NPP Digital 🇱🇰
Open in Telegram
National People's Power (Npp) Changing Thinking of Sri Lankans For Brightness Future. This service is powered by Npp.lk 🇱🇰 (Conducted by a 3rd party)
Show more1 466
Subscribers
No data24 hours
-27 days
-2830 days
Data loading in progress...
Similar Channels
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
April '25
April '25
+16
in 0 channels
March '25
+7
in 0 channels
Get PRO
February '25
+16
in 0 channels
Get PRO
January '25
+35
in 0 channels
Get PRO
December '24
+82
in 2 channels
Get PRO
November '24
+114
in 1 channels
Get PRO
October '24
+110
in 1 channels
Get PRO
September '24
+396
in 7 channels
Get PRO
August '24
+221
in 5 channels
Get PRO
July '24
+44
in 3 channels
Get PRO
June '24
+20
in 1 channels
Get PRO
May '24
+53
in 2 channels
Get PRO
April '24
+5
in 1 channels
Get PRO
March '24
+12
in 1 channels
Get PRO
February '24
+13
in 0 channels
Get PRO
January '240
in 1 channels
Get PRO
December '230
in 0 channels
Get PRO
November '230
in 0 channels
Get PRO
October '230
in 0 channels
Get PRO
September '23
+2
in 0 channels
Get PRO
August '230
in 0 channels
Get PRO
July '230
in 0 channels
Get PRO
June '23
+1
in 0 channels
Get PRO
May '23
+3
in 0 channels
Get PRO
April '23
+1
in 0 channels
Get PRO
March '23
+19
in 0 channels
Get PRO
February '23
+13
in 0 channels
Get PRO
January '23
+25
in 0 channels
Get PRO
December '22
+24
in 0 channels
Get PRO
November '22
+5
in 0 channels
Get PRO
October '22
+14
in 0 channels
Get PRO
September '22
+26
in 0 channels
Get PRO
August '22
+19
in 0 channels
Get PRO
July '22
+1 675
in 0 channels
Get PRO
June '22
+48
in 0 channels
Get PRO
May '22
+2 481
in 0 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 10 April | 0 | |||
| 09 April | +2 | |||
| 08 April | 0 | |||
| 07 April | 0 | |||
| 06 April | 0 | |||
| 05 April | +3 | |||
| 04 April | +1 | |||
| 03 April | +1 | |||
| 02 April | +9 | |||
| 01 April | 0 |
Channel Posts
| 2 | Clean Sri Lanka උත්සවයට වියදම් වුණේ ලක්ෂ 9යි.
චාමර කියූ ලක්ෂ 70 වේ කතාව බොරු. | 946 |
| 3 | අලුත් වීරයෝ https://youtu.be/3SfvkFO6xek?si=DC_m-nEGAHQS1QKm | 584 |
| 4 | https://youtu.be/k69XDZPj0HY?si=yP5hDdys4hW1QbMA | 493 |
| 5 | No text... | 460 |
| 6 | No text... | 350 |
| 7 | රථවාහනවලට සවිකරන අමතර කොටස් පොලිසියෙන් ගැලවීමට හේතුව වැ .බ පොලිස්පති පැහැදිලි කරයි https://youtu.be/_UQJ_saB2S8?si=3gh8CZYk4S-UCIpN | 361 |
| 8 | රාජපක්ෂ හිතවතා මිලට ගත් Sunday Leeder පුවත්පත ඊට පුළුල් ප්‍රසිද්ධියක් දෙමින් විමර්ශනක් කිරීමට තරම් සාක්ෂි නොමැති බැවින් , පැමිණිල්ල ඉවත දමා ඇතැයි ඉහළින් වාර්තා කර තිබුණි.
2015 යහපාලන ආණ්ඩුව ලසන්ත ඝාතන විමර්ශන සහ මිග් -27 ගනුදෙනු විමර්ශන නැවත ආරම්භ කරයි..............!
===================================ලසන්ත ඝාතනය පිළිබඳව එතෙක් යටගසා තිබු විමර්ශන යහපාලන රජය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා නැවතත් පරීක්ෂණ ආරම්භ කළේ ය. එහි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යටතේ කළ පරීක්ෂණවලට අනුව ලසන්තගේ මෘත දේහය පවා යළි ගොඩ ගත්තේ ය. ( පහත ලින්කුවේ ඇති සනත් බාලසූරියගේ ලිපි පෙළෙන් යට ගැසූ අභිරහස් කොතෙක් ද යත් කියවා ගන්න)
මෛත්‍රී රනිල් - රාජපක්ෂ ඩීල් සමග සත්‍ය වැළලීම.........!
===================================යහපාලන ආණ්ඩුව අලුතින් පිහිටුවූ FCID පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හරහා මිග් - 27 ගනුදෙනුවේ බොහෝ රහස් හෙලිදරව් වුවද ආරක්ෂක අමාත්‍යාංශයේ තිබිය යුතු එම ගනුදෙනුවට අදාළ ලිපි ගොනුව පවා ඒ වනවිටත් අතුරුදහන් කර තිබුණි. වැඩි කල් නොගොස්ම එහි ප්‍රධානියාත් , මෛත්‍රීපාල , රනිල් විරසකයත් දෙදෙනාම රාජපක්ෂලා සමග වූ ඩීල් නිසාත් එකී පරීක්ෂණ නිසි ලෙස සිදු නොවීය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසු ජනාධිපති "මුක්තිය" යටතේ අත්හිටවූ එකී නඩු කටයුතු තවමත් ආරම්භ වූයේ නැත. මිග් - 27 ගනුදෙනුවේ ප්‍රධාන චූදිතයකුවී රටින් පැන ගොස් සිටි රතු වරෙන්තු පවා නිකුත් කර තිබු ගනුදෙනුව සිදුවන විට රුසියාවේ තානාපතිව සිටි උදයංග වීරතුංග නැවත ශ්‍රි ලංකාවට පැමිණ නිදහසේ කටමැත දොඩමින් සහ අතේ සැරිසරමින් සිටියි.
දෑත්වල "ලේ" පිසදමා ගත් අපරාධ කරුවෝ මහජන මුදලින්ම දිවි ගෙවති.
================================
රටේ පොදු මහජන මුදල් ඩොලර් මිලියන 8.5 ක මහා පරිමාණ වංචාවක් කර , එය රටට හෙළිදරව් කළ අභීත පුවත්පත් කතුවරයාද මරා දමා , එකී ඝාතනය වසන් කිරීමට තවත් ඝාතන කිහිපයක් කර , ඒ සියල්ල ද සගවා ගෙන, එකී හෙළිදරව්ව කළ පුවත්පතද මිලට ගෙන සිදුවූ අපරාධයේ "ලේ" සෝදා ගෙන යහතින් දිවි ගෙවති. එයද රටේ මහජන බදු මුදල් ලක්ෂ ගණනක් වැය කරමිනි.
සනත් බාලසූරියගේ ලිපි පෙළද කියවා ගත් පසු මේ වූ කලී එකිනෙක බද්ධ වූ මහා අභිරහස් චිත්‍රපටයකැයි ඔබට සිතෙනු ඇත. එහෙත් මේ කතාව කිසිසේත්ම "ප්‍රබන්ධ" කතාවක් නොවේ. වසර 15 ක් ගෙවී ගියත් , මේ මහා අපරාධයේ අපරාධ කරුවෝ "දණ්ඩ මුක්තිය" ලැබ තවමත් පොදු මහජන බදු මුදලින්ම සුර සැප විඳිමින් නිදහසේ දිවි ගෙවීම තරම් "ඛේදවාචකයක්" තවත් තිබේ ද ?
(පෝද්දල ජයන්ත)
ලසන්ත ඝාතනය පිළිබඳව සනත් බාලසූරිය ලියූ ලිපි 09 පහත ලින්කුවෙන් අංක 01 සිට 09 දක්වා කියවන්න
https://m.facebook.com/story.php?story_fbid=10227703290151757&id=1352747725&mibextid=Nif5oz | 327 |
| 9 | ප්‍රහාරය එල්ල වූ මධ්‍යම රාත්‍රියෙන් පසු දින හිමිදිරි උදෑසනම ලසන්ත වික්‍රමතුංග ද එහි ගොස් එකී ප්‍රහාරයේ මිලේච්ඡත්වය ගැන අදහස් දක්වා තිබුණි.
2009 ජනවාරි 08 මහ දවල් අධි ආරක්ෂිත කලාපයේ දී ලසන්ත ඝාතනය කරයි....!
==================================
ගෝඨාභය රාජපක්ෂගේ එන්තරවාසිවලින් , වාරණ නියෝගවලින් වළැක්වීමට නොහැකි වූ අභීත ශක්තියකින් ඒ මහා වංචාව රටට හෙළිදරව් කළ ලසන්ත වික්‍රමතුංග මීට වසර 15 කට පෙර ජනවාරි 08 වැනිදාක මහ දවාලේ අධිආරක්ෂිත කලාපයේදී ඝාතනයට ලක් කළේ ය.
ඒ බෙල්ලන්විල අත්තිඩිය ප්‍රදේශයේදී නාදුනන යතුරු පැදි කරුවන් පිරිසක් විසින් ලසන්තගේ මග හරස් කර සුවිශේෂී උල් ආයුධයකින් ඔහුගේ හිස පසාරු කරමිනි. ලසන්ත වික්‍රමතුංග මේ මහා වංචාව රටට හෙළිදරව් කළේ තමන්ගේ වැට මායිමේ ප්‍රශ්නයක් නිසා නොවේ. එකී මුදල් රටට අයිති පොදු මහජන බදු මුදල් නිසා ය.
***සැ: යු: ලසන්ත ඝාතනය පිළිබඳව සනත් බාලසූරිය සොයුරා විසින් ලියන ලද ගවේෂණාත්මක ලිපි 09 පහත පළ කරන ලින්කුවෙන් කියවා ගන්න. මෙකී ඝාතනය වසන් කිරීමට තවත් මනුෂ්‍ය ඝාතන කීයක් සිදුකර ඇද්ද යන්න එම සුවිශේෂී විමර්ශනාත්මක ලිපි පෙළෙන් මනාව කියවා ගත හැකි ය.***
ලසන්ත ඝාතනයෙන් පසු Sunday Leeder පුවත්පත රාජපක්ෂ හිතවතකු මිලට ගැනීම.........!!
===================================
ලසන්ත ඝාතනයෙන් වැඩි කලක් යන්නට පෙර රාජපක්ෂ හිතවාදීයකු වූ අසංග සෙනෙවිරත්න විසින් Sunday Leeder පුවත්පත මිලට ගත්තේ ය. ඒ ලසන්ත සොයුරු ලාල් වික්‍රමතුංග ගෙනි. Sunday Leeder මිලට ගත් වහාම නව පාලනාධිකාරිය සිදු කළ පළමු ප්‍රමුඛ රාජකාරිය වූයේ ඌරාගේ මාළු ඌරාගේ පිටේ තබා කපන්නාසේ ගෝඨාභය රාජපක්ෂ ගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා එතෙක් ඔහුට එම පුවත්පත එල්ල කරන ලද සියලු දූෂණ චෝදනා කොන්දේසි විරහිතව ඉල්ලා අස්කර ගැනීම යි.
Sunday Leeder මිලට ගත්තේ කව්ද ?
================================
Sunday Leeder පුවත්පත මිලට ගත්තේ අසංග සෙනෙවිරත්න නමැත්තෙකි. ඔහු එකල රාජපක්ෂ පුතුන් තිදෙනාගේ ක්‍රීඩා උපදේශක වරයෙකි. වර්ණ මුද්‍රණාලයක් සහිත පුවත්පත් ආයතනයක් මිලට ගැනීමට තරම් ධනස්කන්දයක් ඔහුට තිබුණේ ද යන්න විශාල ගැටලුවකි.
මිග් -27 වංචාව ගැන අල්ලස් කොමිසමට ගිය ශ්‍රීපති සූරිය ආරච්චි හදිසි අනතුරකින් මිය යෑම ..........!!
===================================
මිග් - 27 වංචාව පිළිබද එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ශ්‍රීපති සුරිආරච්චි ගෝඨාභය රාජපක්ෂ , එවකට ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාෂල් ඩොනල්ඩ් පෙරේරා ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නඩු පවරා තිබුණි.
ශ්‍රීපති සුරිආරච්චි යනු මංගල සමරවීර සමග රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරයෙකි. ඔහුගේ පෙත්සම විමර්ශනට අල්ලස් කොමිසම සුදානම්ව සිටි අතර ඊට දින කිහිපයකට පෙර අනුරාධපුර - කොළඹ ප්‍රධාන මාර්ගයේ දී සිය ජීප් රථය හදිසි අනතුරකට ලක්වී ශ්‍රීපති සූරියආරච්චි එතනම ජීවිතක්ෂයට පත්විය. ඔහුගේ මරණින් පසු අල්ලස් කොමිසමේ විමර්ශන දින නියමයක් නැතිව කල් ගියේ ය.
ශ්‍රිපතිගේ පැමිණිල්ල විමර්ශනයට සූදානම් වූ සැණින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉවතට........!!
==================================මිග් - 27 ගනුදෙනුව ගැන අල්ලස් කොමිසමට පැමිණිලි කළ ශ්‍රීපති සුරීආරච්චි හදිසි අනතුරෙන් මිය ගිය පසු ඔහු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල අහෝසි වන්නේ දැයි ජනමාධ්‍ය සංවිධාන එකමුතුව වෙනුවෙන් මේ ලියුම්කරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ එවකට අධ්‍යක්ෂ ජෙනරාල් පියසේන රණසිංහ (වර්තමානයේ මහාධිකරණ විනිසුරු වරයෙකි) මහතාගෙන් විමසා සිටියේ , පැමිණිල්ලක් ඉදිරිපත් කළ පුද්ගලයකු මිය ගිය විට එකී පැමිණිල්ල අහෝසි වනවාද යන්න යි. අල්ලස් පනතට අනුව එසේ නොවන වග ඔහු ප්‍රකාශ කළේ ය.
කෙසේ වෙතත් අපගේ විමසීමෙන් සතියකට පසු ශ්‍රීපති සුරීආරච්චිගේ පැමිණිල්ල විමර්ශනයට සූදානම් විය. දින දෙකක් යන්නට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් පියසේන රණසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට මාරු කළේ ය. එලෙස මාරු කළද ඔහුට නිශ්චිත තනතුරක් හෝ අඩුම තරමින් මේසයක් පුටුවක් නොවී ය.
අල්ලස් පනතට අනුව එහි අධ්‍යක්ෂ ජනරාල් වරයා ජනාධිපතිගේ හිතූ මතයට මාරු කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එහෙත් පියසේන රණසිංහ මහතා ඒ අවස්ථාවේ නීති හමුවට නොගියේ ය.
අල්ලස් කොමිසමට පත්කළ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ශ්‍රිපති පෙත්සම විමර්ශනය නොකර ඉවත දමයි........!!
===================================
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් පියසේන රණසිංහ මහතා හදිසියේම මාරුකර යවා ඊට අලුතින් පත් කරන ලද නව අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඒ වනවිටත් විමර්ශනයට සූදානම් කර තිබූ ශ්‍රීපති සුරීආරච්චිගේ පැමිණිල්ල විමර්ශනයට නොගෙනම ඉවත් දමන්නට විය. | 252 |
| 10 | ලසන්ත ඝාතනය කර අදට වසර දහසය යි.......!
=====================================
එක් වංචාවක් වසා ගැනීමට ලසන්ත ඇතුළු තවත් ජීවිත කීයක් බිලි ගෙන තිබේ ද.....?
=====================================
ඩොලර් මිලියන 8.5 ක් වංචා කළ "මිග් - 27" ගනුදෙනුවේ අගමුල..........!
========================================
ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ නොමැකෙන වඩා තුච්ඡ, වඩා අසික්කිත කාල පරිච්ඡේදයක් වේ නම් , ඒ නිසැකවම "චෞර" රාජපක්ෂ පාලන කාල පරිච්ඡේදය යි. මනුෂ්‍ය ඝාතන , මහා පරිමාණ දූෂණ, වංචා අතොරක් නැති දේශපාලන කුමන්ත්‍රණ , බලය ඩැහැ ගැනීම වෙනුවෙන් ජාති වාදය , ආගම් වාදය පැතිරවීම ඇතුළු "ජඩ" දේශපාලනය රාජපක්ෂ පවුල් දේශපාලනයේ "මූල ධර්ම" බවට පත්ව තිබේ. ලසන්ත වික්‍රමතුංග ඝාතනයත් රාජපක්ෂ මිලේච්ඡ දේශපාලනය තුළ සිදුකරන ලද මනුෂ්‍ය ඝාතන අතුරින් එක් සුවිශේෂී මනුෂ්‍ය ඝාතනයකි.
යුධ උන්මාදය අස්සේ කළ ආයුධ ජාවාරම
==================================
=යුද්ධය පොපියන "උන්මාදයක්" බවට පත්කර තිබූ ශ්‍රී ලාංකික බහුතර ජන සමාජයේ අන්ධ වුණු ඇස් ඉදිරිපිට සිදු කරන ලද මහා පරිමාණ වංචා , දූෂණ අතර යුද්ධය සදහා ගෙන්වූ අවි ආයුධවලින් කළ ගසාකෑම්වල කෙළවරක් නොවීය. එකී ගනුදෙනු පාර්ලිමේන්තුවේ හෝ විගණකාධිපතිවරයාගේ විගණනයට පවා භාජනය නොවීය. මෙකී ආයුධ ජාවාරම් අතර ප්‍රධාන පෙළේ වංචාවක් වූයේ "මිග් - 27" ප්‍රහාරක යානා 06 ක් මිලදී ගැනීමේ වංචාව යි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට "මිග් - 27" ප්‍රහාරක යානා 06 ක් මිලට ගැනීම..!
================================
ශ්‍රි ලංකා ගුවන් හමුදාවට යුක්රේනයෙන් "මිග් - 27" ප්‍රහාරක යානා 06 ක් මිලදී ගැනීමේදී එවකට එක් ප්‍රහාරක යානාවක සාමාන්‍ය මිල ඩොලර් මිලියන 1.2 ක් වූ විට ශ්‍රි ලංකාව මිලදී ගෙන ඇත්තේ ඩොලර් මිලියන 2.4 ක මිලකටය. ඊට අමතරව රජයන් දෙකක් අතර සෘජු ගනුදෙනුවක් බව ප්‍රකාශ කර තිබුණ ද , මහජන බැංකුව අදාළ ණයවර ලිපි නිකුත් කර තිබුණේ තුන්වැනි පාර්ශ්වයක්වන එංගලන්තයේ "බෙලිමිස්ස හෝල්ඩීන්ස්" නමති සමාගමකට ය.
මේ ගනුදෙනුව යට සිටි මහ මොළකරු වුයේ එවකට රුසියාවේ තානාපති ලෙස කටයුතු කළ රාජපක්ෂ පවුලේ ළගම ඥාතියකු වූ උදයංග වීරතුංගයි.
පසුව කළ සොයා බැලීමකදී එම සමාගම සාමාන්‍ය ප්‍රවාහන පහසුකම් සපයන එංගලන්තයේ බ්‍රිටිෂ්වර්ජින් දූපත් සමූහයේ ඇති කුඩා සමාගමක් බවට අනාවරණය වී තිබුණි.
2007 ජූලි " Sunday Leeder" හෙළිදරව්ව
================================
මෙකී වංචාව මුලින්ම රටට හෙළිදරව් කරන ලද්දේ "Sunday Times" පුවත්පතේ ඉක්බාල් අතාස් විසිනි. එහෙත් ඉන්පසු නොනවත්වා දිගින් දිගටම මෙකී වංචාව අකුරක් නෑර රටට හෙළිදරව් කළේ "Sunday Leeder" පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග විසිනි. මෙකී වංචාවට එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ සෘජුවම සම්බන්ධ බව ලසන්ත වික්‍රමතුංග නොබියව රටට හෙළිදරව් කළේ ය.
මෙකී හෙළිදරව් කිරීමට තදින් උරණ වූ ගෝඨාභය රාජපක්ෂ ලසන්ත වික්‍රමතුංග බියට පත් කිරීම පිණිස Sunday Leeder " පුවත්පතට එරෙහිව බිලියන ගණන් වන්දි ඉල්ලා නඩු පවරන බවට දිගින් දිගටම එන්තරවාසි එවී ය. ඒ කිසිවක් ශත පහකට මායිම් නොකොළ ලසන්ත වික්‍රමතුංග තම හෙළිදරව් කිරීම අඛන්ඩව සිදු කළේ ය. ඔහුට තිබු ප්‍රබලම ශක්තිය වුයේ "Sunday Leeder" පුවත්පතේ අයිතිය ද වික්‍රමතුංග පවුල සතුව තිබීම ය.
තමා පිළිබඳ ලිපි පළ කිරීමට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගැනීම.......!!
=================================ගෝඨාභය රාජපක්ෂ තමා පිළිබඳ Sunday Leeder පුවත්පතේ ලිපි පළ කිරීම තහනම් කරන ලෙස ඉල්ලමින් ගල්කිස්ස දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගත්තේ ය. ගෝඨාභය රාජපක්ෂගේ එකී වාරණ නියෝගයට එරෙහිව ලසන්ත වික්‍රමතුංග අභියාචනාධිකරණයට ගිය අතර අදාළ පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේ ය. එකී නඩුවට පෙනී සිටියේද නීතිඥයකුද වූ ලසන්ත වික්‍රමතුංගම ය. එහෙත් අභියාචනාධිකරණයේ පෙත්සම විභාගයට දින කිහිපයකට පෙර ලසන්ත ඝාතනයට ලක්විය.
"Sunday Leeder" මුද්‍රණාලයට ගිනි තැබීම සහ "සිරස" රූපවාහිනීයට ක්ලේමෝ ප්‍රහාරයයක් එල්ල කිරීම......!!
===================================
"කෙක්කෙන්" හෝ "කොක්කෙන්" තම වංචා , දූෂණ , අපරාධ හෙළිදරව් වීම වළක්වා ගැනීම පිණිස ඒවා හෙළිදරව් කරන මාධ්‍ය ආයතනද වනසා දැමීම අපරාධකාරන්ගේ ඉලක්ක විය. එහි එක් ප්‍රතිඵලයක් ලෙස රත්මලේ පිහිටි Sunday Leeder පුවත්පත මුද්‍රණය කරන වර්ණ මුද්‍රණාලයට ගිනි තබා අති විශාල අලාභයක් සිදු කළේ ය. එකී මුද්‍රණාලය පිහිටා තිබුණේ රත්මලාන ගුවන් හමුදා කඳවුර ආසන්නයේ අධි ආරක්ෂිත කලාපයේ ය.
ඊට අමතරව වරින් වර Sunday Leeder පුවත්පතේ පළවූ "මිග්-27" ගනුදෙනුව පිලිබදව තොරතුරු උපුටා දක්වමින් "සිරස" රූපවාහිනීයේ ද දින කිහිපයක් ප්‍රවෘත්ති විකාශය කෙරුණි. අවසානයේ ලසන්ත ඝාතනයට දින දෙකකට පෙර පන්නිපිටිය දෙපානම පිහිටි "සිරස" මැදිරි සංකීර්ණයට ප්‍රබල ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයන් එල්ල විය. | 248 |
| 11 | No text... | 237 |
| 12 | No text... | 263 |
| 13 | 🔴 බාල බේත් වලින් ඇස් අන්ධ වුණ රෝගීන්ට වන්දි ලැබෙන්නේ මෙහෙමයි. | 573 |
| 14 | No text... | 464 |
| 15 | දූශිතයන් රැකීමට දේශපාලන වෛරය පිරිමසින ජඩ මාධ්‍යවල තක්කඩි ලොජික්.. | 515 |
| 16 | Sri Lanka Police 🗿♥️ | 507 |
| 17 | ඇමති නලින්දගේ ප්‍රකාශය ගැන කතරගම බස්නායක නිලමේ කියූ දේ... කෝ හෙන හැලි ලියපු සෙට් එක🥹 https://youtu.be/OKzqLIp_vo0?si=hot0tm4l__p9DPyL | 625 |
| 18 | තවත් උදාහරණ බොහෝය. වෛද්‍ය පරිපාලකයින් බොහෝ දෙනෙකුට කියන්න මෙවැනි කතා ඇත. රජයේ අරමුදල් වුවද, ජනතාවගේ පරිත්‍යාග වුවද සියලු මුදල් වගකීමෙන් වියදම් කිරීම අත්‍යාවශ්‍යය. නලින්ද කිව්වේ එයයි.
Dr Aruna Jayasekara
Director
Apeksha hospital
Maharagama | 519 |
| 19 | මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ. වෛද්‍ය. අරුණ ජයසේකර ගේ මුහුණුපොතෙන්. 📍
..........................................
අවශ්‍යතා, ප්‍රමුඛතා, පරිත්‍යාග සහ නලින්ද
සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතා අසීමිතය. එබැවින් සෞඛ්‍ය සේවයට වෙන් කෙරෙන ප්‍රතිපාදන වැය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම අත්‍යාවශ්‍යය. රජය මගින් විශාල මුදලක් සෞඛ්‍ය සේවාව සඳහා වැයකරන අතර විදේශීය ආයතන සහ දේශීය දානපතියන් විසින්ද රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන වලට සැලකිය යුතු තරම් ප්‍රමානයක් (05% පමන) ලබාදෙයි. සියළු රෝහල් වලට මෙලෙස පරිත්‍යාග ලැබෙන අතර ඒ අතරින් ප්‍රධානතම රෝහල් වන්නේ අපේක්ෂා රෝහල සහ ළමා රෝහලයි. මෙලෙස ලැබෙන පරිත්‍යාග රෝහලේ ප්‍රධාන සැලැස්මට සහ ප්‍රමුඛතාවට අනුව ලබාගැනීම සේවාවටද පරිත්‍යාගයටද සාධාරණය ඉටුකිරීමකි.
අපේක්ෂා රෝහලට ළමා පිලිකා සඳහා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක් යනු හඳුනාගත් ප්‍රමුඛතාවකි. ඒ වෙනුවෙන් එක්සත් රාජධානියේ පුහුනුව ලත් විශේෂඥ වෛද්‍යවරියක්ද අනුයුක්ත කොට ඇති අතර පසුගිය වසර කිහිපය තුල අලුත් ගොඩනැගිලි සෑදීම නතරකර තිබූ නිසා ප්‍රමාද වූ මෙම ප්‍රමුඛ අවශ්‍යතාව ඉටුකිරීමට කතරගම දේවාලයේ බස්නායක නිළමේ සහ අනිකුත් පරිත්‍යාගශීලීන් ඉදිරිපත්වීම පැසසියයුතු කරුනකි. එම ඒකකය විවෘත කිරීමට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නියෝජ්‍ය ඇමති වෛද්‍ය හංසක විජේමුනි දෙදෙනාම සහභාගී වන්නේ එම පරිත්‍යාගයට සහ පරිත්‍යාගශීලීන්හට කරන ගෞරවයක් වශයෙනි. එහිදී වෛද්‍ය නලින්ද සිය කතාවේදී පරිත්‍යාගශීලීන් සියළු දෙනාහට ස්තුතිකරන අතර රජයේ අරමුදල් සහ අනිකුත් අරමුදල් රෝහල් වල අවශ්‍යතාවයන් ගේ ප්‍රමුඛතාව අනුව වැයකිරීමේ වැදගත්කම පැහැදිලිකරන ලදී. නලින්ද ගේ කතාවට අත් දෙකම උස්සා එකඟවිය හැකිය.
විසිවසරකට ආසන්න මගේ වෛද්‍ය පරිපාලන ජීවිතයේදී මා දුටු අවශ්‍යතාව හා ප්‍රමුඛතාව නොසලකා කරනලද වැයකිරීම් පිළිබඳ සියගනන් උදාහරන දිය හැක.
වරක් එවකට සිටි ඇමතිවරයා මා අමතා නුවර එළිය රෝහලට MRI යන්ත්‍රයක් ලබාදෙන්නදැයි විමසූ විට නුවරඑළිය රෝහලේ ප්‍රමුඛතාව CT Scanner යන්ත්‍රයක් මිස අඩු අවශ්‍යතාවක් සහ අධික නඩත්තු පිරිවැයක් සහිත MRI යන්ත්‍රය නොවන බව දැනුම් දුන්නෙමි. MRI යන්ත්‍රයක් ලබාදෙන්නේනම් වඩා සුදුසු ස්ථාන වන්නේ බදුල්ල පලාත් මහ රෝහල හෝ පේරාදෙනිය හෝ මහනුවර රෝහල් බවද දේශපාලන බලපෑම් මත හම්බන්තොට රෝහලට MRI යන්ත්‍රයක් ලබාදීමට තීරණය කිරීමද වැරදි ක්‍රියාවක් බවත් එය ලබා දීමට සුදුසු රෝහල මාතර මහරෝහල බවත් පැවසුවෙමි. කලකට පෙර විදේශීය ආයතනයක් මගින් ඩෙංගි සහ ලෙප්ටොස්පයිරෝසිස් හඳුනාගැනීම සඳහා PCR යන්ත්‍ර දෙකක් යාපනය සහ නුවරඑළිය රෝහල් වලට ලබාදීමට ඉදිරිපත් වූ අතර එම පරිත්‍යාග වෙනත් කිසිම රෝහලකට කල නොහැකි බවත් දැනුම්දෙන ලදී. ඒ කොරෝනා පැමිනීමට කලකට පෙර බැවින් PCR යන්ත්‍ර රෝහල් වල බහුල කාලයක් නොවිනි. යන්ත්‍රයට එක් වරකට අවශ්‍ය සාම්පල් ගනන මාස ගනනකටවත් එකතු නොවන නුවරඑළිය රෝහලේ අවශ්‍යතාවයක් නොවුනු මේ යන්ත්‍රය ඉඩපහසුකම් නොමැති බැවින් තාවකාලික පදනමින් බව පවසා අවශ්‍යතාව පැවති පේරාදෙනිය රෝහලේ ස්ථාපිත කර පරිත්‍යාග ආයතනයේ සිතද සතුටුකර රටේ අවශ්‍යතාවද ඉටුකර ගතිමි.
තැන තැන අපිලිවලට ගොඩනැගිලි සාදා ඉතා සීමිත ඉඩකඩක් ඉතිරි ව ඇති මාතර මහරෝහලට තනිතට්ටුවේ ගොඩනැගිල්ලක් පරිත්‍යාග කිරීමට පැමිනි දේශීය ආයතනයකට පරිත්‍යාගය නොලැබුනත් මේ සුළු ඉඩකඩේ තවත් තනිමහල් ගොඩනැගිල්ලක් සෑදීමට ඉඩදිය නොහැකි බව පවසා දීර්ඝ ලෙස සාකච්ඡා කර එම පරිත්‍යාගයෙන් බාහිර රෝගී අංශය, සායන සහ ඩිස්පැන්සරිය අළුත්වැඩියා කිරීමට එකඟකරගතිමි.
ප්‍රමුඛතා හඳුනා නොගත් පරිත්‍යාග පිළිබඳ උදාහරන අපේක්ෂා රෝහලෙන්ම ලබාදිය හැක. පරිත්‍යාගශීලියාට අවශ්‍ය වූයේ PET Scanner යක් ලබාදෙන්නය. ඒ ඔහුගේ පෞද්ගලික මුදලින් නොව ජනතාවගෙන් මුදල් එකතුකිරීමෙනි. රෝහලේ ප්‍රමුඛතාව MRI යන්ත්‍රයකි. (ප්‍රධානම අවශ්‍යතාවක් වුවද තවමත් MRI නැත. රජයේ අරමුදල් මගින් මේ වසරේදී මිලදී ගැනීමට සැලසුම් කර තිබේ). විශේෂඥ වෛද්‍යවරුන් සහ පරිපාලනයේ ඉල්ලීම නොසලකා දේශපාලන සම්බන්ධකම් හරහා පරිත්‍යාගශීලියා අඩු ප්‍රමුඛතාව පරිත්‍යාග කලේය. මිලියන සිය ගනනක යන්ත්‍රයක් මහරගමද, ජාතික රෝහලේද තිබේ. මිලියන ගනනක් වාර්ෂික නඩත්තුව සඳහාද කාර්යමණ්ඩලය සඳහාද වැයකරන අතර මහරගම යන්ත්‍රය සතියට එක් දිනක්ද, ජාතික රෝහලේ යන්ත්‍රය සතියට එක් දිනක්ද ක්‍රියාත්මක කරයි. ජාතික රෝහලේ PET යන්ත්‍රය පමනක් තිබුනේ නම් සතියට දින දෙකක් වැඩකර මිලියන් සිය ගනනක් ඉතිරිකර පිලිකා රෝහලට අත්‍යාවශ්‍ය MRI යන්ත්‍රයක්ද ලබාගත හැකිව තිබුනි. වසර කිහිපයකට පෙර රෝහලේ රෝගීන්ගේ අවශ්‍යතාව නොසලකා ළමා වාට්ටුවට යාබදව පරිත්‍යාගයකින් ඉඳිකල තට්ටු හතරක ගොඩනැගිල්ලේ තට්ටු දෙකක්ම කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි තත්වයකය. | 523 |
| 20 | පවුකාරයා නලින්ද ද ? | 461 |
