KNOWLEDGE Master ᴾᴿᴼᴶᴱᶜᵀ ᴮʸ ᵀᴿᴼᵀᶻᴱᴺ
Open in Telegram
8 095
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
ඔයාලගෙ මොනා හරි නිර්මාණාත්මක දෙයක් ඒ කියන්නෙ සිංදුවක් , කතාවක් , Short Film එකක් වගේ දෙයක් ප්‍රමෝට් කරගන්න ඕනි නම් මට මැසේජ් එකක් දාන්න මං තෝරලා බේරලා හොඳම ඒවට Free උදව්වක් කරන්නම් ( සබ් කරන්න කියන්න ගාගෙන එන්න එපා. මහන්සි වෙලා දෙයක් කරන අය කතා කරන්න හොඳ creative දෙයක් )
5. කාමරේ කැමරා එහෙම තියෙනවද?
මේ කාරණාව ගොඩක් දෙනෙක් හිතන්නේ හොටෙල් රූම් එකකට යනකොට විතරක් වැදගත් වෙන දෙයක් කියලා. එහෙම නෑ. අර අපි පළමුවෙනියටම කියපු කාරණාව හරියන්න හෝ වරදින්න පුළුවන් නේ. ඒ කියන්නේ අපිට ආදරේ නිසා මාරම විශ්වාසවන්තයි කියලා දැනෙන කෙනෙක් ඇත්තටම විශ්වාසවන්ත නොවෙන්න පුළුවන්. ආන්න එහෙම මොහොතක අපිත් එක්ක සෙක්ස් කරන්න යන සහකරුවා වුනත් අපිට නොදැනෙන්න සීන් එක වීඩියෝ කරන්න ඉඩ තියෙනවා. ඒ නැතත් ෂුවර් නැති තැනකට යනවා නම් කාමරේ කැමරා එහෙම සෙට් කරලා තියෙනවද කියන එක පොඩ්ඩක් හොයලා බලන එක වටිනවා. සාමාන්‍යයෙන් ඔය CIA එකේ වගේ පේන්නේ නැති තරම් චූටි ස්පයි කැමරා ඕවලට ගන්නෙ නැහැනේ. හැබැයි පොඩි ප්‍රමාණේ වෙබ් කැම් එහෙම දැන් තියෙනවා. අන්න ඒ නිසා ඇඳට ෆෝකස් වෙන්න තියලා තියෙන ලැප්ටොප්, ෆෝන් එහෙම ගැන සැලකිලිමත් වෙන එක හොඳයි. එතකොට ඔය ෆොටෝස් පිටිපස්සේ, බිත්තියේ තියෙන බල්බ් පිටිපස්සේ එහෙමත් පොඩ්ඩක් සැලකිල්ලෙන් බැලුවට කමක් නෑ.
6. හරි විදියේ තැනකට යන්න!
මෙතනදී හරි විදියේ තැනක් කියලා අපි කියන්නේ හොටෙල් රූම් එකකට, ගෙස්ට් හවුස් එකකට යනවා නම් හොඳ තැනක් තෝරගන්න කියන එක තමයි. විශේෂයෙන්ම තමන් තෝරගන්න තැන ටුවරිස්ට් බෝඩ් එකේ ලියාපදිංචි තැනක්ද කියලා හොයා බලන එක වටිනවා. එහෙම ලියාපදිංචි වුණු තැන් වල සංචාරක මණ්ඩලයේ ලියාපදිංචිය තියෙනවා කියලා ගහලත් තියෙනවා. අනෙක් අතට ඔය Booking.com වගේ වෙබ් සයිට් එකකින් හොයාගන්න තැනක් නම්, වඩාත් ඉහළ රේටින්ග්ස් තියෙන, හොඳ රිවීව්ස් තියෙන ෂුවර් කියලා පේන තැනක් හොයන එක හොඳයි. ඒක අමාරු නෑ. ටිකක් හොයලා බලන්න තමයි තියෙන්නේ. හැබැයි අඩු ගාණට තියෙන, මෙලෝ කොලිටියක් නැති තැන්වලට නම් යන්න එපාම කියලා තමයි අපි කියන්නේ.
7. ප්‍රවේසමෙන් මේ විදියට පරිහරණය කරන්න!
ඇත්තටම ලව් කරන දෙන්නෙක් අතරේ තමන්ගේ නියුඩ්ස්, සෙක්ස් වීඩියෝස් එහෙම හුවමාරු කරගන්න එපා කියලා අපිට කියන්න බැහැ. මොකද සමහර දුරස්ථ සම්බන්ධතා එහෙම දුවන්නේම සමහර වෙලාවට ඔව්වා මතනේ. ආන්න ඒ නිසා අපි කියන්නේ ඔය නියුඩ්ස් අනං මනං හුවමාරු කරගන්න වඩාත් ආරක්ෂිත ක්‍රම පාවිච්චි කරන්න කියලා. ෆේස්බුක් මැසෙන්ජර් එකේ, වට්ස්ඇප් එකේ එවනවට වඩා ආරක්ෂිත ක්‍රමවේදයන්. වට්සැප් වලා එන්ඩ් ටු එන්ඩ් ඩික්‍රිප්ෂන් තියෙන නිසා යම්තාක් දුරකට ආරක්ෂිත වුනත්, කෙනෙක්ට ඕන නම් අපේ ෆෝන් එක අරගෙන ඒකේ වට්සැප් එකේ තියෙන දේවල් බලන්න සහ කොපි කරගන්න පුළුවන්නේ. උදාහරණයක් විදියට DiscKreet වගේ ඇප් එකක් පාවිච්චි කරන එක ආරක්ෂිතයි කියන්න පුළුවන්.
8. ඔයා කියන මනුස්සයව හැක් කරන්න දෙන්න එපා!
මෙන්න තවත් වැදගත් කාරණාවක්. ඉලෙක්ට්‍රොනික් උපාංග වගේම මිනිස්සුන්වත් හැක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සුන් එක්ක කතා කරනකොට එහෙම සමහර අතිශය සංවේදී දේවලුත් කටින් පනිනවා. සමහරු බොන්න දීලා දේවල් දැනගන්නවා. තවත් සමහරු පුරසාරං කියන්න දක්ෂයි. “අර අහවලා මාත් එක්ක සෙක්ස් කළා” කියලා පුරසාරං කියලා, ඒක ඔප්පු කරන්න රෙකෝඩ් කරපු සෙක්ස් සීන් එකත් යාලුවන්ට පෙන්නන ජාතියේ හාදයෝ ඉන්නවා. ආන්න ඒ විදියේ මිනිස්සු වෙන්න එපා. තමන් තවත් කෙනෙක් එක්ක පවත්වන ලිංගික සමබන්ධතාවයක් කියන්නේ පුද්ගලික දෙයක් කියන එක ඔලුවේ තියාගන්න. ඒක පුරසාරං, පොර ටෝක් දෙන්න දෙයක්වත්, අනික් අයව දැනුවත් කරන්න ඕන දෙයක්වත් නෙවෙයි.දැන් කට්ටිය බලනවා ඇති ඇයි සෙක්ස් සීන් ලීක් වෙන එක ලේසියෙන්ම වළක්වා ගන්න පුළුවන් ක්‍රමේ මේකේ ලියලා නැත්තේ කියලා. ඒ කියන්නේ සෙක්ස් සීන් රෙකෝඩ් කරන්නේ හරි, ෆොටෝ ගන්නේ හරි නැතුව ඉන්න එක! ඔව්, ලීක් වෙන එක වළක්වාගන්න ලේසිම ක්‍රමේ ඒක තමයි. ලීක් වෙන්න දෙයක් නැති නම් බය වෙන්න දේකුත් නැහැනේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. සමහරු තමන්ගේ සෙක්ස් සීන් රෙකෝඩ් කරන්නේ ඒකත් එක්තරා විදියට ලිංගික ආශාවක් නිසා. සමහරු පස්සේ බලලා සතුටු වෙන්නත් එහෙම සෙක්ස් සීන් රෙකෝඩ් කරනවා. ඉතින් අපිට ඒක හරි හෝ වැරදියි කියලා කියන්න බැහැ. අපිට කියන්න පුළුවන් වෙන්නේ ඒකේ අවදානමක් තියෙනවා කියලා විතරයි. ආන්න ඒ නිසා අපි ලීක් වෙන එක වළක්වන්න, ලීක් වෙන අවදානම පුළුවන් තරම් අවම කිරීම වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් තමයි උඩ කියලා තියෙන්නේ!ලිංගික වීඩියෝවක් ලීක් වුණොත් ඉන් පස්සේ එවැනි තත්ත්වයකට මුහුණ දෙන්නේ කොහොමද කියලා දැනගන්න මේ ලින්ක් එක ක්ලික්
කරන් නඑහෙමනම්, හැමෝම ලීක් කරගන්නේ නැතුව ඕන දෙයක්!!
මේ වගේ පෝස්ට් කියවන්න ආස නම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
මේ වගේ පෝස්ට් කියවන්න ආස නම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
අපි මීට කලින් කථා කළා ලීක් වුනොත් මොකද කරන්නේ කියන එක. මේ ලීක් වෙනවා කියලා කියන්නේ අපේ ලිංගික දර්ශන, නිරුවත් හෝ අඩ නිරුවත් ඡායාරූප හෝ වීඩියෝ තුන්වන පාර්ශවයක් අතට යන එක හරි, එතනින් වයිරල් වෙලා මිනිස්සු අතරේ හෝ අන්තර්ජාලය තුළ පැතිරිලා යන එක හරි ගැන තමයි. මෑත කාලේදී එහෙම ලීක් වුණු වීඩියෝ කීපයක් නිසා මේ ලීක් වීම ගැන සෑහෙන්න කථාබහ පැතිරුනා. හරි. සෙක්ස් කරන එක කිසිසේත්ම නරක දෙයක් නෙවෙයි. කෙනෙක්ට අනික් මිනිස්සුන්ට බලන්නට සැලැස්වීමේ වුවමනාව වෙනුවෙන්ම සෙක්ස් ටේප් එකක් හරි සෙක්සි ෆොටෝ ෂූට් එකක් හරි කරන්න ඕන වුනත් ඒකත් ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි තමන්ගේ අනුදැනුමෙන් තොරව, තමන්ගේ කැමැත්තකින් තොරව තමන්ගේ ලිංගික දර්ශන වෙනත් පාර්ශවයන් සහ සමහර වෙලාවට මුළු රටක්ම දකින එක ප්‍රශ්නයක් කියන එක පිළිගන්න වෙනවා. එහෙම ප්‍රශ්නයක් වුනහම මොකද කරන්නේ කියන එක කලින් කිවුවා වගේම, අද අපි කථා කරන්න ලෑස්තියි එහෙම ලීක් නොවෙන්න නම් ගන්න ඕන ආරක්ෂක ක්‍රියාමාර්ග ගැන!
1. විශ්වාසවන්ත සහකරුවෝ
මේකනේ පළවෙනිම කාරණාව. සෙක්ස් කරන එක වීඩියෝ කළා හෝ නොකළා හෝ අපි ඒ වැඩේට තෝරගන්න ඕනා අතිශයින්ම විශ්වාසවන්ත සහකරුවෙක්. ඒකට හේතුව තමයි, අපි ආදරේ හින්දම යවන ෆොටෝ එකක් වුනත් අන්තර්ජාලේ නතර වෙන්න පුළුවන් අපිට විශ්වාස කරන්න බැරි ඩයල් එකක් එක්ක පෙම් කෙලින්න ගියොත්. ආන්න ඒ නිසා ලීක් නොවෙන්න නම් ලීක් කරන්නේ නැහැයි කියලා ෂුවර් කරන්න පුළුවන් අයත් එක්ක ලව් හරි සෙක්ස් හරි දෙකම හරි කරන්නයි තියෙන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සුන්ව කාලා බලන්න බැහැනේ. ආන්න ඒ නිසා ඔය විශ්වාසේ කියන එක දවස් දෙකක් චැට් කරපු පලියට ගොඩනගා ගන්න යන්න නම් එපා. වන් නයිට් ස්ටෑන්ඩ් වගේ සීන් එකක් ඕනම නම්, ඒක මෙතනින් එහාට අපි කියන කරුණු කාරණා වලට අනුව ක්‍රියා කරලා අවදානම අඩු කරගන්නයි තියෙන්නේ!
2. පෙන් ඩ්‍රයිව් වල ඔව්වා දාගෙන යන්න පිස්සුද අයිෂේ?
ඇත්තටම ඔය ලීක් වෙන්න තියෙන ප්‍රධාන හේතුවක් තමයි, සෙක්ස් කරලා එව්වා රෙකෝඩ් කරන උන්දැලාගෙත්, ආදරේ වැඩි හින්දා නියුඩ්ස් යවන උන්දැලාගේත් තාක්ෂණික සාක්ෂරතාවය පහේ පංතියේ වීම. ඒ කියන්නේ මෙහෙම රෙකෝඩ් කරන සංවේදී දේවල් තියාගන්නේ එක්කෝ ෆෝන් එකේ ගැලරියේ. එහෙම නැතිනම් පෙන් ඩ්‍රයිව් එකක. එහෙමත් නැතිනම් සීඩී එකක වගේ තැන්වල. හැබැයි ඔය හැම දෙයක්ම බොහොම පහසුවෙන් අස්ථානගත වෙන්න පුළුවන්, තවත් කෙනෙක් අතට යන්න පුළුවන් දේවල්. ආන්න ඒ නිසා සෙක්ස් කරලා රෙකෝඩ් කළාට කමක් නෑ. එව්වා පෙන් ඩ්‍රයිව් වල දාගෙන අරගෙන යනවා වගේ මැටිමෝල් දේවල් කරන්න එපා කරුණාකරලා!
3. ලේසියට වඩා ආරක්ෂාව
තව සමහරු ඉන්නවා ඔය “පුද්ගලික ප්‍රයෝජනයට” රෙකෝඩ් කරගත්තු සෙක්ස් සීන් ටික දවසකට දෙකකට සැරයක්වත් “පුද්ගලික ප්‍රයෝජනයට” ගන්න. එහෙම ලේසියට ගන්න කියලා එක්කෝ ෆෝන් එකේ නිකම්ම ගැලරියේ ෆෝල්ඩර් එකක් හදලා දාලා තියෙනවා. එහෙම නැතිනම් කම්පියුටර් එකේ ඩෙස්ක්ටොප් එකේම දාලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔය ලේසිය ආපිට පත්තු වෙන්නත් පුළුවන්, වෙන කෙනෙක් කම්පියුටර් එක හරි ෆෝන් එක හරි ගත්තු වෙලාවක. ෆෝන් එහෙමනම් නැති වෙන්නත් පුළුවන්. අපි ඔය උඩින් කියන්නෙත් මීට සමාන දෙයක් ගැන. ආන්න ඒ නිසා ලේසිය පැත්තකින් තියලා ආරක්ෂාව ගැන හිතන්න ඕන. දවස් පතා ඔය ෆොටෝ සහ වීඩියෝ එහෙම ”පුද්ගලික ප්‍රයෝජනයට” ගත්තත්, එතකොට වැඩි ආරක්ෂාවකට එව්වා ආරක්ෂිතව හංගලා තියෙන එක වාතයක් වුනත්, තමන්ගේ සෙක්ස් සීන් ලෝකෙම බලනවට වඩා ඒ කරදර වීම වටිනවා!
4. එහෙමනම් කොහේද තියාගන්නේ?
සරලයි සහ සංකීර්ණයි. තමන්ගේ සෙන්සිටිව් දේවල් හංගලා තියාගන්නම හදාපු විවිධ උපක්‍රම දැන් කාලේ තියෙනවා. ඔය ෆෝල්ඩර් ලොක් වගේ සොෆ්ට්වෙයාර් වල ඉඳලා Cryptainer 12 වගේ නොමිලේම ලබාගන්න පුළුවන් මෘදුකාංග වලින් තමන්ගේ සංවේදී දත්ත වෙන කෙනෙක්ට ගන්න බැරිවෙන්න හංගන්න පුළුවන්. සමහර වෙලාවට නවීන ස්මාට්ෆෝන් වලත් කාටවත් හොයන්න බැරි “ආරක්ෂිත සේප්පු” යෙදුම් ෆෝන් එකේ සිස්ටම් එකේම එනවා. ඒ නැතත් ඒ වැඩේ කරන්න පුළුවන් ආරක්ෂිත යෙදුම් ඕන තරම් තියෙනවා.
හැබැයි එකක්. ඔය ක්ලවුඩ් බේස් ආරක්ෂිත යෙදුම් වලට එහෙම හොරු පැන්නහම අපේ තියෙන සංවේදී දර්ශනත් ඕන නම් හොරකං කරන්න පුළුවන්. අන්න ඒ නිසා හොඳම දේ තමයි තමන්ගේ කම්පියුටරේ හරි ෆෝන් එකේ හරි තියෙන අන්තර්ගතයන් එන්ක්‍රිප්ට් කරලා ආරක්ෂා කරන්න පුළුවන් හොඳ සොෆ්ට්වෙයාර්, ඇප්ස් එහෙම පාවිච්චි කරන එක.
ඒ වගේම තමන්ගේ ෆෝන් එකට, කම්පියුටරේට දෙයියන්ගේ නාමෙට හොඳ මුරපද දාලා තියාගන්න. තමන්ගේ පාට්නර්වත් එහෙම ආරක්ෂිත පියවර ගන්න උනන්දු කරවන්න!
මේ වගේ පෝස්ට් කියවන්න ආස නම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
133. ලීක් කරගෙන අඩන්න කලින් කියවන්න
මේ වගේ පෝස්ට් කියවන්න ආස නම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
මෙතෙක් පල වූ ලිපි
t.me/knowledgemaster1/10272
ලින්ක් එක අරන් දාන්න විතරයි තියෙන්නෙ ඩේටා කැපෙන්නෙත් නෑ අප්ලෝඩ් වෙනවා❤
චැනල් එක subscribe කරන්න ඉතින් ඔය චැනල් එක කරන්නෙ අපේ ඇඩ්මින්ලා සෙට් එක
ලංකාවේ ගෝත්‍රික දේවල් විවේචනය කරන්නම ඕනේ. හැබැයි රැල්ලට ඕනේ එකයි එපා එකයි ඔක්කොම විවේචනය කරන්න ගිහින් ගොන්කම ප්‍රදර්ශනය කරන්නත් එපා. Spiritual Festivals ගොඩක් රටවල තියනවා. ඒවා ඒ ඒ රටවල අනන්‍යතාවයෙන් කොටසක්. (උ.ගැ)
දැන් වහින එකයි පෙරහැරයි අල්ලගන්නවා 😂 වහින කාලෙට පෙරහැර යනවා එච්චරයි ඒක අල්ලන් මඩ ගහන්න ඕනි නෑ. මේකයි මචං මේකෙ ඉන්න සමහර උන් පෙරහැරෙන් හරි ඇරියස් කවර් කරනවා හොඳට බලහන් සමහර උන්ගෙ තාත්තා අලියෙක් වගේ දගලන්නෙ පුදුම කැක්කුමක් තියෙන්නෙ. මම මස් කන එකයි අලින්වයි සසඳන්නෑ මොකද මස් කන එක ආහාර දාමය , ජාලයනෙ. ඒත් මේ පෙරහැර කාලෙට එන අමුතු සත්ව කරුණාව නම් පුදුමයි.ලංකාවෙ මිනිස්සු කොච්චර කරුණාවන්තද කියලා හිතෙනවා 🙊
99% ක් උන් Facebook එකේ based වෙන්න රැඩිකල් වෙන්න majority එක එක්ක තියෙන ඇරියස් එක කවර් කරන්න අල්ලගන්න එකක් විතරයි පෙරහැර...
එකඟ නම් ලයික් කරන්න
7. ඔන්ලයින් සොයාගැනීම
ඔන්ලයින් පසුබිම වැඩිදියුණු වීමත් එක්ක ඔන්ලයින් ඩේටින් සයිට් හරහා ගෑණු ළමයි සොයාගැනීම බොහොම සරල දෙයක් වෙලා තියෙනවා. ඒ හරහා ඇතැම්විට තායි රටේදි තායි නොවන වෙනත් රටවලින් පැමිණි සංචාරක ගැහැණු ළමුන්ද යාළුකරගන්න අවස්ථාවන් සංචාරකයින්ට උදා වෙලා. හැබැයි ඉතින් ඔන්ලයින් වලදි ලංකාවේ වගේම තමයි. මේකප් වලින් හොඳට වැඩදාපු ලස්සන පොටෝ ඔන්ලයින් පේන්න තිබුනාට ඇත්තටම දකිද්දි සමහර වෙලාවට පුදුම හිතෙනවා. තායි කියුපිඩ්, ටින්ඩර් වගේ වගේ අඩවි ජනප්‍රිය වෙලා තියනවා. තායි රටේදි වට්සැප් වලට වඩා ලයින් කියන මැසේජින් ඇප් එක ජනප්‍රියයි. ඒත් මෙහෙ වගේම ෆේස්බුක් නම් තායි වලත් හරි හරියට පාවිච්චි වෙනවා.
මේ වගේ පෝස්ට් කියවන්න ආස නම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
මෙතෙක් පල වූ ලිපි
t.me/knowledgemaster1/10272
මේ වගේ පෝස්ට් කියවන්න ආස නම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
තායිලන්තය කියන්නේ ලස්සන රටක්. තායිලන්තයට සංචාරකයින් මිලියන ගණනින් එන්න ඒ රටට තියෙන සුවිශේෂී ගතිගුණ වගේම ලිංගික සුවයත් හේතු වෙනවා.
1. සෙක්ස් වලට ප්‍රකට පැති
දකුණු තායිලන්තයේ පුකෙට්, ක්‍රාබි වගේ සුන්දර වෙරළ තීරයන් අතර මේ කාන්තා පහස විකිණීම ජයටම කෙරෙනවා. ඒ වගෙම බැංකොක්වලත් පතායාවලත් කිසිම බාධාවකින් තොරව ලිංගික සැප සොයාගන්න සංචාරකයින්ට අවස්ථාව තියෙනවා. තායිලන්තයේ නීතියෙන් ගණිකා වෘත්තිය අනුමත නැහැ. ඒ වුනාට සංචාරකයින් සඳහා ලිංගික සැප සපයන තැන් තායිලන්තයේ සංචාරක පළාත් ආශ්‍රිතව බොහොම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. සෙක්ස් පාටි, බාර් ආදිය වැඩිමනක් නැතිවුනත් අනෙකුත් සංචාරක පළාත් වලදිත් හෝටල් කාමරයකට මසාජ් වලට ගෑණු ළමයි ගෙන්වාගන්න, කැරෝකේ බාර් එකක සුවය විඳින්න පහසුකම තියනවා. පුකෙට් පළාතට වැඩිපුර ගැහැණු ළමයි එන්නේ තායිලන්තේ ඊසාන දිග ඉසාන් පළාතෙන්.සමහර සංචාරකයින් ඒ නිසාම ඉසාන් පළාතේ නොන්කායි, උදොන්තානි, කොන් කේන් වගේ නගර වල ඇවිදලා ලාබෙට සැප හොයාගන්න පෙළඹෙනවා.
2. ඉන්දියානුවන්ට නිසි තැන
ඉන්දියානුවන් ලිංගික සුව හොයන්න ගියත් ලෝබකම අත අරින්නේ නැහැ. ඔවුන් එක්කෙනෙක්ට කියල ගැහැණු ළමයෙකු වෙන් කරගෙන ඉන් පසු කිහිප දෙනෙකු එකතුව ඇගෙන් ලිංගික සුව හොයා යන අවස්ථා ගොඩක් වාර්තා වෙලා තිබුනා. ඉතින් ඒ වගේ දේවලට තායි කාන්තාවන් කැමති නැහැ. ඒ නිසා ඉන්දියානුවන් සඳහා ලිංගික සුව සපයන්න තායි කාන්තාවන් එතරම්ම උනන්දුවක් නැහැය කියලා තමයි වාර්තා වෙන්නෙ. ලංකාවේ අපිත් පාස්පෝට් එකෙන් ශ්‍රී ලංකන් වුනාට පෙනුමෙන් ඉන්දියන් ස්වභාවයක් තමයි තියෙන්නේ. ලංකාවේ අයගේ නම එච්චරම සවුත්තු වෙලා නැති වුනත් කලින්ම ඉන්දියන් නෙමෙයි කියලා ඉන්න එක වැඩේට බහිනවා නම් ටිකක් සුදුසු වෙයි.
3. ලේඩිබෝයිස්ලාගෙන් බේරීම
තායිලන්තයේ ගෑණු වගේම පිරිමිත් සුදුපාට බෝල වගේ සුමට ඇඟවල් තියෙනවා. කතාබහෙනුත් ටිකක් ගෑණු ටයිප් ගන්න පිරිමි අය ගොඩක් ඉන්නවා. ඉස්සර ඇමරිකානු සොල්දාදුවන් වියට්නාමයට පහර දෙන්න තායිලන්තය හරහා යුද්ධයට ගියාලු. ඒ කාලේ ඇමරිකානු සොල්දාදුවන්ට ඕනි කරන තායි ගැහැණුන් සපයන්න බැරි කොට තායි පිරිමිත් ගෑණු විදියට ඇඳගෙන ඇමරිකානු සොල්දාදුවන්ගේ උවමනා එපාකම් සංසිඳවන්න ගියාලු. ඉතින් මේ ලේඩිබෝයි කියන කට්ටියට ස්ත්‍රී ලිංගයක් නැතිවුනත් වර්තමානේ තියෙන තාක්ෂණික ක්‍රම පාවිච්චි කරලා ගෑණු ළමයි වගේම සුන්දර ලෙස බාහිරින් පෙනී ඉන්නවා. සමහර අයට නම් ලේඩිබෝයි කෙනෙක් ඇසුරු කිරීම අලුත්ම අත්දැකීමක්. ඒත් නොදැන ගෑණු ළමයෙක්ම කියලා හිතාගෙන ලේඩිබෝයි කෙනෙක් ගත්තොත් එතනදී නම් ටිකක් වෙලා යද්දි අපුල හැඟීමක් හිතට ඒවි.
4. තායි මසාජ්
ඉන්දුනීසියාව, ඉන්දියාව, චීනය වගේ රටවලත් ලංකාවේ වගේ මසාජ් අස්සේ ලිංගික සුව විකුණන අවස්ථා තියෙනවා. ඒත් තායිලන්තයේදී මසාජ් කියන්නේ සෙක්ස් සුවය දෙන තැනක් නෙමෙයි. තායි මසාජ් වලදි ඇඟ උඩ නැගගෙන කකුල් අතපය නමලා ඇඟට රිදෙන්න හොඳ මසාජ් එකක් ලැබෙනවා. ඒත් ගොඩක් මසාජ් වලදි සෙක්ස් ලබාගන්නට බැහැ. මසාජ් කියන්නේ සමහර පැතිවල තායි කාන්තාවන් තමුන්ගේ සුව සඳහා සතිපතා කරන දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒත් සෙක්ස් ඩෙස්ටිනේශන් වල තියෙන මසාජ් පාලර් වල දි නම් වැඩි මිලකට ශෘංගාරාත්මක මසාජ් එකත් එක්කම ලිංගික සුවත් ලබාන්නට පුළුවන්කම තියනවා.
5. මිල ගණන්
ඩොලර් එක්ක බැලුවාම සුද්දාට නම් තායිලන්තය ලාබ රටක්. ඒත් අපිට නම් ටිකක් මිල වැඩියි. තායිලන්තයේ සාමාන්‍යයෙන් ලිංගික සැපයක් ලබාගන්න තායි බාත් දෙදාහත් තුන්දාහත් අතර මිලක් වියදම් වෙනවා. ඒකත් බොහොම හැඩකාර, වැඩේට දක්ෂ ගැහැණු ළමයෙක් උවමනා කරනවා නම් තවත් මිල ටිකක් වැඩි වෙනවා. තායි බාත් එකක් ලංකාවේ මුදලින් රුපියල් හයක් විතර වෙනවා. එතකොට සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ ලිංගික සැපක් ගන්න නම් ලංකාවේ මුදලින් රුපියල් දහදාහත් පාළොස්දාහත් අතර මිලක් යනවා. ප්‍රසිද්ධම ටුවරිස්ට් ඩෙස්ටිනේශන් නැතුව වෙනත් තායි උදවිය ටුවර් යන පළාත්වල මීට වඩා අඩු මිලට සෙක්ස් හොයාගන්න පුළුවන් කියලා තායි රටට ගිය පළපුරුදු ලිංගික සුව සොයන සංචාරකයෝ කියලා තියෙනවා.
6. කැරෝකේ සහ සමාජ ශාලා
බැංකොක් වල කෝ සාන් රෝ කියන්නේ බැක්පැකින් අය අතර ටිකක් ජනප්‍රිය පළාතක්. ඒකේ කුඩා කුඩා නවාතැන් වගේම කැරෝකේ බාර් ආදියත් තියෙනවා. තායි වෙරළබඩ ජනප්‍රිය සංචාරක ස්ථාන වල ඇතැම් තැනෙක බීච් පාටි පැවැත්වෙනවා ඒ බීච් පාටිත් තායි යන සංචාරකයින් අතර ජනප්‍රිය වෙලා තියෙනවා. පතායා වගේ ජනප්‍රිය තැන් වල කැරෝකේ බාර් කියන්නේ ජනප්‍රිය දෙයක්. ඒවාට ගියාම අපිට ආදරෙන් එන ගෑණු ළමයින් අපේ ඇඟේ වෙලෙමින් ඔවුන්ට සහ අපිට බොන්න මධ්‍යසාර වීදුරු වලට වක්කරනවා. ඒ වගේම මේ සමාජ ශාලා වල ලිංගිකත්වය උලුප්පන විවිධ ආකාරයේ සංදර්ශන ආදියත් පැවැත්වෙනවා. මිල අධික වුනත් මොනාද ඒවායේ වෙන්නේ කියලා බලන්න වරක් හෝ ඒ සමාජ ශාලා සහ පාටි වලට සහභාගි වෙලා විනෝදයක් ලබාගන්න එක සංචාරකයින්ට වටිනවා
@knowledgemaster1
132. ලිංගික සැප සොයා තායිලන්තයට ඇදෙන සංචාරකයින්ගේ අත්දැකීම්
මේ වගේ පෝස්ට් කියවන්න ආස නම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
මෙතෙක් පල වූ ලිපි
t.me/knowledgemaster1/10272
මේකෙදි මගෑරීම් වෙන්න පුලුවන් කියලා සිංහලෙන් පස් පාරක් විතර කිව්වනෙ බං. හිතලා එවන්නැතුව ඉන්නෙ නෑ පැටලෙනවා ඒකයි. හම්බුනේ නැත්තන් ආයෙ එවලා ගන්න ❤️
+2
බලපන් මුංට ට්‍රැක් තරම්. මේ වගේ උන්ට ඡන්දෙ තියෙනවා. ඉතින් කොහොමද බං රටක system change වෙන්නෙ. Reach වැඩි කරගන්න කොහෙන් හරි අහුලගත්ත පොඩි එකෙක්ගෙ හරි සතෙක්ගෙ හරි photo එකක් දාලා සනීප වෙන්න කියන්න කිව්වම 90ට කලින් හරක් රැල චූ පැටියො සනීප වෙන්න bs ගගා කමෙන්ට් කරනවා ඉතින් බලපන්කො. ඒකට කියන්නෙ කරුණාව නෙමේ බං ට්‍රැක් 😂
Repost from N/a
දිනෙන් දින අලුත් වෙන ලෝකයේ අපේ පරණ ශිෂ්ටාචාරවල රහස් දැනගන්න තැනක් හම්බුනේ නැද්ද?🤔
ශිෂ්ටාචාර වල රහස් දැනගන්නේ කොහෙද ඉතින් හැම චැනල් එකේම යන්නේ copy paste යුගයක්නේ.ඉතින් එව්වගේ ඉඳලා එපා වෙලාද?එහෙනම් එන්න අපේ චැනල් එකට ඔයා නොදන්න ශිෂ්ටාචාරයේ රහස් දැනගන්න.😉
@Secrets_of_civillation ☝️
අපේ පැරණි ශිෂ්ටාචාරවල රහස් දැනගන්න දැන්ම ඔයත් එන්න අපේ චැනල් එකට.
With 3K subscribers
මේ ටිකේ ටිකක් promotion යනවා අවුලක් ගන්න එපා මොකද පාඩුවක් වෙන දෙයක් දාන්නෑ තෝරලා බේරල උබලට ජොයින් උනාට පාඩුවක් නොවෙන වටින දෙයක් විතරයි දාන්නෙ ❤️
+2
දැනුමට
මේ වගේ පෝස්ට් කියවන්න ආස නම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
Wallpaper ගන්න හැම තැනම හොයන්න ඕන නෑ. 😳🤩 එන්න අපේ Channel එකට 😌 හැමදාම ලස්සන Wallpapers ගන්න. 🌿✨️❤️
අලුතෙන් ජොයින් උන අයට කියන්නෙ ❤️
පරණ පෝස්ට් ටිකක් පහල ලින්ක් එකෙන් බලන්න
https://t.me/knowledgemaster1/10154
Pin කරලා තියෙන මැසේජ් වලිනුත් පෝස්ට් බලන්න පුලුවන් 🙈
Repost from N/a
𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒 🔬🧬
දිනෙන් දින අලුත් වන ලෝකයේ ඔබ නොදත් තතු ලැබුණු සැනින් ඔබ වෙත ලබාගන්න එක් වන්න අප සමග ..✅
🔅 අපේ Quality එක කියන්නේ මාස දෙකෙන් 4K ගැහුවා Join උනොත් අවාසියක්නම් වෙන්නෑ සුද්දා 😁❤️
මොනවද අපේ Channel එකෙන් ඔයාට ගන්න පුළුවන් දැන් ? 🤗
•° Learn Something New Every day
•° Daily Amazing Facts
•° Improve Knowledge daily
•° World Amazing Science facts
🟢 අනිවාර්යයෙන් Join වෙන්න ඔයාගෙ යාළුවන්ටත් දැනගන්න Share කරන්න 🟢
Another Collaboration of Razor Tech 🇱🇰
Join Now 🖇🇱🇰
