cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Mr Centimetre' Channel

This is where I post thoughts about technology (and other things 👀) in World.

Show more
The country is not specifiedThe language is not specifiedThe category is not specified
Advertising posts
189
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Repost from Du Rove's Channel
Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
Fantasies on the design theme of the Telegram app icon. Which one do you like the most? - ohuenko
Show all...
Show all...
Telegram Info Sinhala

ටෙලිග්‍රෑම් විසින් «Free» යන්නෙහි විස්තර කිරීම වෙනස්කර ඇත. 2013 සිට : වෙළද දැන්වීම් සහ Subscription සදහා අය කිරීමක් නැත. ටෙලිග්‍රෑම් සදහටම නොමිලේය. දැන් : ටෙලිග්‍රෑම් තුල සංවාද හා මාධ්‍ය ගොනු සඳහා නොමිලේ අසීමිත Cloud Storage සපයයි. ඉදිරියට ටෙලිග්‍රෑම් Premium Subscription ක්‍රමය මත ක්‍රියා කරන බව සිහියේ තබාගන්න. එය ඉදිරි යාවත්කාලීනවල දිස්වනු ඇත.

Telegram හි සීමාවන් ඉක්මවා ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් පෙනී සිටින, පවතින වාතාවරණය පිළිබඳව සත්‍ය තොරතුරු ඔබ වෙත බෙදා හැරීමේ දී වාරණයට ලක් වන නාලිකා, සමූහ උදෙසා මට හැකි ආකාරයට මා කොන්දේසි විරහිතව ස්වේච්ඡාවෙන් සහය පල කරමි. එසේ වාරණයට ලක් වූ නාලිකාවක් හෝ සමූහයක් තිබේනම් පෞද්ගලිකව මා සම්බන්ධ කරගන්න. https://t.me/MrCentimetre
Show all...
Repost from N/a
Photo unavailableShow in Telegram
🛑 Telegram එකේ අලුත් update එක. විශ්වාසවන්තව සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක් දැන් නොමිලේ 🚫 Note - මේක official දෙයක් TON Coin 500,000 ක් විතරයි එයාල නොමිලේ බෙදල දෙන්නෙ ඉක්මනට මේක ඉවර වෙන්න ඉඩ තියෙනවා. පල්ලෙහ තියෙන ලින්ක් එකෙන් බොට්ව start කරොත් ඔයාටත් ගානක් එනව මටත් එනවා. පල්ලෙහ කියල තියෙන විදිහට කරන්න 👇 1. ඉස්සෙල්ලම @toncoin Telegram channel එකට Join වෙන්න 2. ඊටපස්සෙ මේ බොට්ව Start කරන්න 👇 https://t.me/Toncoin_airdrop_eng_bot?start=8d1c94d7a5 3. ඔයාගෙ @wallet address එක අර බොටාට යවන්න. (@wallet බොට්ව තාම පාවිච්චි කරල නැත්තන් ඒකත් start කරල deposit කියල menu එකේ wallet address ➡️ TON තෝරල එන address එක අරගන්න - @wallet බොට් කියන්නෙ ඔයාගෙ Telegram Wallet එක) 4. එයාල කියන විදිහට May 31 @wallet බොට්ට ඔයාගෙ Coin එයි පේනවනෙ Verified Telegram එකෙන් දෙන්නෙ ✅ Telegram Premium එකත් ලග ලගම.. ❤️
Show all...
Android telegram app එකේ තවමත් media download කිරීමේදී ගැටලු ඇති වෙනවනම්, ඔබ use කරන්නේ latest version එකද කියලා පොඩ්ඩක් කියනවද? Android Latest Version - 8.7.4 (2636)
Show all...
Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
අලුත් අප්ඩේට් එකනම් හොඳයි. ඒත් වස්සැප් තව වර්ෂ ගාණක් කාල තරණය කරන්න වෙනවා ටෙලිග්‍රෑ‍ම් features එක්ක හැප්පෙන්න නම් 🤔 https://roar.media/sinhala/tech/gadgets/what-is-this-whatsapp-communities
Show all...
Photo unavailableShow in Telegram
ටෙලිග්‍රෑම් යෙදුම් ලොව වැඩියෙන්ම බාගත කළ යෙදුම් පහ අතරට එක් වෙයි Pavel Durov පවසන ආකාරයට 2022 දී ටෙලිග්‍රෑම් යෙදුම, 2021 දී මෙන්, ලොව වැඩියෙන්ම බාගත කළ යෙදුම් පහ අතරට නැවතත් පැමිණ ඇත. මෙම වඩාත්ම ජනප්‍රිය යෙදුම් පහෙන්, අලෙවිකරණය සඳහා බිලියන ගණනක් වියදම් නොකරන එකම යෙදුම ටෙලිග්‍රෑම් වේ. #statistics
Show all...