en
Feedback
Experiments & Wisdom

Experiments & Wisdom

Open in Telegram

විද්‍යා පරීක්ෂණ , විද්‍යාත්මක දැනුම , තාක්ශණික දැනුම... වැනි ආකර්ශනීය මාතෘකා යටතේ වෙනස්ම Channel එකක් අපි හැදුවා !😎🥳 🔥මේක වෙනස් අත්දැකීමක්🔥 ♣️Experiments & Wisdom♣️ Our Channel 👉🏽 @Experiments_AND_wisdom Our Group 👉🏽 @EAW_group

Show more
Buy Ad
1 175
Subscribers
No data24 hours
-47 days
-1630 days
Posts Archive
ජේ. රොබර්ට් ඔපන්හයිමර්.
ජේ. රොබර්ට් ඔපන්හයිමර්.

රත්නපුර දිස්ත්‍රික්කය අවට භෞතික පංති සහ ලංකාවේ ඕනෑම තැනකට online පංති ආරම්භ කරනු ලැබේ .
රත්නපුර දිස්ත්‍රික්කය අවට භෞතික පංති සහ ලංකාවේ ඕනෑම තැනකට online පංති ආරම්භ කරනු ලැබේ .

photo content

මේ තියෙන්නෙ 1910 වසරේ අයිරිෂ්-ඕස්ට්‍රේලියන් ජාතික ඉංජිනේරුවෙක් සහ නව නිපැයුම්කරුවෙක් වූ ලුවිස් බ්‍රෙනන් විසින් එංගලන්තයේදී ලෝකයාට ඉදිරිපත් කළ දුම්රිය එංජිමක්. බ්‍රෙනන්ට අමතරව.... see more #monorail #gyroscope #gyro_monorail #Louis_Brennan #physics #train #engine #science #invention රැඳී සිටින්න අප සමඟම✌️👉 ♣️Experiments & Wisdom♣️

වසර කීපයකට පසු චැනල් එකේ පළ කරන පළමුවන විද්‍යාත්මක සොයාගැනීම වශයෙන් අද මම ඉදිරිපත් කරන්නේ 'Gyro Monorail | Brennan Monorail '
වසර කීපයකට පසු චැනල් එකේ පළ කරන පළමුවන විද්‍යාත්මක සොයාගැනීම වශයෙන් අද මම ඉදිරිපත් කරන්නේ 'Gyro Monorail | Brennan Monorail ' නැමැති නව නිපැයුම පිළිබඳ . වීඩියෝවක් සහ විස්තරයක් බලාපොරොත්තුවෙන් රැඳී සිටින්න. #monorail #gyroscope #gyro_monorail # Louid_Brennan #physics #train #engine #science #invention

photo content

සූදානමින් සිටින්න. නැවතත් මෙම නාලිකාවේ වැඩ පටන් ගන්නව😘

photo content

photo content

This photo shows the beginning of the Russian Revolution of 1917—the one that overthrew the Czar. It was taken on March 8 in
This photo shows the beginning of the Russian Revolution of 1917—the one that overthrew the Czar. It was taken on March 8 in Petrograd (St. Petersburg). 1917රුසියානු විප්ලවය ආරම්භ වූ කාලයට අයත් මෙම ඡායාරූපය - කුරිරු සාර් පාලනය පෙරලා දැමීමට එදා කාන්තා බලය කෙතරම් බලපෑවේද යන්න විදහා දක්වයි. පෙට්‍රොග්‍රෑඩ් හි දී (පීටර්ස්බර්ග්) මාර්තු 8(කාන්තා දිනය) දින පැවැති පෙළපාලිය මින් දැක්වේ. රුසියානු විප්ලවයට ආසන්නතම සිදුවීමක් වශයෙන් ලෝක ඉතිහාසයේ මෙම කාන්තා පෙළපාලිය සැලකේ. Happy revolutionary Women's Day ❤️🚩 විප්ලවවාදී කාන්තා දිනයක් වේවා ❤️🚩

photo content

photo content

photo content

photo content

photo content

photo content

Happy new year everyone 😘
Happy new year everyone 😘

photo content