en
Feedback
TechNews.LK

TechNews.LK

Open in Telegram

The official Telegram channel of TechNews.LK

Show more
1 954
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
දුරකථන සමාගම් විසින් ලබාදෙන Night Time Data පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකිරීමට TRCSL හි සභාපතිවරයා කටයුතු කරයි‌‌

OPPO සමාගමේ පළමු foldable smartphone එකෙහි තොරතුරු කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වෙයි‌‌

Auto Live Stream Captions පහසුකම සියලුම YouTube Creator වරුන් හට ලබා ගත හැකි බව Google සමාගම පවසයි‌‌

Google Pixel 6 ජංගම දුරකථනය සමඟින් Magic Eraser පහසුකමක් සහ වසර 5ක් දක්වා Updates ලබාදෙන බව වාර්තා වෙයි‌‌

සියළුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ හැකියාව හෙවත් Number Portability පහසුකම සදහා නීතිමය අනු
සියළුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ හැකියාව හෙවත් Number Portability පහසුකම සදහා නීතිමය අනුමැතිය ලබා දී ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක පවසා සිටියා.

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් WSL, Windows app එකක් ලෙස ලබා ගැනීමට පහසුකම් සලසයි‌‌

A/C, Fan වෙනුවට Cool වෙන්න ගාන්න Ultra White තීන්ත එකක් හඳුන්වාදෙයි‌‌

Apple සමාගමේ මීළඟ Hardware event එක වන Unleashed, විශේෂ event එක ඔක්තෝම්බර් 18 වැනි දින පැවැත්වීමට නියමිත බව Apple සමාගම නිවේ
Apple සමාගමේ මීළඟ Hardware event එක වන Unleashed, විශේෂ event එක ඔක්තෝම්බර් 18 වැනි දින පැවැත්වීමට නියමිත බව Apple සමාගම නිවේදනය කරනු ලැබුවා. මෙම event එක අතරතුරදී MacBook, AirPods වැනි Apple සමාගමේ Hardware product එළිදැක්වෙනු ඇති. මේ අනුව එදින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10:30ට මෙම event එක පැවැත්වෙනු ඇති අතර, නිළ Apple වෙබ් අඩවිය හෝ YouTube channel එක හරහා මෙය නැරඹීමේ හැකියාව ලැබෙනු ඇත.

ත්‍රස්ථවාදී ක්‍රියා, සංවිධානාත්මක අපරාධ සහ සමාජ විරෝධී ක්‍රියා සිදු කිරීම සඳහා සයිබර් අවකාශය නිරන්තරයෙන් භාවිතා වන බවත්, එවැන
ත්‍රස්ථවාදී ක්‍රියා, සංවිධානාත්මක අපරාධ සහ සමාජ විරෝධී ක්‍රියා සිදු කිරීම සඳහා සයිබර් අවකාශය නිරන්තරයෙන් භාවිතා වන බවත්, එවැනි ක්‍රියා මැඬලීම සඳහා විධිමත් සයිබර් ආරක්ෂක නීති පද්ධතියක අවශ්‍ය බවත් සඳහන් කරමින් ඊට අවශ්‍යය නීති සම්මත කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියකට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. තීරණාත්මක සහ අත්‍යාවශ්‍ය තොරතුරු ආරක්ෂා කිරීම, සයිබර් ආරක්ෂාවට බලපාන අවධානම් ක්‍රියා වැලැක්වීම සහ මෙරට තුළදී සයිබර් අවකාශය භාවිතා කිරීමේදී ආරක්ෂිත පරිසරයක් ඇති කිරීම සඳහා අවශ්‍යය නීතිමය ප්‍රතිපත්ති හඳුන්වාදීමට මේ අනුව ඉදිරියේදී කටයුතු කරනු ඇති.

Facebook සේවාවෙහි යම් අකර්මන්‍ය වීමක් ඇති බව ලොව පුරා පරිශීලකයින් විසින් වාර්තා කර තිබෙනවා. මේ වන විට downdetector වෙබ් අඩවිය
Facebook සේවාවෙහි යම් අකර්මන්‍ය වීමක් ඇති බව ලොව පුරා පරිශීලකයින් විසින් වාර්තා කර තිබෙනවා. මේ වන විට downdetector වෙබ් අඩවිය හරහා ද ඒ බව සනාථ වී ඇති නමුත් ඇතැම් පරිශීලකයින් හට බාධාවකින් තොරව ‍එය භාවිතා කළ හැකි බව ද වාර්තා වෙනවා.

2013 වර්ෂයේදී නිර්මාණය කරන ලද Telegram Messenger සේවාව අද වන විට ලොව පුරා සක්‍රීය පරිශීලකයන් මිලියන 500 කට වඩා භාවිතා කරනවා.
2013 වර්ෂයේදී නිර්මාණය කරන ලද Telegram Messenger සේවාව අද වන විට ලොව පුරා සක්‍රීය පරිශීලකයන් මිලියන 500 කට වඩා භාවිතා කරනවා. එම සේවාව ආරම්භ කිරීමට මුල පිරූ Pavel Durov අද ඔහුගේ 37 වැනි උපන් දිනය සමරනු ලැබුවා.

ලොව දැනට මිනිසා විසින් නිර්මාණය කළ මිලෙන් අධිකම දෙය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයයි. එය නිර්මාණය කිරීම සඳහා ඩොලර් බිලියන
ලොව දැනට මිනිසා විසින් නිර්මාණය කළ මිලෙන් අධිකම දෙය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයයි. එය නිර්මාණය කිරීම සඳහා ඩොලර් බිලියන 100කට අධික මුදලක් වැය වී ඇත.

ජංගම දුරකථනය සාක්කුවේ දමාගෙන සිටින විට එය Vibrate වන බව දැනුණත්, පරීක්ෂා කිරීමේදී එය Vibrate නොවන බව ඇතැම් විට ඔබටත් අත්දකින්
ජංගම දුරකථනය සාක්කුවේ දමාගෙන සිටින විට එය Vibrate වන බව දැනුණත්, පරීක්ෂා කිරීමේදී එය Vibrate නොවන බව ඇතැම් විට ඔබටත් අත්දකින්නට සිදු වී ඇති. පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙන්නේ මෙම තත්ත්වය හටගන්නේ පමණ ඉක්මවා ජංගම දුරකථනය භාවිතා කිරීම නිසාවෙන් බවයි. මෙම තත්ත්වය Phantom Vibration Syndrome යනුවෙන් හඳුන්වන නමුත් මෙය තවමත් මානසික රෝගයක් හෝ ආබාධයක් ලෙස වර්ගීකරණය කර නැහැ.

Android නමින් හඳුන්වන්නේ පිරිමි ස්වරූපය ඇති ර‍ොබෝවරයෙකු වන අතර, එහි ගැහැණු ස්වරූපය හඳුන්වන්නේ Gynoid යන නමිනුයි
Android නමින් හඳුන්වන්නේ පිරිමි ස්වරූපය ඇති ර‍ොබෝවරයෙකු වන අතර, එහි ගැහැණු ස්වරූපය හඳුන්වන්නේ Gynoid යන නමිනුයි

ඔක්තෝම්බර් 10 වැනි දිනට යෙදී තිබෙන ලෝක මානසික සෞඛ්‍ය දිනට සමගාමීව Facebook සමාගම විසින් අලුත් Emotional Health Resource Cente
ඔක්තෝම්බර් 10 වැනි දිනට යෙදී තිබෙන ලෝක මානසික සෞඛ්‍ය දිනට සමගාමීව Facebook සමාගම විසින් අලුත් Emotional Health Resource Center නම් පහසුකමක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා. ලොව පුරා ඇති මානසික සෞඛ්‍ය සංවිධාන සමඟ කටයුතු කරමින් විවිධ මානසික රෝග සහ ඒවා හඳුනාගන්නා ආකාරය වැනි දේ පිළිබඳව පරිශීලකයින් දැනුවත් කිරීමට මේ හරහා කටයුතු කෙරෙනවා. මෙම පහසුකම මේ වන විටත් ඔබගේ Facebook app එකේ උඩ ඇති Logo එක මත tap කිරීම හෝ පහත link එක click කිරීම හරහා භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා.

Apollo 11 මෙහෙයුම සිදු කළ කාළවකවානුව වන විට අභාවකාශ ගමන් අතිශය අවධානම් කටයුත්තක් වූ අතර, එයට සම්බන්ධ වූ ගගනගාමීන් හට ඒ සඳහා ජ
Apollo 11 මෙහෙයුම සිදු කළ කාළවකවානුව වන විට අභාවකාශ ගමන් අතිශය අවධානම් කටයුත්තක් වූ අතර, එයට සම්බන්ධ වූ ගගනගාමීන් හට ඒ සඳහා ජීවිත රක්ෂණාවරණයක් ලබාගැනීමට නොහැකි වී තිබෙනවා. මේ හේතුවෙන් එම ගගනගාමීන්ගේ පවුල් වල අයගේ නමින් රක්ෂණාවරණ සිය ගණනක් ලබාගැනීමට ඔවුන් කටයුතු කර තිබූ බව වාර්තා වෙනවා.

Twitch වෙබ් අඩවියේ දත්ත රැසක් Hacker වරයෙකු විසින් අන්තර්ජාලයට එකතු කරයි - සිදුවූයේ කුමක් ද යන්න හරියටම දැනගනිමු‌‌

xCloud Gaming සේවාව මේ වන විට සම්පූර්ණයෙන්ම බළගැන්වෙන්නේ Xbox Series X Hardware මගින් බව Microsoft සමාගම හෙළි කරයි‌‌

iTunes භාවිතා කිරීමේදී එකඟ වන Terms & Conditions වල න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය කිරීම සඳහා iTunes භාවිතා නොකරන බවට ද ඔබව එකඟ කරව
iTunes භාවිතා කිරීමේදී එකඟ වන Terms & Conditions වල න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය කිරීම සඳහා iTunes භාවිතා නොකරන බවට ද ඔබව එකඟ කරවාගැනීමට Apple සමාගම කටයුතු කරනවා. “You also agree that you will not use these products for….the development, design, manufacture, or production of nuclear, missile, or chemical or biological weapons.” මෙය පහත link එක හරහා Terms & Conditions page එකට ගොස් තහවුරු කරගත හැක

Windows 11 වල Memory Leak එකක් ඇති බව සහ ඇතැම් AMD Ryzen Processors මන්දගාමී කරන බව වාර්තා වෙයි‌‌