en
Feedback
OCB

OCB

Closed channel
2 769
Subscribers
No data24 hours
-117 days
-5530 days
Posts Archive
OCB
2 769
photo content

OCB
2 769
" ලිලැක් " කියන පොතේ pdf එක තියෙන කෙනෙක් එවන්නකො @S1Len7_M

OCB
2 769
anew thank you halow

OCB
2 769
Happy birthday bro @NotTh ❤️🥳🥳🥳🎂🥳❤️

OCB
2 769

OCB
2 769
❤️‍🔥 Telegram group with around 3000 members is sale for Rs.1000 https://t.me/+82XzrevgLR9mMGQ9 ❤️‍🔥 Telegram group with 1200+ members is sale for Rs.400 https://t.me/+_z5h6E8cy2ZlYTg9 ❤️‍🔥 Telegram group with 1000+ members is sale for Rs.350 https://t.me/+4NzA3To2RxU3MWI1 ◽️Real Live Sri Lankan Accounts ◽️you can post whatever you want. Drop your prices. @Voxagent you can start your own channels,promote your products or courses. IDC just wanna sell this

OCB
2 769
❤️‍🔥 Telegram group with 3000+ members is sale for Rs.1000 ❤️‍🔥 Telegram group with 1200+ members is sale for Rs.400 ❤️‍🔥 Telegram group with 1000+ members is sale for Rs.350 ◽️Real Live Sri Lankan Accounts ◽️you can post whatever you want. Drop your prices. @Voxagent you can start your own channels,promote your products or courses. IDC just wanna sell this

OCB
2 769
ජලය නිසි ලෙස පානය නොකිරීමෙන් නිදිමත ඇතිවෙන බව ඔබ දැන සිටියාද ? 💧සාමාන්‍යයෙන් මිනිසෙකු දිනකට අවම වශයෙන් ජලය ලීටර 2.7ක් පානය ක
ජලය නිසි ලෙස පානය නොකිරීමෙන් නිදිමත ඇතිවෙන බව ඔබ දැන සිටියාද ? 💧සාමාන්‍යයෙන් මිනිසෙකු දිනකට අවම වශයෙන් ජලය ලීටර 2.7ක් පානය කිරීම අනිවාර්‍ය වේ. නිසි ලෙස ජලය පානය නොකිරීම මගින් ශරීරය විජලනය වේ🥵. ශරීරය විජලනය වීම රුධිර පීඩනයට බලපාන බැවින් එය ඔබගේ මොළය වෙත සැපයෙන රුධිර ප්‍රවාහය අඩු කරයි. තවද විජලනය නිසා ඔබේ මාංශ පේශි වල නිසි ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය ජලය නොමැතිකමක් ඇති කිරීමෙන් ශාරීරික කාර්යයන් සහ එදිනෙදා ක්‍රියාකාරකම් වලදී වඩාත් දුෂ්කර හා වෙහෙසකාරී බවක් දැනිය හැකිය. එනම් යම් වෙහෙසකාරී කටයුත්තක් (ශාරීරික හෝ මානසික වෙහෙස ඇති කරන කටයුත්තක්) සිදු කිරීමට යාමේදී ඔබට නිදිමත😴 සහ තෙහෙට්ටුව🥱 දැනෙන්නේ මේ නිසාය. ශාරීරිකව වෙහෙසෙන ක්‍රියාවලි වලට ක්‍රීඩා කිරීම🏃‍♂️, එදිනෙදා නිවෙස් ක්‍රියාකාරකම්🚶‍♀️ ආදිය ඇතුලත් වෙන අතර මානසිකව වෙහෙසෙන ක්‍රියාකාරකම් වලට පාඩම් කිරීම🧑‍🎓, ඉගෙනුම් ක්‍රියාවලි, ගැටළු විසඳීම්✍️ ආදිය ඇතුලත් වේ. දිනකට ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම මගින් මෙම විජලන තත්වය මඟහරවාගත හැකි අතර වඩාත් ක්‍රියාශීලීව දවස ගත කිරීමට හැකියාව මෙමගින් ලැබේ. දැන් තේරෙනව නේද පාඩම් කරද්දි නිදිමත එන්නෙ ඇයි කියලා ? පාඩම් කරනකොට වතුර බෝතලයක් ළඟ තියන් පාඩම් කරන්න කියන්නෙ ඇයි කියලා. මේ ආටිකල් එක ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්‍යෙන්ම ❤️ එකක් දාලා තව කට්ටියට දැනගන්නත් එක්ක share කරන්න අමතක කරන්න එපා ! #DetailedDescription #ArticleForm 𝚂𝙲𝙸𝙴𝙽𝙲𝙴 𝙵𝙾𝚁 𝙺𝙽𝙾𝚆𝙻𝙴𝙳𝙶𝙴™ ✔️

OCB
2 769
IMG_20230919_165220_743.m4a2.45 MB

OCB
2 769
2022(2023) Combined maths A/L paper එක තියෙන කෙනෙක් එවන්නකො, උත්තර එක්ක තියෙන එක එපා 😗

OCB
2 769
මේ..😶 ඔයාලට phone එක විකුනණකොට හෝ මොනවහරි prvt දෙයක් delete කරද්දී බය හිතෙන්නෙ නැද්ද කවුරු හරි පස්සේ මේවා recover කරල බලයි ක
මේ..😶 ඔයාලට phone එක විකුනණකොට හෝ මොනවහරි prvt දෙයක් delete කරද්දී බය හිතෙන්නෙ නැද්ද කවුරු හරි පස්සේ මේවා recover කරල බලයි කියල.😢 (ජීවිත විනාස වෙනවා ඕනි තරම් මේ දේ නිසා💔) ඉතින්.. මොකද කියන්නේ, මොන වැඩ්ඩෙක්ටවත් recover කරගන්න බැරි වෙන්න data delete කරන විදිය සහ phone එකක් විකුනන්න, කඩේකට හදන්න දෙන්න කලින් recover කරගන්න බැරි වෙන්න හදන විදිය ගැන tips ටිකක් ගේන්නද?😏 ඕනි අය මේ චැනල් එකට join වෙන්න. ඔයාලට ගොඩක් වටින දේවල් තියනව ඇවිත්ම බලන්නhttps://t.me/+Y51jnMB3S65kYzll

OCB
2 769
අනුරාධ සර්ගෙ රිවිෂන් ඔන්ලයින් time table එකයි , අජන්ත සර්ගෙ රිවිෂන් time table එකයි දාන්නකො ක්ලාස් යන කෙනෙක්

OCB
2 769
sticker.webp0.12 KB

OCB
2 769
මෙ පොත් සෙට් එකෙ PFD තියෙන කෙනෙක් එවන්නකො 🫶 @S1Len7_M
මෙ පොත් සෙට් එකෙ PFD තියෙන කෙනෙක් එවන්නකො 🫶 @S1Len7_M

OCB
2 769
Photoshop වල Clipping Mask බාවිත කරන හැටි https://youtu.be/XVxwk_5OT-c
Photoshop වල Clipping Mask බාවිත කරන හැටි https://youtu.be/XVxwk_5OT-c

OCB
2 769
බෙල්ල කැඩෙන screen rotaion නවත්තන්න Android P Rotation Tool https://youtu.be/1prEo44hdUo
බෙල්ල කැඩෙන screen rotaion නවත්තන්න Android P Rotation Tool https://youtu.be/1prEo44hdUo

OCB
2 769
තමන්ගෙ ෆෝන් එකෙ අලගිය මුලගිය තැන් දැනගන්න AnTuTu Benchmark https://youtu.be/G1WyPmFSIGQ
තමන්ගෙ ෆෝන් එකෙ අලගිය මුලගිය තැන් දැනගන්න AnTuTu Benchmark https://youtu.be/G1WyPmFSIGQ

OCB
2 769
*අද 2023 AL ICT CSS වල දෙවන දවස . සූදානම්ව සිටින්න..* හිත හොද අය යාලුවන්ට group වලට දාන්න.🥰 (අද අගහරුවාදා හරියටම රාත්‍රී 9.0
*අද 2023 AL ICT CSS වල දෙවන දවස . සූදානම්ව සිටින්න..* හිත හොද අය යාලුවන්ට group වලට දාන්න.🥰 (අද අගහරුවාදා හරියටම රාත්‍රී 9.00 ට) සජීවීව සම්භන්ද වීම අනිවර්‍ය වේ.. *✅ඕන අය පහත whatsapp Group එකට Join වෙන්න..* https://chat.whatsapp.com/CPeC1LndKRJFYrA7OKVgdJ *✅පහත youtube නාලිකාව ඔස්සේ සජීවීව සම්භබන්ද වෙන්න..* www.youtube.com/alictclass *telegram ඉන්න අය Link එක* ✅https://t.me/alictonlineguru *Dhanushka Ravishan - ICT*

OCB
2 769

OCB
2 769
ලේසියෙන් ෆෝන් එකෙන් audio video edit කර ගන්න Audio Video Factory for Android https://youtu.be/VFqzEB5bELo
ලේසියෙන් ෆෝන් එකෙන් audio video edit කර ගන්න Audio Video Factory for Android https://youtu.be/VFqzEB5bELo