📚 SFT MCQ Master 📚
Open in Telegram
⛔Education Bot Project ⛔ t.me/education_bots_project_sl ET MCQ Master - t.me/Et_mcq_master ICT MCQ Master - t.me/Ict_mcq_master SFT MCQ Master - t.me/Sft_mcq_master BST MCQ Master - t.me/Bst_mcq_master AGRI MCQ Master - t.me/Agri_mcq_master
Show moreThe country is not specifiedThe category is not specified
2 695
Subscribers
+624 hours
+217 days
+10430 days
Posts Archive
2 695
සෘජුකෝණී ත්‍රිකෝණයක සෘජුකෝණය සාදන පාද දෙක 4cm හා 3cm වේ. අනෙක් පාදය අඩිය හෙවත් ආධාරකය වශයෙන් ගත්විට ත්‍රිකෝණයේ උස වන්නේ...
2 695
පහත දැක්වෙන්නේ සෘජුකෝණී ත්‍රිකෝණයක පාදවල දිග ඒකක වලිනි. එම දිගවල් අතුරින් පයිතගරස් ත්‍රිකයක් නොවන්නේ...
2 695
ලිපියක ශීර්ෂකය සහ පාද තලය ඇතුළත් කිරීම සදහා භාවිතා කරනු ලබන්නේ...
2 695
Windows මෙහෙයුම් පද්ධතියේදී මකන ලද ගොනුවක් තාවකාලිකව ගබඩා වන්නේ...
2 695
වෘත්තයක අරය r වේ. එහි විශ්කම්භය සහ පරිධිය අතර අනුපාතය වන්නේ...
2 695
සෘජුකෝණී ත්‍රිකෝණයක සෘජුකෝණය අඩංගු පාද දෙක 12cm, 5cm වේ. එහි වර්ගඵලය වන්නේ වර්ග සෙන්ටිමීටර...
2 695
ජලය 5kg ප්‍රමාණයක උෂ්ණත්වය 20K කින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය වන්නේ...
2 695
90C හි ද්‍රව 400g ක් 10C හි ජලය 60g ක් සමග මිශ්‍ර කරනු ලැබේ. අවසන් උෂ්ණත්වය 30C නම් ද්‍රවයේ වි.තා.ධා වන්නේ...
2 695
100C හි ඝනයකින් 200g ක් 10C හි පවතින ජලය 80g ක් සමග මිශ්‍ර කළ විට අවසාන උෂ්ණත්වය 40C වේ. ඝනයේ වි.තා.ධා. වන්නේ...
2 695
100C හි ජලය 50g ක් 10C හි ජලය 200g ක් සමග මිශ්‍ර කළ විට අවසන් උෂ්ණත්වය වන්නේ...
2 695
100C හි ජලය 80g ක් 25C හි ජලය 40g ක් සමග මිශ්‍ර කළ විට අවසන් උෂ්ණත්වය වන්නේ...
2 695
ඇසිඩ් අංකය මගින් ශාක තෙල් හා සම්බන්ධ කුමක් ප්‍රකාශ කෙරේ ද...???
2 695
පරිසරය මගින් පද්ධතියක් වෙත සපයන ලද තාප ප්‍රමාණය 100J වේ. පද්ධතිය මගින් 40J රදවාගෙන ඉතිරිය පරිසරය වෙත මුදාහරින ලදී. විශ්වයේ සමස්ථ ශක්ති වෙනස වන්නේ...
2 695
සබන් නිෂ්පාදනයේදී සිට්‍රික් අම්ලය සබන් සමග මිශ්‍ර කිරීමට හේතුව වන්නේ...
