611
Subscribers
No data24 hours
-57 days
-1630 days
Posts Archive
Repost from CMPM2025ONLINE
👆කාලෙකට පස්සෙ YouTube video එකක් දැම්මේ.😎
ඈත්තටම උඹලට වැදගත් වෙයි කියලා හිතුන නිසා...
අහලා බලපල්ලා....👍
Repost from 2025 Chemistry Rathnapura - Charitha Dissanayake
✅
එන්න අලුත් හද බලන්න 🌕
🔊 2025 REVISION
🔊 CHEMISTRY
හෙට REDOX 🔥
🔴 FREE SEMINAR 🔴
🔘පෙබරවාරි 07,
🔘සිකුරාදා,
🔘පෙ.ව 7.30 - 2.00.
Redox හරියටම ඉගෙන ගන්න ඕනි ඇයි❓
අකාබනික රසායනය (Inorganic), විද්‍යුත් රසායනය වැනි විභාගයේදී ඉතා වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබෙන පාඩම් සදහා අතිශයින් වැදගත් වන කොටසක් තමයි ළමයි Redox කියන්නෙ.උසස් පෙළ විභාගයේදී MCQ හා රචනා ප්‍රශ්න ද මෙම Redox කොටසින් ලැබෙනවා. එහෙන් මෙහෙන් උඩින් පල්ලෙන් නැතුව වැඩේ හරියටම කරගන්න හෙට රත්නපුර ළමයි අනිවාර්යයෙන්ම භෞතිකව එන්න. ❤️ Telegram link:- https://t.me/NMCHM 🔻 සිසුල්කා - රත්නපුර 🔻 ☎️ විමසීම් 💬 0706330330 - whatsapp 📞 0712643509 - call 🧪 ලංකාවේ අලුත් වුන Chemistry කතාව..✍️ 🧑🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස.
💢2025 උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අදහස් කරන අපගේ 2024 පන්ති සඳහා සම්බන්ධ වූ දරුවන්ට ,
අපගේ ප්‍රශ්න පත්‍ර පන්තිය සඳහා
රු 1800/= මුදලකට
(රු2300/= සාමාන්‍ය ගාස්තුව වෙනුවට)
අවස්ථාව සලසා ඇත.
එම දරුවන් ජනවාරි/පෙබරවාරි මාසය ඇතුලත මෙම සහනය ලබාගන්න....
Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/Fy1yuFtnmlI7kenDITlfZk
Repost from CMPM 2024 ONLINE
Paper Class පමණක් සඳහා සමාන්‍ය ගාස්තුව -2300
ගියවර අපගේ පන්ති සඳහා සම්බන්ධ වූ දරුවන්ට Paper Class පමණක් සඳහා
සහන ගාස්තුව -1800
වැඩිදුර තොරතුරු සදහා ඉහත වීඩියෝව නරඹන්න....
💠💠💠💠💠
වීර්යය වැඩෙන සතිය වැඩෙන
උතුම් ගුණධර්ම හැදෙන
තමන්ටත් , තමන් නිසා අනුන්ටත්
යහපතක් වන සුභ නව වසරක් වේවා...
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏
2025 CMPM Maths Crew
සඳහා එකතු වීමට කැමති දරුවන්
පහත විස්තර 0775966915 අංකයකට WhatsApp පණිවිඩයක් ලෙස යොමුකරන්න...
නම-
පාසල-
පන්ති පැමිණි ආයතනය-
මෙවර බලාපොරොත්තු වන ප්‍රතිඵලය-
විභාගයට මුහුණ දුන් වාරය-
WhatsApp දුරකථන අංකය-
සැ.යු.
ඔබ chemistry හෝ physics පන්තියක crew එක සමග සම්බන්ධ වීමට බලාපොරොත්තු වේනම් ඒ ගැනද සඳහන් කරන්න.
