♻️ A/L BACKPACK ♻️
Open in Telegram
A/L Science කරන ඔයාලට අවශ්‍ය, 🔮 2022 සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 🔮 2022 පිළිතුරු පත්‍ර 🔮 Past Papers 🔮 Marking Schemes 🔮 සියලුම පේසුරු පොත් 🔮 ඉංග්‍රීසි මාධ්‍යය ප්‍රශ්න පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පිළිතුරු පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පේසුරු පොත්
Show more9 176
Subscribers
No data24 hours
-307 days
-12330 days
Posts Archive
9 176
කීපදෙනෙක් මගෙන් ඇහුවා පේරාදෙණිය physical science Bio science වගේ එනවනම් ලකුණු කොහොමද ගන්න ඕන කියලා...
ඉතින් මම යාලුවො කීපදෙනෙක්ගෙන් අහලා බැලුවම එයාලගෙ result තිබ්බෙ මේ විදියට. හැබැයි ලකුණු නම් ආසන්නව මොකද අපි කාට උනත් ලකුණු ගැන හරිම දේ කියන්න බැහැනේ. හැමෝම කිව්වේ මේ ලකුණු ගානට වඩා ලකුනු 5ක් 6ක් වත් අඩු ඇති කියලා...(මේ ඔක්කොම Physical Science)
Maths B
Physics C
Chemistry C
Z-1.0845 (1st boat )
Chemistry -B
Phyics - B
Maths - C
Z eka - 1.3873 (direct)
Maths - 60 (C)
P6 - 60 (C)
Chem - 70 (B)
Z - 1.086 (1st boat round)
Maths - 85 (A)
P6 - 50 (C)
Chem - 80 (A)
Z - 1.326 (Direct)
Physics - 78 (A)
Maths - 70 (B)
Chemistry - 68 (B)
Z - 1.3971 ( Me 😅)
2021දී පේරා Physical වල Z එක යන්නේ 1.25... ත් 1.20....ත් අතර. අනිත් අවුරුදු වලත් ලොකු වෙනසක් නෑ. මේ direct ආව අය කියන්නේ
වෙන කැම්පස් එකකට යන්න පුළුවන් කම තිබිලත් කැමැත්තෙන් පේරා ඉල්ලපු අය.
හැබැයි ඔයාලා බලන්න Bot ආව අය අරන් තියන Result එක. BCC තියෙන්නේ.(එතකොට C එක 50 - 64 / B එක 65 - 74 වෙනකන් යනවා) ඔය දාලා තියන ලකුණු ගානින් තව 5ක් වත් අඩුයි අනිවාරෙන්ම. Z-1.25...යි ගනන් වල ලකුණු යන්නේ ඒ ආසන්න මට්ටමින්ම තමා.
ආයි මතක් කරනවා මේ ලකුණු වලට වඩා අඩුම ලකුණු 5,6ක් වත් අඩුවෙන් තමා ඇත්තටම ඇත්තේ...
ඉතින් දළ අදහසක් ගන්න ඔයාලත්...✌️
9 176
Physics Structured 👉https://youtu.be/TGIfEdnfOw0
Physics Essay 👉https://youtu.be/Q5PjTIQKQoI
Physics MCQ 👉https://youtu.be/3xqK7ycdtEw
Chemistry 👉https://youtu.be/HmNsP2-CS9k
Combined Maths 👉https://youtu.be/KvEd2TMz-co
9 176
මම ගුරුවරයෙක් නම් නෙවෙයි...!
හැබැයි මමත් ඔයාලා වගේම A/L පාස්වෙන්න ආසාවෙන් ලොකු කට්ටක් කාපු කෙනෙක්...
ඔයාලට වගේම පාඩම් කරද්දි ඔලුව කැක්කුම ආපු, හැමදේම දමලා ගහලා අතෑරලා දාන්න හිතුන, විශයන් තුනකම සිලබස් එක මාස කීපයක් ඇතුලත පාඩම් කරන්න තියනවා නේද කියලා මතක් වෙද්දි කලින් වැඩ නොකෙලෙ ඇයි කියලා මන් ගැනම කලකිරුනු වාර අනන්තයි...💔
හැබැයි මට හීනයක් තිබුනා....
කැපකිරීමකින් තොරව මොනවත් ලබාගන්න බෑ කියලා මට තේරුනා...
බැරිවෙවී හරි දැන්වත් වැඩ පටන් ගත්තෙ නැත්තන් තව මාසෙකට පස්සේ "අනේ අපරාදේ මන් ගියමාසෙවත් පුළුවන් විදියට වැඩ කරන්න පටන්ගත්තා නම් මේ වෙද්දි faill නොවී හරි ඉන්න තිබුන නේද" කියලා පසු තැවෙයි කියලා මට හිතුනා....
ඉතින් මම වැඩ කරන්න පටන් ගත්තා....
විශයන් තුනේම පාඩම් හැම එකක් ගැනම නැතුව, ඉස්සෙල්ලා faill වෙන එක බේරෙන්න පාඩම් කීපයක් තෝරගෙන පාඩම් කරලා Past Papers ප්‍රශ්න ටික කලා...( මොකද අපි ඉන්න මට්ටම සහ විභහග මට්ටම සන්සන්දනය කරන්න පුළුවන් හොදම විදිය Past Papers )
මාසයක් විතර ගොඩක් අමාරුවෙන් වැඩ ටික කරන් ආවා....ටික ටික මටම තේරුනා මට ඉතුරු මාස ටිකෙන් මෙහෙම වැඩ කලොත් මොනවම හරි දෙයක් විබහගෙදි කරන්න පුළුවන් කියලා...
අහෝ පුදුමයි...!
මාසයක් විතර යද්දි මම ගත්තු පාඩම් ටිකේ ප්‍රශ්න වලට සාමාන්‍ය විදියට මට උත්තර ලියන්න පුළුවන්...😍 ( අවුරුදු 2ක් විතර නිකන් ඉදලා මාසෙකින් ප්‍රශ්න ටිකක් හරි කරගන්න පුළුවන් තත්වෙට ආවම සතුටු නැද්ද ඉතින් 😌)
ඒ වෙද්දි මම මුලින්ම ගත්තු පාඩම් ටික මට යම්තාක් දුරට පුළුවන් උන නිසා දෙවෙනි මාසෙදි මම තව පාඩමක දෙකක වැඩ පටන් ගත්තා...
වැඩේ නියමයි කලින් මාසයක් ගියාට දැන් සතියක් විතර යද්දි පාඩමක් දෙකකක් ගොඩදාගන්න පුළුවන්..😇
මේ විදියට මම ටික ටික පේපර් තුනේම අනිවාරෙන් ලියන්න ඕන ප්‍රශ්න ටික කවර් කරගත්තා.
ඊලගට මම අන්තිම මාසේ එක හමාරේ timing තියලා පේපර් කරන්න ගත්තා. හැබැයි දවසට පේපර් 2ක් කලා මම.
මුලදිනම් හරිම වෙලාවට ඉවර කරගන්න අමාරුයි 😥 ඒවගේම ලකුනුත් අඩුයි....හැබැයි ඉතින් හීනේට යන්නත් ඕන....
වෙන දෙයක් වෙන්න කියලා පේපර් ටිකත් කලා. ටික ටික ලකුණු වැඩිවෙන්න ගත්තා 🥰 එතකොට තව වැඩ කරන්න ආස හිතුනා...
මේ හැමදේම කලේ මාස 3ක් 4ක් ඇතුලත කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද....?
අන්තිමට 2021(2022)Exam එකට ලිව්වා. Past Papers විතරක් කලින් කරලා ගිය නිසා A/L Paper එකේ අමුත්තක් තේරුනේ නෑ. ප්‍රශ්න ටික අලුත් උනාද කියලවත්...(මොකද මීට කලින් අර past papers කරන්න කලින් නිකන් වත් ඒවා බලලා තිබ්බෙ නැති නිසා ඒ පේපර් ටිකත් මට A/L paper එකක්ම තමා 😂 මොකද ප්‍රශ්න දැකලා තිබ්බෙ නැති නිසා ඒවත් අලුත් ප්‍රශ්න මට.එකම වෙනස පේපර් එක කලේ ගෙදර ඉදන් 😌)
2022 අගෝස්තු වල Result ආවා. අන්තිමට හිතුවටත් වඩා හොද Result එකක් ආවා 🥹 කොටින්ම කිව්වොත් ස්කෝලේ ටීචර්ලට පවා පුදුමයි.
අන්තිමට Z - 1.3971 එක්ක ABB Result එකක් ගත්තා.(Physics A)
අන්තිමට මගේ හීනෙට මම ආවා "University OF Peradeniya 😍"
ඉතින් මම ගුවරයෙක් නෙවෙයි...
හැබැයි මම වැඩ කරපු ක්‍රම, ඒවගේම වැඩ කරද්දි අත්හදාබලපු අලුත් දේවල්, ඉක්මනට පාඩම් ටික කවර් කරගන්න මොනවද කලේ...
වගේ දේවල් ඔයාලා එක්ක බෙදාගන්න තමා මේ Videos ටික හැදුවේ. අඩුපාඩු ගොඩක් ඇති, කතා කරන විදිය හොද නැතුව ඇති, video qulity නැතුව ඇති....
හැබැයි පුළුවන් නම් ඒවල අර්ථය තේරුම් ගන්න බලන්න.හොද දේවල් තියනවනම් ඔයාලගෙ වැඩ වලට ඒවා පාවිච්චි කරන්න...මොනවම හරි අලුත් දෙයක් ඉගෙන ගත්තනම් ලස්සන Comment එකකුත් දාලා යන්න....🍃
අපි කාටවත් බැහැ කියලා දෙයක් නැහැ.කැපවීම සහ තමා ගැන විශ්වාසය තමා වැදගත්ම 🖤
ප.ලි.
ආ පොඩි දෙයක්.... ඔයාටත් පේරා එන්න ආසයිනම් ලොකු result ඕනම නැහැ. පේපර් එකකට ලකුණු 55-60 ගානේ ගන්න try කරන්න....😊
9 176
Repost from N/a
නොවැම්බර් ✨ ඉපදුන ඔයාට ආදරය කියන දේ පොඩ්ඩක් allergy වගේ කියලා දන්නවද
උපන්දිනේ තියන මාසෙන් මුලු ජීවිතේම තීරණේ වෙයි කියල හිතුවෙ නෑ නේද 😰
දැනගන්න කැමතිද එහෙනම් මේක බලන්නේ නැතුව නම් යන්න එපා ... read more
9 176
Repost from 📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™
📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™
Daily Questionnaire and Discussion Program🗂
Maths🧮
Bio🧬
Physics🔭
Chemistry🧪
විෂයන්වලින් හැමදාම Timetable⏳ එකකට අනුව එක විෂයකට අදාළ ප්‍රශ්නයක් කරල Marking📃 එකත් එක්ක උත්තර Check කරගන්න කැමති ද?😉
එහෙනම් දැන් ම join වෙන්න අපේ channel එකට👇🏻
9 176
විශේෂ නිවේදනයයි.... ❗️❗️
ලංකාවේ වැඩිම ළමුන් පිරිසක් සම්බන්ධ වුණු එකම Chemistry චැනලය ❕✅
ඒලෙවල් Chemistry කඩයිම සාර්ථකව ජය ගන්න ඕනේ නම් මේ ග්රූප් එකට ජොයින් වෙලා හරියට වැඩෙත් එක්ක set වෙන්න. 2021, 2022 ළමයි 10000 කට පමණ රුකුලක් උන වැඩක්. සම්පූර්ණයෙන්ම නොමිලේ 👇⛔️
Https://t.me/Chemistry_With_Somika
Highly Recommended 👆
ඉක්මනින් සම්බන්ධ වෙන්න......
9 176
Repost from ✨ Science Solution Team
😳Organic Chemistry පරිවර්තන මතක් කිරීම 100% නොමිලේ💥
🚀 t.me/OrganicSolution
🦋අප විසින් කාබනික රසායනයේ පරිවර්තනවල ප්‍රශ්න දිනපතා අපෙ Group එකට දානවා😍
ඔබට ඒ සදහා පිළිතුරු සැපයිය හැක〰️.
🔥අපි ඔබගෙ පිළිතුරුවල ඇති වැරදි අඩුපාඩු සැකසීමට 👀ඔබට උපකාර කරන අතර ඔබ
අපගේ සමූහයට සම්බන්ධ වී✈️ කාබනික රසායනයේ පරිවර්තනවල නවතම✍️ක්‍රම සහ ප්‍රශ්නවලට මුහුණදීමට අත්දැකීම් ලබාගන්න⚡.
💬Join Organic Group⬇️
🚀 t.me/OrganicSolution
👆Join & Share 👇
🚀 t.me/OrganicSolution
🔄🔄🔄🔄🔄🔄🔄🔄🔄
9 176
අවසාන කෙළවරක් නැති මේ අරුම පුදුම අපූරු විශ්වයේ සිදු වෙන, සිදු වුනු විශ්මිත දේවල් ගැන දැනගන්න කැමතියිද?🤓. එහෙනම් ඔයා 🫵 Join වෙන්නම ඕන Channel එකක් තමයි මේක😁.
1000 කටත් වැඩි පිරිසක් සමග ඔබ නොදුටු මේ විශ්වයේ අපූරු දෑ දැන ගන්න📖, අනෙක් අයත් එක්ක බෙදා ගන්න🤝 එන්න මේ පැත්තට☝️.
Astronomy Facts නම් ඉතින් "✨ World is in your hand 🔭" ම තමයි 😎.
t.me/World_is_in_your_hand
t.me/World_is_in_your_hand
t.me/World_is_in_your_hand
9 176
ඔයාලා මේ දවස් වල mcq කරනවනම් උත්තර ලියන්න කොටු කොල, ලඝු පොත pdf විදියට තියනවා.Printout අරගන්න අයට ඕන වෙයි.
කොටු කොල (වර්ග 2ක් තියනවා)👉https://t.me/AL_BACKPACK/1975
ලඝු පොත 👉https://t.me/AL_BACKPACK/1441
9 176
Repost from 🚫 PHYSICS සෙට් එක 🚫
🌟A/L සියලු විෂය ධාරාවන් වලට අදාල ව ,
🎥පාඩම් වලට අදාල Videos
♦️Papers
♦️Tutes
♦️Short Note & Notes
♦️පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
♦️ විවරණ
♦️පේසුරු කට්ටල
💋 ඔයාලට හැමදේම ලේසියෙන් ගන්න පුලුවන් 💋
‼️ Join වෙලාම බලන්න ‼️
9 176
🌈Hi guys 👋👋
✅❇️අලුත් වැඩක් වෙනවා Any Al channel එකේ.ඔයාලට පැය 15,14 ක් වගේ වැඩ කරන්න පුළුවන් වෙයි ඒ විදිහට
🌏උදේම වැඩ පටන් ගන්නේ 4 ට
(හැබැයි මට නම් OL ඉවර වෙලා සතියක් brake ගත්ත නිසා ඒ වෙලාවේ පුරුදු නැහැ තාම.මන් 7.30 ට වගේ පටන් ගන්නම් )
💥පාඩම් කරන්නේ pomodoro ක්‍රමයට . පැය බාගයක් පාඩම් කරලා විනාඩි 5 ක් brake එක ගන්නවා. ඒ වගේ pomo 6 ක් කරල (පැය 3 ක් )කරල long brake එකක් ගන්නවා.
🌈මේක ගොඩක් effective ක්‍රමයක් පැය 15-16 උනත් එපා වෙන්නේ නැතිව වැඩ කරන්න පුළුවන් වෙන
වෙන්නේ study sessions විදිහට පැය 3 ගානේ🌕
4 -7 a.m. -session 1
8-11 a.m -session 2
12-3 P.m.- session 3
4-7. p.m -session 4
8-11 pm - session 5
මේ වගේ තමයි වෙන්නේ .මෙතන පැය 15 ක් තියෙනවා👏
ඊලඟට ටිකෙන් ටික මේ වේලාව වැඩි වෙනව😊
මේකට කැමති හැමෝම එන්න🤟
හෙට ඉඳන් https://t.me/biorrr2
Any student channel එකට🤟
මම සනිජ නිම්සඳු
