en
Feedback
📚 SFT MCQ Master 📚

📚 SFT MCQ Master 📚

Open in Telegram

⛔Education Bot Project ⛔ t.me/education_bots_project_sl ET MCQ Master - t.me/Et_mcq_master ICT MCQ Master - t.me/Ict_mcq_master SFT MCQ Master - t.me/Sft_mcq_master BST MCQ Master - t.me/Bst_mcq_master AGRI MCQ Master - t.me/Agri_mcq_master

Show more
The country is not specifiedThe category is not specified
2 695
Subscribers
+624 hours
+217 days
+10430 days
Posts Archive
ආරෝහණ පිළිවෙලට ලැයිස්තුගත කර ඇති a, 6, 6.5, 7, 9, 2a යන අගයයන් හයෙහි පරාසය කුමක් විය හැකිද...???
Anonymous voting

වානේවල සාපේක්ෂ ඝනත්වය 8.5 ක් වේ. හරස්කඩ වර්ගඵලය වර්ග මිලිමීටර එකක් වන වානේ කම්බි 100g ක් කිරා ගතහොත් එම කම්බියේ දිග ආසන්න වශයෙන්...
Anonymous voting

වායුගෝල ඒකක පීඩනයට අදාළ රසදිය බැරෝ මීටරයේ උස කොපමණද...???
Anonymous voting

🤔සෛල පටල පිළිබද තරල විචිත්‍ර ආකෘතිය ඉදිරිපත් කලේ🤔
Anonymous voting

තාපය සන්ක්‍රමන ක්‍රම කියද
Anonymous voting

පහත සඳහන් මිනුම් ඒකක අතරින් මූලික භෞතික රාශියක් වන්නේ
Anonymous voting

ශාක ප්‍රචාරණයේ ඒක් කෘතිම ප්‍රචාරක ක්‍රමයක් ලෙස පටක රෝපණය හදුන්වා දිය හැකිය.පටක රෝපණය රෝපණයේ වාසියක් නොවන්නේ
Anonymous voting

නිවර්තන වියලි වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරයක් වන්නේ
Anonymous voting

ද්වි බීජ පත්‍රී ශාක පත්‍රයක ව්‍යුහයේ දැකගත නොහැකි ලක්ෂණයකි
Anonymous voting

ශාක මූල ආර්ථික වටිනාකමක් ලෙස දැක්විය නොහැක්කේ
Anonymous voting

තාක්ෂණික නිෂ්පාදන ක්‍රියාවලි සදහා ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනීමේ වාසියක් නොවන්නේ
Anonymous voting

රසායනික ශක්තිය උපයෝගී කරගනිමින් අකාබනික කාබන් සංයෝග මත ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර ජීවියකු වන්නේ
Anonymous voting

ක්ෂුද්‍ර ජීවීන්ගේ සර්ව ව්‍යාප්තියට හේතු නොවන කරුණක් වන්නේ
Anonymous voting

ශාක හා සත්ත්ව සෛලයක දැකගත හැකි පොදු ලක්ෂණයක් නොවනුයේ
Anonymous voting

බිට්රුට්වල අඩන්ගු මොනොසැකරයි ඩ දෙක වනුයේ,
Anonymous voting

Corynobacterium glutamicum බැක්ටිරියාව යොදා ගනිමින් නිශ්පදනය කරනුයේ,
Anonymous voting

ඝන ද්‍රව්‍යයක ක්ශේත්‍රවල ප්‍රරාසරණතාව B (බිටා) නම් එහි රෙඛිය හා පරිමා ප්‍රරසාරනතවය පිලිවෙලින්,
Anonymous voting

සියලුම ස්වභාව නිශ්පාදන,
Anonymous voting

අභිලම්භ ප්‍රතික්‍රියාව සෑම විටම ,
Anonymous voting

ද්‍රවයේ සත්‍ය ප්‍රසාරනය සෙවිම = ද්‍රව ප්‍රසාරනය
Anonymous voting