en
Feedback
TechNews.LK

TechNews.LK

Open in Telegram

The official Telegram channel of TechNews.LK

Show more
1 954
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Facebook භාවිතා කරන තරුණ ළමුන්ට දැඩි බලපෑම් - අමෙරිකානු කොංග්‍රසයේදී භයානක හෙළිදරව්වක්‌‌

Twitch කියන්නේ YouTube වගේ American Live Streaming Service එකක්, මේකෙ ගොඩක් stream කරන්නේ Video Games. 4chan කියන්නේ Anonymou
Twitch කියන්නේ YouTube වගේ American Live Streaming Service එකක්, මේකෙ ගොඩක් stream කරන්නේ Video Games. 4chan කියන්නේ Anonymous Imageboard website එකක්. ඊයේ එනම් 6 වැනිදා මෙම 4chan වෙබ් අඩවියට Hacker කෙනෙක් 125GB Torrent Link එකක් publish කරනවා. මෙම Torrent File තුළ Twitch වෙබ් අඩවියේ Source Code එක, මෙම සේවාව භාවිතා කරපු Streamers ලගෙ Payment Reports ඇතුළු විශාල Data ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. මේ පිළිබද වැඩි දුර විස්තර ඇතුළත් ලිපියක් TechNews අපගේ වෙබ් අඩවිය තුළින් බලාපොරොත්තු වන්න.

Twitch කියන්නේ YouTube වගේ American Live Streaming Service එකක්, මේකෙ ගොඩක් stream කරන්නේ Video Games. 4chan.org කියන්නේ Anon
Twitch කියන්නේ YouTube වගේ American Live Streaming Service එකක්, මේකෙ ගොඩක් stream කරන්නේ Video Games. 4chan.org කියන්නේ Anonymous Imageboard website එකක්. ඊයේ එනම් 6 වැනිදා මෙම 4chan වෙබ් අඩවියට Hacker කෙනෙක් 125GB Torrent Link එකක් publish කරනවා. මෙම Torrent File තුළ Twitch වෙබ් අඩවියේ Source Code එක, මෙම සේවාව භාවිතා කරපු Streamers ලගෙ Payment Reports ඇතුළු විශාල Data ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. මේ පිළිබද වැඩි දුර විස්තර ඇතුළත් ලිපියක් TechNews.lk අපගේ වෙබ් අඩවිය තුළින් බලාපොරොත්තු වන්න.

ඊයේ (05-10-2021) දිනයේදී කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයන් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අතර, Cryptocurrency පිළිබඳව වන
ඊයේ (05-10-2021) දිනයේදී කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයන් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අතර, Cryptocurrency පිළිබඳව වන තීරණයක් ද මෙහි අන්තර්ගත වෙනවා. මේ අනුව ශ්‍රී ලංකාව තුළ cryptocurrency mining සහ ඊට අනුබද්ධ සේවාවන් සැපයීම සඳහා අවශ්‍යය අනුමැතිය ලබාදීමට අවශ්‍යය කටයුතු සිදු කිරීමේ යෝජනාවක් ද අනුමත කර තිබෙනවා. මීට අවශ්‍යය රෙගුලාසි සහ අණ පණත් සකස් කරන ලෙසත්, කඩිනම් පියවර ගන්නා ලෙසත් සම්මත වූ එම යෝජනාවෙහි වැඩිදුරටත් සඳහන් වෙනවා

ඔක්තෝම්බර් 19 වැනි දින Pixel 6 ජංගම දුරකතනය එලිදැක්වීමට Google සමාගම සූදානම් වෙයි
ඔක්තෝම්බර් 19 වැනි දින Pixel 6 ජංගම දුරකතනය එලිදැක්වීමට Google සමාගම සූදානම් වෙයි

ඊයේ දිනයේ ඇති වූ Facebook Social Network ජාලයේ බිඳවැටීම අතරතුර Twitter සහ Telegram වෙත බොහෝ පිරිසක් එකතු වූ බව ඔබ දකින්නට ඇති
ඊයේ දිනයේ ඇති වූ Facebook Social Network ජාලයේ බිඳවැටීම අතරතුර Twitter සහ Telegram වෙත බොහෝ පිරිසක් එකතු වූ බව ඔබ දකින්නට ඇති. ඊයේ දිනයේ පමණක් අලුත් පරිශීලකයින් මිලියන 70ක් Telegram සමඟින් එකතු වූ බව Telegram ආයතනය මේ වන විට නිවේදනය කර තිබෙනවා.

Remembering Steve Jobs, 10 Years Later ඇපල් නිර්මාතෘ Steve Jobs මහතා මෙලොවින් සමුගත්තේ වසර 10කට පෙර අද වැනි දිනෙකයි
Remembering Steve Jobs, 10 Years Later ඇපල් නිර්මාතෘ Steve Jobs මහතා මෙලොවින් සමුගත්තේ වසර 10කට පෙර අද වැනි දිනෙකයි

නියමිත දිනට, දිනයක් පෙර Windows 11 මෙහෙයුම් පද්ධතිය නිකුත් කිරීමට Microsoft සමාගම කටයුතු කරයි‌‌

දකුණු කොරියානු Internet Service Provider කෙනෙකු විසින් ‘Squid Game’ TV series එක සම්බන්ධයෙන් Netflix ආයතනයට එරෙහිව නඩු පවරයි‌‌

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ අනුස්මරණයට Digital ස්මාරකයක් නිර්මාණය කිරීමට කටයුතු කරයි‌‌

බිඳ වැටී තිබූ Facebook ඇතුළු සමාජ මාධ්‍යය යළි යථා තත්ත්වයට - සිදුවූයේ කුමක් ද යන්න හරියටම දැනගනිමු‌‌ වැඩි විස්තර සඳහා 👇🏽 https://s.techie.lk/x7Ji

Google සමාගම විසින් Android 12 සංස්කරණය නිළ වශයෙන් නිකුත් කිරීමට කටයුතු කරයි‌‌

මේ වන විට Facebook සමාගමට අයත් Facebook, Instagram, WhatsApp සහ Facebook Messenger යන සේවාවන් සියල්ල අකර්මන්‍යය වී ඇති බව වාර
මේ වන විට Facebook සමාගමට අයත් Facebook, Instagram, WhatsApp සහ Facebook Messenger යන සේවාවන් සියල්ල අකර්මන්‍යය වී ඇති බව වාර්තා වෙනවා. තවමත් මීට හේතුව කුමක් ද යන්න පැහැදිලි නොවන අතර, මෙහි අලුත්ම තත්ත්වය පහළ link එක භාවිතා කරමින් DownDetector වෙබ් අඩවිය මගින් නිරීක්ෂණය කළ හැක.

Apple සමාගම විසින් ඔවුන්ගේ Siri AI Assistant සේවාව මුලින්ම හඳුන්වාදෙනු ලැබුවේ 2011 වර්ෂයේ ඔක්තෝම්බර් මස 4වැනි දිනයි. අද දිනට
Apple සමාගම විසින් ඔවුන්ගේ Siri AI Assistant සේවාව මුලින්ම හඳුන්වාදෙනු ලැබුවේ 2011 වර්ෂයේ ඔක්තෝම්බර් මස 4වැනි දිනයි. අද දිනට Siri සේවාවේ 10 වැනි සංවත්සරය යෙදී තිබෙන අතර, මෙය මුලින්ම හඳුන්වාදීමට කටයුතු කෙරුණේ iPhone 4s ජංගම දුරකථනයටයි. 2011 වර්ෂයේදී පැවැත්වූ Apple Special Event එකේ Siri හඳුන්වාදීම සඳහා වන කොටස පහත link එක හරහා නැරඹිය හැක.

YouTube Music සේවාවේ Background Listening පහසුකම, මේ දක්වා ලබාදී තිබුණේ YouTube Music Subscription එකක් භාවිතා කරන පරිශීලකයින
YouTube Music සේවාවේ Background Listening පහසුකම, මේ දක්වා ලබාදී තිබුණේ YouTube Music Subscription එකක් භාවිතා කරන පරිශීලකයින් හට පමණයි. කෙසේ වුවත් මේ වන විට මෙම පහසුකම නොමිලයේ අනෙකුත් පරිශීලකයින් හට ද ලබාදීමට Google සමාගම තීරණය කර තිබෙනවා. මීළඟ නොවැම්බර් 3 වැනි දින මූලිකව මෙම පහසුකම කැනඩාවට ලබාදෙනු ඇති අතර අනෙකුත් රටවල් සදහා ද ක්‍රමයෙන් නිකුත් කිරීමට කටයුතු කරනු ඇති. සැ.යු: YouTube Music සේවාව තවමත් නිළ වශයෙන් ශ්‍රී ලංකාවට ලබාදී නොමැත.

Windows මෙහෙයුම් පද්ධති වල Default Web Browser එක ලෙස කාලයක් පැවති Internet Explorer Web Browser එක Microsoft සමාගම විසින් ද
Windows මෙහෙයුම් පද්ධති වල Default Web Browser එක ලෙස කාලයක් පැවති Internet Explorer Web Browser එක Microsoft සමාගම විසින් ද අතහැර දැමීමට කටයුතු කරනු ලැබූ බව ඔබ දැනටමත් දන්නවා ඇති. මේ වන විට Google සමාගමත් Internet Explorer හි අවසාන version එක වූ IE11 සඳහා සහාය ලබාදීම අවසන් කිරීමට කටයුතු කර තිබෙනවා. මේ අනුව Internet Explorer භාවිතා කරන්නන් හට තවදුරටත් Google search engine එකේ අලුත්ම version එක භාවිතා කළ නොහැකි වනු ඇති අතර, Basic පහසුකම් පමණක් ඇති, ඒ සඳහා වෙන් වුණු පැරණි Search Page එකක් පමණක් දැකගත හැකි වනු ඇත.

ලැව්ගිනි පිළිබඳ තොරතුරු ඇතුළත් Wildfire layer නම් නව පහසුකමක් Google Maps වෙත එකතු කිරීමට Google සමාගම සූදානම් වෙයි‌‌

2004 වර්ෂයේදී Mozilla Foundation එක මගින් නිර්මාණය කරන ලද Free සහ Open Source Web Browser එකක් ලෙස Firefox කා අතරත් ජනප්‍රිය
2004 වර්ෂයේදී Mozilla Foundation එක මගින් නිර්මාණය කරන ලද Free සහ Open Source Web Browser එකක් ලෙස Firefox කා අතරත් ජනප්‍රිය වුණා. මෙහි නම සහ Logo එක මත පදනම්ව බොහෝ දෙනා සිතන්නේ මෙම Firefox Logo එකෙහි සිටින්නේ නරියෙක් (Fox) බවයි. නමුත් එහි සිටින්නේ උත්තර හිමාලයේ චීනයට සහ නේපාලයට මායිම් ව, ශීත දේශගුණයේ ජීවත් වන Red Panda සත්ත්වයෙකි.

1938 වර්ෂයේ මාර්තු මස 1 වැනි දින Samsung යන වෙළඳ නාමය යටතේ සිල්ලර බඩු වෙළඳසැලක් ලෙස මෙය ආරම්භ කිරීමට Samsung හි නිර්මාතෘ Lee
1938 වර්ෂයේ මාර්තු මස 1 වැනි දින Samsung යන වෙළඳ නාමය යටතේ සිල්ලර බඩු වෙළඳසැලක් ලෙස මෙය ආරම්භ කිරීමට Samsung හි නිර්මාතෘ Lee Byung-Chull කටයුතු කර තිබෙනවා. එමෙන්ම Steve Job සහ Steve Wozniak විසින් Apple Computer, Inc. ආයතනය ආරම්භ කර ඇත්තේ 1976 වර්ෂයේ අප්‍රේල් පළමුවැනි දිනයි.

ලොව පුරා සෑම කෙනෙකුම පාහේ නොමිලයේ භාවිතා කරන GPS පහසුකම පවත්වාගෙන යෑම සඳහා සෑම දිනයකටම ඇමෙරිකානු ඩොළර් මිලියන 2ක මුදලක් වැය ව
ලොව පුරා සෑම කෙනෙකුම පාහේ නොමිලයේ භාවිතා කරන GPS පහසුකම පවත්වාගෙන යෑම සඳහා සෑම දිනයකටම ඇමෙරිකානු ඩොළර් මිලියන 2ක මුදලක් වැය වන බව ගණන් බලා තිබෙනවා. එමෙන්ම මූලිකව චන්ද්‍රිකා කක්ෂගත කිරීම සඳහා ඩොළර් බිලියන 12ක පමණ මුදලක් වැය වී තිබෙන බව ද වාර්තා වෙනවා. පෘථිවිය ව‍ටා ඇති චන්ද්‍රිකා 24ක් හරහා ක්‍රියාත්මක වන මෙම සේවාව පවත්වාගෙන යෑම වෙනුවෙන් මුදල් ලබාදෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපද රජයයි.