731
Subscribers
-124 hours
-107 days
-3530 days
Posts Archive
Repost from N/a
👑ආදරණීය හිත් පිරිච්ච ආරදරණීය ළමයි හැමෝටම මේ ජීවිත කාලේ පුරාවටම කියන කරන සෑම දේම හරියන්න ඕනේ👑
⛅️ඉතිං..,
ඔයාලා හැමෝගෙම සියලු සුභ ප්‍රාර්ථනා සෑබෑවෙන,
සුභ අලුත් අවුරුද්දක් වේවා‼️
🔔HAPPY SINHALA & TAMIL NEW YEAR🔔
ශ්‍රීමාල් විජේසිංහ
♻️අපේ ඉංජිනේරු පංතිය♻️
Repost from 2025 ET _ නුගේගොඩ ROTARY 🔰📘
✌️💫⚡️⚡️⚡️⚡️⚡️⚡️ 💫✏️
✌️💫 ⚡️⚡️⚡️⚡️⚡️⚡️💫✏️
♻" ගෘහස්ථ ජල සම්පාදනය සහ කසල අපවහනය "
යන විශේෂ පාඩම ආවරණය කරන දෙවන සම්මන්ත්‍රණට අනිවාර්යයෙන් ඔබත් සම්බන්ද වන්න.♻
⚠️ APRIL 11 - බ්‍රහස්පතින්දා උදෑසන 08..00ට
යාලුවෝ හැමෝම එක්ක ඔයත්, Rotary Institute of Higher Education - Rotary Hall එකට නොවරදවාම එන්න.
👑 තොරතුරු දැන ගන්න - 0718935954
🆕🆕🆕🆕🆕🆕🆕
❤️ අපේ ඉංජිනේරු පංතිය ❤️
Repost from 2024 - 🔰 රොටරි - ET
🚀🚀කොලොම්තොට හැමෝම එකතු වන නිදහස් සම්මන්ත්‍රණය🚀🚀
♻" ගෘහස්ථ ජල සම්පාදනය සහ කසල අපවහනය "
යන විශේෂ පාඩම ආවරණය කරන එක්දින සම්මන්ත්‍රණට අනිවාර්යයෙන් ඔබත් සම්බන්ද වන්න.♻
⚠️ APRIL 09 - අගහරුවාදා උදෑසන 08..00ට
යාලුවෝ හැමෝම එක්ක ඔයත්, Rotary Institute of Higher Education - Rotary Hall එකට නොවරදවාම එන්න.
👑 තොරතුරු දැන ගන්න - 0718935954
🆕🆕🆕🆕🆕🆕🆕
❤️ අපේ ඉංජිනේරු පංතිය ❤️
Repost from 2024 - 🔰නවමොන්ටානා - ET
♻️" ගෘහස්ථ ජල සම්පාදනය සහ කසල අපවහනය ".♻️
📌 අලුත් පාඩම ඉගෙන ගන්න, හෙට අප්‍රේල් 07 ඉරිදා උදේම නව මොන්ටානා එකට අනිවාර්යයෙන් එන්න 📌
🔥 අපේ ඉංජිනේරු පංතිය 🔥
Repost from ⚙️PRACTICAL ♻️📍
🟢⚙️ ආස හිතෙන PRACTICAL CLASS එක ⚙️🟢
🌀අපේ සියනෑපුරවරයේ ප්‍රායෝගික පරීක්ෂණ වැඩ බිමේ 2025 සහ 2024 සිසු දරුවන් ප්‍රායෝගික පරීක්ෂණ නව මොන්ටානා ආයතනයේදී සිදුකරමින්
🧑💻 CIVIL PRACTICAL
👑වැරදෙන්න කලින් එක පාරක්, අපේ පැත්තට ඇවිත් යන්න 👑
🎓අපේ ඉංජිනේරු පංතිය🎓
⚠️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
⚠️⚠️▪️▪️▪️▪️▪️▪️⚠️ ⚠️
📌 2023 ප්‍රායෝගික පරීක්ෂණ සදහා , අපේක්ෂිත නව ප්‍රායෝගික පරීක්ෂණ කීපයක් අප විසින් පහත සිසුන් කණ්ඩායම සදහා හෙට දින සිදු කිරීමට අපේක්ෂා කරනු ලැබේ.
ඒ අනුව,
📌 ඔබගේ උසස් පෙල ප්‍රායෝගික පරීක්ෂණ අවසන් පුහුනු කිරීම් සදහා සිසුන් පහත පරිදි හෙට එනම් මාර්තු 22 සිකුරාදා දිනයේ රොටරි නුගේගොඩ ආයතනය වෙත පැමිනෙන්නෙ.
⭐️විභාග දිනය මාර්තු 26 සහ 27 ලෙස සටහන් සිසුන් පෙ.ව. 08.00 ට..
⭐️ විභාග දිනය මාර්තු 28, 29 සහ 30 ලෙස සටහන් සිසුන් ප.ව. 01.00 ට..
✔️පැමිනෙන විට අනිවාර්යයෙන් ඔබගේ උසස් පෙල විභාගයට මේ වන විට ලබාදී ඇති ප්‍රායෝගික පරීක්ෂණ අයදුම් පත්‍රය රැගෙන ඒම අනිවාර්යය වන අතර, එසේ නොමැතිව හෝ නියමිත වේලාවට නොපැමිනෙන සිසුන් ප්‍රායෝගික පරීක්ෂණ සදහා ඇතුලත් කර නොගන්නා බව සලකන්න.
ඒ අනුව, සදහන් දින සදහන් වේලාවට අනිවාර්යයෙන් පැමිනෙන්න
⏰අපේ ඉංජිනේරු පංතිය⏰
Repost from 2023 -SISULKA - ET
2️⃣0️⃣2️⃣4️⃣ 🔠🔠🔠🔠🔠🔠
👨💻👨💻👨💻👨💻👨💻👨💻👨💻👨💻👨💻👨💻
🫥 ▪️▪️▪️▪️▪️▪️ 🫥
🏪 2024 විභාගයට මුහුණ දෙන ඔබ වෙනුවෙන් අප විසින් අලුතින්ම මාර්තු මස සිට ONLINE පංති මාලාවන් ආරම්භ කිරීමට අවශ්‍ය සියලුම කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.
🏪 2024 සිසු දරුවන් සදහා මාර්තු මාසයේ,
🟡 REVISION - AUTOMOBILE සහ HOUSE WIRING
යන පාඩම් මාලාවන් ආරම්භ වේ.
🚀 ඔබට මෙම සියලුම විකාශයන් , ET SRIMAL APP එක ඔස්සේ විකාශනය කෙරෙන අතර, අපහසුවකින් තොරව ඔබට පහසු වේලාවක නැරඹීමට හැකියාව පවතියි 🚀
👑 වැඩි දුර තොරතුරු සදහා - 070 200 3003 අංකය අමතන්න.
✅ පහත TELEGRAME සමූහයන් ඔස්සේ ඉදිරි තොරතුරු දැන ගන්න එක්වන්න. ✅
✅2024 සදහා - https://t.me/+OsLzx3R1iT1mZDBl
SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY
🔔 අපේ ඉංජිනේරු පංතිය 🔔
⚠️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
⚠️⚠️▪️▪️▪️▪️▪️▪️⚠️ ⚠️
📌 2023 ප්‍රායෝගික පරීක්ෂණ සදහා , අපේක්ෂිත නව ප්‍රායෝගික පරීක්ෂණ කීපයක් අප විසින් පහත සිසුන් කණ්ඩායම සදහා හෙට දින සිදු කිරීමට අපේක්ෂා කරනු ලැබේ.
ඒ අනුව,
📌 ඔබගේ උසස් පෙල ප්‍රායෝගික පරීක්ෂණ අවසන් පුහුනු කිරීම් සදහා සිසුන් පහත පරිදි හෙට එනම් මාර්තු 19 අගහරුවාදා දිනයේ රොටරි නුගේගොඩ ආයතනය වෙත පැමිනෙන්නෙ.
⭐️විභාග දිනය මාර්තු 21 සහ 22 ලෙස සටහන් සිසුන් පෙ.ව. 08.00 ට..
⭐️ විභාග දිනය මාර්තු 23,24 සහ 25 ලෙස සටහන් සිසුන් ප.ව. 01.00 ට..
✔️පැමිනෙන විට අනිවාර්යයෙන් ඔබගේ උසස් පෙල විභාගයට මේ වන විට ලබාදී ඇති ප්‍රායෝගික පරීක්ෂණ අයදුම් පත්‍රය රැගෙන ඒම අනිවාර්යය වන අතර, එසේ නොමැතිව හෝ නියමිත වේලාවට නොපැමිනෙන සිසුන් ප්‍රායෝගික පරීක්ෂණ සදහා ඇතුලත් කර නොගන්නා බව සලකන්න.
ඒ අනුව, සදහන් දින සදහන් වේලාවට අනිවාර්යයෙන් පැමිනෙන්න
⏰අපේ ඉංජිනේරු පංතිය⏰
Repost from 2023- ET- ALL STUDENTS
🙂🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠
🥰🥰 🔠🔠🔠🔠🔠🔠 🥰🥰
🔋 ලේත් යන්ත්‍රය භාවිතය
https://youtu.be/5bs7u-omM0E
🔋 ලී හැඩයමක් නිර්මාණය
https://youtu.be/Vvl1hKA6_10
🔋උඩහලු සැකසීම
https://youtu.be/GaJvERLP_gA
🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥
Repost from 2023- NEW MONTANA-ET
🔴👉♻️👉♻️👉♻️🔴
විභාගය සදහා එනම ටිකෙන් තවත් ඔබව සන්නද්ධ කරන්න අපි හෙට සිට නැවත ඔබගේ දිස්ත්‍රික්කයට එනවා.
Practical වෙනුවෙන්
අපේ ඉංජිනේරු පන්තියේ සෙට් එක තාමත් වැඩ.📺❤️
⚠️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
⚠️⚠️▪️▪️▪️▪️▪️▪️⚠️ ⚠️
📌 2023 ප්‍රායෝගික පරීක්ෂණ සදහා , අපේක්ෂිත නව ප්‍රායෝගික පරීක්ෂණ කීපයක් අප විසින් පහත සිසුන් කණ්ඩායම සදහා පලමුව සිදු කිරීමට අපේක්ෂා කරනු ලැබේ.
ඒ අනුව,
📌 ඔබගේ උසස් පෙල ප්‍රායෝගික පරීක්ෂණ දිනය මාර්තු 19 හෝ 20 නම් එම සිසුන් පහත පරිදි හෙට එනම් මාර්තු 18 සදුදා දිනයේ නුගේගොඩ රොටරි ආයතනය වෙත පැමිනෙන්නෙ.
මාර්තු 19 - සිසුන් පෙ.ව. 08.00
මාර්තු 20 - සිසුන් ප.ව. 12.30
✔️පැමිනෙන විට අනිවාර්යයෙන් ඔබගේ උසස් පෙල විභාගයට මේ වන විට ලබාදී ඇති ප්‍රායෝගික පරීක්ෂණ අයදුම් පත්‍රය රැගෙන ඒම අනිවාර්යය වන අතර, එසේ නොමැතිව හෝ නියමිත වේලාවට නොපැමිනෙන සිසුන් ප්‍රායෝගික පරීක්ෂණ සදහා ඇතුලත් කර නොගන්නා බව සලකන්න.
ඒ අනුව, සදහන් දින සදහන් වේලාවට අනිවාර්යයෙන් පැමිනෙන්න
⏰අපේ ඉංජිනේරු පංතිය⏰
⚠️▪️▪️▪️▪️▪️▪️▪️▪️⚠️
🔸🔸🔠🔤🔠 1️⃣7️⃣🔸🔸
🔠🔠🔠🔠🔠🔠
✨ හෙට එනම් මාර්තු 17 ඉරිදා දිනයේ , නුගේගොඩ රොටරි ආයතනයේ 2023 ප්‍රායෝගික පරීක්ෂණ සදහා ලියාපදිංචි වූ සියලුම සිසු දරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වේ, ප්‍රායෝගික පරීක්ෂණ සදහා සම්බන්ද වීමේදී ,
⭐️Electronic භාණ්ඩ
⭐️CR පොතක්
⭐️ අත් ග්ලවුස්
රැගෙන ඒම අනිවාර්ය අතර, නියමිත වේලාවට පැය භාගයකට පෙර පැමිනීම අනිවාර්යය වේ. මීට අමතරව අනිවාර්යයෙන් නියමිත ඇදුමෙන් සැරසී පැමිනෙන්න.
ආරම්භය පෙ.ව. 08.00 සිට 05.00 දක්වා වේ
🎚️🎚️🎚️🎚️🎚️🎚️🎚️🎚️🎚️🎚️
Repost from 2023 -KURUNAGALE - ET
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠
✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
විභාගයෙන් පසුත්, ඔබව ජයග්‍රහණය කරා රැගෙන යන අභිමානවත් එකම ET පංතිය
✔අපේ ඉංජිනේරු පංතිය✔️
⚠️▪️▪️▪️▪️▪️▪️▪️▪️⚠️
🔸🔸🔠🔤🔠 1️⃣5️⃣🔸🔸
🔠🔠🔠🔠🔠🔠
✨ හෙට එනම් මාර්තු 15 සිකුරාදා දිනයේ , නුගේගොඩ රොටරි ආයතනයේ 2023 ප්‍රායෝගික පරීක්ෂණ සදහා ලියාපදිංචි වූ සිසු දරුවන් අතරින්,
🌍 ප්‍රායෝගික පරීක්ෂණ අංක 251 සිට 500 දක්වා සිසු දරුවන්ට පමනක් ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වේ🌍
ප්‍රායෝගික පරීක්ෂණ සදහා සම්බන්ද වීමේදී ,
⭐️Electronic භාණ්ඩ
⭐️CR පොතක්
⭐️ අත් ග්ලවුස්
රැගෙන ඒම අනිවාර්ය අතර, නියමිත වේලාවට පැය භාගයකට පෙර පැමිනීම අනිවාර්යය වේ. මීට අමතරව අනිවාර්යයෙන් නියමිත ඇදුමෙන් සැරසී පැමිනෙන්න.
ආරම්භය පෙ.ව. 08.00 සිට 05.00 දක්වා වේ
🎚️🎚️🎚️🎚️🎚️🎚️🎚️🎚️🎚️🎚️
Repost from 2024 - 🔰නවමොන්ටානා - ET
⚠️⚠️ 🔠🔠🔠🔠🔠 ⚠️⚠️
✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
විභාගයෙන් පසුත්, ඔබව ජයග්‍රහණය කරා රැගෙන යන අභිමානවත් එකම ET පංතිය
✔අපේ ඉංජිනේරු පංතිය✔️
⚠️▪️▪️▪️▪️▪️▪️▪️▪️⚠️
🔸🔸🔠🔤🔠 1️⃣2️⃣🔸🔸
🔠🔠🔠🔠🔠🔠
✨ හෙට එනම් මාර්තු 12 අගහරුවාදා දිනයේ , නුගේගොඩ රොටරි ආයතනයේ 2023 ප්‍රායෝගික පරීක්ෂණ සදහා ලියාපදිංචි වූ සියලුම සිසු දරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වේ, ප්‍රායෝගික පරීක්ෂණ සදහා සම්බන්ද වීමේදී ,