Experiments & Wisdom
Open in Telegram
විද්‍යා පරීක්ෂණ , විද්‍යාත්මක දැනුම , තාක්ශණික දැනුම... වැනි ආකර්ශනීය මාතෘකා යටතේ වෙනස්ම Channel එකක් අපි හැදුවා !😎🥳 🔥මේක වෙනස් අත්දැකීමක්🔥 ♣️Experiments & Wisdom♣️ Our Channel 👉🏽 @Experiments_AND_wisdom Our Group 👉🏽 @EAW_group
Show more1 175
Subscribers
No data24 hours
-47 days
-1630 days
Posts Archive
1 175
'Sunflower' නමින් හැඳින්වෙන මෙම smart solar panel එක(සුහුරු සූර්‍ය පැනලය) සාමාන්‍ය පැනල් වලට සාපේක්ෂව 40%ක විදුලියක් වැඩිපුර උත්පාදනය කරනු ලබයි. සැර කුණාටු සුළං හමන විට ස්වයංක්‍රීයව හැකිලීමටත්, සූර්‍යයා ඇති දිශානතියට අනුව තම පිහිටීම සුදුසු පරිදි ආනත කරගැනීමටත් මීට හැකියාවක් පවතී. වසරකට ගණන් බලා ඇති පරිදි කිලෝ වොට් පැය 4000ක් උත්පාදනය කරන මෙයට සාමාන්‍ය එදිනෙදා ගෙදර-දොර විදුලි අවශ්‍යතා පහසුවෙන් සලසන්න ප්‍රමාණවත් සැපයීමක් ලබාදීමට හැක.
#solar #panel #energy #renewable #eco_friendly #smart #automated #innovations #science #physics #electricity #solar_panel
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
Repost from N/a
මොකක්ද මේ Project SKAO කියන්නේ 🤔
මේ කියන්න යන්නේ දැනට නිපදවිමට නියමිත ලෝකේ විශාලම දුරේක්ෂය ගැන. රටවල් 16ක එකතුවෙන් ඉදිකරන මේ ව්‍යාපෘතියේ විශේෂය වෙන්නේ ලොව පළමු වතාවට Global antenna system + Artificial Intelligent තාක්ෂණය භාවිතා කිරීම නිසයි. 📡📌 ඉතින් මේ ගැන හරියටම දැනගන්න, කියවන්න අපේ Channel එකට Join වෙන්න. විශ්වයේ දැනුම අනන්තයටම හොයාගෙන යන්න, නොදන්න දේවල් දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න. ✨ මේක ඔයා join වෙන්නම ඕනේ channel එකක් 😌
1 175
+3
Voyager 1 නැවතත් යථා තත්වයට !
මානව සංහතිය වෙනුවෙන් අභ්‍යාවකාශය තුළ වැඩිම දුරක් ගවේෂණය කර ඇති අභ්‍යාවකාශ යානව ඊයේ දින සිට නැවතත් සේවයට වාර්තා කරයි.
වැඩිදුර කියවීමට 👉 මෙතනින් යන්න.
#science #space #interstellar #physics #astro #astronomy #astrophysics #engineering #voyager_1 #distant #amazing #facts #universe #probe #spacecraft
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
'Sunflower' නමින් හැඳින්වෙන මෙම smart solar panel එක(සුහුරු සූර්‍ය පැනලය) සාමාන්‍ය පැනල් වලට සාපේක්ෂව 40%ක විදුලියක් වැඩිපුර උත්පාදනය කරනු ලබයි. සැර කුණාටු සුළං හමන විට ස්වයංක්‍රීයව හැකිලීමටත්, සූර්‍යයා ඇති දිශානතියට අනුව තම පිහිටීම සුදුසු පරිදි ආනත කරගැනීමටත් මීට හැකියාවක් පවතී. වසරකට ගණන් බලා ඇති පරිදි කිලෝ වොට් පැය 4000ක් උත්පාදනය කරන මෙයට සාමාන්‍ය එදිනෙදා ගෙදර-දොර විදුලි අවශ්‍යතා පහසුවෙන් සලසන්න ප්‍රමාණවත් සැපයීමක් ලබාදීමට හැක.
#solar #panel #energy #renewable #eco_friendly #smart #automated #innovations #science #physics #electricity #solar_panel
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
අධි වෝල්ටීයතා හමුවේ ලෝහ පා කිරීම ඇත්තෙන්ම මැජික් එකක් වගේ පෙනුනත් මේක ඉතාමත් වේදනාකාරී මැජික් එකක් වෙලා අවසානයේ නවතින්න පුළුවන්.
විදුලිය සමඟ දාන සෙල්ලම් හරි පරිස්සමින් කරන්න ඕන !
#levitation #science #Dangerous #danger #physics #electricity #voltage #current
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
කොහොමද ඒක !
මෙතන ඇත්තෙන්ම පාරදෘෂ්‍ය බටයක් පාවිච්චි කරල වතුර ඉහළට පම්ප කරනවා. අපට නම් ඉතිම් මැජික් වගේ .
#illusion #transparent #tube #magic #amazing
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
පැයට කිලෝමීටර් 90ක වේගයකින් ඇපල් ගෙඩි දෙකක් ඝට්ටනය වීමට සැලැස්වුවහොත් කුමක් වේවි ද?
#collision #apples #speed #motion #kinematics #Dangerous #science #physics #amazing
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
mini-acoustic levitator.
Acoustic Levitation එසේත් නැත්නම් ධ්වනි තරංග යොදාගෙන වස්තුවක් පා කිරීමේ තාක්ෂණය ගැන තමයි අද මේ පෙන්වන්නෙ.
මෙතන අපි පහළින් හෝ ඉහළින් එසේත් නැත්නම් දෙපැත්තෙන්ම Ultrasonic Transducer/ Ultrasonic Sensor එකක් හෝ දෙකක් ස්ථානගත කරනවා. එක් Transducer එකක් භාවිත කරනකොට අපි කරන්නෙ තරංග පරාවර්තනය වන ආකාරයට ඊට ඉදිරියෙන් කාඩ්බෝඩ් කැබැල්ලක් වගේ බාධකයක් තබන එක. ඊටපස්සෙ ඉතින් වස්තු පා කර කර මානසික තෘප්තියක් ගන්න තමයි ඔයාට තියෙන්නෙ. Electronics වලට ආස නංගිලා මල්ලිලාට මේක වැදගත් වේවි කියල මම හිතනවා. හෙට ඉස්කෝලෙ ඇරිල ගෙදර යන ගමන් electronic බඩු කඩෙන් අහල බලන්න මේ sensor/Transducer එකක් ගන්න තියෙයිද කියල එතන.
#sensor #transducer #acoustic #levitation #physics #science #amazing #waves #sound #experiment #facts
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
මිලිමීටර් 10ක ඝනකමකින් යුතු වීදුරුවක් මතට ලාවා දාල බලමුද?
#lava #glass #physics #experiment #Dangerous #science
ජෙට් එංජිමකට මුහුණ-දෙන්න ගියොත් ඔයාට මොකක් වේවි ද?
#jet #engine #physics #biology #harm #Dangerous #danger #science
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
Jet Engine
ජෙට් එංජිමකට මුහුණ-දෙන්න ගියොත් ඔයාට මොකක් වේවි ද?
#jet #engine #physics #biology #harm #Dangerous #danger #science #experiment
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
බලමු අපි මේ ව්‍යූහයට කොච්චර බරක් දරාගන්න පුළුවන් වේවි ද කියල.
#physics #science #newton #mechanics #constructiin #engineering #Strength #isotruss #strong #amazing
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
චුම්බක වල ගුණ, විද්‍යුත්-චුම්භක ප්‍රේරණය භාවිත කරමින් නිර්මාණය කර ඇති විද්‍යාත්මක නිර්මාණ කීපයක් මෙහි දැක්වේ.
#levitation #magnets #magnetic #science #physics #amazing
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
'වැනෙන වීදුරු'
ඔබේ බේබදු මිතුරන් මෙය අගය කරාවි.
#physics #glasses #drunk
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
Color laser + smoke generator
#laser #physics #amazing #gas #smoke #art
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
+5
Early Papers (MS Add. 3958) | මුල්කාලීන ලිපි ලේඛන
Ms. Add. 3958 ලෙසට නම් කර ඇති මෙම සටහන් අයත් වන්නේ සර් අයිසැක් නිව්ටන්ට ය. ඔහුගේ භෞතික විද්‍යා ගවේෂණයේ මුල්කාලීන සටහන්, කෙටි සටහන්, ලිපි, පර්‍යේෂ්ණ වාර්තා ඇතුලත් කොට සැකසූ එකතුවක් ලෙසට මෙය දක්වන්න පුළුවන්. ඇත්තෙන්ම පිටු 190ක් තියෙයි මේ සටහන් පොතේ. මම අද ඔයාලට ඉදිරිපත් කරන්නෙ ඒකෙන් පිටු හයක් වගේ පොඩි ප්‍රමාණයක් පමණයි. 1660 පටන් 1670 මුල් භාගය තාක් කාලය තුළ නිව්ටන්ගේ සටහන් මෙහි අඩංගු වනවා. මෙතනින් අති බහුතරයක් ගණිතමය සාධන ක්‍රමවේද වන අතර යම් ප්‍රමාණයක් ආලෝකය පිළිබඳ සටහන් වේ.
සම්පූර්ණ ලේඛනය දැකබලා ගන්නට ආස කෙනෙකුට කේම්බ්‍රිඩ්ජ් ඩිජිටල් පුස්තකාලය පරිශීලනය කරන්න පුළුවන්.
👉👉 මෙතනින් ගිහින් බලන්න.
මේ වගේ ම ඩාවින්චිගෙ පැරිස් අත්පිටපත් වලින් පිටු කීපයක් කලින් මම ඔයාලට දැකබලාගන්නට ඉදිරිපත් කළා. ඒකත් බලාගන්න 👉මෙතනින් ගිහින්.😉
#facts #optics #mathematics #notes #history #newton #legend #physics #science
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
Plato is my friend, Aristotle is my friend, But my Greatest friend is Truth ~Sir Issac Newton"ප්ලේටෝ මාගේ මිතුරාය, ඇරිස්ටෝටල්ද මාගේ මිතුරෙකි, නමුත් 'සත්‍යය' මාගේ පරම මිතුරා වේ." ~සර් අයිසැක් නිව්ටන්. #quote #newton #legend #physics #science ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘
1 175
Repost from Telegram Updates Sinhala 🇱🇰
❗️WARNING❗️
🔴 Telegram 🔴 ගැන දන්නැතුව ඔයත් account එක ban කරගන්නද හදන්නේ ❓😱
⭕️ හැමදේම දැනගෙන කරන්න ⭕️
Telegram Updates Sinhala 🇱🇰
#Telegram #Sinhala ➡️
1 175
Plato is my friend, Aristotle is my friend, But my Greatest friend is Truth ~Sir Issac Newton"ප්ලේටෝ මාගේ මිතුරාය, ඇරිස්ටෝටල්ද මාගේ මිතුරෙකි, නමුත් 'සත්‍යය' මාගේ පරම මිතුරා වේ." ~සර් අයිසැක් නිව්ටන්. #quote #newton #legend #physics #science ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘
