📚 SFT MCQ Master 📚
Open in Telegram
⛔Education Bot Project ⛔ t.me/education_bots_project_sl ET MCQ Master - t.me/Et_mcq_master ICT MCQ Master - t.me/Ict_mcq_master SFT MCQ Master - t.me/Sft_mcq_master BST MCQ Master - t.me/Bst_mcq_master AGRI MCQ Master - t.me/Agri_mcq_master
Show moreThe country is not specifiedThe category is not specified
2 695
Subscribers
+624 hours
+217 days
+10430 days
Posts Archive
2 695
500m ඉහළින් නියත ප්‍රවේගයෙන් පියාසර කරන අහස් යානයක චාලක ශක්තිය හා විභව ශක්තිය සමාන වේ. යානයේ වේගය වනුයේ තත්පරයට මීටර්...
2 695
ස්කන්ධය 2kg වන වස්තුවක් සතු ගම්‍යතාව 2kgms වේ. එහි චාලක ශක්තිය වනුයේ...
2 695
එකිනෙකට අංශක 120ක කෝණයකින් ආනත P විශාලත්වයකින් යුත් බල දෙකක් ක්‍රියා කරයි නම් සම්ප්‍රයුක්තයේ විශාලත්වය වන්නේ...
2 695
කේන්ද්‍රික ඛණ්ඩයක අරයත්, කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණයත්, දෙගුණ කළ විට කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කොපමණ ගුණයකින් වැඩි වේද...???
2 695
දෙන ලද ඒකක අතුරින් පරිගණකයක ගබඩා ධාරිතාව(Storage capacity) මැනීමට භාවිත කරන විශාලතම ඒකකය කුමක්ද...???
2 695
අවස්තිථි ඝූර්ණය 0.36kgm වන ඝන සිලින්ඩරයක් 100rads කෝණික ප්‍රවේගයකින් එහි අක්ෂය වටා භ්‍රමණය වේ. භ්‍රමණය වන සිලින්ඩරයේ චාලක ශක්තිය කොපමණද...???
2 695
මුද්‍රිත කඩදාසියක් මත ඇති අකුරු(Characters) සංස්කරණය කළ හැකි තත්ත්වයට පරිගණකයට ඇතුළත් කර ගැනීමට යොදා ගත හැකි උපකරණ වනුයේ...
2 695
පහත දක්වා ඇති මුද්‍රණ යන්ත්‍ර අතරින් වඩාත් වේගවත්ම මුද්‍රණ යන්ත්‍රය ලෙස හදුනාගත් හැක්කේ...
2 695
අක්ෂය වටා අවස්ථිති ඝූර්ණය 2kgm වූ ජව රෝදයකට 20Nm වන නියත බල යුග්මයක් යෙදීමෙන් 10s කාලයක් තුළදී නිසල විය. ජව රෝදයේ ආරම්භක කෝණික ප්‍රවේගය වන්නේ තත්පරයට රේඩියන...
2 695
මිනිත්තුවට වට 1200 ක් භ්‍රමණය වන යන්ත්‍රයක් විදුලිය විසන්ධි කළ විට තත්පර 40 කදී නිශ්චල වේ. එහි කෝණික මන්දනය වන්නේ...
2 695
600rpm භ්‍රමණ සීස්‍රතාවයෙන් භ්‍රමණය වන යන්ත්‍රයක් ක්‍රියා කරවීම සදහා සපයා ඇත්තේ 1200rpm සීස්‍රතාව සහිත මෝටරයකි. මේ සදහා රෝද දෙකක් වටා යන පටියක් යොදා ගන්නේ නම් රෝදවල අරයන් අතර අනුපාතය R1:R2 වන්නේ...
2 695
කේතලයක් තුළ ඇති ජලය 2kg ක් 30C හි පවතී. විභව අන්තරය 240V සහ ධාරාව 5A වන ගිල්ලුම් තාපකයක් මගින් එහි උෂ්ණත්වය 100C දක්වා වැඩි කිරීමට ගත වන කාලය වන්නේ...
2 695
අරය 10cm හා ස්කන්ධය 5kg වූ කප්පියක් වටා යැවූ තන්තුවක කෙළවරින් 20N ක බලයක් යොදා කප්පිය භ්‍රමණය කරවීමේදී ඇතිවන කෝණික ත්වරණය වන්නේ... ( තැටියක අවස්ථිති ඝූර්ණය = 1/2MR^2 )
2 695
රළු පොළවක් මත එලා ඇති,අවිතන්‍ය ද්‍රව්‍යකින් සාදන ලද දිග පාපිස්සක් අරය R වු සිලින්ඩරයක් ආකාරයට ඔතා ඇත. එහි ස්කන්ධය M ය. එලෙස එතූ පාපිස්ස නොලිස්සන පරිදි රළු පොළව මත දිග හරින විට, එතී ඇති කොටසේ අරය R/2 වන විට විභව ශක්තියෙහි අඩු වීම,
2 695
100°C හි පවතින ජලය 10g ක ප්‍රමාණයක් 30°C හි පවතින කිසියම් ජල ස්කන්ධයකට එකතු කල විට මිශ්‍රණයේ අවසාන උෂ්ණත්වය 40°C බව පෙනුනි. බදුනේ තාප ධාරිතාවය සහ පරිසරයට වන තාප හානිය නොසලකා හරිමින් එකතු කරන ලද 30°C හි පවතින ජල ස්කන්ධය කොපමණ වේද?
2 695
දිග සහ පළළ 2a බැගින් ද , උස a බැගින් ද වූ ඝනකාභ හැඩැති ආස්තරයක ඉහළ මුහුණතේ යාබද පාදයන්හි මධ්‍ය ලක්ෂ්‍ය යා කරන රේඛා ඔස්සේ සිරස්ව කපා මුලු වලින් කොටස් 4ක් ඉවත් කරන ලදී . ඉතිරි කොටසේ පෘෂ්ඨ වර්ගඵලය වනුයේ ,
2 695
පැතිවල දිග , පළළ , උස , පිළිවෙලින් 6 cm , 4 cm , 2 cm වූ ඝනකාභයක එක් මුල්ලකින් පැත්තක දිග 2 cm වූ ඝනකයක් කපා ඉවත් කරන ලදී. ඉතිරි කොටසේ පෘෂ්ඨ වර්ගඵලය වනුයේ ?
2 695
12V වන බැටරියක් , 1.5V , 0.50A බල්බ තුනකට රූපයේ පෙන්වා ඇති පරිදි සම්බන්ධ කොට ඇත. බල්බ සාමාන්‍ය දීප්තියෙන් දැල්වීම සදහා R ප්‍රතිරෝධයට තිබිය යුතු අගය වන්නේ,
