en
Feedback
📚 SFT MCQ Master 📚

📚 SFT MCQ Master 📚

Open in Telegram

⛔Education Bot Project ⛔ t.me/education_bots_project_sl ET MCQ Master - t.me/Et_mcq_master ICT MCQ Master - t.me/Ict_mcq_master SFT MCQ Master - t.me/Sft_mcq_master BST MCQ Master - t.me/Bst_mcq_master AGRI MCQ Master - t.me/Agri_mcq_master

Show more
The country is not specifiedThe category is not specified
2 695
Subscribers
+624 hours
+217 days
+10430 days
Posts Archive
3kg ස්කන්ධයක් සහිත වස්තුවක ප්‍රවේගය මිනිත්තුවක කාලයක් තුළ 1ms-1 සිට 16ms-1 දක්වා වැඩිවිය.වස්තුවෙ ත්වරණය සඳහා දායක වූ බලය ගණනය කරන්න.
Anonymous voting

400KW ශමතාවයකින් ක්‍රියාකරන එන්ජිමක් සමතලා පාරක 8ms-1 ඒකාකාර ප්‍රවේගයකින් දුම්රියක් ගමන් කරවයි.එන්ජිමෙහි හා දුම්රියෙහි චලිතයට විරුද්ධව ක්‍රියාකරන ඝර්ෂන බලය වනුයේ
Anonymous voting

5,3,4,4,4,3,3,2,1,3 යන සංඛ්‍යා සමූහයෙහි මාතය වන්නේ...
Anonymous voting

සරල රේඛාවක සමීකරණය y=-2x+2 වේ. මෙම රේඛාවට ලම්භකව පිහිටන සරල රේඛාවක අනුක්‍රමණය වන්නේ...
Anonymous voting

සරල රේඛාවක සමීකරණය 3y+6x-3=0 වේ. මෙම සරල රේඛාවට සමාන්තරව පිහිටන වෙනත් සරල රේඛාවක අනුක්‍රමණය වන්නේ...
Anonymous voting

🔥🔥🔥🔥🔥 මේ channel වල තියන Quiz & Mcq ඕකොම quiz bot ගෙන් පහල ගෘප් එකේ පැයක් පුරාවට දවසකට දෙවරක් පැවැත්වේ 📚 . එන්න හැමෝම ඒ
🔥🔥🔥🔥🔥 මේ channel වල තියන Quiz & Mcq ඕකොම quiz bot ගෙන් පහල ගෘප් එකේ පැයක් පුරාවට දවසකට දෙවරක් පැවැත්වේ 📚 . එන්න හැමෝම ඒකට 📚 මේ ගෘප් එකේ ඕනම subject එකක නොට් හොයා ගන්න උනත් පුළුවන් 📚 (Subject එකේ නම ගහන්න විතරයි ඕන .) 🍥Share & Save 🍥 💩Group Links📎 https://t.me/joinchat/SPRfZFocSxDnX1qe

අවකාශ්‍ය අපතේ නොයන බව සලකා ඉහත ඇසුරුමෙහි ඇසිරිය හැකි උපරිම රසකැවිලි පරිමාව වන්නේ ඝන සෙන්ටිමීටර...
Anonymous voting

පැත්තක දිග 1cm වන ඝනක හතරකින් ඕනෑම ඝනක දෙකක් සමපාත වන ලෙස තබා පෘෂ්ඨ වර්ගඵලය අවම වන සේ ඝන වස්තුවක් සෑදීමට අවශ්‍යව ඇත. මෙලෙස සාදා ගත හැකි ඝන වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය වන්නේ වර්ග සෙන්ටිමීටර...
Anonymous voting

විදුලි පොම්පයක් මිනිත්තුවට 5kg සීස්‍රතාවකින් ජලය 48m සිරස් උසකට ඔසවයි. පොම්පයේ ජවය කොපමණද...???
Anonymous voting

පරිපූර්ණ පරිණාමකයක ප්‍රාථමික දගරයේ වට 100 ක් සහ ද්විතීක දගරයේ වට 200 ක් ඇත. ප්‍රාථමික දගරය 120V / 10A ප්‍රත්‍යාවර්ත සැපයුමට සම්බන්ධ කළ විට ද්වීතිකයෙහි ලැබෙන වෝල්ටීයතාව සහ ධාරාව වන්නේ...
Anonymous voting

අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගිණිය හැකි බැටරියකට ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇති එක හා සමාන ප්‍රතිරෝධක දෙකක් මගින් 12W ක්ෂමතා උත්සර්ජනයක් සිදු කරයි. එම බැටරිය හරහා එම ප්‍රතිරෝධකම සමාන්තරගතව සවිකළ විට ඇතිවන සම්පූර්ණ ක්ෂමතා උත්සර්ජනය වන්නේ...
Anonymous voting

පරිණාමකයක ප්‍රාථමික සහ ද්විතීක දගරවල පොටවල් ගණන පිළිවෙලින් 500 සහ 125 වේ. ප්‍රාථමික දගරයට 240V ප්‍රත්‍යාවර්ථ වෝල්ටීයතා සැපයුමක් ලබාදුන් විට ද්වීතීක දගරයෙන් ලබා ගත හැකි ප්‍රතිදාන වෝල්ටීයතාව වන්නේ...
Anonymous voting

කර්මාන්ත ශාලාවක භාවිත කරන 230V ප්‍රධාන සැපයුම මගින් ක්‍රියාත්මක වන විදුලි පංකාවක ක්ෂමතා ප්‍රමාණනය 100W වේ. මෙම පංකාව සදහා වඩාත් සුදුසු විලායකය වන්නේ...
Anonymous voting

සෘජුකෝණී ත්‍රිකෝණයක සෘජුකෝණය සාදන පාද දෙක 4cm හා 3cm වේ. අනෙක් පාදය අඩිය හෙවත් ආධාරකය වශයෙන් ගත්විට ත්‍රිකෝණයේ උස වන්නේ...
Anonymous voting

පහත දැක්වෙන්නේ සෘජුකෝණී ත්‍රිකෝණයක පාදවල දිග ඒකක වලිනි. එම දිගවල් අතුරින් පයිතගරස් ත්‍රිකයක් නොවන්නේ...
Anonymous voting

ෆ්ලෙමිංගේ දකුණත් නීතියට අනුව සුරතේ දබරැගිල්ල, මාපටැගිල්ල, සහ මැදගිල්ල එකිනෙකට සෘජුකෝණී වන සේ සකස් කළ විට පිළිවෙලින් ඒවායේ දක්වනු ලබනුයේ...