cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

2021 echem | Final Revision

Chemistry බිංදුවෙන් පටන් අරන් අන්තිම මාස 2න් S එකකට, C එකකට යන්න class එක මෙහෙයවීම - අමිල දසනායක (MBBS Undergraduate)

Show more
The country is not specifiedThe language is not specifiedThe category is not specified
Advertising posts
653
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
හතර❤️ | echem 4th anniversary
Show all...
Show all...
රටම ආදරය කරන ගුරු තරු එකම වේදිකාවක 2 | @Ravindu Bandaranayake @Anuradha Perera @Amila Dasanayake

#gurutharuwa #ravindubandaranayake #duhuwili @Saman Edirisinghe - Chemistry / @Dinesh Harshana / @Mayura Bandara (Super Media Class) විවිධ වර්ගයේ ජිවිත කතා සොයාගෙන යන අපි, එකිනෙකට වෙනස්, රටක් ආදරය කරන ප්‍රසිද්ධ ජිවිත කතා 6ක් එකම වේදිකාවකට ගේන්න දරපු දෙවන ප්‍රයත්නයේ නිමාව.. –––––––––––––––––––––––––––––– Like | Subscribe | Share –––––––––––––––––––––––––––––– Presenter: Lahiru Panduka Script Writer & Director - Sasanka Priyamal Assit. Director - Vinura Rathnayake –––––––––––––––––––––––––––––– For business inquiries & sponsorship Mail address : [email protected] Contact No. : 076 1 77 57 43 (Sasanka) ––––––––––––––––––––––––––––––

Photo unavailable
2022/23 Echem Team | නව සාමාජිකයන් බඳවා ගැනීම🔥 නවාතැන් පහසුකම් සැපයුවහොත් නැවතී වැඩ කිරීමට කැමති සිසුන් සඳහා විශේෂයි. දුර බැහැර සිසුන්ට නිවසේ සිට online ක්‍රමයට ද වැඩ කටයුතු සඳහා සම්බන්ධ විය හැක. (උසස්පෙළ අවසන් සිසුන් සඳහා පමණයි) විශේෂයෙන්ම අවස්ථා සහිත අංශ: 1️⃣ Paper Panel (Online/ Physical) 2️⃣ Driving 3️⃣ Technical Unit (Microsoft office, Video Editing, Web Development etc) 4️⃣ Call Center and Hotline 5️⃣ Sinhala to English Translation සම්බන්ධ වීමට කැමති සිසුන් හැකි ඉක්මනින් පහත එක පුරවන්න. (අවස්ථා සීමිතයි) https://forms.gle/VLMM8TYMja24doyW7
Show all...
Photo unavailable
❗️ඊළඟට...🔥
Show all...
Zoom එකේ 1000 පැනලා ළමයි. Youtube එමු🔥 https://youtu.be/PmgJNOOXJ60
Show all...
echem 4th Anniversary | Amila Dasanayake Chemistry

Photo unavailable
හතර සමරන්න, එකොළහට එන්න...❤️ Zoom Link: https://us02web.zoom.us/j/84757771007?pwd=dTkzTXN0UjVLZFkzZklPSTlFMUJpUT09
Show all...
Photo unavailable
🔴 Rapid Revision Registration form එක දාලා පැය 12ක් වගේ යනකොට 2000කට වැඩි ප්‍රමාණයක් register වෙලා තිබුණා ළමයි. එහෙම ඉල්ලීමක් යටතේ 500ක් විතරක් බඳවා ගන්න එක ප්‍රායෝගික නෑ. ඒ නිසා පළවෙනි සති දෙකේ පන්තියට සම්බන්ධ වෙන හැම ළමයෙක්වම පන්තියට බඳවාගන්න අපි තීරණය කළා. එතනින් එහා අලුතින් ළමයි බඳවාගැනීමක් කරන්නේ නෑ. ඒ ප්‍රමාණයට ගැලපෙන්න ළමයින්ගේ වැඩ අධීක්ෂණය කරන්න අලුතින් echem team එකටත් instructorsලා බඳවාගන්නවා. තවම Rapid Revision එකේ පන්ති ගාස්තු ගෙවීම් කරන්න එපා කිසිම ළමයෙක්. පළවෙනි සතිය සම්පූර්ණයෙන්ම ඕනම ළමයෙකුට නොමිලේ සහභාගී වෙලා බලන්න පුළුවන්. ඒ අනුව පන්තිය ක්‍රියාත්මක වෙන විදිහ සම්බන්ධව තියෙන සියළු ගැටලු නිරාකරණය කරගෙන දෙවනි සතියේ ඉඳන් පන්ති ගාස්තු ගෙවලා පන්තියට එන්න පුළුවන්. පන්තියට සම්බන්ධ වෙන ආකාරය ගැන වැඩිදුර විස්තර දැනුවත් කිරීමේ video එකකුත් ඉදිරියේදී ලබාදෙන්නම්. බයවෙන්න එපා කිසිම ළමයෙක්, අනිවාර්යයෙන්ම මාස 3න් මේක කරන්න පුළුවන්. හැම අවුරුද්දකම එහෙම කීපදෙනෙක් ඒ දේ කරනවා. එක කෙනෙක්ට පුළුවන් නම් තව කෙනෙකුත බැරි වෙන්නේ නෑ. අපි කරලාම පෙන්නමු. 🔥 https://t.me/echem22RR
Show all...
Photo unavailable
🔴 2022 Rapid Revision පන්තියට සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් ඊට අදාල telegram channel එකට සම්බන්ධ වන්න. (General Revision පන්තියේ සිසුන් සම්බන්ධ වීම අවශ්‍ය නැත.) https://t.me/echem22RR
Show all...
🔴 2022 Rapid Revision හඳුන්වාදීම | මාස 3කින් A එකකට සැලැස්ම…🔥 https://youtu.be/xbsz9LN9cSY
Show all...
2022 Rapid Revision හඳුන්වාදීම | මාස 3කින් A එකකට සැලැස්ම...

2021 වසරේ පමණක් සිසුන් 23කගේ රසායන විද්‍යාව ප්‍රතිඵල S සිට A දක්වා වෙනස් කළ රසායන විද්‍යාව පන්තිය. 2022 Rapid Revision Telegram Channel Link-

https://t.me/echem22RR

2022 Discussion Group Link -

https://t.me/echem2022

🔴 මේ වෙනකොට කලින් වතාවේ රසායනය විද්‍යාවට F හෝ S සාමාර්ථ තියෙන මේ වතාවේ A සාමාර්ථ ගත්ත ළමයි 22ක් අපිට ප්‍රතිඵල කියලා තියෙනවා. තවත් F,S,C ➡️ A,B ප්‍රතිඵල සෑහෙන ප්‍රමාණයක් දැනට අපිව දැනුවත් කරලා තියෙනවා. ගණිත අංශයේ දිස්ත්‍රික් 2 වගේ ලොකුම මට්ටමේ ප්‍රතිඵල තිබුණත් ඊටත් වඩා මේ වගේ පොඩිම මට්ටමේ ඉඳන් නැගිටපු ළමයින්ගේ results දකිනකොට සතුට වැඩියි. 🏆 මේ වගේ ඉහළ ප්‍රතිඵල ගත්ත ළමයි සහ විශේෂයෙන්ම ප්‍රතිඵල වල ලොකු වෙනස්කම් කරපු ළමයින්ව විශේෂයෙන් ඇගයීමේ ත්‍යාග ප්‍රධානය කිරීමක් අපි ඉදිරියේදී කරනවා. ඒ අගය කිරීම ඒ අයට හිමිවිය යුතු යි. අපේ පන්ති ආව, තවම results කියපු නැති ළමයි ඉන්නවා නම් පහළ තියෙන google form එක හරහා අපිට කියන්න. අපේ පන්ති ආව යාළුවන්ටත් මේ form එක යවන්න. https://forms.gle/wLLHq1AkdAb8WJ1m6 කැමති ළමයින්ට පහළ number එකට call කරලා result එක කියන්න පුළුවන්. වෙලාව තියෙන හැම වෙලාවකම මම answer කරනවා. නැති වුණොත් අපේ වැඩ කරන කෙනෙක් කතාකරයි. 071 063 38 32 Chemistry | අමිල දසනායක
Show all...
2021 A/L Results Collecting Form

2021 උසස්පෙළ ප්‍රතිඵල එකතු කිරීමේ පෝරමය

Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.