එතකොට මේ කියන්න යන්නේ අපි හොඳටම දන්න සමාගමකින් ලෝකෙට අලුතෙන් එකතුවෙන්න යන තව AI එකක් ගැන. "Magi" කියන codename එකෙන් හඳුන්වන මේ AI නිර්මාණය කරලා තියෙන්නේ...See more 👀 මේ ගැන වැඩිදුර කියවලා දැනගන්න, තවත් අලුත් දේවල් දැනගන්න එකතුවෙන්න අපිත් එක්ක...✨ මේක ඔයා Join වෙන්නම ඕනේ Channel එකක්...😏🛸

මොකක්ද කියලා දන්නවතේ 🙃❤️
මොකක්ද කියලා දන්නවතේ 🙃❤️

😌❤️
😌❤️

Sira Kathawa 😂💔
Sira Kathawa 😂💔

#wtf 🥲💔
#wtf 🥲💔

Hey Guys, ඔන්න Golden ඔපොචුනිටි එකක් 😉 Sri Lanka Institute of Information Technology එහෙමත් නැත්නම් SLIIT එක ගැන ඔයාලා දන්නව
Hey Guys, ඔන්න Golden ඔපොචුනිටි එකක් 😉 Sri Lanka Institute of Information Technology එහෙමත් නැත්නම් SLIIT එක ගැන ඔයාලා දන්නවනේ, ලංකාවේ Computer Science කරන්න තියෙන හොදම Private campus එක. (ඒ වගේම තමා ඉතින් Cause fees එහෙමත්...🥲) එතකොට මේ දවස්වල ලෝකෙ වැඩියෙන්ම කථාවෙන topic එක මම ඇහුවොත්...? "Chat-GPT"එහෙමත් නැත්නම් Artificial intelligence නේ. 🙃 ඉතින් SLITT එකෙන් Artificial intelligence & Machine Learning Engineer සහ Cyber Security causes 2ක් free දීලා තියෙනවා. තාම site එකේ දාලා තියෙන්නෙනම් AI/ML Engineer cause එක විතරයි, Cyber Security cause එක coming soon කියලා තියෙන නිසා ලඟදීම upload කරයි. ✌️ දන්නෝ දනිති ඉතින් මේකේ වටිනාකම,🌚 මොකද ඉස්සරහට අපිට අනිවාර්යෙන්ම AI එක්ක වැඩ කරන්න සිද්ධ වෙයි. ඒ වගේම මේවා උගන්නන්නේ හොඳම Lecture panel එකක්. ඔයාලට කරන්න තියෙන්නේ පහළ Link එකෙන් එකට ගිහින් Sign in වෙලා, Cause එක free enroll කරගන්න. එයාලා කියන විදිහට හරියට complete කරහම valid certificate එකකුත් ඔයාලට හම්බෙයි.😌 Click Here : http://code.sliit.org Join Here - 么 | Luci's Diary | 🍃 #share

"Your PC/Device needs to be repaired The operating system couldn't be loaded because a critical system driver is missing or contains errors. File:\\Windows\System32\drivers\sacdrv.sys. Error code: 0xc0000221. You'll need to use recovery tools." ⚠️ පරණ Lenovo ThinkPad එකකට Windows 11 Ghost spectre එක install කරන්න යද්දී crash වෙලා උඩ තියෙන error message එක එනවනේ. මීට කලින් ඕන තරම් windows boot කරලා install කරලා තියේ මෙහෙම එකක් ආවමයි.😕 මේ error එක ආපු fix කරපු කවුරුහරි ඉන්නවනම් help එකක් දෙන්න.🫶 Contac Me : @Dark_Iucifer

Repost from N/a
ඔන්න ගායීස් PlayList ඉතිම් එකක් හැදුවා Mood Songs ❤️ ටිකක් දලා & මේ Year එකේ Trending වෙච්ච සින්දු ටිකත් එක්ක අහලා බලන්න ඒනම් 😌✨ මේ PlayList ekah Trending Famous කරලා ගමු....🔥💖

Open AI Chat GPT-4 Released ! 🤖 කලින් තිබුන GPT-3 හදලා තිබ්බේ parameters බිලියන 175 කින් විතරයි, ඒත් අලුත් GPT-4 එකේ 100 Tri
Open AI Chat GPT-4 Released ! 🤖 කලින් තිබුන GPT-3 හදලා තිබ්බේ parameters බිලියන 175 කින් විතරයි, ඒත් අලුත් GPT-4 එකේ 100 Trillion parameters ඇති බව Open AI සමාගම පවසනවා. එතකොට තිබ්බ GPT-3 එකට වඩා 500 ගුණයක් බලවත්ව GPT-4 එක release වෙලා තියෙනේ. 🙃 තව ඉස්සරහට තව තව updates එයි. එතකොට මට විතරද ඔය films වල තියෙනවා වගේ පොරම එයාගේ AI එක use කරලා physical body එකක් හදාගෙන, තව එයාගෙම copies හදාගෙන humanity එක අතුගාලම දාන්න try කරයි කියලා (Like Age of Ultron, Matrix, Moon fall..) 🫥 Try GPT-4 : http://openai.com/product/gpt-4 #tec @Dark_Iuci

Google ලාගේ Native American Artists Collection Wallpapers වල කැරිම ලස්සනක් තියෙන්නේ මට විතරද 🙃🥹
Google ලාගේ Native American Artists Collection Wallpapers වල කැරිම ලස්සනක් තියෙන්නේ මට විතරද 🙃🥹

CC එකක් තියෙනම් ටාන් ගාලා ගහගන්න. හෙටින් ඉවරයිලු. 😌❤️🇱🇰🇮🇳
CC එකක් තියෙනම් ටාන් ගාලා ගහගන්න. හෙටින් ඉවරයිලු. 😌❤️🇱🇰🇮🇳