en
Feedback
OCB

OCB

Closed channel
2 769
Subscribers
No data24 hours
-117 days
-5530 days
Posts Archive
OCB
2 769

OCB
2 769
Bio kara Campus sure nathi ayata try karanna open ekath full government and fees aduyi

OCB
2 769
DEGREE COURSES The Open University of Sri Lanka (OUSL) Admission for Degree Programmes (Courses) 2024/2025 01. Bachelor of Science (BSc) (Hons) in Nursing 02. Bachelor of Pharmacy (BPharm) (Hons) 03. Bachelor of Medical Laboratory Sciences (MLS) (BMLS) (Hons) 04. BSc (Hons) in Psychology • Qualification: GCE A/L or Course in Relevant Field or Foundation Course or Equivalent / Other • Duration: 4 Years • Online Application • Closing Date: 2024.07.05 Full Details: https://www.lankavacancy.com/2024/06/6587.html WhatsApp Group Link: https://bit.ly/plusinfolk

OCB
2 769
⚡️ අද :ප්‍රතිඵල පැමිණීමෙන් පසු හරිම TRACK එකට වැටෙමු. ඊයේ තියන්න බැරිවුන MEETING එක අද : ජූනි 02 ඉරිදා 🔴 2024 A/L SPECIAL ME
⚡️ අද :ප්‍රතිඵල පැමිණීමෙන් පසු හරිම TRACK එකට වැටෙමු. ඊයේ තියන්න බැරිවුන MEETING එක අද : ජූනි 02 ඉරිදා 🔴 2024 A/L SPECIAL MEETING 🗓 අද ජුනි 2 ඉරිදා රාත්‍රී 8.00 - 9.30 ✨ 🔴විභාගයට තව මාස 5යි . 🔥ඉතිරි කාලය නිවැරදිවම කලමණාකරණය කරගෙන A3කට යන හැටි අද කතාකරමු 📈 පරණ පාඩම් ආවරණය කරගන්න ක්‍රම PAPERS ලිවීම ඇරඹීම PAST PAPERS PLAN වැඩියෙන්ම වැදගත් වෙන විෂය කොටස් SUBJECT BALANCE කිරීම 🔝 මේ වෙද්දි 2023 ප්‍රතිඵලයෙන් ලැබිලා තියෙන්නේ මොන ප්‍රතිඵලයක් වුනත් ඉතුරු කාලේ කලමණාකරණය කරලා හොදම ප්‍රතිඵලයකට යන හැටි හෙට රෑ කතාකරමු. (එහෙම කරපු ලමයින්ගේ උදාහරණත් එක්කම) 🔴අදට අදාල ධාරාවිද්‍යුතය පාඩම අගහරුවාදා රාත්‍රී LIVE එකකින් කරනවා 🔵Telegram Channel එකට Join වෙලා ඉන්න✔️ 🔗Telegram : t.me/APMR24 එක පාරක් වරදින්න පුලුවන්. ඒනිසා හැමදාටම පරදින්න එපා‼️ #දිනලා_විතරක්_ඉවරකරමු 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

OCB
2 769
Math innoo. One deyak ahanna. @alexaherseIf

OCB
2 769
sticker.webp0.20 KB

OCB
2 769
Prasna thiye nm ahanna free welawara uttara dennam

OCB
2 769
2023(2024) Combined maths A/L Full paper එක තියෙන කෙනෙක් දාන්නකො @Lunayar_14

OCB
2 769
Repost from Physics_Practicals
✳️ PRACTICAL VIDEO KEYS 1. ව'නියර කැලිපරය භාවිතය 2. මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය භාවිතය 3. ගෝලමානය භාවිතය. 4. චල අන්වීක්ෂය භාවිතය 5. බල සමාන්තරාස්‍ර නියමය සත්‍යපනය කිරීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම. 6. ඝූර්ණ පිළිබඳ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම 7. u නලය භාවිතයෙන් ද්‍රවයකයක සාපේක්ෂ ඝණත්වය සෙවීම 8. හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවවල සාපේක්ෂ ඝණත්වය සෙවීම 9. බර යෙදු පරීක්ෂණ නළය භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම 10. සරල අවලම්භය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම 11. හෙලික්සීය දුන්නකින් අවලම්භනය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම 12. ධ්වනිමානය භාවිතයෙන් ඇඳි කම්බියක සංඛ්‍යාතය සහ කම්පන දිග අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම 13. සංවෘත නලයක් හා සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය සහ නළයේ ආන්ත ශෝධනය සෙවීම් 14. චල අන්වීක්ෂය සහ වීදුරු කුට්ටියක් භාවිතයෙන් වීදුරුවල වර්තනාංකය සෙවීම 15. ප්‍රිස්ම තුලින් වර්තනය සහ අවම අපගමනය කෝණය සෙවීම 16. අවධ් කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් තනා ඇති ද්‍රව්‍යයෙහි වර්තනාංකය සෙවීම. 17. වර්ණාවලිමානය සීරුමාරු කිරීම සහ එය භාවිතයෙන් ප්‍රිස්මයක වර්තන කෝණය සෙවීම 18. උත්තල කාචයක ප්‍රතිබිම්බ වල පිහිටුම් සමානුපාත ක්‍රමයෙන් ලබා ගැනීම සහ එමගින් කාචයේ නාභි දුර සෙවීම 19. ක්වීල් නලයක් භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම. 20. මිශ්‍රණ ක්‍රමයයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ට තාප ධාරිතාවය සෙවීම 21.සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම 22. මිශ්‍රණ ක්‍රමයයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම 23. මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම 24. ඔපදැමූ කැලරි මීටරයක් ආධාරයෙන් වාතයේ සාපේක්ෂ ආර්ධතාව සෙවීම 25. ස' ල් ක්‍රමය මගින් ලෝහයක තාප සන්නායකතාවය සෙවීම 26. වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය හා විද්‍යුත් ගාමක බලය සෙවීම 27. මීටර් සේතුව භාවිතයෙන් ලෝහයක උෂ්ණත්ව සංගුණකය සෙවීම 28. විභවමානය භාවිතයෙන් කෝෂ තේක්ක විද්‍යුත් ගාමක බල සංසන්දනය කිරීම 29. විභවමානය භාවිතයෙන් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම 30. කම්බියක ආධාරයෙන් ඇති ලෝහයක යං මාපාංකය සෙවීම 31. කේශික ප්‍රවාහ ක්‍රමයෙන් ද්‍රවයක (ජලයේ) දුස්‍රාවීතාව සංගුණකය සෙවීම (පොයිසෙල් සූත්‍රය ඇසුරෙන්) 32. අන්වීක්ෂ කදාවක් භාවිතයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම 33. කේශික උද්ගමනය ක්‍රමයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම 34. ජේගර් ක්‍රමයෙන් ද්‍රවයක පෘෂ්ඨික ආතතිය සෙවීම

OCB
2 769
lagadima 2023 A/L liyapu ayage result ewi adu result thiyena, aaya liyanna asawak nathi hoo apahasutha thiyena aya ethanin ehata karana de gana adahasak nathi aya innwa nm msg ekak danna danna widihata help ekak dennam issarahata karanna puluwan dewal gana @KAKASHI_hatake_leaf (hama field eka ganama nm danne naa danna tharmin help ekak dennam)

OCB
2 769
lagadima 23 liyapu ayage result eyi adu result thiyena aya liyanna aswak nathi hoo

OCB
2 769
🟥දැන් අපි 2026 පන්ති පටන් අරගෙනත් ඉවරයි.ගොඩක් දරුවන්ට හරියටම Target එකක් නෑ. මේ Programme එකෙන් අන්න ඒ දේ ගැන කතා කරන්නයි යන
🟥දැන් අපි 2026 පන්ති පටන් අරගෙනත් ඉවරයි.ගොඩක් දරුවන්ට හරියටම Target එකක් නෑ. මේ Programme එකෙන් අන්න ඒ දේ ගැන කතා කරන්නයි යන්නේ... 📌 කාටද මේකට එන්න පුළුවන්? මේකට අපේ පන්ති එන/නොඑන දරුවන්ට, මේ පාර කරපු O/L දරුවන්ට මෙන්ම අවශ්‍යතාවය තියෙන ඕනම දරුවෙක්ට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්.. 📌 කවද්ද තියෙන්නේ? මැයි 25 රාත්‍රී 8.00 - 11.00 දක්වා Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ සජීවීව මේ වැඩසටහන කරන්නේ.. 🖤 https://youtube.com/@darshanaukuwelaphysics 📌 කවුද එදාට මේ වැඩසටහනට එන්නේ? මේකට එන්නේ, 1. Mr.Malinda Alahakoon 2. Saanaka Bro(Mr.Sahanaka) 3. Dr.Darshana Ukuwela 4. විශේෂඥ වෛද්‍යවරු/වෛද්‍යවරු,විවිධ ක්ෂේත්‍රවල ඉංජිනේරුවෝ,ගුවන් නියමුවරු 5. දැනට ලංකාවේ විවිධ විශ්ව විද්‍යාලවල ඉන්න සිසුන්.. ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තිකයන් රැසක්.... ✅ Future එක ගැන ඔයාට තියෙන පැහැදිලි නැති තැන් ? ✅අනාගත Job Market එක මොන වගේ වෙයිද? ✅ උසස් පෙළ සහ අනාගතය මේ ආදී විවිධ කාලීන සහ කතා කල යුතු අත්‍යශ්‍ය කරුණු රාශියක් එදාට කතාකරනවා.. දැන් ඔයා A/L කරන්න ගත්ත තීරණය,හරිම විදියට,හරික Target එකට කරමු...මේ දවස, ඔයා මුළු ජීවිතේටම ගන්න වැදගත්ම තීරණයක start එකක් වේවි.✌🏻 එහෙනම්, ❗️මැයි 25 රෑ 8.00 වෙලාව වෙන් කරලා තියාගන්න... ➡️ වැඩි විස්තර 2026 Telegram චැනලයෙන්.…. ✈️ https://t.me/DU26T ඔයාලගේ යාලුවන්ට,සහෝදර සහෝදරියන්,දුව/පුතාට මේ පණිවිඩය Share කරන්න🤝

OCB
2 769
photo content

OCB
2 769
x5091pyrequ1z9vwe0ux.m4a3.63 MB

OCB
2 769
Repost from N/a
ක්ලාස් වීඩියො ගොඩ ගැහිලද. සූම් ක්ලාස් යන්න විදියක් නැද්ද. යූටියුබ් විඩියො ඩව්න්ලෝඩ් කරගන්න ඩේටා නැද්ද. 😕 how saad 😍 Data Ca
ක්ලාස් වීඩියො ගොඩ ගැහිලද. සූම් ක්ලාස් යන්න විදියක් නැද්ද. යූටියුබ් විඩියො ඩව්න්ලෝඩ් කරගන්න ඩේටා නැද්ද. 😕 how saad 😍 Data Card දාගෙන internet ගියපු කාලෙ ඉවරයි. 😘 Free internet channel එකට join වෙන්න ආස හිතෙයි 😂 💚🔵🎨🟦❤️💙💀ඕන එකකට යන්න Free internet ඇති තරම් අපෙන්. ☑️ කොහොමද හදාගන්නෙ ? ⭐️ මුලින්ම read more.. 🦆 වැඩි විස්තර සදහා join වෙන්න --- Click Here ආස හිතෙයි .....😄

OCB
2 769

OCB
2 769
PTT-20240315-WA0013.opus0.18 KB

OCB
2 769
Meke sinduwa mokkd 👀