2022 General Revision | eChem.lk by Amila Dasanayake
📈 Análisis del canal de Telegram 2022 General Revision | eChem.lk by Amila Dasanayake
El canal 2022 General Revision | eChem.lk by Amila Dasanayake (@echem2022gr) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 10 436 suscriptores, ocupando la posición 19 614 en la categoría Educación y el puesto 282 en la región Sri Lanka.
📊 Métricas de audiencia y dinámica
Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 10 436 suscriptores.
Según los últimos datos del 09 octubre, 2025, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 13, y en las últimas 24 horas de 0, conservando un alto alcance.
- Estado de verificación: No verificado
- Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 0%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
- Alcance de las publicaciones: Cada publicación recibe en promedio 0 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
- Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.
📝 Descripción y política de contenido
No se ha proporcionado la descripción del canal.
Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 10 octubre, 2025), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.
Carga de datos en curso...
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 08 octubre | 0 | |||
| 07 octubre | 0 | |||
| 06 octubre | 0 | |||
| 05 octubre | +1 | |||
| 04 octubre | +2 | |||
| 03 octubre | +1 | |||
| 02 octubre | +1 | |||
| 01 octubre | +1 |
| 2 | ECHEM අපෙන් O/L වලට🔥
අද ඉඳල මුළු ලංකාවේ හැම ලමයෙක්ටම Free Service එකක් විදියට අපි MCQ+ (MCQ Plus) App එක ලබා දෙනවා.
🔴O/L වලට තියෙන අන්තිම මාසය නිසා නංගිලා මල්ලිලාට පුළුවන් තරම් මේ පණිවිඩය අරගෙන යන්න.
❓මොකක්ද MCQ Plus App එකෙන් වෙන්නේ
මේක යන එන ගමන් වුණත් Past papers MCQ කරන්න පුළුවන් වෙන විදිහට හදපු App එකක්. පසුගිය අවුරුදු 10ක් දක්වා MCQ ප්‍රශ්න කරන්න, ඒවගේ උත්තර බලාගන්න, තමන්ගේ ප්‍රගතිය, කාල කළමනාකරණය ගැන විශ්ලේෂණයක් ගන්න පුළුවන් විදිහේ පහසුකම් සෑහෙන ප්‍රමාණයක් තියෙන වැඩක්.
❓මේක හදලා තියෙන්නේ මොන මොන Subjects වලටද?
▪️O/L Science
▪️O/L Maths
▪️A/L Chemistry
❓O/L Maths වල කොහෙද MCQ?
හොඳ ප්‍රශ්නයක්. Maths පළමු කොටසේ තියෙන කෙටි ප්‍රශ්න MCQ වලට ගැළපෙන විදිහට modify කරලා හරි උත්තරය සහ හරි වගේ පේන වැරදි උත්තරත් හදලා app එකට ඇතුලත් කරලා තියෙනවා.🤩
❓ප්‍රශ්න කරන්න තියෙන්නේ අවුරුදු අවුරුදු විදිහටද, නැත්තම් පාඩමෙන් පාඩමට කරන්න පුළුවන්ද?
ඒ දෙආකාරයටම තමන්ට කැමති විදිහට කරන්න පහසුකම තියෙනවා.
මේ වගේ app එකක් හදන එක සහ පවත්වාගන්න එක මිලියන ගානක් වියදම් වෙන වැඩක් වුණත්, ලංකාවේ දැවැන්තම අධ්‍යාපන ආයතනයක් වශයෙන් අපේ සමාජ වගකීම විදිහට ලංකාවේ ඕනම ළමයෙකුට වැඩක් ගන්න පුළුවන් වෙන්න මේක free service එකක් විදිහට දෙන්න අපි තීරණය කළා. තව තව මේ app එක දියුණු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.
පහළ link එකෙන් app එක download කරගන්න පුළුවන්.
📱 https://play.google.com/store/apps/details?id=com.amila.mcqPlus
📱 https://apps.apple.com/us/app/mcq/id6739505658
ලංකාවේ ප්‍රමුඛතම උසස්පෙල අධ්‍යාපන ආයතනය විදියට ළමයින්ට හොඳම දේවල් දෙන අපෙන් O/L සිසුන්ට අපේ මෙහෙවර Project එක මඟින් සිදුකරන පොඩි උදව්වක්.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 0 |
| 3 | ❗️ළමයි පිටස්තර කිසියම් බලපෑමක් නිසා telegram channel එකේ අපිට පාලනය කරන්න බැරි messages වැටෙන්න ඉඩ තියෙනවා. ඒ මොනවත් links click කරන්න යන්න එපා. ප්‍රශ්නය මොකක්ද කියලා හොයන ගමන්. | 0 |
| 4 | ❗️ළමයි පිටස්තර කිසියම් බලපෑමක් නිසා telegram channel එකේ අපිට පාලනය කරන්න බැරි messages වැටෙන්න ඉඩ තියෙනවා. ඒ මොනවත් links click කරන්න යන්න එපා. ප්‍රශ්නය මොකක්ද කියලා හොයන ගමන්. | 0 |
| 5 | ❗️ළමයි පිටස්තර කිසියම් බලපෑමක් නිසා telegram channel එකේ අපිට පාලනය කරන්න බැරි messages වැටෙන්න ඉඩ තියෙනවා. ඒ මොනවත් links click කරන්න යන්න එපා. ප්‍රශ්නය මොකක්ද කියලා හොයන ගමන්. | 0 |
| 6 | ❗️ළමයි පිටස්තර කිසියම් බලපෑමක් නිසා telegram channel එකේ අපිට පාලනය කරන්න බැරි messages වැටෙන්න ඉඩ තියෙනවා. ඒ මොනවත් links click කරන්න යන්න එපා. ප්‍රශ්නය මොකක්ද කියලා හොයන ගමන්. | 0 |
| 7 | The casino gives you $1,000 for registration.
Casino🎰 free promo code 1000$🎰
PROMO - HOT
👇👇👇👇👇👇
https://foxwex.com/auth/register | 0 |
| 8 | 🖥සාර්ථක වෙන්න ඕන නම් තියෙන්න ම ඕන mindset එක | Amila Dasanayake
https://youtu.be/0tMFvChuIVo?si=pj8cK8USHCgKrJ7u
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 0 |
| 9 | ඉතිහාසයේ පළවෙනි වතාවට නුවර No Zero ප්‍රධන ශාලාව මදි වෙලා දෙවනි hall එකකට ළමයි දාන්න වෙන මට්ටමට මහනුවරට Redox අරගෙන යන්න අපිට පුළුවන් වුණා. බොහෝවිට මහනුවර දන්න කාලෙක තිබුණ ලොකුම පන්තිය මේක වෙන්න ඇති.
මීට කලින් කවදාවත් අපි නුවර වැඩක් කරලා නෑ. එහෙම වෙලත් Screen එකකින් විතරක් දැකලා අපි ගැන තියලා තියෙන මේ විශ්වාසයට,
Thank you මහනුවර❤️
නුවර ළමයි අද වැඩේ ගැන අදහසක් මේකට comment එකක් විදිහට දාන්න. හොඳ photos එහෙම තියෙනවා නම් ඒවත් එක්ක. ඒවා වටින මතක සටහන්. | 0 |
| 10 | පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා පහත telegram Channel එක හා සම්බන්ධ වන්න 🔥
❤️ https://t.me/w3s_scholarship
#W3S_Solutions
#Smart_Mind
#Scholorship | 0 |
| 11 | The casino gives you $1,000 for registration.
Casino🎰 free promo code 1000$🎰
PROMO - HOT
👇👇👇👇👇👇
https://foxwex.com/auth/register | 0 |
| 12 | 🔴අද දින පවත්වනු ලබන විශේෂ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ හා Online සම්බන්ධ වීමට ඔබට අවස්ථාව ඇත.
📆වේලාව : ප.ව.8.00
පහත link එක මගින් සම්බන්ධ වන්න
https://zoom.us/j/97397511168?pwd=QvPggZLyySceE6Wol67PPPH06gYMxz.1 | 0 |
| 13 | 🌖තව දවස් පහයි ළමයි🔥
මේක එන්නම ඕන seminar එකක්!
ලංකාවටම කියන්න❗️
විභාගයට කලින් එක රැයක් තුළ inorganic සම්පූර්ණයෙන් නැවත මතක් කරගමු.🔥
✅Links ලබාදීම පහත telegram channel එක හරහා
https://t.me/echem24GR
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️ | 0 |
| 14 | ♻️වෑඋඩ රජයේ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය කියන්නේ දවසකට මිනිස්සු 100-150 අතර ප්‍රමාණයක් බෙහෙත් ගන්න එන රජයේ වෛද්‍ය ඒකකයක්. කාලයක් තිස්සේ හරි නඩත්තුවක් නැති වීමත් එක්ක මේ ආයතනය තරමක් දුරට ගරාවැටුණු තත්ත්වයකට පත්වෙලා තිබුණා. බෙහෙත් ගන්න එන කෙනෙකුට පහසුවෙන් වාඩි වෙලා ඉන්න තැනක්, නිසි වැසිකිලි පහසුකම් වගේ දේවල් වල ඉඳන් අඩුපාඩු තිබුණා. ඒ තත්ත්වය වෙනස් කරලා අවශ්‍ය පහසුකම් හදලා දීලා, කෙනෙක්ට වඩා ඉහළ ගුණාත්මකභාවයකින් ඒ සේවාව ලබාගන්න පුළුවන් විදිහේ තැනක් බවට පත්කරන්න අපට පුළුවන් වුණා.
පන්තියක් විදිහට ඉස්සරහට අපි තව මේ විදිහේ වැඩ කරගෙන යමු ළමයි. ළමයිම එකතු වෙලා අවුරුදු 2ක් තිස්සේ කරන සොයුරු සර programme එක, ගිය අවුරුද්දේ 2023 ළමයි කරපු මහරගම අපේක්ෂා රෝහලේ project එක වගේ අපිට පුළුවන් විදිහේ වැඩ අපි කරගෙන යමු.🤝
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️ | 0 |
| 15 | 🔴Generation'23 එකේ Surprise Event එක
Generation'23 | Talents by ECHEM
https://youtu.be/KswqA06WVic?si=9TsMdl96VB1b9otv
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️ | 0 |
| 16 | 🔻Team ECHEM එක්ක එකතු වෙන්න අපේ ළමයින්ට අවස්ථාවක්.
🔴උඩ post එකේ තියෙන job Title වලට අදාලව තමන්ට හැකියාවන්, සුදුසුකම් තියෙනව නම් ඔයාලට මේකට Apply කරන්න පුළුවන්.
🔴වැඩි විස්තර දැනගන්න ඉහත දුරකථන අංකටය Whatsapp පනිවිඩයක් යොමු කරන්න.
ආසාවෙන්_ඉගෙනගන්න✨
Chemistry | අමිල දසනායක ✔️ | 0 |
| 17 | Google Form link:
https://forms.gle/HepEHpT78y99McXR9 | 0 |
| 18 | 🔔මනමේ
මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ අග්‍රගණ්‍ය නිමැවුම
අගෝස්තු 27, පස්වරු 4.00ට
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ UCFM ටවර්හිදී
අපේ ළමයින්ට 50%ක discount එකක් සහ faculty එක බලන්න අවස්ථාවක් | 0 |
| 19 | ගාල්ල ළමයි,
Journalist කෙනෙක් වෙන්න කැමති අය ඉන්නවා නම් (වයස සීමාවක් නෑ) මෙන්න වැඩේ ඉගෙනගන්න chance එකක්. ආරම්භක කිසිම අවබෝධයක් තියෙන්න අවශ්‍ය නෑ. මුල ඉඳන් සියළු දේවල් කියලා දෙනවා. වෙන job එකක් කරන ගමන් වුණත් part time වැඩක් විදිහට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. වැඩේ ඉගෙනගත්තට පස්සේ ඉතා හොඳ ගෙවීමක් එක්ක part time job එකක් විදිහට කරන්න ඕන තරම් වැඩත් තියෙනවා.
මේ 27 ගාල්ලට, ඊළඟට අනෙක් පැති වලටත් එනවා.
ගවේශනාත්මක මාධ්‍යවේදියෙක් වෙන්න කැමැති ඔබ වෙනුවෙන් SLVLOG අපි එනවා ජූලි 27 ගාල්ලට..
සම්බන්ධ වෙන්න කැමැති අය මේ Google form එක පුරවන්න.
🖥https://forms.gle/G5JWahWdkL5p1n338
🖥SLVLOG youtube channel:
https://youtube.com/@slvlog?si=mADQmfdz8NexCZJP
❗️මේ අවුරුද්දේ විභාගයට පෙනී හිටින ළමයි මේකට සම්බන්ධ වෙන්න එපා. ඒ අයට ලබන අවුරුද්දෙත් chance එක හදලා දෙන්නම්. දන්න කියන අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඉන්නවා නම් ඒ අයට මේක යවන්න. අපේ පන්ති ආපු අයම වෙන්න අවශ්‍ය නෑ. | 0 |
| 20 | ලංකාවේ පළවෙනි වතාවට උසස්පෙළ විද්‍යා විෂයක එක අවුරුද්දක A 1000කට වැඩි Results Sheet එකක් මඟ එන ගමන්🔥
මේක සකස්වෙලා තියෙන්නේ මුදල් ගෙවලා පන්ති ආපු ළමයි ප්‍රතිඵල ඇවිත් පළවෙනි සතිය තුළ අපට දැනුවත් කරපු ප්‍රතිඵල වලින් විතරයි.
විනිවිදභාවය වැඩි වෙන්න ඕන නිසා ළමයින්ගේ පාසලත් ඇතුළත් කරන්න තීරණය කළා. ඒත් එක්ක තනි කොළයකට ගන්න බැරි නිසා Print කරන්න වෙන්නේ කොළ තියෙන උපරිම size එකේ කොළ දෙකක් විදිහට.
2023 ප්‍රතිඵල කෙටියෙන්,
▪️ලංකාවේ මුල් 10ට 2ක්
▪️A සාමාර්ථ 1162ක් සමඟ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම A සාමාර්ථ වාර්තාව
▪️භෞතික පන්ති වලින් පමණක් A සාමාර්ථ 701ක් සමඟ ඉතිහාසයේ භෞතික පන්තිවලින් පමණක් වුවද වාර්ථා කළ වැඩිම A සාමාර්ථ වාර්තාව
▪️පසුගිය වතාවක F හෝ S සාමාර්ථයක් ලබා මෙවර අපගේ පන්ති වලින් එය A හෝ B සාමාර්ථයකට වෙනස් කළ සිසුන් 294ක්
🖥සවිස්තරාත්මක ප්‍රතිඵල: https://youtu.be/gCWF4K3TBks?si=_RJ7zudgb9e0ddDs
අපට ඉහළින් ඇත්තේ අහස පමණයි✨
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 0 |
