cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Andromeda Astro

Youtube - https://youtube.com/@andromeda1420 Promotions and Inquiries - @dckarunarathne

Show more
Advertising posts
11 542Subscribers
-824 hours
+437 days
-630 days
Posting time distributions

Data loading in progress...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Publication analysis
PostsViewsSharesViews dynamics
01
කළුකුහරය ගැන කතාකරමු....😌👇 මේ වීඩියො සීරීස් එකෙන් අපි කාතාකරන්න බලාපොරොත්තු වෙන්නෙ කළුකුහරය ගැන. ඉතින් අද ඒකෙ පළවෙනි Episode එක අපේ youtube නාලිකාවට දැන් Upload කලා. මේ පලවෙනි Episode එකෙන් කතාකරන්නෙ කළුකුහරය කියන්නෙ මොනවද කියන එක ගැන සහ කළුකුහරය නිර්මාණය වෙන්නෙ කොහොමද කියන එක ගැන. ඉතින් ඔබ මේ පිළිබඳ හදාරන්න කැමති කෙනෙක්නම් පහත link එකෙන් ගිහින් ඒ වීඩියෝ එක බලන්න පුලුවන්😊❤️ Andromeda
1 4617Loading...
02
හබල් දුරේක්ෂය අද රාත්‍රීයේදී ඔබට පියවී ඇසින් දැකගත හැකියි....✨ ජ්‍යාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සේම හබල් අභ්‍යවකාශ දුරේක්ෂයත් විටින් විට ලංකාවට ඉහළ අහසේ ගමන් කිරීම සිදුවෙනවා. ඉතින් එවැනි අවස්ථාවක් තමයි අද රාත්‍රීයේදී ඔබට මේ උදාවෙන්න යන්නෙ කොහෙන්ද පෙනෙන්නේ🤔? මෙය අද රාත්‍රී 7.47ට බටහිර සහ වයඹ අතර දිශාවෙන් උදාවෙලා අහස මුදුන ආසන්නයේදි නොපෙනී යනවා. ඒ පෘථිවි සෙවනැල්ලට හසුවීම හේතුවෙන්. ඉතින් ඔබ මෙය නිරීක්ෂණය කරනවන්ම් අද රාත්‍රී 7.47න් පසුව බටහිර අහස බලාගෙන ඉන්න. රාත්‍රී 7.52ට පමණ එය ඔරායන් තාරකා රාශියේ Betelgeuse තාරකාව ආසන්නයෙන් ගමන් කරයි. ජ්‍යාත්‍යන්තර මධ්‍යස්ථානය තරම් දීප්තිමත්ව මේක දිස්වෙන්නෙ නැහැ. ක්ෂිතිජය ආසන්නව තියෙද්දිනම් පියවී ඇසට හඳුනගන්න ගොඩක් අපහසු වේවි. නමුත් අහස මුදුන ආසන්නයට එන විට ක්‍රමයෙන් දීප්තිය වැඩිවෙයි. Andromeda
1 5766Loading...
03
දැනුම සොයන්නන් දැනුම ගවේෂණය කරන්නන් වෙනුවෙන් වෙන්වූ එකම නවාතැන 🌏 🇱🇰 ⚠️️ ⚠️ කොරියානු පිරිමි අයගේ රැවුල වැවෙන්නෙ නැත්තෙ ඇයි 🙈 ⚠️සිනාසීම නිසා ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ 🙂 ⚠️සියදිවි නසා ගැනීම පිලිබඳ ඔබ නොදත් කරුනු 👻 ⚠️නිරුවතින් නිදාගැනීමේ වාසි 🛌 ⚠️පියා ජනපති වෙද්දී දුව ජනපති ආර්යාව වෙයි 🇵🇰 ⚠️ඔබේ මොළය විදුලි බුබුලක් බල ගැන්වීමට ප්‍රමාණවත් විදුලිය ජනනය කරයි 🧠 ⚠️නියුරෝන ඔබේ මොළයට පැයට කිලෝමීටර් 241කට වඩා වැඩි වේගයකින් තොරතුරු යවයි ⚡️ ⚠️ලොව අඩුම මාසික වැටුපක් ලබන සේවකයන් සිටින රට ශ්‍රී ලංකාව බවට පත් වේ 🇱🇰 ⚠️මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය ඛනිජ වර්ග 13 🧊 මේ වගේ වටිනා විස්තර තව දුරටත් කියවන්න කැමති නම් අදම අපේ චැනලයට එකතු වෙන්න 🌏🇱🇰
1 3701Loading...
04
හබල් දුරේක්ෂය දියත් කර අදට වසර 34ක්....❤️✨ හරියටම මීට වසර 34කට පෙර එනම් 1990 අප්‍රේල් 24 වෙනිදා තමයි හබල් දුරේක්ෂය දියත් කිරීම සිදුකලේ. ඒ පෘථිවි පෘෂ්ටයෙන් කිලෝමීටර් 515ක් පමණ ඉහළ පවතින කක්ෂයක් වෙත.(පහළ පෘථිවි කක්ෂයක්). මේ දියත් කිරීම සිදුකෙරුනේ නාසා ආයතනයෙහි Kennedy Space Center සිටයි. ඒවගේම ඒ සඳහා භාවිත කලේ Discovery අභ්‍යවකාශ ශටලයයි. ඇත්තටම විඳ්‍යාඥයින් බලාපොරොත්තු වුනේ මේක වසර 15ක් පමණ ක්‍රියාකාරී තත්වයේ පවතියි කියල. නමුත් දැන් වසර 34ක්. විටින් විට එහි විවිධ දෝෂ මතුවුනත් තවමත් මෙයිත් විද්‍යාත්මක දත්ත ලබාගන්නවා❤️ ©Andromeda
7610Loading...
05
🎬 නොමිලේ ෆිල්ම්ස් බලමුද...?👀 අලුතින් රිලීස් වෙන ෆිල්ම්ස් බලන්න සෙට් වෙන්න 👇 Cine World Cine World Cine World
1 74912Loading...
06
තාමත් වල්ගාතරුව බලන්න බැරිඋනාද?😇 මෙන්න සම්පුර්ණ වීඩියෝ එක❤️👇 https://youtu.be/Un6KPURuhNI?si=A6fVH9IUL4HdjgtO ©Andromeda
2 0186Loading...
07
යක්ෂ වල්ගාතරුව Mobile phone එකෙන් Capture කලා....🫠 Device - Samsung S20 ISO320 | 26mm | 0.0ev | F1.8 | 20" වල්ගාතරුව ගැන වැඩිදුර තොරතුරු - https://youtu.be/9FXp5B6p0DU?si=7MlNXRPLTCj19MZl
1 3110Loading...
08
යක්ෂයාගේ වල්ගාතරුවේ දීප්තිය අද උපරිම වේ...😍❤️ 12P/Ponsbrooks හෙවත් Devil's Comet ලෙස හඳුන්වන මේ වල්ගාතරුව අද දින එහි කක්ෂයේ සූර්යයාට ආසන්නතම ලක්ෂයට පැමිණීම සිදුවෙනවා. මේ හේතුවෙන් අද තමයි මේ වල්ගාතරුවේ දීප්තිය උපරිම වෙන්නෙ. ඉතින් ඔබට මෙය මේ දින වල බටහිර අහසෙ සූර්යයා බැසයාමෙන් අනතුරුව රාත්‍රී 7.30 පමණ වනතෙක් නිරීක්ෂණය කිරීමට පුළුවන්. පිහිටීම සොයාගැනීමට Stelarium app එක භාවිත කරන්න. හැබැයි පියවී ඇසින් නිරීක්ෂණය කරනවාට වඩා වඩාත් සාර්ථක ඔබේ Mobile phone එකෙන් හෝ කැමරාවෙන් මෙහි Long exposure shot එකක් ගන්න එක. ඇත්තටම අපිටත් ඊයේ දින පුළුවන් උනා එය mobile phone එකෙන් සහ දුරේක්ෂයකින් චායාරූපගත කරන්න. ඒ සමීප දර්ශන ඉක්මනින්ම ඔබ වෙත ගෙන එන්නම්. ©Andromeda
2 5687Loading...
09
ඔයත් ඕලේ ලියන්න ඉන්න කෙනෙක්ද ? ඔයාට අපි දෙනවා *නෝට් *මෝටිවේශන් *කෙටි ප්‍රශ්න *රචනා ආදී දේවල් 😌 ඕලේවල් ලියන්න ඉන්න අය ජොයින් වෙන්න ඉක්මනින් 🔥
1 4963Loading...
10
මොකක්ද මේ Project SKAO කියන්නේ 🤔 මේ කියන්න යන්නේ දැනට නිපදවිමට නියමිත ලෝකේ විශාලම දුරේක්ෂය ගැන. රටවල් 16ක එකතුවෙන් ඉදිකරන මේ ව්‍යාපෘතියේ විශේෂය වෙන්නේ ලොව පළමු වතාවට Global antenna system + Artificial Intelligent තාක්ෂණය භාවිතා කිරීම නිසයි. 📡 📌 ඉතින් මේ ගැන හරියටම දැනගන්න, කියවන්න අපේ Channel එකට Join වෙන්න. විශ්වයේ දැනුම අනන්තයටම හොයාගෙන යන්න, නොදන්න දේවල් දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න. ✨ මේක ඔයා වෙන්නම join ඕනේ channel එකක් 😌
1 3941Loading...
11
Andromeda සමඟ එක්වීමට මෙන්න අවස්ථාවක්.... ඔබ වයස අවුරුදු 18ට වැඩි Video Present කිරීමේ හැකියාව සහිත තරුණයෙක් හෝ තරුණියක්නම් අපත් සමඟ එක්ව වැඩ කිරීමට ඔබට අවස්ථාවක් තිබෙනවා. කැමති අය මේ username එකට Mgs එකක් දාන්න.
5120Loading...
12
මේ වල්ගාතරුවේ දීප්තිය අද සිට උපරිම වෙනවා....😌 📌පියවී ඇසට බලන්න පුලුවන්ද? 📌නිරීක්ෂණය කරන්න ඕනෙ කොයි වෙලාවටද? කොයි දිශාවෙන්ද? 📌mobile phone එකෙන් චායාරූපගත කරන්නෙ කොහොමද? මේ ඔක්කොම දැනගන්න පහත ලින්ක් එකෙන් ගිහින් සම්පුර්ණ වීඩියෝව බලන්න ©Andromeda
3 0679Loading...
13
පසුගියදා සූර්යග්‍රහණය අවස්ථාවෙදි බිම මත ඇතිවුනු සෙවණැලි...😮 මේ ආකරයෙන් සෙවණැලි ඇතිවෙන්නෙ කොහොමද?😃👇 https://youtu.be/X1i7qwBJbNE?si=pYuMbxZOuyrhMcyQ Video Credit - SpaceX Times
3 49120Loading...
14
මෙම ගැටලුව FBI ප්‍රශ්න කිරීමකදී භාවිතා වූවකි...❗️ හොදින් මෙය නිරීක්ෂණය කරන්න. කාමරය මැද මළ සිරුරක් තිබේ... මෙය මිනීමැරුමක් ද? සියදිවි නසා ගැනීමක් ද? (පැහැදිලි කිරීමක් සමඟ අවශ්‍යයි ) 80% පුද්ගලයින්ට මෙයට නිවැරදිව පිළිතුරු දිය නොහැක.. ඔබත් මෙය විසඳිය හැකි රහස්පරීක්ශකයෙක්ද? එන්න ඔයාගේ මතය කියන්න... අපි තර්ක කරමු..👌 ✹ OL/AL කරන ඔබගේ පරිකල්පන ශක්තිය වර්ධනය කරන එකම telegram චැනලය..! 🧠 ✯ 16K + SUBSCRIBERS 🫰 🚀 𝘽𝙊𝙊𝙎𝙏 𝙔𝙊𝙐𝙍 𝘽𝙍𝘼𝙄𝙉 🚀
1 3762Loading...
15
Media files
3 9370Loading...
16
1 හා 2 ඡායාරූප: යූරි ගගාරින් සිය මෙහෙයුම ආරම්භ වීමට සුලු මොහොතකට පෙර.... 3 ඡායාරූපය: ගගාරින් ගමන් කල වොස්ටොක් 1 කැප්සියුලය, RKK Energiya අභ්‍යවකාශ කෞතුකාගාරය.... 4 ඡායාරූපය: මෙහෙයුම අවසන් වූ පසු යූරි ගගාරින් ට ලොව පුරා හිමි වූයේ ඉතා උණුසුම් පිලිගැනීමක්. මෙහි දැක්වෙන්නේ 1961 වසරේ පෝලන්තයේ වෝර්සෝ අගනුවර ඔහු පිලිගැනීම වෙනුවෙන් පැවැත්වුනු රථ පෙලපාලියක ගමන් කරන ආකාරයයි.... 5 ඡායාරූපය: යූරි ගගාරින් රැගත් Vostok-K රොකට්ටුව බයිකොනූර් ගගන මධ්‍යස්ථානයෙන් දියත් කෙරුනු අවස්ථාව....
4 9743Loading...
17
ඒ මීට වසර 62 කට පෙර, එනම් 1961 අප්‍රේල් මස 12 වැනිදා. කසාක් සෝවියට් සමූහාණ්ඩුවේ නාගරික ප්‍රදේශ වලට ඉතා ඈතින් ස්ටෙප් තණබිම් මැද පිහිටි රහසිගත නගරයක බොහෝ දෙනා කලබලයෙන් වැඩ කරමින් සිටියා. ඒ එදින වේලාවෙන් උදෑසන 11.07 ට (ශ්‍රී ලංකා වේලාවෙන් 11.37 ට) දියත් කිරීමට නියමිතව තිබූ වොස්ටොක්-1 මෙහෙයුම සඳහා යි. මෙම මෙහෙයුම මිනිස් ඉතිහාසයේ පෙර නොවූ විරූ සංධිස්තානයක් සනිටුහන් කල මෙහෙයුමක්. ඒ මිනිසෙක් පළමු වරට අභ්‍යාවකාශයට රැගෙන යාම මෙන්ම පෘථිවිය වටා කක්ෂගත වීම සිදුවූයේද මෙම මෙහෙයුමෙන් වීම නිසයි. එම භාග්‍යය ලද පුද්ගලයා වූයේ සෝවියට් ගගනගාමී යූරි ගගාරින්. R-7 රොකට් පවුලට අයත් Vostok-K රොකට්ටුවක් ආධාරයෙන් දියත් කෙරුනු මෙම මෙහෙයුමේදී ගගාරින් පෘථිවිය වටා එක් වටයකට ආසන්න ප්‍රමාණයක් ඉලිප්සාකාර කක්ෂයක (181 km x 327 km x 65°) ගමන් කල අතර පෘථිවි කක්ෂයේ මිනිත්තු 89 ක් පමණ ගත කරනු ලැබුවා. මෙහෙයුම අවසානයේදී සිය යානයේ කුඩා රොකට් එන්ජින් දහනය කරමින් නැවත පෘථිවි වායුගෝලයට ඇතුල් වූ ගගාරින් පොලොවෙන් අඩි 23,000 ක් ඉහලදී සිය කැප්සියුලයෙන් ඉවත් වෙමින් පැරෂුටය විවෘත කරනු ලැබුවා. එම පැරෂුටය ආධාරයෙන් සෙමින් පොලොව වෙත ලඟා වූ ඔහු දියත් කිරීමෙන් මිනිත්තු 108 කට පසු සිය මෙහෙයුම අවසන් කරේ වර්තමාන රුසියාවේ සරටොව් ප්‍රදේශයේ පිහිටි අර්තාපල් ගොවිපලකිනු යි. වඩු කාර්මිකයෙකුට දාව 1934 දී උපත ලද ගගාරින්ව අභ්‍යාවකාශ ව්‍යාපෘති සඳහා තෝරා ගැනුනේ ගුවන් හමුදාවට බැඳී ලුතිනන්වරයකු ලෙස සේවය කරමින් සිටියදී. වර්තමානයේදී ඔහුට ගෞරවයක් වශයෙන් බයිකොනූර් ගගන මධ්‍යස්ථානයේ Vostok-1 දියත් කල Launch Pad එක හඳුන්වන්නේ "Gagarin's Start" (ගගාරින්ගේ ආරම්භය) ලෙසයි. 1960 දශකය වන විට ඇමරිකාව හා සෝවියට් දේශය අභ්‍යාවකාශ තරඟයක (Space Race) නියැලී සිටියා. Vostok-1 මෙහෙයුමෙන් සති 3 කට පමණ පසු, එනම් මැයි 5 වනදා ඇමරිකාව ද මිනිසෙකු අභ්‍යාවකාශයට යැවීම පමණක් සිදු කරනු ලැබුවා. ඒ  Freedom-7 කැප්සියුලයේ ගමන් කල ඇලන් ෂෙපර්ඩ්. එහෙත් ඒ වනවිට මිනිසෙකු පෘථිවිය වටා කක්ෂගත කිරීමට අවශ්‍ය ප්‍රබල රොකට්ටුවක් ඔවුන් සතුව නොතිබූ බැවින් Vostok-1 මෙහෙයුමේ සිදුකල පරිදි මිනිසෙකු පෘථිවිය වටා කක්ෂගත කිරීමට ඇමරිකාවට හැකිවූයේ මාස 10 කට පමණ පසුවයි. ඒ 1962 පෙබරවාරි 20 දින Friendship-7 කැප්සියුලයෙන් පෘථිවිය වටා කක්ෂගත වූ ජෝන් ග්ලෙන් ගේ මෙහෙයුමත් සමගයි. මෙම ඓතිහාසික මෙහෙයුම සැමරීම සඳහා 1963 වසරේ සිට සෝවියට් සංගමය හා එයට හිතවත් රටවල් (Eastern Bloc) සෑම වසරකම අප්‍රේල් 12 වනදා "ලෝක අභ්‍යාවකාශ දිනය" ලෙස නම් කර සමරු උත්සව පැවැත්වුවා. නමුත් එකල පැවති සීතල යුද්ධය හේතුවෙන් ඇමරිකාව වැනි බටහිර රටවල් මේ සඳහා එක් වූයේ නෑ. පසුව 2011 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම අප්‍රේල් 12 වනදා "ජාත්‍යන්තර අභ්‍යාවකාශ ගමන් දිනය" ලෙස නම් කෙරුනු අතර මෙය සැමරීම සඳහා සෑම වසරකම ලොව පුරා රටවල් ගණනාවක විවිධ උත්සව පවත්වනු ලබනවා. © Senan Kannangara © Andromeda
3 0486Loading...
18
අද ජාත්‍යන්තර අභ්‍යාවකාශ ගමන් දිනයයි! ♥️✨🔥
2 2995Loading...
19
අද හවස චන්ද්‍රයා හත්දින්න තරු පොකුරට ඇතුළු වෙනවා..😳 මේක මඟහැරගන්න එපා... අද සන්ධ්‍යාවේ බටහිර අහස බැලුවොත් අමාවකින් දින 3ක් වයසැති චන්ද්‍රයා හත්දින්නත තරු පොකුර පසුබිමට ඇතුළු වෙන ආකාරය ඔබට දැකබලාගැනීමට පුළුවන්.😍 මේ සිදුවීම ආරම්භ වෙන්නේ අද හවස 6.10ටපමණ.🫣 නමුත් ඒ වෙලාව වෙද්දිනම් ඔබට හත්දින්නත පේන්නෙ නැහැ සූර්යයාලෝකය නිසා.🫤 සාමන්‍යෙන් එය පියවී ඇසට දැකගන්න රාත්‍රී 7 පමණ වෙනකම්වත් ඔබට බලාඉන්න සිද්ද වෙනවා.🫢 හැබැයි ඒ වෙද්දි චන්ද්‍රයාගේ කොටසක් හත්දින්නත පසුබිමට ඇතුළු වී අවසන්. ඒත් කමක් නැහැ.🙊 ඊටපස්සෙ රාත්‍රී 8 පමණ වෙනකල්ම ඔබට චන්ද්‍රයා තරු පොකුර පසුබිමේ පවතින ආකාරය පහසුවෙන් නිරීක්ෂණය කරන්න පුලුවන්. මේ අවස්ථාවෙදි චන්ද්‍රයාගේ කලාව වෙන්නේ 11%ක් විතර.😃 එනිසා ඔබට ඔබේ ජංගම දුරකතනයෙන් හෝ කැමරාවෙන් ඉහළ නිරාවරණ කාලයක් (Long Exposure Time) සහිතව මේ අවස්ථාව චායාරූප ගත කිරීමට හැකිවේවි.😍 ඒ නිසා උත්සහ කරල බලන්න.😌 චන්ද්‍රයා හත්දින්නත පසුබිමෙන් ඉවත්වෙන අවස්ථාවනම් ඔබට දැකගන්න බැහැ. මොකද ඒක සිද්ද වෙන්නේ රාත්‍රී 10.20ට විතර.🥲 ඒ වෙද්දි මේ දෙකම ක්ෂිතිජයෙන් බැසගිහින් අවසන්🫠 ©Andromeda
2 7138Loading...
20
Google එකේ හැමතැනම හෙව්වත් තාම ඔයාට හරියට #ZET වෙන Wallpapers හම්බුනේ නැද්ද? 🤦 මෙන්න ඒකට හරියටම හරියන තැන! දැන්ම පහළ තියෙන BUTTON එක ඔබලා අපේ Channel එකට JOIN වෙන්න.👇
1 3301Loading...
21
අද දින සිදුවුනු පූර්ණ සූර්යග්‍රහණය..😍 මේ ඔබ දකින්නේ ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී 9.12ට ආරම්භ වී අද දින අලුයම 2.22ට අවසාන වුනූ පූර්ණ සූර්යග්‍රහණය සිදුවූ ආකාරයයි. වම් පස වීඩියෝව ලබාගෙන තිබෙන්නේ දුරේක්ෂයක් භාවිතයෙනුයි. දකුණු පස වීඩියෝවේ දැක්වෙන්නේ ග්‍රහණයේ පූර්ණ අවස්ථාවේදී අවට පරිසරය අඳුරු වූ ආකාරයයි. Video Credits Video 1(left) - Rami Ammoun Video 2(right) - Rana Ji
3 13418Loading...
22
දැනුම සොයන්නන් දැනුම ගවේෂණය කරන්නන් වෙනුවෙන් වෙන්වූ එකම නවාතැන 🌏 🇱🇰 ⚠️️ ⚠️ කොරියානු පිරිමි අයගේ රැවුල වැවෙන්නෙ නැත්තෙ ඇයි 🙈 ⚠️සිනාසීම නිසා ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ 🙂 ⚠️සියදිවි නසා ගැනීම පිලිබඳ ඔබ නොදත් කරුනු 👻 ⚠️නිරුවතින් නිදාගැනීමේ වාසි 🛌 ⚠️පියා ජනපති වෙද්දී දුව ජනපති ආර්යාව වෙයි 🇵🇰 ⚠️ඔබේ මොළය විදුලි බුබුලක් බල ගැන්වීමට ප්‍රමාණවත් විදුලිය ජනනය කරයි 🧠 ⚠️නියුරෝන ඔබේ මොළයට පැයට කිලෝමීටර් 241කට වඩා වැඩි වේගයකින් තොරතුරු යවයි ⚡️ ⚠️ලොව අඩුම මාසික වැටුපක් ලබන සේවකයන් සිටින රට ශ්‍රී ලංකාව බවට පත් වේ 🇱🇰 ⚠️මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය ඛනිජ වර්ග 13 🧊 මේ වගේ වටිනා විස්තර තව දුරටත් කියවන්න කැමති නම් අදම අපේ චැනලයට එකතු වෙන්න 🌏🇱🇰
2 4511Loading...
23
අහුවෙන්න එපා!😅 🛑අද දින සිදුවුනු සූර්යග්‍රහණය යැයි පවසමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන මෙම වීඩියෝව පැරණි එකක්. රටේ ප්‍රධාන පෙළේ පුවත්පත් මාධ්‍ය පවා මේ වීඩියෝව ශෙයා කරල තිබුනා.🥲 කොහොමනමුත් මෙවැනි අසත්‍ය ප්‍රචාරණය වලට රැවටෙන්න එපා. තවමත් සූර්යග්‍රහණය ආරම්භ වෙලා නැහැ. එය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වෙලාවෙන් අද රාත්‍රී 11.08ට(පූර්ණ ග්‍රහණය). මේ වෙලාවෙන් පසුව ඔබ මේ ග්‍රහණය Youtube search කලොත් එය සජීවීව ලබාදෙන නාලිකා ඕනෑතරම් හොයාගන්න පුලුවන්!. මේ පහළ ලින්ක් එකේ තියෙන්නෙ නාසා ආයතනයෙහි නිල Youtube නාලිකාව හරහා සිදුකිරීමට නියමිත මේ ග්‍රහණයේ සජීවී විකාශනයයි https://www.youtube.com/live/J5j95RUSLd8?si=QPAObWQq8QB7Moxf #SolarEclipse2024 -Andromeda-
3 32416Loading...
24
හෙට එනම් අප්‍රේල් 8 වෙනිදා ලෝකයට පූර්ණ සූර්යග්‍රහණයක් දිස්වීමට නියමිත බව මේ වන විට බොහෝ දෙනා දන්නා දෙයක්😃 නමුත් අවාසනාවකට එය ශ්‍රී ලංකාවට දිස්වෙන්නෙ නැහැ.😕 දිස්වෙන්නේ ඔය දෙවෙනි රූපයේ තියෙන අඳුරු පැහැ කලාපයට අයත් රටවලට විතරයි.😀 ඉතින් මේක ලංකාවට නොපෙනුනත් ඔබට පුළුවන් පූර්ණ ග්‍රහණයම දිස්වෙන රටකින් සජීවීව ලබාදෙන එහි දර්ශන Youtube හරහා නරඹන්න.😃 මේක හොඳ අත්දැකීමක් නෙමෙයි තමයි.🙁 නමුත් අපි හිතනවා එහෙම හරි මේ වගේ දුර්ලභ සිදුවීමක් දැකබලාගන්න එකේ පොඩි හරි වැදගත් කමක් ඔබට තියේවි කියල.☺️ මොකද මේවගේ ග්‍රහණයක් ආයෙ ලංකාවට දිස්වෙන්නෙ 2070 වසරෙදිනෙ🥲 ග්‍රහණයේ පූර්ණ අවස්ථාව නිරීක්ෂණ කරන්න පුලුවන් ඔය පහළ Map එකේ තද පැහැයෙන් අඳුරු කර ඇති කලාපයට අයත් රටවලට පමණයි.🤓 නම් වශයෙන් කිහිපයක් කිව්වොත් මෙක්සිකෝව, එක්සත් ජනපදය සහ කැනඩාව වගේ රටවල්. ග්‍රහණයේ පූර්ණ අවස්ථාව මුලින්ම නිරීක්ෂණය කරන්න අවස්ථාව උදා වෙන්නේ මෙක්සිකෝවේ පැසිෆික් වෙරළ තීරයටයි.😌 ඒ ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රී 11.08ට.😐 ඒවගේම පූර්ණ අවස්ථාව නිරීක්ෂණය කරන්න පුලුවන් අවසාන අවස්ථාව උදා වෙන්නෙ කැනඩාවේ Newfoundland and Labrador නම් පළාතේ වෙරළ තීරයටයි. ඒ ශ්‍රී ලංකාවෙලාවෙන් පසුදා අලුයම 1.25ටයි.🫣 ඉතින් ඔබ මෙන්න මේ කාලය අතර තුර මේ ග්‍රහණය youtube search කලොත් ඒ අවස්ථාව සජීවීව ලබාදෙන නාලිකා ඕනෑතරම් සොයාගන්න ඔබට පුලුවන්.🤭 අපි පහළින් නාලිකා කිහිපයක link දාන්නම්.😉👇 https://www.youtube.com/live/NL4TusJxk8I?si=uXc7ZXTRDpzKicQm https://www.youtube.com/live/CruqZ5kUpPg?si=6eTXDqvA7caYQ8kd ©Andromeda
3 19422Loading...
25
හෙට සිදුවීමට නියමිත පූර්ණ සූර්යග්‍රහණය සජීවීව බලමු...🥰
2 9824Loading...
26
ඔබ කොළඹ අවට සිටින කෙනෙක්නම් මේ අප්‍රේල් 07 වෙනිදා දවල් 12ට එලියට ගිහින් හරි කෙලින් ලීයක් තියල බලන්න.🙄 හෙවණැල්ල දැකගන්න ලැබෙන්නෙ නැතිවෙයි.🤯 +කොළඹ අයට විතරයිද?😒 -නැහැ!.🫢 මේ සිදුවීම ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ඉඳන් නිරීක්ෂණය කරන්න පුළුවන්. හැබැයි අප්‍රේල් 7 නෙමෙයි.🫥 දින ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. අපි පහත Comment section එකේ දාල තියෙනවා ඔබේ ප්‍රදේශය හිරු මුදුන්වෙන දවස.😏 ඒ දිනයේ හරියටම දවල් 12.00 ත් 12.10ත් අතර ලීයක් කෙලින් හිටවල බලන්න. හෙවනැල්ලක් පේන්න නැතිවෙයි🙊 ඇත්තටම මොකක්ද මේකට හේතුව?🤔 මේකට හේතුව තමයි අප්‍රේල් 4-15ත් අතර කාලය තුළ සූර්යයා ශ්‍රී ලංකාවේ ප්‍රදේශ වලට ඍජුව මුදුන් වීම.😬 +එතකොට වෙනදට මුදුන් වෙන්නෙ නැද්ද🤣? -මුදුන් වෙනවා😏. හැබැයි හරියටම අපිට උඩින් (ඍජුව) නෙමෙයි.😌 ඒ නිසා ඒ අනික් දවස් වල දවල් 12ට මෙහෙම රිටක් ගහල බැලුවොත් අනිවාර්යයෙන් හෙවනැල්ල දැකගන්න පුළුවන්. ඇත්තටම මෙහෙම කාලෙකදි මුදුන් වෙන්නයි අනික් කාලෙට මුදුන් නොවෙන්නයි හේතුව මොකක්ද?🧐 මේකට හේතුව තමයි පෘථිවි අක්ෂයේ තියෙන අංශක 23.5ක ඇලය.🤓 මේ ඇලය තියාගෙන පෘථිවිය සූර්යයා වටේ ගමන් කරද්දි සූර්යයලෝකය ඍජුව (90°කින්) පතනය වෙන ප්‍රදේශ හැමතිස්සෙම වෙනස් වෙනවා.😧 ඔය පහළ පළවෙනි Comment එකේ චායාරූපය බලන්නකො.🫣 පෘථිවිය එහි කක්ෂයේ ඔය 1 පිහිටුමේ තියෙද්දි සූර්යයාලෝකය අංශක 90කින් පතනය වෙන්නෙ සමකයට (ඔය රතු පාට රවුම🤭) පමණයි. ඒ කියන්නෙ එදාට සූර්යයා හරියටම මුදුන්වෙන්නෙ සමකය යටින් තියෙන ප්‍රදේශයට විතරයි.🤯 පසුගිය මාර්තු 21 වෙනිදා තමයි එහෙම උනේ. දැන් හිතන්නකො පෘථිවිය 1 පිහිටුමේ ඉඳන් ක්‍රමයෙන් 3 පිහිටුමට එනවා කියල. එතකොට මේ සූර්යයාලෝකය ඍජුව පතනය වෙන ප්‍රදේශය එන්න එන්නම කර්කටක නිවර්තනය පැත්තට යනවා.😯 (සමකයට උඩින් තියෙන රවුම😏) හරියටම ජූනි 21 වෙද්දි සූර්යයාලෝකය කර්කටක නිවර්තනයට ඍජුව (90°කින්) පතනය වෙනවා. ඊටපස්සෙ 4 වගේ පිහිටුමකට එන විට ආයෙත් සූර්යයාලෝකය ඍජුව පතනය වෙන ප්‍රදේශ එන්න එන්නම සමකය පැත්තට එනවා. සැප්තැම්බර් 21 තමයි සූර්යයා සමකයට ආයෙත් ඍජුව මුදුන් වෙන්නේ.🙊 ඊටපස්සෙ ක්‍රමයෙන් 2 වෙනි පිහිටුම පැත්තට පෘථිවිය යද්දි සූර්යයාලෝකය ඍජුව පතනය වෙන ප්‍රදේශ එන්න එන්නම මකර නිවර්තනය පැත්තට යනවා. දෙසැම්බර් 21 තමයි එය මකර නිවර්තනයට ඍජුවම මුදුන් වෙන්නේ.😃 ඉතින් දැන් මේ ගෙවීගෙන යන්නෙ සූර්යයාලෝකය සමකයෙ ඉඳන් කර්කටක නිවර්තනය දෙසට ඍජුව වැටීගෙන යන කාලෙ.😉 ඔයාල දන්නවනෙ ශ්‍රී ලංකාව පිහිටල තියෙන්නෙ සමකයත් කර්කටක නිවර්තනයත් අතර කියල.😏 මේ නිසා එළඹෙන අප්‍රේල් 04-15 අතර කාලය තුළ සූර්යයාලෝකය ඍජුව ලංකාවේ ප්‍රදේශ වලටත් වැටෙන්න නියමිතයි.🫢 එතකොට ඔයාල කොහොමද ඔයලගෙ ප්‍රදේශයට හරියටම සූර්යයා ඍජුව මුදුන් වෙන දිනය හොයාගන්නෙ.🙄 ඔන්න ඒකට අපි විසඳුමක් හැදුවා😌. පහත දෙවෙනි Comment එකේ අපි දාල තියෙන්නේ අප්‍රේල් 04 සිට 15 දක්වා සූර්යයා ඍජුව මුදුන්වෙන ලංකාවේ ප්‍රදේශ. ඉතින් ඔතනින් බලල ඔයාලට පුළුවන් ඔයාලගෙ ප්‍රදේශයට ඉර මුදුන් වෙන දවස හොයාගන්න. හැබැයි හැම ප්‍රදේශයක්ම දාන්න අමාරුයි.😕 ඒ නිසා මෙතන ඔබේ ප්‍රදේශය නැත්නම් අපිට ඔබේ ප්‍රදේශය Comment කරන්න. අපි කියන්නම් එතකොට දවස කවද්ද කියල.😀ඉතින් මෙහෙම ඔයාලගෙ ප්‍රදේශයට අදාළ දිනය සොයාගෙන අන්න එදාට දවල් 12.00ත් 12.10ත් අතර එලියට ගිහින් රිටක් ගහල බලන්න අපි කිව්ව කතාව ඇත්තද කියල.😉 (හැබැයි රිට ඇදට ගහල අපිට බනින්නම් එපා😂) මේ එක්කම මට හිතුනා පොඩි අමතර දෙයක් කෙටියෙන් කියන්න. ඍතු භේදය ඇතිවෙන්නෙත් මෙන්න සංසිද්ධිය නිසාම තමයි. සූර්යයා කර්කටක නිවර්තනයට ඍජුව මුදුන්වෙන කාලෙට ඒ ආශ්‍රිත ප්‍රදේශ වලට ගිම්හානය එළඹෙනව කියල අපි කියනවා. මොකද සූර්යයා හොඳින් ඒ ප්‍රදේශ වලට මුදුන් වෙනවනෙ. හැබැයි ඔය කාලෙදිම මකර නිවර්තන අවට ප්‍රදේශ වලට ශ්‍රීත ඍතුව. මොකද ඒ ප්‍රදේශ වලට සූර්යයා හොඳින් මුදුන් වෙන්නෙ නැහැ. ඉතින් මේක ගැන පැහැදිලි වීඩියෝ එකක් අපි ඉදිරියෙදි ගේන්නම්. මම මෙතනදිම ඒක කිව්වෙ ගොඩක් අය ඕක ගැන අහල තිබුන නිසා. එහෙනම් ඉතින් අප්‍රේල් 5-15 ත් අතර ඔයාලගෙ දිනය හොයාගෙන මේක ට්‍රයි කරල බලන්න🙊. පස්සෙ අපිටත් කියන්නකො ඉර මුදුන් උනාද කියල☺️ Dinujaya C Karunarathne ©Andromeda
4 14124Loading...
27
අප්‍රේල් 7 වෙනිද දවල් එළියෙ ලීයක් හිටවලා බලන්න. හෙවනැල්ල නැතිවෙලා යයි.😯👇
3 20010Loading...
28
අද අහස.....❤️✨ Exposure time - 20s Iso - 250 F number - 1.8 Samsung S20 mobile phone camera 📷Dinujaya C Karunarathne ©Andromeda
4 2587Loading...
29
කාන්තාවන්ගේ ඔසප් දිනවලදී ඔවුන්ගේ මුහුණට වෙනත් දිනවලට සාපේක්ෂව වඩාත් දීප්තිමත් ලස්සන පෙනුමක් ලැබෙන බව අධ්‍යනවලින් හෙළි වී ඇත.තවද එම .... See More
1 1382Loading...
කළුකුහරය ගැන කතාකරමු....😌👇 මේ වීඩියො සීරීස් එකෙන් අපි කාතාකරන්න බලාපොරොත්තු වෙන්නෙ කළුකුහරය ගැන. ඉතින් අද ඒකෙ පළවෙනි Episode එක අපේ youtube නාලිකාවට දැන් Upload කලා. මේ පලවෙනි Episode එකෙන් කතාකරන්නෙ කළුකුහරය කියන්නෙ මොනවද කියන එක ගැන සහ කළුකුහරය නිර්මාණය වෙන්නෙ කොහොමද කියන එක ගැන. ඉතින් ඔබ මේ පිළිබඳ හදාරන්න කැමති කෙනෙක්නම් පහත link එකෙන් ගිහින් ඒ වීඩියෝ එක බලන්න පුලුවන්😊❤️ Andromeda
Show all...
38👍 2🔥 1😁 1
හබල් දුරේක්ෂය අද රාත්‍රීයේදී ඔබට පියවී ඇසින් දැකගත හැකියි....✨ ජ්‍යාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සේම හබල් අභ්‍යවකාශ දුරේක්ෂයත් විටින් විට ලංකාවට ඉහළ අහසේ ගමන් කිරීම සිදුවෙනවා. ඉතින් එවැනි අවස්ථාවක් තමයි අද රාත්‍රීයේදී ඔබට මේ උදාවෙන්න යන්නෙ කොහෙන්ද පෙනෙන්නේ🤔? මෙය අද රාත්‍රී 7.47ට බටහිර සහ වයඹ අතර දිශාවෙන් උදාවෙලා අහස මුදුන ආසන්නයේදි නොපෙනී යනවා. ඒ පෘථිවි සෙවනැල්ලට හසුවීම හේතුවෙන්. ඉතින් ඔබ මෙය නිරීක්ෂණය කරනවන්ම් අද රාත්‍රී 7.47න් පසුව බටහිර අහස බලාගෙන ඉන්න. රාත්‍රී 7.52ට පමණ එය ඔරායන් තාරකා රාශියේ Betelgeuse තාරකාව ආසන්නයෙන් ගමන් කරයි. ජ්‍යාත්‍යන්තර මධ්‍යස්ථානය තරම් දීප්තිමත්ව මේක දිස්වෙන්නෙ නැහැ. ක්ෂිතිජය ආසන්නව තියෙද්දිනම් පියවී ඇසට හඳුනගන්න ගොඩක් අපහසු වේවි. නමුත් අහස මුදුන ආසන්නයට එන විට ක්‍රමයෙන් දීප්තිය වැඩිවෙයි. Andromeda
Show all...
52🔥 6👍 5👏 2👌 1
දැනුම සොයන්නන් දැනුම ගවේෂණය කරන්නන් වෙනුවෙන් වෙන්වූ එකම නවාතැන 🌏 🇱🇰 ⚠️️ ⚠️ කොරියානු පිරිමි අයගේ රැවුල වැවෙන්නෙ නැත්තෙ ඇයි 🙈 ⚠️සිනාසීම නිසා ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ 🙂 ⚠️සියදිවි නසා ගැනීම පිලිබඳ ඔබ නොදත් කරුනු 👻 ⚠️නිරුවතින් නිදාගැනීමේ වාසි 🛌 ⚠️පියා ජනපති වෙද්දී දුව ජනපති ආර්යාව වෙයි 🇵🇰 ⚠️ඔබේ මොළය විදුලි බුබුලක් බල ගැන්වීමට ප්‍රමාණවත් විදුලිය ජනනය කරයි 🧠 ⚠️නියුරෝන ඔබේ මොළයට පැයට කිලෝමීටර් 241කට වඩා වැඩි වේගයකින් තොරතුරු යවයි ⚡️ ⚠️ලොව අඩුම මාසික වැටුපක් ලබන සේවකයන් සිටින රට ශ්‍රී ලංකාව බවට පත් වේ 🇱🇰 ⚠️මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය ඛනිජ වර්ග 13 🧊 මේ වගේ වටිනා විස්තර තව දුරටත් කියවන්න කැමති නම් අදම අපේ චැනලයට එකතු වෙන්න 🌏🇱🇰
Show all...
👍 3
𝙒𝙞𝙨𝙝𝙬𝙖 🌎 𝙨𝙖𝙧𝙞𝙨𝙖𝙧𝙖 🇱🇰
𝙍𝙚𝙖𝙙 𝙢𝙤𝙧𝙚..🌏🇱🇰
හබල් දුරේක්ෂය දියත් කර අදට වසර 34ක්....❤️✨ හරියටම මීට වසර 34කට පෙර එනම් 1990 අප්‍රේල් 24 වෙනිදා තමයි හබල් දුරේක්ෂය දියත් කිරීම සිදුකලේ. ඒ පෘථිවි පෘෂ්ටයෙන් කිලෝමීටර් 515ක් පමණ ඉහළ පවතින කක්ෂයක් වෙත.(පහළ පෘථිවි කක්ෂයක්). මේ දියත් කිරීම සිදුකෙරුනේ නාසා ආයතනයෙහි Kennedy Space Center සිටයි. ඒවගේම ඒ සඳහා භාවිත කලේ Discovery අභ්‍යවකාශ ශටලයයි. ඇත්තටම විඳ්‍යාඥයින් බලාපොරොත්තු වුනේ මේක වසර 15ක් පමණ ක්‍රියාකාරී තත්වයේ පවතියි කියල. නමුත් දැන් වසර 34ක්. විටින් විට එහි විවිධ දෝෂ මතුවුනත් තවමත් මෙයිත් විද්‍යාත්මක දත්ත ලබාගන්නවා❤️ ©Andromeda
Show all...
🎬 නොමිලේ ෆිල්ම්ස් බලමුද...?👀 අලුතින් රිලීස් වෙන ෆිල්ම්ස් බලන්න සෙට් වෙන්න 👇 Cine World Cine World Cine World
Show all...
5👍 3🔥 1🥰 1
𝗖𝗜𝗡𝗘 𝗪𝗢𝗥𝗟𝗗 🇱🇰
තාමත් වල්ගාතරුව බලන්න බැරිඋනාද?😇 මෙන්න සම්පුර්ණ වීඩියෝ එක❤️👇 https://youtu.be/Un6KPURuhNI?si=A6fVH9IUL4HdjgtO ©Andromeda
Show all...
29👍 5
යක්ෂ වල්ගාතරුව Mobile phone එකෙන් Capture කලා....🫠 Device - Samsung S20 ISO320 | 26mm | 0.0ev | F1.8 | 20" වල්ගාතරුව ගැන වැඩිදුර තොරතුරු - https://youtu.be/9FXp5B6p0DU?si=7MlNXRPLTCj19MZl
Show all...
යක්ෂයාගේ වල්ගාතරුවේ දීප්තිය අද උපරිම වේ...😍❤️ 12P/Ponsbrooks හෙවත් Devil's Comet ලෙස හඳුන්වන මේ වල්ගාතරුව අද දින එහි කක්ෂයේ සූර්යයාට ආසන්නතම ලක්ෂයට පැමිණීම සිදුවෙනවා. මේ හේතුවෙන් අද තමයි මේ වල්ගාතරුවේ දීප්තිය උපරිම වෙන්නෙ. ඉතින් ඔබට මෙය මේ දින වල බටහිර අහසෙ සූර්යයා බැසයාමෙන් අනතුරුව රාත්‍රී 7.30 පමණ වනතෙක් නිරීක්ෂණය කිරීමට පුළුවන්. පිහිටීම සොයාගැනීමට Stelarium app එක භාවිත කරන්න. හැබැයි පියවී ඇසින් නිරීක්ෂණය කරනවාට වඩා වඩාත් සාර්ථක ඔබේ Mobile phone එකෙන් හෝ කැමරාවෙන් මෙහි Long exposure shot එකක් ගන්න එක. ඇත්තටම අපිටත් ඊයේ දින පුළුවන් උනා එය mobile phone එකෙන් සහ දුරේක්ෂයකින් චායාරූපගත කරන්න. ඒ සමීප දර්ශන ඉක්මනින්ම ඔබ වෙත ගෙන එන්නම්. ©Andromeda
Show all...
43👍 4👌 4
ඔයත් ඕලේ ලියන්න ඉන්න කෙනෙක්ද ? ඔයාට අපි දෙනවා *නෝට් *මෝටිවේශන් *කෙටි ප්‍රශ්න *රචනා ආදී දේවල් 😌 ඕලේවල් ලියන්න ඉන්න අය ජොයින් වෙන්න ඉක්මනින් 🔥
Show all...
O/l කුප්පිය
🔥සකරබයිස් කරන්න🔥
Repost from N/a
මොකක්ද මේ Project SKAO කියන්නේ 🤔
මේ කියන්න යන්නේ දැනට නිපදවිමට නියමිත ලෝකේ විශාලම දුරේක්ෂය ගැන. රටවල් 16ක එකතුවෙන් ඉදිකරන මේ ව්‍යාපෘතියේ විශේෂය වෙන්නේ ලොව පළමු වතාවට Global antenna system + Artificial Intelligent තාක්ෂණය භාවිතා කිරීම නිසයි. 📡
📌 ඉතින් මේ ගැන හරියටම දැනගන්න, කියවන්න අපේ Channel එකට Join වෙන්න. විශ්වයේ දැනුම අනන්තයටම හොයාගෙන යන්න, නොදන්න දේවල් දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න. මේක ඔයා වෙන්නම join ඕනේ channel එකක් 😌
Show all...
6👍 3
Read Full Article 🗞
Join Channel 🛸