en
Feedback
Experiments & Wisdom

Experiments & Wisdom

Open in Telegram

විද්‍යා පරීක්ෂණ , විද්‍යාත්මක දැනුම , තාක්ශණික දැනුම... වැනි ආකර්ශනීය මාතෘකා යටතේ වෙනස්ම Channel එකක් අපි හැදුවා !😎🥳 🔥මේක වෙනස් අත්දැකීමක්🔥 ♣️Experiments & Wisdom♣️ Our Channel 👉🏽 @Experiments_AND_wisdom Our Group 👉🏽 @EAW_group

Show more
Buy Ad
1 175
Subscribers
No data24 hours
-47 days
-1630 days
Posts Archive
මේ තියෙන්නෙ ලියනාඩෝ ඩාවින්චිගෙ Paris Manuscripts නම් පොතේ පිටු කිහිපයක්. මේ පොතේ තියෙන්නෙ ඩාවින්චි ඇඳපු ඉංජිනේරු නිර්මාණ, වාස
+7
මේ තියෙන්නෙ ලියනාඩෝ ඩාවින්චිගෙ Paris Manuscripts නම් පොතේ පිටු කිහිපයක්. මේ පොතේ තියෙන්නෙ ඩාවින්චි ඇඳපු ඉංජිනේරු නිර්මාණ, වාස්තුවිද්‍යාත්මක නිර්මාණ සඳහා වන කටුසටහන් ගොන්නක්. #art #engineering #physics #science #amazing #Da_Vinci #Fact #facts #history #histry #mathematics Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

දියර ඔක්සිජන් (දියර නයිට්‍රජන් යොදාගනිමින් අපට සකසාගත හැක) තුළට ගිනි දැල්වූ ගිණිකූරක් දැම්මොත් මොකක් වේවි ද?  දියර ඔක්සිජන් ලා නිල් පැහැයකින් යුතු වේ. (එය මෙම වීඩියෝවේ පෙන්වා ඇත) ගිණිකූර දැමූ පසු දියර ඔක්සිජන් දහනය වීමට ඇරඹෙන අතර මෙය ඉතා ප්‍රවේශමෙන් සිදු නොකළහොත් භයානක ප්‍රතිඵල ඇති කළ හැකි පරීක්ෂණයකි. #chemistry #science #liquid_Oxygen #liquid_nitrogen #gas #liquid #oxygen #amazing #experiment #liquids ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

K2-18b එසේත් නැත්නම් EPIC 201912552 b යනු අපගේ ක්ෂීරපථ මන්දාකිණිය තුළ පවතින රතු වාමන තාරකාවක්(Red dwarf) වන K2-18 වටා කක්ෂගතව
K2-18b එසේත් නැත්නම්  EPIC 201912552 b යනු අපගේ ක්ෂීරපථ මන්දාකිණිය තුළ පවතින රතු වාමන තාරකාවක්(Red dwarf) වන K2-18 වටා කක්ෂගතව පවතින ග්‍රහයෙකි. අපගේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 124ක දුරින් මෙම ග්‍රහලෝකය පිහිටා ඇත. මෙය ජීවයට වඩාත් සුදුසු පරිසරයකින් යුක්ත වන අතර පෘථිවියේ අරය මෙන් 2.6ක අරයක් සහිත ග්‍රහලෝකයකි. මුලින්ම කෙප්ලර් දුරේක්ෂයට මෙය ග්‍රහණය කරගැනීමට හැකි වූ නමුත් මෑතකදී ජේම්ස් වෙබ් අභ්‍යාවකාශ දුරේක්ෂය යොදාගෙන සිදුකළ වැඩිදුර අධ්‍යයනයකදී ජීවයට වඩාත් සුදුසු බව තහවුරු කොට ඇත. #science  #physics #amazing #facts #astro #astronomy #space #Fact #life #James_Webb #Kepler #telescope ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

Made a tesseract with soap bubbles 🧼 සබන් බුබුළු භාවිතයෙන් ටෙසරැක්ට් එකක් හදමු ද? #geometry #physics #tesseract #amazing #science #maths #amazing #mathematics ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

Separation of liquids with different densities. ඝනත්වය වැඩි ද්‍රාවණ යටටත්, උඩට එනකොට ක්‍රමයෙන් ඝනත්වය අඩු ද්‍රාවණ ද වශයෙන් උස් මිනුම් සරාවකට ද්‍රාවණ කීපයක් එකතු කරගන්න. ඉන් පසු ඝනත්වය නොදන්නා යම් ඝන වස්තුවක ඝනත්වය පිළිබඳ ආසන්න අදහසක් ලබාගැනීමට වීඩියෝවේ පෙන්වා ඇති පරිදි සරල පරීක්ෂණයක් අපට සිදුකළ හැකිය. (අප යොදාගන්නා ද්‍රාවණ වල ඝනත්ව ගූගල් එකේ search කළොත් ලේසියෙන් අරගන්න පුළුවන් , නමුත් අපට ද්‍රවමානයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීමටත් පුළුවන) #physics #facts #science #density #liquids #measuring_Cylinder #experiment #amazing ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

දතක ශක්තිමත් බව මැන බලමුද? මේ දතට කිලෝග්‍රෑම් 285ක් / නිව්ටන් 2850ක් පමණ බරක් දරාගැනීමට හැකියාවක් පවතින බව ඔබ දකින්න ඇති. #experiment #Hydraulic_press #pressure #phyaics #tooth #strong #biology #facts #Human_Body ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

Repost from N/a
🏃‍♂️සියලුම A/L Science සිසුන්ට වැදගත් වන, 🔬Biology 🧮Combined Maths 🔭Physics 🧪Chemistry විශයන්වල, 📝Past papers,past pape
🏃‍♂️සියලුම A/L Science සිසුන්ට වැදගත් වන, 🔬Biology 🧮Combined Maths 🔭Physics 🧪Chemistry විශයන්වල, 📝Past papers,past paper markings,resource books මෙන්ම Shorts notes,Notes ඇතුලු බොහෝ දේ දැන් 📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™ වෙතින් 🏃‍♂️ඒ විතරක් නෙවෙයි🔽     📖දැනුම යාලුවන් එක්ක බෙදා ගන්න     📆Daily Questionnaire and Discussion Program හා සම්බන්ධ වීමට     📈Motivation post කියවන්න     📊A/L Science විශයන්වල polls,quizzes වලට සම්බන්ධ වීමට 🔴දැන්ම අපිත් එක්ක එකතු වෙන්න🔄

ව්‍යාකූල චලිතයක් දක්වන අවලම්බ පද්ධතියක්😵‍💫 #physics #motion #kinematics #science #mechanics #pendulum #chaotic ♣️Experiments & Wisdom♣️

Repost from N/a
🏃‍♂️සියලුම A/L Science සිසුන්ට වැදගත් වන, 🔬Biology 🧮Combined Maths 🔭Physics 🧪Chemistry විශයන්වල, 📝Past papers,past pape
🏃‍♂️සියලුම A/L Science සිසුන්ට වැදගත් වන, 🔬Biology 🧮Combined Maths 🔭Physics 🧪Chemistry විශයන්වල, 📝Past papers,past paper markings,resource books මෙන්ම Shorts notes,Notes ඇතුලු බොහෝ දේ දැන් 📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™ වෙතින් 🏃‍♂️ඒ විතරක් නෙවෙයි🔽     📖දැනුම යාලුවන් එක්ක බෙදා ගන්න     📆Daily Questionnaire and Discussion Program හා සම්බන්ධ වීමට     📈Motivation post කියවන්න     📊A/L Science විශයන්වල polls,quizzes වලට සම්බන්ධ වීමට 🔴දැන්ම අපිත් එක්ක එකතු වෙන්න🔄

⛰️ | Highest Mountain Ever Discovered | ⛰️ ⛰️ |දැනට සොයාගෙන ඇති උස ම කන්ද | ⛰️ The highest mountain discovered is the Olympus
+3
⛰️ | Highest Mountain Ever Discovered | ⛰️ ⛰️ |දැනට සොයාගෙන ඇති උස ම කන්ද | ⛰️ The highest mountain discovered is the Olympus Mons, which is located on Mars. දැනට සොයාගෙන ඇති උස ම කන්ද අඟහරු මතුපිට පවතින ඔලිම්පස් මොන්ස් කන්ද වේ. එය කි.මී 21.9 උස වන අතර පෘථිවිය මත උසම කන්ද ලෙස සැලකෙන එවරස්ට් හි උස කි.මී 8.849කි. එවරස්ට් මෙන් තුන්ගුණයකට ආසන්න උසක් ඔලිම්පස් මොන්ස් කන්ද හිමිකරගෙන ඇත. #space #facts #mars #astronomy #astro #physics #geology ♣️Experiments & Wisdom♣️

photo content

photo content

photo content

"It took me four years to paint like Raphael, but a lifetime to paint like a child" -PABLO PICASSO "රෆායල් වගේ සිතුවම් කරන්න
"It took me four years to paint like Raphael, but a lifetime to paint like a child"                          -PABLO PICASSO
"රෆායල් වගේ සිතුවම් කරන්න ඉගෙනගන්න මට වසර 4ක් ගත වුනා, නමුත් ජීවිත කාලයක් පුරාවට මම ළමයෙක් වගේ සිතුවම් කළෙමි."                          - පැබ්ලෝ පිකාසෝ
වයස 18 සිට 90 දක්වා පැබ්ලෝ පිකාසෝ කලාකරුවාගේ සිතුවම් කීපයක්.. #ART #Pablo_Picasso #Legend #evolution #Fact  #history ♣️Experiments & Wisdom♣️

Evolution of Picasso’s self-portraits from Age 18 to 90 #Artwork “It took me four years to paint like Raphael, but a lifetime
Evolution of Picasso’s self-portraits from Age 18 to 90 #Artwork
“It took me four years to paint like Raphael, but a lifetime to paint like a child.”
- ᴘᴀʙʟᴏ ᴘɪᴄᴀꜱꜱᴏ Science World | World of Engineering

sticker.webp0.23 KB

සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ සහ ඇල්සයිමර් රෝගියකුගේ මොළයේ ඇති වෙනස්කම් මෙම රූපයේ දක්වා ඇත . ඇල්සයිමර් යනු මතකය මකාදමන, සිතීමේ
සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ සහ ඇල්සයිමර් රෝගියකුගේ මොළයේ ඇති වෙනස්කම් මෙම රූපයේ දක්වා ඇත . ඇල්සයිමර් යනු මතකය මකාදමන, සිතීමේ හැකියාව අඩපණ කෙරෙන , අවසානයේ සරලතම කාර්‍යයක් පවා කරගත නොහැකි වන තත්ත්වයට ඇද දමන මිනිස් මොළය ආශ්‍රිත රෝගයකි. #Alzheimer #disease #science #biology #brain #neuro #Human_Body #memory ♣️Experiments & Wisdom♣️

The Andromeda galaxy is 6 times bigger in the sky than the full Moon: it's just too dim to clearly see it with the naked eye.
The Andromeda galaxy is 6 times bigger in the sky than the full Moon: it's just too dim to clearly see it with the naked eye. This composite image shows what it would look like at night if it was just brighter. ඔබ ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය රාත්‍රි අහසේ නිරීක්ෂණය කරන්නේ නම් සත්‍ය වශයෙන්ම එය පුර හඳට වඩා හය ගුණයකින් විශාල විය යුතුය. නමුත් ආලෝක වර්ෂ 2,537,000ක දුරත් සමඟ එහි ආලෝකය ඉතාමත් නොපැහැදිලිව අපට පෙනෙයි. මෙම රූපය සකසා ඇත්තේ දීප්තිය වැඩි වූයේ නම් අපට ඇන්ඩ්‍රොමීඩා පෙනෙන ආකාරය නිරූපණය කිරීමටයි . #science #Fact #physics #space #wisdom #Andromeda #moon #galaxy ♣️Experiments & Wisdom♣️

ශ්වසනය සහ හදගැස්ම අතර අන්තර් සම්බන්ධය. තද හුස්මක් ගන්නා විට හද ගැස්ම ඉහළ යයි. #heart #breathing #impact #lungs #biology #Human_Body #life ♣️Experiments & Wisdom♣️