cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Whatsapp Songs Status |සිංහල♥️🌿

•The first සිංහල Telegram status channel in Sri Lanka😈🇱🇰 ✔️Contact Us | 𝘾𝙧𝙤𝙨𝙨 𝙋𝙧𝙤𝙢𝙤𝙩𝙞𝙤𝙣 @AchinthaB 🎙Chat group https://t.me/sinhalawhatsappstatusdiscussion

إظهار المزيد
مشاركات الإعلانات
12 635
المشتركون
+1424 ساعات
+1467 أيام
+17030 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Repost from N/a
• ඔයත් ගලන ගඟ , කූවේණී , සඳවතියේ , රහත් හිමිවරුන් ( Charitha Artist ගේ ) වගේ ලංකාවේ එතෙක් මෙතෙක් පහල වූ විශිෂ්ටතම ගීත අහන්න කැමති කෙනෙක් ද ? ❤️ • පරණ සිංහල සින්දු Remix කරලා New Genaration වලට අහන්න පුළුවන් විදියට හදපු සින්දු වලට කැමති කෙනෙක්ද?😊 • Boot සින්දු  , අඬන සින්දු  නැතුව වෙනස්ම vibe එකක් තියෙන සින්දු  වලට ආස කෙනෙක් ද?💆‍♂🎶 • ලොව පුරා ජනප්‍රිය උන Songs/Pop music/Hip hop music/Lofi/Slowed and Reverb songs/Sound track එකී මෙකී නොකී සෑම ගීතයක්ම වගේ දේවල් අහන්න කැමති කෙනෙක් ද?🎵 ලංකාවේ කවුරුත් කරපු නැති විදියේ වැඩක් තමයි අපි කරන්නේ... ඒත් ඇයි අපි විශේෂ ?⭕️ 01.Spotify එකේ  උපරිම Quality එකෙන් songs දෙන්නේ (OGG Vorbis)💆‍♂ 02.Youtube එකේ ඕනම song එකක් හොඳම Quality එකෙන් දෙන්නේ 03. 320 kbps ✅ High Quality Songs👀 04.ඒවගේම Apple Music ඕනම song එකක් දෙනවා🎵 05. Request කරන ඕනම song එකක් දෙනවා 🫂 06.වැඩේ පිළිවෙලයි😇 ඔයා එකතු වේලා ඉන්නේ ඔයාටම ගැලපෙන place එකත් එක්ක✅ ඔයා මේක ජීවිත කාලයටම ලබාගන්න හොඳම Experience එකක් වේවී❤️😇🤝 ♪ Rhythm Music ᵀᴹ 🇱🇰
إظهار الكل...
Join වෙන්න අපිත් එක්ක🤝
තව දෙයක්, අපේ Discussion group එක තියෙන්නේ Love කරන්නවත්, ඔයාගෙ cam show එක promote කරන්නවත්, අන්වශ්‍ය Links දාන්නවත් නෙවෙයි. හැමෝම හොඳ විදියට හැසිරෙන එක appreciated. Rules breakers ලා direct ban 💌
إظهار الكل...
💯 20👍 3
මේ Channel එකේ cross promotions කරනවා.. ඒකට ඔයාලාට @AchinthaB ව contact කරගන්න පුළුවන්..❤️ Promotion post එක polite එකක් වෙන්න ඕනි; මේ වගේ මෝඩ ඒවා නෙවේ 👍 නැත්නම් අපි Accept කරන්නේ නැහැ..🙂
إظهار الكل...
ッ Ravindu's Blog 🇱🇰

2023 වසරේ හුදෙක් Telegram Promotion posts වල අනිවාර්යයෙන් අන්තර්ගත වන වචන: "කාන්තාවන්, ලිංගිකත්වය, පියයුරු, සිපගැනීම, ඔසප් 🥲 ...etc" ඕවට කෙල හලන අය නිසා එයාලා පෝසත් වෙනවා 😌 #මේ_රට_විනාසයි 😭

😁 8👀 3
Repost from N/a
කාන්තාවන් බොහෝ විට ලිංගිකත්වය ගැන සිතන අතර එය අවශ්‍ය වන අතර කාන්තාවන්ගෙන් 53% ක් ඔවුන්...Read More 🥵
إظهار الكل...
🥵 Read More... 🥵
😒
إظهار الكل...
😁 63 9
චන්ද්‍රපාල 🫥
إظهار الكل...
😁 19 2
💚✨
إظهار الكل...
75💘 4👍 1
"අනෙ මගේ තාත්තට ලොකු accident එකක් වෙලා එයාගෙ බෙල්ලටයි, ඔලුවටයි තමයි ලොකුවට damage වෙලා තියෙන්නේ . තාත්තා ඉන්නෙ i.c.u එකෙ. මුලින් ලොකු අමාරුවක් නෑ කිව්වට දැන් doctors ලා කියනව තාත්තගෙ ඔලුව අභ්‍යන්තරයෙන් ලේ ගැලීමක් වෙනවලු. ඒක නවතින්නෙත් නෑලු. මගේ තාත්තට 61ක් වෙනවා. එයාට blood sugar තියෙ. ඒ නිසා තාත්තා ටිකක් දුර්වලයි. ඒ නිසාද දන්නෙ නෑ doctors la තාත්තගෙ ලේ ගැලීම නවත්තන්න operation එකක් කරන්න බෑ කියනව මේ තත්වෙන්. එයාව සිහි නැති කරල තියෙන්නේ නැගිටල හිටියොත් මොලේ සෙලවෙන නිසා. අනෙ දැන් මගේ තාත්තට මොකක්ද අපිට කරන්න පුලුවන් . කවුරු හරි කියන්න. ලොකු උදව්වක් . රට ගෙනිහින් හරි තාත්තව හොද කරන්න පුලුවන් ද?😔" ☎️Username: @DMsis_7 මේ ගැන මොනාහරි idea එකක් තියන කෙනෙක් මේකට කමෙන්ට් එකක් හරි එයාට inbox හරි මැසේජ් එකක් දාන්න...🫂🩷
إظهار الكل...
🙏 85👍 3
👉🏽👈🏽
إظهار الكل...
👀 73💊 38🔥 7❤‍🔥 5👍 1🗿 1
💚💚
إظهار الكل...
❤‍🔥 84 1