en
Feedback
♻️ A/L BACKPACK ♻️

♻️ A/L BACKPACK ♻️

Open in Telegram

A/L Science කරන ඔයාලට අවශ්‍ය, 🔮 2022 සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 🔮 2022 පිළිතුරු පත්‍ර 🔮 Past Papers 🔮 Marking Schemes 🔮 සියලුම පේසුරු පොත් 🔮 ඉංග්‍රීසි මාධ්‍යය ප්‍රශ්න පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පිළිතුරු පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පේසුරු පොත්

Show more
9 176
Subscribers
No data24 hours
-307 days
-12330 days
Posts Archive
Physics Maths Speed revision එකක් ඕන අයට මේ channel එකේ තියනවා 👉https://youtube.com/@SGayanFernando?si=gkZ2aHys1nor-a1T

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියන SOR Course එක ගැන පොඩි විස්තරයක් 🔥
+1
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියන SOR Course එක ගැන පොඩි විස්තරයක් 🔥

A/L BackPack කියන්නේ A/L Science Stream ලමයෙක්ට ඕන කරන ගොඩක් දේවල් පිලිවෙලකට හොයාගන්න පුළුවන් එකම තැන. Papers , Markings, පේසුරු වගේ ගොඩක් දේවල් සිංහල ඉංග්‍රීසි මාද්‍යය දෙකෙන්ම අපි දාලා තියනවා. ඉතින් තාමත් අපි ගැන නොදන්න ගොඩක් ළමයි ඉන්නවා.ඔයාගේ යාලුවත් අපිව දන්නෙ නැත්තන් එයාටත් මේකට ආරාදනා කරමු..!🤝 Telegram / Whatsapp Group වලට, Status වලට Share එකක් දාලා සහයෝගයක් දෙමු..🔥🔥 ▫️Telegram Channel 👉https://t.me/AL_BACKPACK ▫️Telegram Group 👉https://t.me/AL_BACKPACK_CHAT ▫️Youtube Channel 👉https://youtube.com/@ALBackPack?si=SOq8jBOvAuiFxEGt

අපේ යාලුවන්ගෙ වැඩ කොහොමද මේ දවස් වල.... Physics එහෙම සෙට් වීගෙන එනවද.......🫣

...ජීවිතයේ තමන්ගෙ අරමුණු හීන වෙනුවෙන් මහන්සි වෙන හැමෝටම අත් වැලක් වෙන සාර්ථකත්වයේ සොදුරුතම නවාතැන...👻💞 👻💞 Motivation quot
...ජීවිතයේ තමන්ගෙ අරමුණු හීන වෙනුවෙන් මහන්සි වෙන හැමෝටම අත් වැලක් වෙන සාර්ථකත්වයේ සොදුරුතම නවාතැන...👻💞 👻💞 Motivation quotes 👻💞 Attitude motivation 👻💞 Mind relaxing 👻💞 Study tips 👻💞  Psychology Owner : Silent girl 👻💞 ☑️ The motivation t.me/SilencE_MotivatioN

පිස්සු අදහසක් දෙන්නද...😆 ඔයාලා Telegram , Youtube Videos මේ Opinions පාවිච්චි කරලා ටිකක් වේගෙන් බලන්න... සමහර වීඩියෝ වල එයාල
පිස්සු අදහසක් දෙන්නද...😆 ඔයාලා Telegram , Youtube  Videos මේ Opinions පාවිච්චි කරලා ටිකක් වේගෙන් බලන්න... සමහර වීඩියෝ වල එයාලා කතා කරන්නේ ගොඩක් හිමින්. ඉතින් Discussion එහෙම බලද්දි මේ opinions පාවිච්චි කලොත් ඔයාලගෙ වෙලාව ටික ටික හරි ඉතුරු කරගන්න පුළුවන්. Ex: 1.5× ක වේගෙන් බැලුවොත් පැය එක හමාරක වීඩියෝ එකක් පැයකින් බලන්න පුළුවන්..... නිකමට try කරලා බලන්න 😁

Physics Structured Physics Essay Physics MCQ Combined Maths Chemistry Work Plan ඔක්කොම බලපු අය අදහසක් කියාගෙන යමූ...😁❤️
Physics Structured Physics Essay Physics MCQ Combined Maths Chemistry Work Plan ඔක්කොම බලපු අය අදහසක් කියාගෙන යමූ...😁❤️

CUT OFF.pdf4.31 KB

ඔයා අහුවෙන Campus එක ආසන්නව Guess කරමුද ??(Maths Streem Only) මේක මන් හැදුවේ 2021 දී Maths කරපු අයට ඉල්ලන්න පුළුවන් Degree programs ටිකක් දිස්ත්‍රික්කයකට අනුව z ලකුණු වැඩි එකේ ඉදලාඅ අඩු එකට. අනිත් දිස්ත්‍රික්ක වලටත් මේක ලොකු වෙනසක් නැහැ. ඔයාලගෙ Island rank එක අනුව ආසන්නව Guess කරන්න පුළුවන් මොන එකට වගේද යන්නේ කියලා.. Estimated sheets කියන්නේ 2022 දී ඒ degree එකට ගන්න ලමයි ගාන. හැබැයි මේ දාල තියන ගානට වඩා ළමයි 30 - 50 අතර ගානක් අමතරව ගන්නවා. එතකොට මේ අගයන් ටික වෙනස් වෙනවා. දැනට මේකෙන් පොඩි අදහසක් අරගන්න. ඔයාගෙ island rank එකට පහලින් ඔයා ආස degree programs තියනවනම් Campus ඉල්ලද්දි ඒවා උඩට දාන්න ✌ ඒ වගේම ඔයාට S3 ක් තියනව නම් අනිවාරෙන් කැම්පස් ඉල්ලුම් කරන්න. ගොඩක් අය නොදන්න හොදම degree programs ගොඩක් පොදු විශේෂ කාණ්ඩයේ තියනවා. ඉතින් ඒකක් උනත් ඔයාට එන්න පුළුවන්.

2022 A/L කරපු අයට කැම්පස් යන්න චාන්ස් එක වැඩී සහ හොදම Courses එන්න චාන්ස් වැඩී....👇 https://youtu.be/kuLHJYT81s8?si=f_5r14SI1sLgpGL0

https://youtu.be/YxSzxkI8WuQ Video එක දාන්න පරක්කු උනාට සමාවෙන්න 🙏 Phone එකෙන් Edit කරද්දි Struck වෙනවා 😒
https://youtu.be/YxSzxkI8WuQ Video එක දාන්න පරක්කු උනාට සමාවෙන්න 🙏 Phone එකෙන් Edit කරද්දි Struck වෙනවා 😒

Student Handbook Sinhala 2022.pdf

මේ දේවල් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න පුළුවන්.✌️

තාමත් වැඩ පටන් ගත්තෙ නැති අය දැන්වත් මේ ටික බලලා වැඩ පටන් ගමු....🔥 Time management video එක තව දවසක් දෙකක් ඇතුලත දානවා. එතකන
තාමත් වැඩ පටන් ගත්තෙ නැති අය දැන්වත් මේ ටික බලලා වැඩ පටන් ගමු....🔥 Time management video එක තව දවසක් දෙකක් ඇතුලත දානවා. එතකන්ම් මේ ටික බලලා ආරම්බයක් ගමු 💪 තව ඉන්න ඉන්න පසුතැවෙන්න වෙන එක විතරයි වෙන්නේ...😪

A/L Result ආවා.... මුලින්ම A/L Pass හැමෝටම සුබපතනවා 🥰 Result හොද අය , හිතුව තරම් Result එකක් ආවෙ නැති අය වගේම Fail අයත් ඉන්න පුළුවන්.මොකද මේ පාර Exam එක ඇත්තටම අමාරු එකක්. හැබැයි දැන් ඒ හැම දේම වෙලා ඉවරයි. දෙවෙනි පාර කරන ළමයි මේ පාර Result එක හයියක් කරගෙන හොදට වැඩ කරමු.💪 සාමාන්‍යයෙන් Science Stream වල 1.0..... ට වඩා Z එක තියනවනම් කැම්පස් කක් සුවර්. නිකන්ම එකක් නෙවෙයි කොළබ,පේරා,ජපුර,කැලණිය, රුහුන වගේ හොදම ඒවා.. සමහර වෙලාවට පලවෙනි පාරින් නාවත් පුරප්පාඩු වට වලින් එනවා ගොඩක් අයට. 2021 දි නම් 0.7-0.6 ගනන් වල Z වලටත් හොද කැම්පස් ආවා. ඉතින් මේ පාර ලියපු ප්‍රමානෙත් අඩු නිසා ගොඩක් අයට කැම්පස් එන්න ඉඩ තියනවා ඔයාට S3 ක් තියනවනම් අනිවාරෙන් ඔයා කැම්පස් Apply කරන්න. මොකද ගිය පාර එහෙම Apply නොකරපු අය දැන් පසු තැවෙනවා. අඩු result වලටත් හොද degree ආව නිසා. ඉතින් මට කියන්න ඕන A/L කියන්නෙ ජීවිතේම නෙවෙයි. ඒක කැම්පස් එකක් තෝරගන්න තියන එක තරගයක්. ඔයා හිතපු Degree එකට යන්න බැරි උනා කියලා දුක්වෙන්න එපා. හම්බෙන Degree course එක හොදට කරලා ඒකෙන් උපරිමේට යන්න. Medicine Engineering ම නෙවෙයි කැම්පස් කියන්නේ.....!!

එයා එනවා.... 🥶
එයා එනවා.... 🥶

මම Time management video එකෙන් මේ දේවල් ගැන මූලකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 1.දවසකට පැය කීයක් වැඩ කරන්න ඕනද 2.දවසකට පේපර් කීයක් කරන්න ඕනද සහ මොන පේපර් ද කරන්න ඕන. 3.සතියෙ දවස් 7 කොහොමද අපි බෙදාගන්නේ 4.පේපර් වලට අමතරව මොනවද කරන්න ඕන වැඩ. 5.අන්තිම මාස 2කේ පන්ති යන්න ඕනද මීට අමතරව ඔයාලට දැනගන්න මොනවා හරි තියනවනම් මේකට හෙට දවස ඇතුලත Comment එකක් දාන්න... එතකොට Video එකේදිම පැහැදිලි කරන්න පුළුවන් 😊✌️

ඔයාලා වැඩ වෙලේ බාදා කරනවට සමාවෙන්න🙏 මම මේ Video එක දාලා දැනට මාස එක හමාරක් විතර වෙනවා. මේකේ කියපු විදියට Structured වල වැඩ ක
ඔයාලා වැඩ වෙලේ බාදා කරනවට සමාවෙන්න🙏 මම මේ Video එක දාලා දැනට මාස එක හමාරක් විතර වෙනවා. මේකේ කියපු විදියට Structured වල වැඩ කරපු අයගේ සාර්ථකත්වයක් තියනවද කියලා දැනගන්න පුළුවන්ද මට.