en
Feedback
Experiments & Wisdom

Experiments & Wisdom

Open in Telegram

විද්‍යා පරීක්ෂණ , විද්‍යාත්මක දැනුම , තාක්ශණික දැනුම... වැනි ආකර්ශනීය මාතෘකා යටතේ වෙනස්ම Channel එකක් අපි හැදුවා !😎🥳 🔥මේක වෙනස් අත්දැකීමක්🔥 ♣️Experiments & Wisdom♣️ Our Channel 👉🏽 @Experiments_AND_wisdom Our Group 👉🏽 @EAW_group

Show more
Buy Ad
1 175
Subscribers
No data24 hours
-47 days
-1630 days
Posts Archive
කෝක් එකට බියුටේන් වාතය ටිකක් එකතු කරන්න. රොකට් එකක් හදාගත්ත පුළුවන් ! #Coke #butane #chemistry #science #experiment #amazing ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

ඔයාට භෞතික විද්‍යාව හොඳට පුළුවන් නම් ගොඩක් දේවල් වලට තියෙන්නෙ හරි සරල උත්තර කියල තේරේවි 😉 #science #physics #Motion #mechanics #amazing ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

තියරියට අනුව සෑම දේදුන්නක් ම වෘත්තාකාර වේ. සාමාන්‍යයෙන් ඔබට පොළවේ හිඳ දැකිය හැක්කේ ඉන් අර්ධයකි. නමුත් ඔබ ගුවන් යානයක හෝ ගොඩක්
තියරියට අනුව සෑම දේදුන්නක් ම වෘත්තාකාර වේ. සාමාන්‍යයෙන් ඔබට පොළවේ හිඳ දැකිය හැක්කේ ඉන් අර්ධයකි. නමුත් ඔබ ගුවන් යානයක හෝ ගොඩක් උස ගොඩනැඟිල්ලක ඉන්නවා නම් සමහරවිට වෘත්තාකාර දේදුන්නක් බලාගන්න පුළුවන් වේවි . 🌈 #rainbow #nature #physics #optics #science ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

' මජිඩ් කවෝසිෆාර් ' නැමැත්තා මිනීමරුවෙක්. හැබැයි හොඳ තාත්ත කෙනෙක්. 2005 වගේ ඈත කාලෙක ඉරානයේ උසාවියක සිටපු ඉතාමත් දූෂිත විනිශ්
' මජිඩ් කවෝසිෆාර් ' නැමැත්තා මිනීමරුවෙක්. හැබැයි හොඳ තාත්ත කෙනෙක්. 2005 වගේ ඈත කාලෙක ඉරානයේ උසාවියක සිටපු ඉතාමත් දූෂිත විනිශ්චයකාරවරයෙකුව මේ පුද්ගලයා විසින් මරා දමා තිබෙනවා. එම රටේ නීතිය කෙතරම් අමානුෂික ද කීවොත්, 2007 වසරේදී ප්‍රසිද්ධියේ මේ පුද්ගලයා එල්ල මරා දමනවා. මරණ මංචකයේ සිට වුවත් ඔහු තමාගේ දුව සතුටින් තියන්න උත්සාහ කරනවා. මනුෂ්‍ය වර්ගයා මීට වඩා උසස් විය යුතුයි. ම්ලේච්ඡත්වය නොව මානුෂීයත්වය දෙසට පියමැනිය යුතුයි . ඒ උදෙසා රටේ පාලන තන්‍ත්‍රය මානුෂික එකක් වීම අත්‍යාවශ්‍යයි !  යම්කිසි ආගමකට, ජාතියකට, පුද්ගලයන් අතලොස්සකට ඇඟිල්ල දිගු කිරීම නොව විචාර බුද්ධියෙන් යුතුව අපි කවුරුත් ලෝකයා දෙස බලන්න ඉගෙනගත යුතුයි. ඇත්තෙන්ම ඔයා හිතන විදිහට මොකක්ද සැබෑ ගැටලුව ?

ඇලුමිනියම් මතින් රසදිය බිඳුවක් තැබූවොත් කුමක් වේවි ද? #aluminium #mercury #chemistry #science #danger ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

කොහොමද ඒක😶‍🌫 🥶🥶 #winter #ice #nature ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

😂🔥
😂🔥

පෘථිවියේ ඉතිහාස ගමන ⏳ මේතාක් එහි ඓතිහාසික ගමන් මඟ අතරතුර දී අපේ පෘථිවිය විවිධාකාර අවධි පසු කර ඇත. මේ දක්වා ඇත්තේ ඉන් ප්‍රධානත
පෘථිවියේ ඉතිහාස ගමන ⏳ මේතාක් එහි ඓතිහාසික ගමන් මඟ අතරතුර දී අපේ පෘථිවිය විවිධාකාර අවධි පසු කර ඇත. මේ දක්වා ඇත්තේ ඉන් ප්‍රධානතම අවධි කීපයක් පිළිබඳ ය. ඇත්තෙන්ම , තව අවුරුදු බිලියනයකට විතර පස්සෙ අපේ පෘථිවියේ අනාගතය මොකක් වේවි කියල ද හිතන්නෙ ඔයා? #earth #history #science #life #planet #stages #physics ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

The oscillation of the candle, by melting the wax and reducing the mass. And then inertia enters the process. ඉටිපන්දම දෝලනය වීම සිදුවෙන්නේ ඉටි දැවී ගොස් එහි ස්කන්ධය ක්‍රම ක්‍රමයෙන් අඩුවනවාත් සමඟය. ඊළඟට අවස්ථිතිය වැඩේට බහිනව මේ දෝලනය දිගටම පවත්වාගෙන යාමට. අවස්ථිතිය ගැන දන්නෙ නැත්නම් 👉 මෙතනින් එන්න #candle #wax #oscillation #science #physics #amazing #inertia ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

චන්ද්‍රයාගේ වඩාත් පැහැදිලි ඡායාරූප කීපයක්. #moon #photography #amazing #astro ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘
+2
චන්ද්‍රයාගේ වඩාත් පැහැදිලි ඡායාරූප කීපයක්. #moon #photography #amazing #astro ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

කැමති අය ඉන්නවා නම් මේක ගැන බලන්න
කැමති අය ඉන්නවා නම් මේක ගැන බලන්න

The Mandela Effect මැන්ඩෙලා ආචරණය. පළමුවන පබලුව පෙට්ටියෙන් එළියට දාරයේ ගැටෙන ලෙසට වහාම ඇදගනියි. ඒත් සමඟම වේගයෙන් පබලු මාලය ඉවතට ඇදගෙන යන විට මෙම ආචරණය ඇති වෙනව. පළමු පබලුව හා එය පසුපසින් පැමිණෙන ඊළඟ පබලුව අතර ඇති කෝණය වෙනස් වෙන අතර ඒවා එකිනෙකා ගැටෙයි. නැත්නම් හරි සරලයි, මේ වීඩියෝ එකේ කරනව වගේ මාලෙ බිමට වැටෙන විදිහට මේසයක් උඩ පෙට්ටිය තියල පරීක්ෂණය කරන්න. ගෙදර  කොහේ හරි තියෙන ඇට-මාලයක් අරගෙන මේක කරල බලන්න 😉  (පිරිමි ළමුන්ට:- ගෙදර අක්කල/නංගිලගෙ ආභරණ ගන්නව නම් හරි පරිස්සමින් , හොරෙන් අරන් පරීක්ෂණය කරල තිබ්බ විදිහටම තියන්න) #effect #mandela #physics #science #amazing #experiment ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

පීඩනයෙන් යුතු වාත ධාරාවක් පාවිච්චි කළා නම් දොඩම් ලෙලි ගහන්න හරි ලේසියි. #pressure #science #physics #amazing #experiment ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

පූසොත් ආසයි භෞතික විද්‍යාවට😘 #fun #kittens ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

මෙගාපික්සල් 80ක සඳේ ඡායාරූපයක්. #moon #photography #amazing #astro ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘
මෙගාපික්සල් 80ක සඳේ ඡායාරූපයක්. #moon #photography #amazing #astro ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

Sound pressure is the variable overpressure that occurs in an elastic medium when a sound wave passes through it. ධ්වනි පීඩනය සඳහා ප්‍රායෝගික උදාහරණයක් . #sound #pressure #waves #physics #science ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

මේ තියෙන්නෙ ඔයාල සමහර වතුර Filter වල මුදුනේ එහෙම දැකල තියෙන ලොකු ප්ලාස්ටික් බූලි හදන විදිහ. ඔය තියෙන්නෙ Compressor එකක්. ප්ලාස්ටික් සැකසුම් කටයුතු නිම කරල මේ මැෂින් එකෙන් තමයි බූලිය අධි පීඩනයක් යටතේ පුම්බන්නෙ. #technology #tec #plastic #container #pressure ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

බර රහිත බව පිළිබඳ පරීක්ෂණයක්. අභ්‍යාවකාශයට ගිය දවසට ඔයාට මේක කරල බලන්න පුළුවන්.🙂👍 #weightlessness #experiment #physics #space #science #amazing ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

එක්සත් ජාතීන් ලෝකයාට මවාපාන ෆැන්ටසිය සහ යථාර්ථය !
එක්සත් ජාතීන් ලෝකයාට මවාපාන ෆැන්ටසිය සහ යථාර්ථය !

Shape memory effect(S.M.E.) හැඩහුරු මතක ආචරණය සමහර ලෝහ වලට ඒවායේ හැඩය බාහිරින් බලයක් යොදා කොතරම් වෙනස් කළ ද එහි මුල් හැඩය මතකයේ තබා හිඳ උෂ්ණත්වය වැඩි පරිසරයක් හමුවේ දී නැවතත් යථා තත්ත්වයට පත්වීමට හැකියාවක් පවතී. Material-physics වලදී මේ සංකල්පය වැඩිදියුණු කරල Shape Memory alloys , Shape Memory materials නිර්මාණය කරනවා. (Alloy-මිශ්‍ර ලෝහ | material- ද්‍රව්‍ය, පදාර්ථය) #SME #alloys #memory #shape #physics #science #amazing ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘