KNOWLEDGE Master ᴾᴿᴼᴶᴱᶜᵀ ᴮʸ ᵀᴿᴼᵀᶻᴱᴺ
Open in Telegram
8 095
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
ජපානයේදී ටැලන්ට් ෂෝ හරහා ඉක්මනින් රවටාගෙන මේ අසැබි නිරූපණ වලට කාන්තාවන් යොදාගන්නවා කියලා චෝදනාවක් තියෙනවා. ඒත් වෙළඳපොලට විශාල බලයක් තියෙන නිසා ඒ දේවලින් යම්තාක් දුරකට ගැලවිලා කර්මාන්තය ආරක්ෂා කරගන්න ජපාන පෝන් කර්මාන්තකරුවන්ට හැකි වෙලා තියෙනවා.
7. තාක්ෂණයෙන් දියුණු වූ ජපාන පෝන්
වී ආර් හෙවත් වර්චුවල් රියලිටි කලාව පැමිණි විගසම වගේ ජපාන පෝන් කර්මාන්තයට එය යොදාගත්තා. ඒ වගේම ශබ්ද පාලනය, කතාන්දර ඉදිරිපත් කිරීම වගේ ප්‍රාසාංගික අංගවලදිත් ජපාන නිර්මාණ සාපේක්ෂව ඉදිරියෙන් තබාගන්නට ඔවුන් සමත් වෙලා තියෙනවා. කාම ලෝලියාට සම්පූර්ණ අත්දැකීමක් ලබාදෙන්නට උත්සාහ කරන ඇතැම් පැයක වීඩියෝ එකක් වෙනුවෙන් සමස්ථ කාර්යමණ්ඩලය දිනකට පැය දහයකටත් වඩා වෙහෙස මහන්සි වන බවත් වාර්තා වෙලා තියෙනවා.පෝන් හෙවත් අසැබි කලාව මගින් සමාජයට හොඳක් වෙනවාද, නරකක් වෙනවාද කියන එක ගැන ගැටුමක් තියෙනවා. සමහර අය කියන විදිහට ලිංගික නැඹුරුව කුමන ආකාරයෙක අසාමාන්‍ය එකක් වුවත් පෝන් මගින් ඒ අසාමාන්‍ය ආසාව යම් තරමකට සංසිඳෙනවා. ඒ නිසා ඔවුන් සමාජ විරෝධී ආකාරයට ලිංගික සුව සොයායෑම අඩු වෙනවා. අනෙක් දෙසින් ගත්තොත් ලෝකේ හැම තැනම සිය නිරුවත කුණුකොල්ලයට විකුණගන්න සිදුවෙන නළු නිළි නිරූපණ කණ්ඩායම් මේ පෝන් නිසා නිර්මාණය වෙනවා. කොහොම වුනත් අන්තර්ජාලය ලෝකේ දියුණු වීමත් එක්ක කාලයට අනුගත වෙමින් තමුන්ගේ තැන තියාගන්න සහ අසැබි කලා වෙළඳපොල තුල යම් තැනක් දිගටම තියාගන්න ජපාන අසැබි නිර්මාණකරුවන් සමත් වෙලා තියෙනවා.
මේ වගේ පෝස්ට් කියවන්න ආසනම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
මේ වගේ පෝස්ට් කියවන්න ආසනම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
අසභ්‍ය වීඩියෝ වලට ඉංගිරිසි බසින් පෝන් කියලා කියනවා. පෝන් කියන්නේ ඇමරිකාවේ කලකදි හොඳ බිස්නස් එකක් වුනා. ඒත් 2013 වගේ කාලේ ඉඳලා අමරිකානු පෝන් වෙළඳපොළ සරු නැහැ. ඩීවීඩී විකුණන එක නැවතුනා. අන්තර්ජාලය වේගයෙන් ජනප්‍රිය වුනා. අන්තර්ජාලය තුළ අලුතින් නිවසේදී පෝන් ඉදිරිපත් කරන නවමු නිර්මාණකරුවන් වැඩි වුනා. ඒ වගේම පෝන් සම්බන්ධ නීති වලිනුත් අමරිකානු පෝන් වෙළඳාම යම් පසුබෑමකට ලක් වුනා. ඒත් ජපාන පෝන් ඉන්ඩස්ට්‍රි එක එහෙම වැටුනෙ නැහැ. එය තව තවත් ලාභ ලබමින් අද දක්වා අන්තර්ජාල යුගයේදීත් පැවැත්ම තහවුරු කරගෙන තියෙනවා. ඉතින් මේ අසභ්‍ය සළ රූ කලාවේ ජපාන අන්තය සාර්ථක වෙලා තියෙන්නේ මොකෝ කියලා අපි ටිකක් විස්තර බලමු.
1. කාන්තාවන් ආසා කරන අසභ්‍ය වීඩියෝ නිපදවීම
ජපානය කියන්නේ සෙක්ස් වලට කැමති නැති අය වැඩිපුර ඉන්න රටක්. ඒත් කාන්තාවනුත් තමුන්ගේ ලිංගික සිහින සැබෑවටම වීඩියෝ වලින් දකින්නට ආසා කරනවා. ඒ නිසා කාන්තාවන්ට වඩාත් ආකර්ෂණීය වන අසැබි වීඩියෝ නිපදවන්න ජපාන නිපැයුම්කරුවන් උත්සාහ ගන්නවා. ඒ හරහා පටන්ගත් තැන සිට විනාඩි කිහිපයකින් ඇඳුම් උනා යාන්ත්‍රිකව මෙන් කෑ ගසමින් කරන වීඩියෝ වෙනුවට කතාන්දර වැඩි වැඩියෙන් ඇතුළත් වීඩියෝ කාන්තාවන් වෙනුවෙන් නිමවුනා. කාන්තාව සහ පිරිමියා හමුවූ තැන් පටන් ඇයගේ හිතේ සෙනෙහස, ආදරය, ආරක්ෂිත හැඟීම දනවන ආකාරයට නළුවන් නිරූපණය කරනවා. ඉන්පසු ඒ තුලින් ඇතිවන ප්‍රේමණීය හැඟුම් සමගින් අවසානයේ ලිංගික ජවනිකාව ඉබේම සිදුවන ආකාරයක් ජපාන කාන්තාවන් ඉලක්ක කරගත් පෝන් මගින් නිරූපණය වෙනවා.
2. ආසියානු බ්ලොක් මාකට් එක
ආසියානු රටවල් බොහොමයක අසභ්‍ය දේ සඳහා නීති තියෙනවා. ඉන්දියාව වගේ සාම්ප්‍රදායික රටවල් විතරක් නෙමෙයි, තායිලන්තය වගේ ලිංගිකත්වය සොයා සංචාරකයින් ඇදෙන රටවල පවා ඒ රට වෙනුවෙන් පෝන් ඉන්ඩස්ට්‍රි එකක් නැහැ. ඇරත් ජපාන නළු නිළියන්ට චීන, කොරියා, ඉන්දුනීසියා, වියට්නාම් ආදී බොහෝ රටවල කාන්තාවන්ට වඩා සමීප ලෙස ඉදිරිපත් කිරීම් කරන්න පුළුවන් වෙලා තියෙනවා. අවට කළාපයේ රටවල පෝන් ඉන්ඩස්ට්‍රි එකක් නැතිවීමත්, ජපාන අසැබි කලාව වඩාත් ශක්තිමත් වීමත් ජපාන අසැබි රූ තවමත් ලොව වටා බෙදෙන්න එක හේතුවක් වෙලා තියෙනවා.
3. ජපාන පෝන් උප සංස්කෘතිය
ජපානය තුළ පෝන් කියන්නේ යම් උප සංස්කෘතියක් වෙලා. කුඩා කාලයේ ටයිටනික් ෆිල්ම් එක කාලේ ජැක් රෝස් ඉන්න කාඩ්ස් එවකට යොවුන් වියේ සිටි අය එකතු කළා. ඒ කාඩ්ස් වලින් ෆිල්ම් එකේ අමුතු රසවින්දනයක් ප්‍රේක්ෂකයින් ලැබුවා. ජපාන අසැබි නළු නිළියන් සහිත කාඩ් දින දසුන්, ඔවුන්ගේ පෝස්ටර ආදිය ජපාන කාම ලෝලීන් අතර ජනප්‍රියයි. ඒ වගේම ඔවුන්ගේ සාමාන්‍ය ඉන්ටවිව්, වැඩසටහන් හමුවීම් ආදියටත් ජපාන කාම ලෝලීන් ඇදී එනවා. සමහර චිත්‍රපට රූගත කරන ස්ථානවලට ගිහින් ඒ දේවල් දැකබලාගන්නත් ඇතැම් ධනවත් කාම ලෝලීන් හුරු වෙලා ඉන්නවා.
4. සංස්කෘතික බාධාව කලාවට ආශීර්වාදයක් වීම
ජපානය තුළ දැඩි සංස්කෘතික වටපිටාවක් තියෙනවා. ඔවුන් යුරෝපීය ක්‍රමයට ඇඳුම් පැළඳුම් ඇන්දත්, වැඩිහිටියන්ට ගරු කිරීම, නීති ගරුක වීම ආදී දේ අතින් සෑහෙන සීරියස් විදිහට ජීවත් වෙනවා. ඒ නිසාමදෝ ජපානය තුළ නව පරපුර ලිංගික ජීවිතයේ ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමට ප්‍රමාද වෙලා තියෙනවා. ඉතින් මේ අය අතරින් කොටසක් පෝන් නැරඹීමෙන් විනෝද වන්නට හුරු වෙලා තියෙනවා. ජපාන අයගේ අසභ්‍ය රුචිකත්වයන් විවිධයි. ඒ අතර සාමාන්‍යයෙන් සමාජයේ පීඩාකාරී ලිංගික අත්දැකීම්ද ඇතුළත්. ඒ පීඩාකාරී දේ ඇත්තටම කරන්න ගියොත් එහි ගැටළු එනවා. ඒත් ඒවා නැරඹීමෙන් කාටවත් හිරිහැරයක් නැහැ. කිනම් හෝ හේතු ගොඩක් නිසා ජපාන අසැබි පට ජපානයෙන් පිට වගේම ජපානය තුළත් හොඳ වෙළඳපොලක් හදාගෙන තියෙනවා.
5. ලිංගික ඉරියව් නිරූපණය
ආසියානු රටවලදි නීතිය තියෙනවා වගේම නීතියෙන් පැනලා යන්න හිලුත් තියෙනවා. ජපානය තුළත් අසැබි වීඩියෝ තහනම් වුවත් ඔවුන් ලිංගික අවයව වලට කොටු දැමීම මගින් ඒ තහනමින් ගැලවුණා. ඒත් විදෙස් සමාගම් එකතු වෙලා හදපු බහුජාතික සමාගම් වලට අවශ්‍ය නම් ජපානය තුළ එසේ ලිංගික ඉන්ද්‍රියන්ද කොටු නොදමා කෙලින්ම නිරූපණය කිරීමට හැකියි. ඒත් දැන් ජපානයේ සාමාන්‍ය ජනතාව බොහෝ දෙනෙක් මේ ලිංගික ඉන්ද්‍රියන් බොඳ කිරීමට අනුවර්තනය වෙලා. ඔවුන් කියන්නේ ලිංගික ඉන්ද්‍රියන් කෙලින්ම දකිනවාට වඩා ඒවා ගැන සිහින මවන්නට මේ බොඳ කිරීමෙන් හැකියාව ලැබෙනවා කියලා.
6. ඉන්ඩස්ට්‍රි එක සතු බලය
ජපානය තුළ එක් පුද්ගලයෙකු අනුමාන වශයෙන් පෝන් සඳහා වසරකට ඩොලර් 157ක් වියදම් කරනවා. මේ සුවිසල් වෙළඳපොල ධාරාව විසින් වසරකට රුපියල් බිලියන 4-5ක ආදායමක් ජපාන ආර්ථිකයට ලබා දෙනවා. මේ නිසාම වඩාත් පුළුල් මට්ටමේ වීඩියෝ නිෂ්පාදනාගාර, තාක්ෂණික දියුණු උපකරණ වගේම සුන්දර ලලනාවන්ගෙන් සමන්විත දක්ෂ නළු නිළි පිරිසකුත් ජපාන පෝන් කර්මාන්තය වටා එකතු වෙලා තියෙනවා. ලෝකයේ බොහෝ තැන්වල මේ අසැබි වීඩියෝ වලට අලුත් නිළියන් ගෙන්වාගන්නට විවිධ උපක්‍රම පාවිච්චි වෙනවා.
මේ ටිකේ පෝස්ට් දාන්න උනේ නෑ. හේතුව ජීවිතේ ගලාගෙන ගිය , පුරුදු උන රටාව පොඩි වෙනසක් උනා. රැවටීම්, මහා වංචාවල් , විස්වාසය කඩවීම් , මහා අප්‍රසන්න හැඟීම් එක්ක ඔට්ටු වෙන්න වුනා වෙමින් තියෙනවා. පුලුවන් වෙලාවට මේක maintain කරන්න මම උපරිම ට්‍රයි කරන්නම්. කාලය ගැන ප්‍රශ්නයක් නෑ කාලය ඕනි තරම් ඒත් Mind එක settle නැහැ.
මාත් එක්කම ඉන්න පෝස්ට් ශෙයා කරල නග්ගලා ගන්න සපෝට් කරන්න
බුදු සරණයි ❤
මේ වගේ පෝස්ට් කියවන්න ආස නම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
බඳින්න කලින් දෙන්නා එකට රැයක් ගත කිරීමේ වාසි 7ක්
කසාද ගැන කතා කරද්දි සමහරු කියනව බනිසක් කන්න ආසාවට බේකරියක් දාගන්න එපා කියල. ඒත් කසාදයක් කියන්නෙ සෙක්ස් විතරක්ම නෙමෙයි. මේ අන්න ඒ කියන බැඳීමට යන්න කලින් අනිවා කරන්න ඕන දෙයක් ගැන කතාවක්. සාමාන්‍යයෙන් අපේ සමාජයේ ඈයො ප්‍රසිද්ධියෙ කියන්නෙ නං කසාද බඳින්න කලින් දෙන්නා එක්ව රැයක් ගත කරන එක පාපයක් හැටියටනෙ. ඒත් මේ අපි කරපු සමීක්ෂණයට අනුව ඒක එහෙම නොකෙරුවොත් පසු කාලයක පාපයක් වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ නිසායි කසාදයකට යන්න කලින් දෙන්නා එක්ක එක වහලක් යට තනිව රැයක් ගත කිරීමේ වාසි කිහිපයක් අපි සටහන් කරන්නෙ.*සැළකිය යුතුයි – හාස්‍ය රසය නොහඳුනන පුද්ගලයන්ට මේ ලිපිය කියවීමට එතරම් සුදුසු නොවිය හැක!
1. ගෙරවිලි
කසාද බැන්දත් නැතත්, රස්සා කරත් නැතත්, ළමයි හැදුවත් නැතත් කොයි කවුරුත් නිදහසේ නිදාගන්න එපැයි. ඒක තමයි වරු ගණං නැහිලා තෙහෙට්ටු වෙන ඇඟපතට අපි දෙන රිලැක්සේෂන් එක. අන්න ඒ රිලැක්සින් බව අත්විඳින්න නම් නොකැඩුණු පූර්ණ ඩීප් ස්ලීප් එකක් ලබා ගැනීම අතිශය වැදගත්. ඉතිං කසාද බැඳපු කෙනෙකුට ඔය ඩීප් ස්ලීප් එක ලබාගන්න තියෙන ලොකුම බාධකය වෙන්නෙ ඇඳේ එහා පැත්තෙ නිදියගෙන ඉන්න කෙනාගෙ ගෙරවිල්ල තමයි. අන්න ඒ නිසා එයා ගොරවනසුළු කෙනෙක්ද කියලා දැනගන්න දෙන්නා රැයක් එක්ව ගත කිරීම ලොකු වාසියක් වේවි.
2. දෙඩවිලි
දැන් ඔය ලවු කරන කාලෙ සමහරු බොරු කියනවනෙ. මගෙ ජීවිතේම ඔයා විතරයි. මට කෙල්ලෙක් කියලා ඉඳලා තියෙන්නෙත් ඔයා විතරයි. මට මහ රෑටත් මතක් වෙන්නෙ ඔයාව විතරයි වගේ කතා. ඔය කියන දේවල් බොරු වෙන්න තියෙන ඉඩ කඩ නම් වැඩියි. අන්න ඒ නිසාම දෙන්නා එකට රැයක් ගත කිරීමේ වාසියක් විදියට ඒක හඳුන්වන්න පුළුවන්. ඇයි ඉතිං ඔය නිදි මරගාතෙ කියවන නම් අතරේ වෙනිං ගෑණුන්ගෙ, පිරිමින්ගෙ නම් තියෙනවද කියන එක ලේසියෙන්ම අල්ලගන්න පුළුවන්නෙ.
3. හප්පා
මේකත් අපි කලින් කියපු විදියටම නින්දට බාධා වෙන වැඩක් තමයි. සමහරවිට මුළු රැයම නින්ද යවන්නෙ නැතුව ඇහැරවලා තියන්නත් මේ වගේ දේකට පුළුවන්. ඔබේ සහකරු හෝ සහකාරිය නින්දෙන් අධෝවාත දැඩි ලෙස පිට කරන කෙනෙක් නම් ඔබේ අවට පරිසරයේ ශබ්ද දූෂණය වගේම ගන්ධ දූෂණය නිසා ඔබට ලොවම එපාවී, ලොවම කළකිරී තැවී තැවී ඉන්න සිද්ධ වෙන්න හොඳාකාරවම ඉඩ තියෙනවා. ඉතිං ඔය වගේ අවුල් දැනගෙන තමුන්ට ගැලපෙනම සහකරු හෝ සහකාරිය හොයාගන්න ඉඩක් ලැබෙන රැයක් එක්ව ගත කිරීම ඔබ මගහරින්නේ ඇයි?
4. තංගබලී
මතකනෙ චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටිය. කොල්ලා කෙල්ලත් එක්ක නිදියගන්න පළවෙනි රාත්‍රියෙ කෙල්ලගෙන් පයින් පාරක් කන්න වෙනවා. ඒ විදියෙ අනුවේදනීය කතා ලෝකෙ තවත් තියෙනව. උසාවියක කියලා ඩිවෝස් කරන්නත් අමාරු හේතුවක් තමයි “රෑට නින්දෙන් පයින් ගහනව ස්වාමීනී… හැමදාම මෙහෙම ගුටි කන්න බෑ ස්වාමීනී…” කියන එක. මෙන්න මේ කතා සියල්ල දැනගන්න ලේසි වෙන්න තමයි අපි කියන්නෙ මහ රෑට දෙන්නා එක්ව විසීමේ වාසි තියෙනවය කියලා.
5. මේ හිටියා මේ නෑ
විවාහයට පෙරාතුව තීරණයක් ගන්න පුළුවන් තවත් සාධකයක් තමයි මේ. ඒක තමයි කෙටියෙන් මේ හිටියා මේ නෑ කියල කියන්නෙ. උදාහරණයකට කිවුවොත් නින්දෙන් ඇවිදීම. ඔන්න යකෝ මහ රෑ දෙගොඩහරිය වෙනකං කතා කර කර ඉඳලා නින්දට ගිය මනුස්සයා උදේ ඇහැරෙද්දි ගෙදර නැත්තං, ගෙදර දොරවලුත් ඇරලා දාලා නං වයිෆ්ට හිතෙන්නෙ මොනවද කියනවකො. ඒ මදිවට මනුස්සයා පහුවදා උදේ එහා ගෙදර සාලෙ නිදියගෙන කියලා ආරංචි වුනාම හිතට එන කේන්තිය ගැන හිතන්නකො. මෙන්න මේ අවුල් තැවුල් විසඳගන්න පුළුවන් පොයින්ට් එකක් තමයි මේ. ඒ වගේම සමහරු හොරෙන් ගමන් ගිහින් මං නින්දෙන් ඇවිදිනවා ඒයි වගේ කිවුවොත්, විවාහයට කලින් දෙන්නා එක්ක එක වහලක් යට ඉඳලා තියෙන අයට එහෙම බොරු කටින්ම අල්ලගන්නත් පුළුවන්.
6. පුදුම වදයක්
විවාහයට පෙරාතුව එක වහලක් යට හොරාට හොරාටවත් රැය පහන් කරලා තියෙනවානම් මෙහෙමෙ ඈයොන්ව ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. මේ අය නින්දට ලොකු බාධාවක්. ඒ තමයි මෙයාලට නින්ද යන්නෙ නැති එක. මෙයාලට ඕන අපිව රෑ තිස්සට කතාවට අල්ලගන්න. එහෙමත් නැත්තං එයාලා ෆෝන් එකේ එබිලා ඉන්නකොට අපිට එලිය එනවා. ඒ නැතත් එයාලා නිදියන්නෙ නැතුව පෙරලි පෙරලි ඉද්දි අපේ නින්දට ඒක බාධාවක්නෙ. අන්න ඒ නිසාම නින්දට පෙරාතුව දෙන්න එක වහලක් යට ඉඳලා තිබුනානං මේ අර්බුදයට විසඳුමක් හොයාගන්න තිබුනා.
7. කුකුල්ලු
මෙහෙම ඈයොත් අනාගතේ කසාදයක් බැන්දම පුදුම වදයක් වෙනවා නියතයි. ඇයි යකෝ පාන්දර හතරාමාර වෙද්දි පුරුද්දට වගේ ඇහැරෙන අය කියන්නෙ නං ලෝක වාතයක්. එයාලා ඊටපස්සෙ යූටියුබ් වීඩියෝ බලද්දි මහ සද්දෙ. දොරවල් ඇරගෙන එලියට යද්දිත් ඒවා හෙමිහිට නෙමෙයිනෙ කරන්නෙ. ඊටත් හපං මේ අය අපිව ඇහැරවලා තේකක් එහෙම හදාගන්න ඇහුවොත්? අන්න ඒ නිසා කුකුලෙක් කිකිළියෙක් නෙමෙයිද කියන එකත් බලාගන්න එක්ව රැය පහන් කරන එක වාසියක් වේවි
මේ වගේ පෝස්ට් කියවන්න ආස නම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
උඩ එක copied post එකක් මම මගේ මතක කියන්නම් ඔය කියන ජාතියෙ උන්‍ට දෙන්න පුළුවන් හොඳම ගෞරවය තමා පාඩුවෙ ඉන්න දෙන එක. උන් කරන්නෙ උන්ගෙම වල කපාගන්න එක පාරම් බාගෙන අමුතු ජීවී කොට්ටාසයක් වගේ නටාගෙන උන් උන්වම අමුතු කරගන්නවා කොහොමත් ඉස්සරහට වෙන දේ බලන් ඉමු. දැනටම Netflix Film බලන එකත් නැවැත්තුවා මොකද හැම එකකම කෑල්ලක් ඔබනවා දැන් ලංකාවෙත් හොඳට ඇස් ඇරලා බැලුවොත් 🌈 පාට මනසට කාවද්දන බව පෙනෙයි news චැනල් වල පෝස්ට් වල පේජ් වල profile pic වල පවා !
හොඳට මාකට් කරන්න පුළුවන් topic එකක් නිසා ඉස්සරහට සිංදු , ෆිල්ම් , නාට්‍ය වලටත් කෑලි ඔබන්න ගත්තම R.I.P.
ඒක ආයෙ කැපී පෙන්න අවධානය ගන්නවත් අනික් මිනිස්සුන්ගෙ මොල වෙනස් කරන්නවත් නෙමෙයි ඕනි පාඩුවෙ තමන්ගෙ වැඩක් බලන් ඉන්න එකයි කරන්න ඕනි නැතුව AMERICAN ලා netflix ලා කරනවා වගේ ඕක fashion එකක් කරන එක නෙමෙයි.
විකෘතිය විකෘතියමයි !
අන්න එතකොට ඔයාලටම බලාගන්ඩ පුලුවන් මම මෙච්චර මේ කියන්ඩ දඟලන්නෙ මොකක්ද කියලා. හෙට හරිත්ගේ සිංදුවට ඔයාලගෙන් ලැබෙන යහපත් හෝ අයහපත් ප්‍රතිචාරය මත ලංකාවේ LGBTQ+ කමියුනිටි එකේ අනාගතය තීරණය වෙනවා.මේ පුද්ගලයකුගේ හෝ/හා පුද්ගල කණ්ඩායමකගේ දේශපාලනික උවමනාවන් සඳහා LGBTQ+ යූස් කිරීම ගැන විවේචනයක් සහ දැන හෝ නොදැන ඒ පුද්ගලයාට හෝ/හා පුද්ගල කණ්ඩායමට කඩේ යාම ගැන කරන විවේචනයක්. ඔයා කැමති උනත් නැතත් ඔයාට සිද්ධ වෙනවා හෙට ඔයා කැමතිම ලංකාවෙ සිංදුව බලලා ඒ යුගයට බායි කියලා හරිත්ගේ පුදසුන බලලා අලුත් යුගයට හායි කියන්න.
පොලිටිකලි ගේ
මේ කියන්ඩ යන දේ වචනයක් වචනයක් ගානේ වැදගත් උනත් ඒ හැමදේටම කලින් ඉතාම වැදගත් කෑල්ල කියල ඉන්ඩ වෙනවා. දෙයකට support නොකරනවා කියන්නේ ඒ දෙයට විරුද්ධ වීමක් නෙවෙයි. ඒක neutral අවස්ථාවක්. ඔය කෑල්ල හිතේ තියාගෙන ඉතුරු ටික කියවන්ඩ. LGBTQ+ කියන මාතෘකාවට එද්දි මට ඒක ගැන තියෙන්නෙ "Pro" අදහසක්වත් "Anti" අදහසක්වත් නෙවෙයි. තව විදියකට කියනව නම් මම ඒකට හුරේ දාන්නෙවත් හූ කියලා නෝන්ඩි කරන්නෙවත් නෑ. කොටින්ම මට එහෙම දෙයක් තිබ්බා කියල ගාණක්වත් නෑ. උන් උන්ගෙ පාඩුවේ ඉන්නව මම මගේ පාඩුවේ ඉන්නව වගේ සීන් එකක්. ඒත් කොච්චර "පාඩුවේ" ඉන්න හැදුවත් LGBTQ+ වලින් සාමාජීයව වෙන බලපෑම දිහා කට වහගෙන බලාගෙන ඉන්න බෑ. ඕක බටහිරට වෙද්දි "අපි හම්බ කරොත් අපි කනවා" සීන් එකේ ඔයාලා හිටියට, ඔයාලා ආස Film එකකට series එකකට බලෙන්ම LGBTQ+ character එකක් එබුවම ඔයාගෙ හිත රිදෙන එකෙන් වැඩේ ඉවරයි කියලා හිතුවට, මේ කියන්න හදන්නෙ ඊටත් වඩා ඔයාට සහ ඔයාගෙ වටපිටාවට "අනවශ්‍ය විදියට බලපෑම්" වෙන විදිය ගැන හැමෝම වගේ දන්නවාට සැක නෑ මේක ලියන්න මුල්ම නිමිත්ත වෙන්නෙ මීට අවුරුද්දකට පෙර අප අතරින් වියෝ වූ මංගල සමරවීර. සමරවීර අනුස්මරණයට සමගාමීව වෙන්න ඕනෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේමනාත් සී දොළවත්ත ඊයේ (24) ශ්‍රී ලංකාව තුළ LGBTQ+ ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය සඳහා වන කෙටුම්පතක් ජනාධිපති තුමාට භාරදෙනවා. ප්‍රසිඩන්ට් මීඩියා එකට අනුව "LGBTQ+ ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින්" මේක ඉදිරිපත් කරා කිව්වට, මෙච්චර මේ රටේ කන්ඩ බොන්ඩ නැතුව හික් ගෑවිලා ඉන්න වෙලාවේ මෙව්වා ඉදිරිපත් කරන්නේ රටේ ප්‍රශ්න යට ගහන්ඩද? සමරිසි පුද්ගලයෙක් කියලා නොයෙක් මඩ ප්‍රහාර එල්ල වුණු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධූර කාලය ඇතුළත සමරිසි අයිතීන් සම්මත කරලා ඊළඟ "බයි" කොට්ඨාසය LGBTQ+ සාමාජිකයින් කරන්ඩද කියන ප්‍රශ්නය මතු වෙනවා.පැල් බැඳගෙන මංගලගේ ගුණ වැයුවට දේශපාලනය ගැඹුරට දන්නා අතිශය සුළුතරය ඇරෙන්ඩ මේක කියවන "ඇවරේජ්" ඔයයි මමයි දෙන්නා මංගලට හොඳ කියනව නං හොඳ කියන්නෙ අර කාටවත් වඳින්ඩ එපා කිව්ව එකටයි පොර එලිපිට LGBTQ+ වලට සපෝට් කරපු එකටයි විතරයි සහ විතරමයි. LGBTQ+ වෙනුවෙන් "කතා කරපු" මංගලට "උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැළණියේ" වගේ ජඩ දේශපාලනය ඇතුළේ සිදු කරපු සියලුම වැරදි වහ ගන්ඩ පුලුවන් නං, LGBTQ+ Legalize කරන රනිල් වික්‍රමසිංහට දෙවෙනි පාරටත් යුද්ධෙ දිනපු මහින්ද රාජපක්ෂ වගේම ජනාධිපති පුටුවට එන්ඩ බැරි වෙයි කියලා හිතන්නේ මොන පදනමකින්ද? මේ ලංකාව ඈ. තුන්සිය ගාණකින් පෙට්‍රල් වැඩි කරලා විසි ගාණකින් අඩු කරාම කාංචනගෙ ගුණ වයපු රට.
දැන් ඔය ඔක්කොමත් හරියි කියමුකො. මංගල මළා. පොරව සිහිවෙන්ඩ සමරිසි අයිතීන් ලීගලෛස් කරන්ඩ යනවා. හරි අවුලක් නෑ. එහෙනං මොකටද මේ හෑල්ල ලියන්නෙ. ඔන්න දැන් අහඹු සිදුවීමක් වෙන්ඩ යනවලු හෙට (26)! මේක කොච්චර නං අහඹුද කියලා ඔයාලම තීරණය කරන්ඩකො. සිරස නාලිකාවේ Voice වැඩසටහනේ ජයග්‍රාහකයා, "හරිත් විජේරත්න". මිනිහා සිංදුවක් කරනවා කියලා. සමාවෙන්ඩෝන මෙහෙම කියනවට, ඔයාලා හරිත්ගේ පේජ් එක පැත්තෙ ගිහිං බැලුවොත් පෙනෙයි සිංදුවට අදාළ posters වල සමූපකාර කොඩිය තියෙනවා. සමූපකාර කොඩිය කිව්වෙ දේදුණු පාට. ඉතිං මං ඒත් කල්පනා කරා සිරසෙ වොයිස් දිනපු එකාටයි සමූපකාරෙටයි තියෙන සම්බන්ධෙ මොකක්ද කියලා. පස්සෙ තමයි මතක් උනේ මොකක් හරි හේතුවක් නිසා සමූපකාරෙයි LGBTQ+ කොඩියෙයි පාට එකමයි කියලා. ඉතිං මිත්‍රවරුනි ගොනා හැරෙන්නේ පොල් පැළේ කන්ඩ නෙවෙයිද? අටුවා ටීකා නැතුව මූණටම කියන්නං. මුගෙ සිංදුව හෙට දැන් හිට් වෙනව. වොයිස් දිනපු එකාගෙ සිංදුව හිට් වෙන්නැත්තං ඉතිං වැඩක් නෑනෙ. ඒක හෙට හිට් උනාට පස්සෙ මෙහෙ ඉන්න පසික්කාඩු හිවල්ලු හිතන්ඩ ගන්නව සිංදුවකට LGBTQ+ කෑල්ලක් ගෑව්වෙ නැත්තං හිට් වෙන්ඩ බෑ කියලා. මාස තුනක් යන්ඩ කලින් උඹලට straight couple එකක් ගැන සිංදුවක් අහන්ඩ වෙන්නෑ. දැනට මහා ප්‍රශ්නයක් නෑ වගේ පෙනුනට ඔයාලට ජීවමාන උදාහරණයක් විදියට Netflix ගන්ඩ පුලුවන්. Transgender community එක නිසා women's sports වලට උන දේ ගන්න පුලුවන්. අනික ඕක සිංදුවලට විතරක් වෙලා නවතියි කියලා හිතන්ඩ අමාරුයි. මීට කලිනුත් ලංකාව ඇතුළෙම විවිධ ලේඛකයන් සහ කලාකරුවන්ගේ මැදිහත්වීමෙන් පොඩි පොඩි LGBTQ+ movements හැදුන එක ඇත්ත. නමුත් මේක politically back වෙන වෙනමම campaign එකක් කියන එක තේරුම් ගන්න එක අමාරු දෙයක් නෙවෙයි. මේ හරිත් come out වීම සම්බන්ධයෙන් කරන විවේචනයක් නෙවෙයි. දවස් 365ක් තියෙන අවුරුද්දක "අහඹු දවසක්" සම්බන්ධයෙන් විවේචනයක්.
මෙච්චර වෙලා මගේ POV එකනෙ එලියට දැම්මෙ. මම homophobic නෑ. මගෙ circle එකේ කීපදෙනෙක්ම ඉන්නව LGBTQ+ අය. අනිත් උන්ගෙනුත් බහුතරය Pro-LGBTQ උන්. උන් allies ලා. කොහොම උනත් මම කියන කිසි දෙයක් මගේ වචනෙ හින්දා ඔයලා පිළිගන්ඩ ඕනෙ නෑ. තාම නං සිංදුව රිලීස් වෙලා නෑනෙ. හෙට රිලීස් වෙන්නෙ.
දවස් ගානක් වෙනවා bot ට එවලා ඔන්න අද තමා දැම්මෙ වයසට , වැඩේ හොඳයි ❤️
Repost from N/a
SEEMA | සීමා | OFFICIAL MUSIC VIDEO | Manula Viranga Ft. Kavintha Umayanjana
2022 AL කරන කොල්ලෙක් කරපු සිංදුවක් lyrics & Vocal දෙකම එයාගෙ. ගොඩක් මහන්සි වෙලා කරපු සිංදුවක් අනිවාර්යයෙන් බලලා
LIKE | COMMENT| SUBSCRIBE
කරලා සපෝට් එකක් දෙන්න මෙන්න ලින්ක් එක ❤️
https://youtu.be/uvVw1ODt6Ms
ගොඩක් දේවල් එවලා තිබ්බා බලන්නවත් උනේ නැහැ බලලා හොඳ දේකට උදව්වක් කරන්නම්❤️
කොහොම උනත්, මොන ක්‍රමයට උනත් කැමැත්ත අහන්න කලින් ඇයට ඔබේ ආදරය ගැන ඉඟියක් වගේ දීල තියන්න ඕන. එතකොට ඇයත් ඔබට කැමතිනම් ඉඟි දෙනවා සත්තයි. අන්න එතකොට පුරුෂ ශක්තිය අරගෙන මේ ක්‍රම වලින් එකකට කැමැත්ත අහන්න. ආදරය ප්‍රකාශ කරන්න. වරදින එකක් නම් නෑ.
කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න ඕනෑ කොල්ලෙක්ය කියලා මතයක් පෙරදිග රටවල ගොඩක් දුරට මුල් බැහැගෙන තියෙනවා. ඒත් ඉතින් කෙල්ලෙක් ගැන කොච්චර හීන තිබුණත් කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න බය කොල්ලෝ කොච්චර ඉන්නවද? ඔන්න අද ලයිෆි අපි අපේ ලිපිය වෙන් කරන්නෙ ඒ කොල්ලො ටික වෙනුවෙනුයි. අපි ඔබට මේ කියන්න යන්නේ කෙල්ලෙක්ට මුල්ම වතාවට ආදරෙයි කියන ක්‍රම ටිකක් ගැන. කොල්ලනේ අතාරින්න එපා…
1. පළමු හමුවීම
How To Tell Your Love To The Dream Girl
Source – varunamultimedia.com
ඔන්ලයින් මුණගැහුණු කෙල්ලෙක්ගෙන් නම් කැමැත්ත අහන්න හොඳම වෙලාව තමයි පළමු හමුවීම. කාලයක් තිස්සේ ගෑණු ළමයා එක්ක මැසේජ් කරලා, කෝල් කරලා හොඳ සම්බන්ධතාවයක් හදාගත්තු කොල්ලෙක්ට ආදරෙයි කියන්න මීට වඩා හොඳ වෙලාවක් තවත් නෑ. ලස්සන තැනක මූණට මූණ බලාගෙන වාඩි වෙලා, ටිකක් කතා කර කර ඉඳලා ඔබේ මැජික් වචනෙ (ආදරය) කිවුවම ගෑණු ළමයා “හා” කියනවා ශුවර්.
2. විශේෂ දිනයක්
How To Tell Your Love To The Dream Girl
Source – gentlemen.me
හිත ගියපු ගෑණු ළමයගෙන් කැමැත්ත අහන්න ඇගේ උපන්දිනය ඇරෙන්න වෙන දවසක් නම් අපට හිතාගන්න බෑ. විශේෂ දවසක ඇයට ඔබේ කැමැත්ත කිවුවම ඇය ඒ ගැන ගොඩක් හිතන්න ඉඩ තියෙනවා. ආදරවන්තයින්ගේ දිනය කියල හඳුන්වන වැලන්ටයින් දවසත් ඔබේ ආදරය ප්‍රකාශ කරන්න හොඳ දවසක්. එහෙම දවසක් එනකම් ඉඳලා ආදරෙයි කියන එකෙන් ඔබේ ආදරය ගැන වගේම ඉවසීම ගැනත් පණිවිඩයක් ඔබේ හිත ගත්තු ගෑණු ළමයගෙ හිතට යාවි.
3. ෆිල්ම් හෝල් එකේදි
How To Tell Your Love To The Dream Girl
Source – identity-mag.com
මේකනම් ඉතින් කරන්න පුලුවන් හොඳටම සමීප වෙලා යාළුවෙක් විදිහට ඉන්න ගෑණු ළමයගෙන් කැමැත්ත අහද්දියි. නැත්නම් ඉතින් දන්නෙවත් නැති ගෑණු ළමයෙක් ඔබත් එක්ක ෆිල්ම් බලන්න එන්නෙ නෑනෙ. කොහොම උනත් එහෙම ෆිල්ම් එකක් බලන්න ආවොත් හොඳ නිදහස් තැනක් තෝරගන්න. Avengers වගේ ෆිල්ම් එකක් අස්සේ කෙල්ලෙක්ගෙන් කැමැත්ත ඇහුවොත් ඒක ටිකක් සෙට් වෙන්නෙ නෑ වගේ නේද..? ඒක හන්දා ෆිල්ම් එකත් ආදරබර එකක් වෙන්න ඕනමයි.
4. ලියුම් කියුම්
How To Tell Your Love To The Dream Girl
Source – bustle.com
මේක 70, 80 දශකයේ ක්‍රමයක් උනාට තාමත් මේ ක්‍රමේ වැඩ කරනවා. විශේෂයෙන්ම හිතේ තියෙන දේ කෙලින්ම කියාගන්න බැරි කොල්ලෙක්ට කරන්න පුලුවන් හොඳම වැඩේ ලියුමක් දෙන එක තමයි. ලියුමක් කියන්නෙ ආදරය වෙනුවෙන් කැපවෙනවා කියලා පෙන්නන හොඳ සංකේතයක්. ලියුමක් ලියනකොට වෙනම වෙලාවක් අරගෙන හොඳට හිතලා බලලා ලියන්න ගන්න. ලස්සනට ආදරබර විදිහට ලියුම ලියන්නත්, ලස්සන ලියුම් කවරෙක දාල ඒක දෙන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ලියුම දෙද්දී ගෑණු ළමයා තනිවෙන වෙලාවක් බලලා දෙනවනම් තමා ගෑණු ළමයත් කැමති.
5. තෑග්ගක් එක්ක
How To Tell Your Love To The Dream Girl
Source – lovablekeepsakegifts.com
තෑග්ගක් දෙන ගමන් කැමැත්ත අහන එකත් හොඳ ක්‍රමයක්. හැබැයි ඉතින් ඒත් ගෑණු ළමයා ටිකක් හරි අඳුරන කෙනෙක් වෙන්න ඕන. නන්නාඳුනන මනුස්සයෙක් ඇවිල්ලා දෙන දේවල් ගන්න එපා කියලනේ තියෙන්නේ. ඒ හන්දා ඔබ හිතින් විතරක් පෙම් කරන වැඩිය මූණටවත් මුලිච්චි වෙන්නෙ නැති කෙල්ලොන්ට තෑගි දීලා ගුටි කනවා එහෙම නෙමෙයි. තෑග්ග පොඩි දෙයක් වෙනවනම් තමා හොඳ. පොඩි මුද්දක්, මාලයක්, බ්‍රේස්ලට් එකක් වගේ දෙයක්නම් වඩා හොඳයි. ඕව කැරට් විසි හතරෙ රත්තරං වෙන්නත්, ඉමිටේෂන් වෙන්නත් පුලුවන්. ආදරේට ඒව බලපාන්නැති බව මතක තියාගන්න.
6. වෙනස් දෙයක්
How To Tell Your Love To The Dream Girl
Source – youtube.com
තරුණ උදවිය ඉතින් බලාපොරොත්තු වෙන්නේ වෙනස් දේවල්, අලුත් දේවල් නේ. ගෑණු ළමයිනුත් ආසයි ඉතින් තමන්ගෙ ආදරය වෙනස් විදිහකට පටන් ගන්න. ඒකට ඉතින් බැක්ග්‍රවුන්ඩ් එක හදන්න ඕන කොල්ල තමයි. වෙනස් දෙයක් කියන්නේ මොකක්ද? අමුතු විදිහේ සප්‍රයිස් කිරීමක් වෙන්න පුලුවන්. මේ වගේ පුදුම කරවීම් ගැන වීඩියෝ අන්තර්ජාලය ඇසුරු කරන ඔබට නම් අමුතු නැතුව ඇති. ඒ වගේම මතක තියාගන්න ඕන දේ තමයි මෙහෙම දෙයක් වෙද්දී ගෑණු ළමය හිතන විදිහ ගැනත් ටිකක් හිතන්න ඕනය කියන එක.
ඒ කියන්නෙ, ගෑණු ළමයා වැඩිය සමාජශීලී නැති කෙනෙක්නම් තවත් පිරිසක් එකතු කරගෙන කරන පුදුම කිරීමක් එයාට ගැළපෙන එකක් නෑ. ගෑණු ළමයා ගොඩක් විවෘත සමාජශීලී කෙනෙක්නම් තව සෙට් එකක් එක්කාසු කරගෙන මෙහෙම වෙනස් විදිහේ ආදර යෝජනාවක් කළත් කමක් නැහැ.
7. වැඩි වැඩ නැතුව කෙලින්ම
How To Tell Your Love To The Dream Girl
Source – youtube.com
කෙලින්ම කැමැත්ත අහනවා කියන්නේ “සිරියාවේ යුද්ධය” ගැන කතා කර කර ඉන්න ගමන් “මං ඔයාට ආදරෙයි… ඔයා මට ආදරෙයිද..?” වගේ කැමැත්ත ඇහිල්ලක් ගැන නෙමෙයි. වැඩි කැටයම් නැතුව ඊට අවශ්‍ය පසුබිම හෙමින් සීරුවෙ හදාගෙන තමන්ම කැමැත්ත අහන එක. පසුබිම හදාගන්නවා කිවුවේ මොකක්ද..? ඔබ ඇය එක්ක කෝල් එකක හෝ චැට් කරන ගමන් නම් ඉන්නේ, කැමැත්ත අහන්න කලින් ආදරය ගැන, ඔබේ ජීවිතය ගැන, ඇගේ ජීවිතය ගැන වගේ මාතෘකා ඔස්සේ කතාව මෙහෙයෙවුවොත් ඒක වඩාත් හොඳ වේවි.
ඊයෙ කිව්වා වගේ ගෲප් එකේ මල්ලි කෙනෙක් එව්වෙ ❤️ ඔයාලගෙත් creative වැඩ තියෙනම් මට එවන්න සපෝට් එකක් දෙන්නම්
(Not sponsored )
