♻️ A/L BACKPACK ♻️
Open in Telegram
A/L Science කරන ඔයාලට අවශ්‍ය, 🔮 2022 සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 🔮 2022 පිළිතුරු පත්‍ර 🔮 Past Papers 🔮 Marking Schemes 🔮 සියලුම පේසුරු පොත් 🔮 ඉංග්‍රීසි මාධ්‍යය ප්‍රශ්න පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පිළිතුරු පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පේසුරු පොත්
Show more9 176
Subscribers
No data24 hours
-307 days
-12330 days
Posts Archive
9 176
ළමයි.. පොඩි වැඩක් කරන්න හිතුවා. මේක විශේෂයෙන් උසස්පෙල විද්‍යා විෂයන් english medium වලින් කරන අයට. සාමාන්‍යෙන් ලංකාවෙ සිංහල මාධ්‍ය පන්ති සහ ළමයි බහුලව සිටීම හින්දා english medium ළමයි ගානත් ඒ ගානට හරියට ටියුෂන් ක්ලාසුත් ප්‍රමාණවත් මදි නිසා මම හිතුවා ඔයාලට සාදාරණ මුදලකට සිංහල මාධ්‍ය bio, physics සන chemistry ,විෂයන් තුනේ ඔයාල මට දෙන ප්‍රශ්නපත්‍ර 100%ක් නිවැරදිව ඉංග්‍රීසියට හරවන්න. මේ ප්‍රශ්නෙට මමත් එක්සෑම් ලියන කාලෙ සැරටම මූණ දුන්න කෙනෙක් හින්දා සහ ඒ ප්‍රශ්නේ මගෙන් පහල කණ්ඩායම් වලට දැනෙන්න දෙන්න නැති වෙන්නයි මම ඒ දේ කරන්නේ.. මම දැනට ප්‍රසිද්ධ සිංහල මාධ්‍ය chemistry class එකකට part time විදිහට ඒක කරලා දෙනවා.. ඊට අමතරව ඔයාලට පෞද්ගලිකව ඒ දේ මගෙන් කරගන්න අවශ්‍යයි කියල හිතනවා නම් මගේ ඉන්බොක්ස් එකට මැසෙජ් එකක් දාන්න. හැමදේම කතා කරගන්න පුලුවන් එතනින්. ටියුෂන් ක්ලාසස් කරන සර්ලා මිස්ලට පවා මේක ගොඩක් යූස්ෆුල් වෙයි කියලා හිතනවා.
inbox me for more details
Contact 👉 @ChashRa0420
9 176
⭕️Guys, if there are students who learn physics and chemistry in english medium or tution teachers who teach physics and chemistry in sinhala medium in their classes where english medium students also join, I can translate the papers including mcq, structured essays and essay papers, their marking schemes and tutes from sinhala medium to english. Currently I work as a part time translator for mass classes. So if you are interested plz feel free to put an inbox msg to me and get to know more details.
All are done for an affordable price.
Contact 👉@ChashRa0420
9 176
❗️Reminder Again❗️
තවමත් මේ ගැන නොදන්න අය වෙනුවෙන්.
Biology Resource Normal/Update(2024) Books ,අපේ Channel එකේ තියනවා. ඔයාලට Pin msg එකේ Bio Category එකට ගිහින් ලේසියෙන් හොයාගන්න පුළුවන් 🤗
1. Sinhala Medium
2. Sinhala Medium (Updated 2024)
3. English Medium
4. English Medium (Updated 2024)
9 176
Microsoft සහ Google ආයතන විසින් නොමිලේ ලබාදෙන පාඨමාලා පහත අන්තර්ජාල දිගු වලින් ගොස් ලබාගත හැක.
FREE courses from Microsoft and Google you should try in 2023
1. Al for beginners
Check this out
https://lnkd.in/dgfaEFxr
2. IOT
Check this out
https://lnkd.in/dSQECutx
3. Machine Learning
Check this out
https://lnkd.in/dJQvX5ZQ
4. Data Science
Check this out
https://lnkd.in/dZaYHE5n
5. Python Basics for Data Analysis
Check this out
https://lnkd.in/dNYQX_xg
6. Data Science Foundations
Check this out
https://lnkd.in/dNYQX_xg
7. Data Science with Python
Check this out
https://lnkd.in/dNYQX_xg
8. Machine Learning Crash Course
Check this out
https://lnkd.in/dbkXEGSY
9. Tensorflow for Deep Learning
Check this out
https://lnkd.in/dbkXEGSY
