1 954
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
1 954
පසුගිය ජූලි මාසයේදී ලොව දැවැන්තම කප්පම් මුදලක් ඉල්ලා සිටි Ransomware එක සහ එය නිර්මාණය කළ REvil නමින් හඳුන්වන හැකර්වරුන් පිරිස පිළිබඳව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.
මේ වන විට එම සංවිධානයේ එක් හැකර්වරුයෙකු ලෙස කටයුතු කළ Yaroslav Vasinskyi නමැති යුක්‍රේන ජාතිකයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.
මීට අමතරව REvil Ransomware එකට සම්බන්ධ, ඩොළර් මිලියන 6.1කට අධික crypto වත්කම් ප්‍රමාණයක් ද බළධාරීන් භාරයට පත්වී ඇති බව වාර්තා වෙනවා.
1 954
Google සමාගමේ මව් සමාගමේ වටිනාකම ඩොළර් ට්‍රිලියන 2 දක්වා ඉහළ යයි
2020 වර්ෂයේදී ඩොළර් ට්‍රිලියනයක වටිනාකමකින් යුතු වූ Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගමේ වටිනාකම මේ වන විට ඩොළර් ට්‍රිලියන 2 සීමාවට ආසන්නයේ පවතිනවා.
මේ වන විට ඩොළර් ට්‍රිලියන 1.98ක් ලෙස වටිනාකම සටහන් වන මෙම සමාගම ඉතාමත් ඉක්මණින් Microsoft සහ Apple සමාගම මෙන්ම ඩොළර් ට්‍රිලියන 2 සීමාව අභිබවා යනු ඇති.
1 954
ඔබේ Apple දුරකතනයේ පිටුපස ඇති Apple Logo එක Shortcut Button එකක් ලෙස භාවිතා කළ හැක බව ඔබ දැන සිටියාද?
1 954
අදට වසර 50කට පෙර Ray Tholinson නමැති programmer විසින්, දැනට පවතින අන්තර්ජාලය නිර්මාණය වීමට මූලික අඩිතාලම දැමුණු ARPANET එක හරහා ලොව ප්‍රථම වතාවට Email පණිවිඩයක් යවන ලදී.
ඔහු මුලින්ම යැවූ Email පණිවිඩය ඔහුටම යැවුණු එකක් වූ අතර, එහි අන්තර්ගතය "QWERTYUIOP" නම් විය.
1 954
අලුත්ම Galaxy Z Flip 3 දුරකථනය දැමිය හැකි pocket එකක් සහිත Jean කලිසමක් හඳුන්වාදීමට Samsung සමාගම කටයුතු කරයි
1 954
Adobe සමාගම විසින් Adobe Photoshop සහ Illustrator මෘදුකාංග වල Web සංස්කරණ ලබාදීමට කටයුතු කරයි
1 954
නවතම WhatsApp Beta සංස්කරණය හරහා Beta පරිශීලකයන් හට Messages වෙත Reation කිරීමේ හැකියාව ලැබෙනවා.
ඒ අනුව කුමන හෝ Message එකක් මත long tap කරගෙන සිටීම මගින් Reaction pannel එක ලබා ගත හැක. මෙම විශේෂාංගය Beta පරිශීලකයන් සදහාද තවමත් නිවැරදිව ක්‍රියාත්මක වන්නේ නැති නමුත්, ඉදිරියේදී එය fix කිරීමට WhatsApp ආයතනය කටයුතු කරනු ඇත.
1 954
Foldable Phone හා Tab ඇතුළු Large screen සහිත Android උපාංග වලට Android 12L නමින් නව Android සංස්කරණයක් ළඟදීම
1 954
WhatsApp Beta පරිශීලකයින් සඳහා Undo Status නමින් නව විශේෂාංගයක් ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කරයි
1 954
මෘදුකාංග දෝශයක් හේතුවෙන් Tesla Full Self-Driving අලුත්ම Beta අනුවාදය තාවකාලිකව අත්හිටුවීමට Tesla සමාගම තීරණය කරයි
1 954
Google සමාගම විසින් Android 12 සංස්කරණය Pixel ජංගම දුරකථන සඳහා නිළ වශයෙන් නිකුත් කිරීමට කටයුතු කරයි
