📚 SFT MCQ Master 📚
Open in Telegram
⛔Education Bot Project ⛔ t.me/education_bots_project_sl ET MCQ Master - t.me/Et_mcq_master ICT MCQ Master - t.me/Ict_mcq_master SFT MCQ Master - t.me/Sft_mcq_master BST MCQ Master - t.me/Bst_mcq_master AGRI MCQ Master - t.me/Agri_mcq_master
Show moreThe country is not specifiedThe category is not specified
2 695
Subscribers
+624 hours
+217 days
+10430 days
Posts Archive
2 695
210 rpm භ්‍රමනශිග්‍රතාවකින් වස්තුවක් භ්‍රමනය වේ.එහි කොණික ප්‍රවේගය වන්නේ,
2 695
ක්ශුද්‍ර ජිවින්ගෙන්,කෘමින්ගෙන්,ශාක භක්ශකයන්ගෙන් ශාකය ආරක්ශා කර නොගන්නා ද්විතික පරිවෘත්තජය වන්නේ,
2 695
5kg ස්කන්ධය සහිත වස්තුවක් තෙරපුම් තරාදියක් මත තබා ඇත. තුලාව 5ms^-1 ප්‍රවේගයෙන් ඉහල යනවිට තෙරපුම් බලය කොපමනද?
2 695
පහත සදහන් බල යුගල අතරින් කිනම් යුගලය මගින් 4N සම්ප්‍රයුක්තයක් ලබා දිය නොහැකිද?
2 695
ව'නියර් කැලිපරයක බාහිර හනු දෙක මල කා ඇත ලබා ගත් මිනුම් නිවැර්දි කිරිම ස්දහා කල යුත්තේ,
2 695
අප ජලය පිරියම් කිරීමේදී ස්වායු ශුද්‍ර ජීවින්ගේ ක්‍රියාකරිත්වය ප්‍රයෝජනයට ගනු ලබන්නේ,
2 695
පොල් රා වලින් විනාකිරි නිශ්පාදනය කිරීමේ දි භාවිත වන ඇසිටික් අම්ල බැක්ටිරියා අයත් වන ශ්වසන කාණ්ඩය වන්නේ,
