♻️ A/L BACKPACK ♻️
Open in Telegram
A/L Science කරන ඔයාලට අවශ්‍ය, 🔮 2022 සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 🔮 2022 පිළිතුරු පත්‍ර 🔮 Past Papers 🔮 Marking Schemes 🔮 සියලුම පේසුරු පොත් 🔮 ඉංග්‍රීසි මාධ්‍යය ප්‍රශ්න පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පිළිතුරු පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පේසුරු පොත්
Show more9 176
Subscribers
No data24 hours
-307 days
-12330 days
Posts Archive
9 176
පුංචිම පුංචි ඉල්ලීමක් 🥺
A/L කරන ඔයාලට ඕන කරන ගොඩක් දේවල් අපි ඉතාමත් පිලිවෙලට මේ Group එකේ දාලා තියනවා...
ඒ දේවල් වලින් වැඩ අරන් Al ගොඩ දාගත්තු අයත් ඕන තරම් ඇති...
විශේෂයෙන් පේපර් එකට කලින් දාපු අනුමාන ප්‍රශ්න එහෙමම ආවා..
ඒ ගැන නම් ඇත්තටම ගොඩක් සතුටුයි 🥹
ඉතින් තව පියවරක් අපි ඉස්සරහට තිබ්බා කියලා ඔයාලා දන්නවා ඇති. ඒ තමා අපේ youtube channel එක.
Exam ලංවෙද්දි අපිට සියුම් කරණු එහෙම ගොඩක් අපේ කලබලේ නිසා මගහැරෙනවා... ඒවා ඉක්මනින් මතක් කරගන්න ඕන උනත් කලබලකාරී මානසිකත්වය නිසා පොත් pdf notes එකකින් වත් හොයාගන්න බැරි වෙන්න පුළුවන්.
ඉතින් අපි විනාඩි 3ක විතර කෙටි video වලින් ඒ දේවල් මතක් කරලා දෙන්න තීරනය කලා..
දැනටමත් අපි video කිහිපයක් දාලා තියනවා, ක්‍රමයෙන් අපි අනිත් videos ටිකත් ඔයාලට දෙනවා.
අපිට කරන පුංචි උදව්වක් විදියට අපේ youtube channel එක subscribe කරලා ඔයාගේ හොදම යාලුවටත් ඒක share කරලා දෙන්න.ඒක අපිට කරන ලොකුම දිරිගැන්වීමක්🔥
හැමදාම අපි ඔයාලා එක්ක ඉන්නවා. නොදන්න කරුණු අපේ admin ලගෙන් ඕනම වෙලේක අහගන්න පුළුවන් ඔයාලට. Campus එකේ එයාලා කොච්චර busy වෙලා හිටියත් ඔයාලට පොඩි හරි උදව්වක් එයාලා කරනවාමයි. හොදින් පාඩම් වැඩ කරන් යන්න.හැමෝටම සුභ පතනවා.❤️
Channel 🤝https://youtube.com/@ALBackPack?feature=share7
9 176
Pure paper structure https://youtu.be/Y9z0grmKG2s
Applied paper structure https://youtu.be/KV76mAO6fNw
