🇱🇰 𝙏𝙐𝙏𝙀𝙎 & 𝙉𝙊𝙏𝙀𝙎
Open in Telegram
A/L 𝗧𝗨𝗧𝗘𝗦 & 𝗡𝗢𝗧𝗘𝗦 👇𝚂𝙷𝙰𝚁𝙴 𝚆𝙸𝚃𝙷 𝚈𝙾𝚄𝚁 𝙵𝚁𝙸𝙴𝙽𝙳𝚂👇 𝙰/𝙻 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕 𝙻𝚒𝚗𝚔 - @SLAL_EDUCATION 𝙰/𝙻 𝙶𝚛𝚘𝚞𝚙 - @SL_AL_EDUCATION 𝙰/𝙻 𝙻𝙴𝚂𝚂𝙾𝙽𝚂 - @AL_LESSONS
Show more3 333
Subscribers
-124 hours
-207 days
-7030 days
Posts Archive
3 333
Repost from SMK | Physics (All Island)
මේ වෙනකොට විභාගෙට දවස් 10 ක වගේ කාලයක් තියෙන්නේ ළමයි❗️
පොඩියි වගේ පෙනුනට ගේමක් ගහන කෙනෙක්ට මේක ලොකු කාලයක්. දවසට පැය 15 ක් උපරිම ඵලදායීව වැඩ කරොත්, තව පැය 150 කට වඩා තියෙනවා ඔයාලට🔥
🔴 Past Papers සියල්ල Markings + රෝසා විවරණ සමග පහතින් ලබා ගත හැක❤️🗣 https://t.me/Physics_With_Somika/2442
🔔අන්තිම මොහොත වෙනකම්ම අතහරින්න එපා. දෙයක් කරගන්න බැරි වෙච්ච මිනිස්සු ඔයාට මොන කතා කිව්වත්, ඔයාට ඔයාව විශ්වාසයි නම් ඔයාව නවත්වන්න කාටවත්ම බෑ ✅SMK PHYSICS❗️
3 333
Repost from 2026 QBT SPECIAL | PHYSICS | SMK
🔴 2026 SPEED REVISE PACK🔥
⚠️ සෑහෙන පාඩම් ප්‍රමාණයක FULL THEORY + QUESTIONS PRACTICE VIDEOS මෙතන තියෙනව. අවශ්‍යම කොටස් එක තැනකට ගන්න ලේසියි මේ MSG එකෙන්. අනිවා වැඩේ ගොඩ දාමු ළමයි🔥
▶️යාන්ත්‍ර විද්‍යාව Playlist🗣 https://youtube.com/playlist?list=PLRDDwShJ1KdnkFM0WlSF99CAQ0eJKteLu&si=0JpzINs7rR979ONY
🧾යාන්ත්‍ර විද්‍යාව SHORT NOTES🗣 https://t.me/c/3447253489/8
🧾PRACTICALS SHORT NOTE🗣 https://t.me/c/3447253489/17
▶️දෝලන හා තරංග, ආලෝකය Playlist🗣 https://youtube.com/playlist?list=PLREHgHgOimDs&si=LxHeE3ZIMSrKiEMF
🧾දෝලන හා තරංග විවරණ Books🗣https://t.me/c/3447253489/26
▶️විද්‍යුත් ක්ෂේත්‍ර REVISE DAY🗣 https://www.youtube.com/live/9H7ghyA62TA?si=8djHUJfcc2SEIKLV
▶️සමක ප්‍රතිරෝධ FULL🗣 https://youtu.be/-zi_22EkNlY?si=71iN3BgcCe_WayU9
▶️මීටර සේතුව FULL🗣 https://youtu.be/uSVK401xP50?si=sgzMCt0oZf_ANY44
▶️මීටර සේතුව සියලුම ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව🗣 https://youtu.be/JTer4A_mTrc?si=HIn7wzmbVzYvkdS6
▶️ELECTRONICS FULL🗣 https://youtu.be/ykXHpZdyrIk?si=bJbdivd9Md-huVwU
▶️පදාර්ථයේ යාන්ත්‍රික ගුණ FULL🗣 https://youtu.be/dxnW75qww_w?si=GcRuWasjkWNt6ITW
▶️පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ESSAY PRACTICE🗣 https://www.youtube.com/live/N9Yw6BiA_oU?si=dIhWfEObjIoZDDUP
▶️පදාර්ථ හා විකිරණ FULL🗣 https://www.youtube.com/live/Zk_k837GsIQ?si=TpZDxAzBzUAG6WaQ
🔔පෞද්ගලිකව ඔයාලට අමාරු මාතෘකා විතරක් අඩු කාලයකින් මේකෙන් ගොඩදාගන්න පුලුවන් ළමයි✅
♻️හැම VIDEO එකකම DESCRIPTION එකේ VIDEOS වල CONTENT එක ගැන සදහන් කරලා තියෙනවා✅
❤️ SMK PHYSICS❗️
3 333
Repost from 2026 QBT SPECIAL | PHYSICS | SMK
🔴 SYLLABUS එකේ සුපිරිම පාඩම, FULL REVISE කරගන්න ලෑස්ති වෙන්න ළමයි❗️
🧲 හැමෝම අමාරුයි කියන චුම්භක, ලේසියෙන් තේරුම් අරන් ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලියාගන්න පුළුවන් මට්ටමට එක දවසින් එමු 🔥
මේ පාඩම LIVE ම බලමු ළමයි. මේක RECORDING වලින් අල්ලගන්න අමාරු පාඩමක්. LIVE බැලුවොත් ගොඩ ✅
චුම්භක MCQS, ESSAYS සියල්ලම LIVE එකේදිම PRACTICE කරනවා.
🕗 ජුලි 31 සිකුරාදා උදේ 8 - 12.30 | YOUTUBE | ZOOM LIVE හරහා
LIVE LINKS මෙම TELEGRAM CHANNEL එක ඔස්සේ...❗️
🔴 LIVE ම බලලා හරියට ගොඩ දාගන්න TARGET එකක් දැන්ම හදාගන්න
SMK PHYSICS❗️
3 333
Repost from 2026 QBT SPECIAL | PHYSICS | SMK
🔴 යාන්ත්‍ර විද්‍යාව අවුල් ළමයි ඉන්නව නම්, මේ Playlist එක බලන්න. යාන්ත්‍ර විද්‍යාව පාඩමේ MCQS, ESSAYS, STRUCTURED ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලියාගන්න පුළුවන් මේක බැලුවට පස්සෙ ඔයාලට ❤️👇
⚠️ යාන්ත්‍ර විද්‍යාව Playlist - https://youtube.com/playlist?list=PLRDDwShJ1KdnkFM0WlSF99CAQ0eJKteLu&si=ZSBOIz_kZgIff2xj
SMK PHYSICS❗️
3 333
Repost from Physics | SMK | 2027 A/L
🔴 තාමත් යාන්ත්‍ර විද්‍යාව අවුල් ළමයි ඉන්නව නම් මේ Playlist එක බලන්න. යාන්ත්‍ර විද්‍යාව පාඩමේ ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලියාගන්න පුළුවන් මේක බැලුවට පස්සෙ ඔයාලට
⚠️ Next Level Playlist (10K+ VIEWS) - https://youtube.com/playlist?list=PLRDDwShJ1KdnkFM0WlSF99CAQ0eJKteLu&si=ZSBOIz_kZgIff2xj
SMK PHYSICS❗️
3 333
Repost from SMK | Physics (All Island)
ළමයින්ගෙ අවංක Comments දකිද්දි මාරම සතුටුයි. ❤️
හැමෝම මේ දවස් ටිකේ උපරිමයෙන් මහන්සි වෙලා වැඩ කරමු ළමයි❗️
🔴 ආලෝකය REVISE DAY LIVE එක MISS වුණ සියලුම ළමයි මෙතනින් බලන්න (5K + Views) - https://www.youtube.com/live/v7ys61QIMe4?si=JlXVwM9ZO5_EovVY
SMK PHYSICS❗️
3 333
Repost from SMK | Physics (All Island)
🔴 අද දවසින් ආලෝකය පාඩම සම්පූර්ණයෙන්ම ගොඩ දාගමු ළමයි.
⚠️ අද උදේ 8 - 12.30 LIVE❗️
MCQS ටික වගේම, 2026 A/L ආලෝකය ESSAY එකේ 30 න් 25+ ගන්න පුළුවන් වෙන විදිහට වැඩේ සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් ✅
⚠️ දැනටමත් සෑහෙන ළමයි ප්‍රමාණයක් සම්බන්ධ වෙලා තියෙන්නේ. ZOOM එක FULL. අපි වැඩේ පටන් ගන්න යන්නෙ, ඉක්මනින් YOUTUBE LIVE එකට SET වෙන්න.👇
🔴 මෙන්න YOUTUBE LIVE LINK එක - https://www.youtube.com/live/v7ys61QIMe4?si=igy-xEblr5kX-RkA
SMK PHYSICS
3 333
Repost from SMK | Physics (All Island)
🔴 මතකනේ දවස? හෙට උදේ 8 - 12.30 LIVE
MCQS ටික වගේම, 2026 A/L ආලෝකය ESSAY එකේ 30 න් 25+ ගන්න පුළුවන් වෙන විදිහට වැඩේ සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් ඔයාලට ✅
⚠️ 10K+ අපේ අලුත් YouTube Channel එකේ තමයි LIVE එක යන්නෙ. SUBSCRIBE - https://youtube.com/@somika_minal?si=vP3BqBQg-j1SD91e
දැනටමත් ගොඩක් ළමයි මේකට සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා. තාමත් මේක ගැන දන්නේ නැති යාලුවො ඉන්නව නම් ඉක්මනින් එයාලවත් දැනුවත් කරන්න.
🔴 වැඩේට ඕන SUPER TUTE එක චැනල් එකේ දැනටමත් දාලා තියෙනව - https://t.me/Physics_With_Somika/2444
ආලෝකය ගොඩ දාගන්න ඕන හැමෝම LIVE ම එන්න ❤️
ප්‍රතිඵලය අකුරු 2 කින් වෙනස් කරන වැඩක්. දවසින් ළකුණු 100 න් ළකුණු 14 ක් 🔥
3 333
Repost from Physics | SMK | 2027 A/L
මතකනේ දවස - ජුලි 13 සදුදා උදේ 8 - 12.30 LIVE ආලෝකය 🔥
කම්මැලි යාලුවන්ටත් මතක් කරන්න. ZOOM + YOUTUBE UNLISTED LIVE LINKS TELEGRAM CHANNELS වලට දානවා ළමයි...
3 333
Repost from 2026 QBT SPECIAL | PHYSICS | SMK
🔴 ආලෝකය ESSAY PRACTICE DAY එකට අදාල TUTE එක 🔥
අපි ආලෝකය ජුලි 13 සදුදා උදේ 8 - 12.30 දක්‌වා LIVE කරනව ළමයි.. පුලුවන් හැමෝම මේකේ PRINTOUT එකක් ගන්න. එහෙම උනොත් හැමදේම මේකෙම ලිව්වහැකි.
එහෙනම් ජුලි 13 සදුදා උදේ 8. 00 ට, ආලෝකය. යාලුවන්ටත් මතක් කරන්න ❤
LIVE සම්බන්ධ වෙන හැම ළමයටම මේ පාර ආලෝකය ESSAY එකට 30 න් 25+ ගන්න පුළුවන්❗️
SMK PHYSICS
3 333
Repost from ❖ 𝗖𝗛𝗘𝗠𝗜𝗦𝗧𝗥𝗬 𝗪𝗜𝗧𝗛 𝗖𝗛𝗔𝗥𝗜𝗧𝗛𝗔 ❖
⚠️ හැමෝටම විශේෂ නිවේදනයයි නංගි, මල්ලි
⭐ අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ ❤️👇
🔔 දැනට F, S, C, B මට්ටම්වලට ඉන්න ඔයාලට මාසෙන් අනිවා A එකක් දාගන්න පුළුවන් මේ දේවල් ටික හරියට කරොත් 🔥
⚠️ මෙන්න ලින්ක් එක. දාපු ටිකටත් ළමයි 400 කට අධික පිරිසක් ඒක බලලා - https://youtu.be/AOA1AkzsPMo?si=_OJntJSH13zCTK-L
බහුතරයක් ළමයින්ගෙ ඉල්ලීම මත මේක අද රෑ 12 ට private දාන්න තීරණය කරා. ඊට කලින් හැමෝම බලන්න ❤️👆🔴 Z SCORE එකට වැඩිම දායකත්වයක් ලැබෙන PHYSICS වලට A එකක් දාගන්න ඕනකම තියෙන යාලුවන්ටත් SHARE කරන්න.
3 333
Repost from SMK | Physics (All Island)
✅ A/L Physics Past Papers ✅
2000 සිට 2025 දක්වා සියල්ල
Papers - https://t.me/Somika_sl/76631
Markings - https://t.me/Somika_sl/77879
රෝසා විවරණ - https://t.me/Physics_With_Somika/1788
SMK PHYSICS
⚠️ ADVANCED LEVEL PHYSICS
3 333
Repost from Physics | SMK | 2027 A/L
අපේ Question Based Training Special Program එකේ අති සාර්ථකත්වය දන්න නිසාම, මේ වෙලාවෙත් තවත් අලුත් ළමයි සෑහෙන ප්‍රමාණයක් Payments කරලා bank slips දාන ගමන්.අපි එයාලව save කරගන්නව❗️
වැඩේට සම්බන්ධ වෙන සියලුම ළමයි June 10 බදාදට කලින්, Payments කරලා bank slip එක තමන්ගේ නමත් එක්ක මට දාන්න ළමයි...❗️
WhatsApp Now - 0702381432 ✅
A එකක් දාගන්න ඕනකම තියෙන යාලුවන්ටත් පණිවිඩේ දෙන්න. Recordings ගන්නත් පුළුවන්. ජුනි 10 අපි වැඩේ ආරම්භ කරනවා.
Physics වලට A එකක් දාලම මේක ඉවරයක් කරමු ළමයි..❤️
3 333
Repost from Physics | SMK | 2027 A/L
⚠️ ගොඩක් ළමයි msgs දාලා අහලා තිබ්බා Physics වල 10 වෙනි පාඩම සම්පූර්ණයෙන්ම ගොඩ දාගන්න ක්‍රමයක් නැද්ද කියලා?
🔴 Physics වල 10 වෙනි පාඩම කියන්නේ A/L Paper එකේ ළකුණු 100 න් 10.5 ක්ම ගන්න පුළුවන් ලේසිම පාඩමක්. දැන්ම ඒක ගොඩ දාගන්න ඕන ළමයින්ට මේක බලලා වැඩේ සුපිරියටම කර ගන්න පුළුවන්. දැනටමත් ළමයි 12 500 කට අධික පිරිසක් ඒක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගෙන තියෙනවා. Engineering, Medicine Select වෙච්ච විශාල ළමයි ප්‍රමාණයක් Comments පවා දාලා තියෙනව👇
✅ Video Link එක මෙන්න ළමයි - https://youtu.be/dxnW75qww_w?si=6kqK_o1hLv3bgDz3
PHYSICS වලට A එකක් දාලම මේක ඉවර කරමු ළමයි...❗️
3 333
🔴 තාමත් මේක නොබලපු ළමයි ඉන්නව නම් ඉක්මනින් මේක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගන්න. යාලුවන්ටත් පණිවිඩේ දෙන්න. දැනටමත් විශාල ළමයි ප්‍රමාණයක් ඒක බලලා තියෙනවා 👇👇
https://youtube.com/shorts/M70HqoqjmKY?si=d72XL7e9oM5wVugB
3 333
Repost from SMK | Physics (All Island)
🔴 ද්‍රවස්ථිතිය Theory හොදට පුළුවන් ළමයි මේ ගැටලුවත් හදන්න.
ගැටලුවේ විවරණය පහතින් බලන්න පුළුවන් ළමයි - https://youtu.be/u9caQILpK8Y?si=NkVbFZqwnuZl_pDb
3 333
Repost from Physics | SMK | 2027 A/L
⚠️ ගොඩක් ළමයි msgs දාලා අහලා තිබ්බා Physics වල 10 වෙනි පාඩම සම්පූර්ණයෙන්ම ගොඩ දාගන්න ක්‍රමයක් නැද්ද කියලා?
🔴 Physics වල 10 වෙනි පාඩම කියන්නේ A/L Paper එකේ ළකුණු 100 න් 10.5 ක්ම ගන්න පුළුවන් ලේසිම පාඩමක්. දැන්ම ඒක ගොඩ දාගන්න ඕන ළමයින්ට මේක බලලා වැඩේ සුපිරියටම කර ගන්න පුළුවන්. දැනටමත් ළමයි 10900 කට අධික පිරිසක් ඒක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගෙන තියෙනවා.👇
✅ Video Link එක මෙන්න ළමයි - https://youtu.be/dxnW75qww_w?si=6kqK_o1hLv3bgDz3
PHYSICS වලට A එකක් දාලම මේක ඉවර කරමු ළමයි...❗️
3 333
🔴 මේ පාර විභාගෙට එන යාන්ත්‍ර විද්‍යාව සියලුම ගැටලු ආකාර ටික මේකෙ කියනව. මේක හැමෝම බලන්න. මේ පාර අනිවා එන Mcq Set එකක්. අති විශාල ළමයි ප්‍රමාණයකට ප්‍රයෝජනවත් වුණ වැඩක් මේක. ✅
🔴 මෙන්න වීඩියෝ ලින්ක් එක - https://www.youtube.com/live/Q8Z05BDj-kk?si=xx8LvOjKDS49SiHO
A එකක් දාලම මේක ඉවර කරමු
3 333
Repost from SMK | Physics (All Island)
⚠️ 2025 ප්‍රතිඵල මේ වෙද්දි අපිට ලැබෙමින් පවතිනව ළමයි. Physics A අකුරු B අකුරු ගොඩක් තියෙනවා. ඒ වගේම ගිය shy එකේ F, S අරන් මේ shy එකේ ඒක A අකුරක් කරපු ළමයිනුත් කිහිප දෙනෙක් ඉන්නවා. ❤️
🔴 2026 ඔයාලත් අනිවාර්යයෙන්ම තමන්ගේ Target එකට යන්නම ඕන. දැනට ළකුණු අඩුම මට්ටම්වල ඉන්න 2026 ළමයින්ව A එකකට අරන් යන්න ඕන කරන Theories + Model Questions + Past Papers + Mcq, Essays Practice කරවන Next Level වැඩක් තමයි අපි අප්‍රේල් මාසෙ 8 වෙනිදා ආරම්භ කරන්නේ.
ඒකෙ නම 2026 Mission A+🔥 මේ Special Program එකට සම්බන්ධ වෙන්න මේ වෙද්දිත් විශාල ළමයි ප්‍රමාණයක් payments පවා කරලා තියෙනවා. අලුතින් සම්බන්ධ වීමට අවශ්‍ය තව ළමයි ඉන්නව නම් ඉක්මනින් WhatsApp පණිවිඩයක් එවන්න. අප්‍රේල් මස 5 වන දින දක්වා සම්බන්ධ වීමට අවස්ථාව තියෙනවා. ඉතාම සුළු මුදලක් ගන්නෙ මාසෙටම🌐 WhatsApp - 0702381432 ✔️
හැමෝම අමාරුයි කියන Physics වලට A එකක් දාලම මේක ඉවර කරමු ළමයි.‼️
3 333
Repost from SMK | Physics (All Island)
2025 ළමයින්ගෙ Results එහෙමත් අද හෙටම එනව ළමයි. මේ වෙද්දිත් ඒවල සියලුම වැඩ ඉවරයි. Site එකේ Issues තිබ්බෙ නැත්තම් අද හවස් වෙද්දි ප්‍රතිඵල Release කරයි...✔️
🔴 2026 ළමයින්ටත් විභාගෙට මාස 4 යි තියෙන්නේ. මේ වෙද්දිත් Physics ළකුණු අඩු මට්ටම්වල ඉන්න, අන්තිම මොහොතේ ගේමක් ගහලා Physics වලට A එකක් දාගන්න ඕන සියලුම ළමයි 2026 Mission A+ Special Program එකට සම්බන්ධ වෙමු. 2024, 25 ළමයින්ව ගොඩ දැම්මා වගේම 26 ඔයාලා හැමෝවමත් අපි ගොඩ දානව.
🔴 යාලුවන්ටත් පණිවිඩේ දෙන්න. අප්‍රේල් මුල මේක පටන් ගන්නව. දැනටමත් ගොඩක් ළමයි මේකට සම්බන්ධ වෙන්න Payments පවා කරලා තියෙනවා. ඉතාම සුළු මුදලක් ගන්නෙ මාසෙටම...⚡️📱 අලුතින් සම්බන්ධ වීමට අවශ්‍ය තව ළමයි ඉන්නව නම් ඉක්මනින් WhatsApp පණිවිඩයක් එවන්න - 0702381432 ✔️
හැමෝම අමාරුයි කියන Physics එක පාරින්ම ගොඩ දාගමු ❗️
