♻️ A/L BACKPACK ♻️
Open in Telegram
A/L Science කරන ඔයාලට අවශ්‍ය, 🔮 2022 සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 🔮 2022 පිළිතුරු පත්‍ර 🔮 Past Papers 🔮 Marking Schemes 🔮 සියලුම පේසුරු පොත් 🔮 ඉංග්‍රීසි මාධ්‍යය ප්‍රශ්න පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පිළිතුරු පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පේසුරු පොත්
Show more9 176
Subscribers
No data24 hours
-307 days
-12330 days
Posts Archive
9 176
Repost from N/a
මීක්ෂි සහ මවගේ අවමඟුල !
ඔබට මෙම ගැටළුවට නිවැරදි පිලිතුර තත්පර 30කින් හිතුනා නම් ඔබත් මානෝ ව්‍යාදියකයෙක් විය හැකියි 👇😱
මීක්ශිගෙ මවගේ අවමංගල්‍ය උත්සවයේදී මික්ෂිට ඇය නොදන්නා පිරිමි ළමයෙකු මුණ ගැසුණි. ඇය ඉතා විමසිලිමත්ව ඔහු දෙස බලාගෙන සිටියාය. මොහොතකින් පසුව එම පිරිමි ලමයා... READ MORE
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
ඇත්තටම උනේ මොකක්ද කියල දැනගන්න JOIN වෙලා ඉන්න..😉
!! CHANNEL එකට Join වෙන්න ඕනි post එක කියවන්න.
✹ OL/AL කරන ඔබගේ පරිකල්පන ශක්තිය වර්ධනය කරන එකම telegram චැනලය..!
✯ 13K + SUBSCRIBES 🫰
🚀 𝗜𝗤 මීටරේ ❮ 𝘽𝙊𝙊𝙎𝙏 𝙔𝙊𝙐𝙍 𝘽𝙍𝘼𝙄𝙉 ❱ 🚀
9 176
Repost from CHEM Mystery 🧪🔮
මේ පණිවිඩය රසායන විද්‍යාවට ආස කරන ඔයාලා වෙනුවෙන්.
රසායන විද්‍යාව ගැන ඉගෙනගන්න ආස අයට විශේෂයෙන්ම උසස් පෙළ හදාරන අයට දැනුම වර්ධනය කරගන්න. Theory මතක් වෙන්න හදපු නොට්ස් කියවන්න. ප්‍රශ්නවලට උත්තර දෙන්න, උත්තර සාකච්ඡා කරන්න වෙන් වුන. රසායන විද්‍යාවේ නවමු මානයක් කරා ගමන් කරන CHEM Mystery A/L සමඟ එක්වන්න.
CHEM Mystery A/L කියන්නේ රසායන විද්‍යාව හදාරන කෙනෙක් විදියට ඔයා ඇවිල්ලම බලන්න ඕන චැනල් එකක්. මේකේ දි ගොඩක් අයට මතක හිටින විදියට අපි නෝට්ස් හදලා theory කරුණු ඔයාලාට ලබා දෙනවා. ඉතින් ඒ දැනුම ගන්න. රසායන විද්‍යාවෙන් අනාගතයට පියනගන්න එක්වන්න අප සමඟ.
ඔබට අවශ්‍ය පාඩම පහතින් ලබාගන්න
9 176
Repost from ❤️ එකතු වෙලා ගොඩයන්න ❤️
✨✨✨✨✨✨✨✨✨✨
❤️ පේරාදෙණියම ප්‍රේමයක් ❤️
⌨️කතා මාලාව⌨️
⚪️ පහුගිය දවස් කීපයේ දාපු පේරාදෙණියම ප්‍රේමයක් කතාවට ගොඩක් හොඳ comments තිබ්බා. හැමෝම වගේ කිව්වෙ කතාව කියවද්දි ඒක ඇතුලෙ ජීවත් වෙනවා වගේ දැනෙනවා කියලා. ❤️
✅ ඒ අත්දැකීම ගන්න, පේරා යන්න motivate වෙන්න, කියවපු නැති ඔයාලත් කියවන්න⌨️
❗ පොඩි දෙයක්.. කතාව ලියන කෙනා එකපාරම කතාව ලියන එක නවත්තනවා. සම්පූර්ණ කතාවක් නෙමේ මේක. ඒත් ලියපු ටික කොයි වගේද කියලා ඔයාලටම තේරෙයි ඒ කතා වලට තියන comments කියවද්දි.
🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥
9 176
❤️AGRI MIX MCQ
❤️AGRI MIX SHORT QESTION
❤️AGRI UNIT MCQ
❤️AGRI UNIT SHORT QESTION
❤️MIX EASSY
❤️UNIT EASSY
❤️PICTURE QESTION
❤️UNIT MCQ TEST
❤️FULL PAPER TEST
❤️MCQ POLL
❤️STUTURE QESTION TEST
❤️ F TO A PLAN AGRI
❤️KEY NOTE
❤️MODEL PAPER QESTION
❤️NOTE AND SHORT NOTE
❤️නිර්වචන පුහුනුව
❤️අනුමාන සහ අනිවාර්ය පශ්න
එක්ක මුලු SYLLABUS එකම මුල ඉදන් COVER කරන
❤️https://t.me/agriculturepoll
මේ හැමදේම AGRI වලට කරනවා කැමති අය මේ ලින්ක් එකෙන් JOIN වෙන්න 🥰
https://t.me/agriculturepoll
9 176
...ජීවිතයේ තමන්ගෙ අරමුණු හීන වෙනුවෙන් මහන්සි වෙන හැමෝටම අත් වැලක් වෙන සාර්ථකත්වයේ සොදුරුතම නවාතැන...👻💞
👻💞 Motivation quotes
👻💞 Attitude motivation
👻💞 Mind relaxing
👻💞 Study tips
👻💞 Psychology
Owner : Silent girl 👻💞
☑️ The motivation
t.me/SilencE_MotivatioN
9 176
තව පොඩි කාලයයි.......!!
තමන්ගේ හීන වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න. කම්මැලි කම , මහන්සිය, නිදිමත තව පොඩි කාලෙකට අමතක කරමු..!
ගැම්මෙන් වැඩ කරලා හීන හැබෑ කරගමු..!
මේ දේවල් හදලා තියෙන්නේ ඔයාලට පාවිච්චි කරන්න. ඉතින් වැඩ නොකරපු අයත් දැන් ඉදලා වැඩ පටන්ගමු 🔥
අපිට මේ දේ කරන්න පුළුවන් 💪
9 176
ඔන්න ලමායි මේ පාර A/L Exam එක නොවැම්බර් 27 පටන් ගන්නවා.
ගිය අවුරුද්දෙ කලින් කිව්වෙ නෑ කියලා ප්‍රශ්න ආව නිසා මේ පාර ඒක කලින්ම නිකුත් කරලා තියනවා.
ඒකේ තේරුම තමයි Exam එක කල් දාන්න කොහෙත්ම බලාපොරොත්තුවක් නෑ කියන එක.
ඒ නිසා තාමත් හරියට වැඩ කරන්න ගත්තෙ නැති ලමයි ඉන්නවනම් දැන්වත් ඒක පටන් ගන්න.
ඔක්තෝම්බර් මුල වෙද්දිවත් හැම පාඩමක්ම ඉවර කරගෙන තනියම වැඩ කරන්න ගන්න.
ඔයාලට ඕන උදව්වක් කරන්න අපිත් ඔයාලා එක්කම ඉන්නවා🔥
9 176
යාලුවනේ, 🤗
Inorganic Chemistry මතක හිටින්නේ නැති අයට, පාඩම් කරන්න අමාරු අයට මං අරගෙන ආවා පොඩි solution එකක්...🤗
ඒක තමයි inorganic chemistry පාඩම ම short note එකක් විදියට පිලිවෙලට අන්තර්ගත වන mobile app එකක්..🥳
උසස්පෙළ විභාගයේ රසායනය විද්‍යාව පේපර් එකේ 24% ක්ම ලකුණු හැදෙන්නෙ මේ අකාබනික රසායනය පාඩමෙන් ඒකෙන් ම ඔයාලට තේරෙනව ඇති මේක කොච්චර වැදගත් පාඩමක් ද කියල..🥲 ඉතින් පාඩම් කරන්න ලේසි වෙන විදියට මතක තියාගන්න ලේසි වෙන විදියට මේ පාඩමේ සියලුම theory සහ අත්‍යවශ්‍ය සියලුම වැදගත් කරුණු පිලිවෙලට වෙන වෙන ම මේ app එකේ අන්තර්ගත කරල තියනව..😊 කාටහරි මේ පාඩම මගහැරිල තියනවනම් එයාලටත් මේ app එක ගොඩක් වැදගත් වේවි..🤗
🔴 S , P , d ගොනු වල සියලුම කරුණු
🔴 P ගොනුවට අයත් කාණ්ඩවල සිද්ධාන්ත කෙටි සටහන් ආකාරයට වෙන වෙන ම
🔴 D ගොනුවට අයත් මූලද්‍රව්‍ය පිළිබඳ සියලුම වැදගත් කරුණු
🔴 අත්‍යවශ්‍ය සියලුම ප්‍රතික්‍රියා
🔴 මූලද්‍රව්‍ය සංයෝගවල ජල ද්‍රාව්‍යතා, තාප ස්ථායිතාව සංසන්දනය වගේ ම තවත් අත්‍යවශ්‍ය වැදගත් කරුණු රැසක් ම අන්තර්ගත වෙනවා
ඉතින් ඔයාලට ගෙදරදි පන්ති යද්දි බස් එකේදි පාඩම් කරන්න නැත්නම් පාඩම් කරපු ඒවා අය මතක් කරගන්න පොත් පෙරලන්න ඕනි වෙන්නෙ නෑ..මේ app එකෙන් ඔයාලට ලේසියෙන් ම ඒක කරගන්න පුළුවන්..ඉතින් ඔයත් අදම Inorgchem sinhalen app එක download කරගෙන inorganic chemistry පාඩම ජය ගන්න..😊හැමෝටම good luck❤️
👇👇👇👇👇පහල තියන link එකෙන් app එක download කරගන්න.👇👇👇👇👇
https://play.google.com/store/apps/details?id=io.ionic.prog641dab7b9839961f08c00ce3
9 176
විශේෂ නිවේදනයයි.... ❗️❗️
ලංකාවේ වැඩිම ළමුන් පිරිසක් සම්බන්ධ වුණු එකම Chemistry චැනලය ❕✅
ඒලෙවල් Chemistry කඩයිම සාර්ථකව ජය ගන්න ඕනේ නම් මේ ග්රූප් එකට ජොයින් වෙලා හරියට වැඩෙත් එක්ක set වෙන්න. 2021, 2022 ළමයි 10000 කට පමණ රුකුලක් උන වැඩක්. සම්පූර්ණයෙන්ම නොමිලේ 👇⛔️
Https://t.me/Somika_sl
Highly Recommended
ඉක්මනින් සම්බන්ධ වෙන්න....
9 176
Saved by @download_it_bot
ජීවිතේ ජයග්‍රනණය වැටෙන හැම අවස්ථාවකදීම තවත් ශක්තිමත්ව නැගිටින්න ඔබට තිබෙන ආත්ම ශක්තිය සහ විශ්වසානීය දක්ශතාවයයි... #DW #colombo #lka | By Damitha Wickramasinghe
ජීවිතේ ජයග්‍රනණය වැටෙන හැම අවස්ථාවකදීම තවත් ශක්තිමත්ව නැගිටින්න ඔබට තිබෙන ආත්ම ශක්තිය සහ විශ්වසානීය දක්ශතාවයයි...
#DW #colombo #lka
9 176
