en
Feedback
MJ Full papers 📖& documents

MJ Full papers 📖& documents

Open in Telegram

ජේකබ් සර්ගෙ 2023 revison tute/paper අවශ්‍ය අය උදෙසා සෑදූ සමූහයකි..😇 🗞️ සර්ගෙ සියලු 2022 theory tutes මෙහිදී ලබාගත හැක.

Show more
1 435
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
ඉහත ඇත්තේ 12/19 දින special MCQ paper ප්‍රශ්න 28, 29, 34, 36, 46, 47 විවරණයන් ය.

12/19 Special MCQ paper Question (46)

https://t.me/physicstargetplan/3647 මුලු Syllables එකේම ඕන Physics Mind Map ටික මෙතන තියෙනවා මේ Link එකෙන් ගිහින් ගන්න අන්තිම
https://t.me/physicstargetplan/3647 මුලු Syllables එකේම ඕන Physics Mind Map ටික මෙතන තියෙනවා මේ Link එකෙන් ගිහින් ගන්න අන්තිම දවස් ටිකේ පාඩන් කරන්න ගොඩක් ලේසි වෙයි....

Repost from 2022 REVISION
MCQ 110 නිබන්ධනයේ පිළිතුරු 21535,32424 34443,42442 45214,44433 34524,24532 13332,35245 51531,44313 22311,35245 43253,33543 12354,55411 55545,34132 43515,54315

Exam ඉවරවෙලා ජේකබ් සර්ගෙ ඔක්කොම documents දාන්න ඉන්නේ.2022 නිසා දැන් වැඩක් නැතිවෙයි.left වෙම්න කලින් කිව්වෙ නිකමට. කට්ටියට exam එකට ජය.✊🤍

දවසකට එක ප්‍රශ්නය බැගින්වත් මේ දවස්වල උත්සාහ කරන්න. ඉදිරි දිනවලත් Physics සහ chemistry සම්පූර්ණයෙන් අත හැර දමන්න එපා.

2022 T n R essay collection page 9n10.pdf1.35 KB

නාමල් *යියේ......❤️🌷🐘 Namal Rajapaksa

දිනන්න ඕනි මිනිස්සු විතරක්ම කියවන්න PURE FINAL SEMINAR 22 ශ්‍රී ලංකාවටම නොමිලේ | YouTube Live🔴 ___________________________ ඇ
දිනන්න ඕනි මිනිස්සු විතරක්ම කියවන්න PURE FINAL SEMINAR 22 ශ්‍රී ලංකාවටම නොමිලේ | YouTube Live🔴 ___________________________ ඇයි ඔයා එන්න ඕනි? 🟧විෂය නිර්දේශයම ආයිම මතක් කරගන්න. 🟩අමතක තියරි, තේරුණේ නැති තියරි ආයිම හරියටම ඔලුවට දාගන්න. 🟪2011-21 දක්වා AL වලට ඇවිල්ලා නැති ප්‍රශ්න ආකෘති ඔක්කොම ඉගෙන ගන්න. 🟨තියරි එක්ක ගණන් ගොඩකුත් හදන නිසා එක දවසින් pure වලට ලොකු UP එකක් අරගන්න. 🟥විභාග ආකෘති+ලකුණු හම්බවෙන points ඔක්කොම දැන ගන්න. මාධ්‍ය: Youtube Live පමණි චැනලය: chathushka soosage YT චැනලය නිබන්ධන: https://t.me/combined_max සලකන්න: නිබන්ධනය printout එකක් ගන්න ඕනි දිනය: ජනවාරි 13 සිකුරාදා වේලාව: උදෑසන 7 සිට සවස 6 දක්වා 🧩මෙම වීඩියෝව සම්මන්ත්‍රණය අවසානයේ අපගේ චැනලයෙන් ඉවත් කරන බැවින් Live සහභාගී විය යුතුම වේ. අවවාදයයි: post එකක් දැක්ක පමණින් සහභාගී වෙන්න එපා. ඔයාගේ වටිනා කාලය අපතේ යවන්න එපා. මෙම post එක ඔබට එවන මිතුරාගෙන් අප ගැන විමසා පැමිනෙන්න. නැතිනම් අපගේ youtube channel එකට ගොස්, අපගේ ඉගැන්වීම් රටාව ඔබට ගැලපෙන්නේ නම් පමණක් එන්න. ________________________ COMBINED MAX | චතුෂ්ක සූසගේ මොළකරණය 22 උසස්පෙළ

අද සවස 4ට Special online paper - 3 (ගිය සතියේ තරම් අමාරු එකක් නොවේ. උත්සාහ කරන්න.)

MJ revison Electronic T.pdf

🔴ජනවාරි 09,10,11 දිනවල paper class (physical) නොපැවැත්වේ. 🔴ඒ වෙනුවට ජනවාරි 10 වන අඟහරුවාදා දින විශේෂ online MCQ 50 ප්‍රශ්න පත්‍රයක් telegram හරහා ලාබා දෙනු ලැබේ. ඒ සඳහා පිළිතුරු සැපයීමට google form එකක් ලබාදෙනු ලැබේ. 🔴එහිදී ඔබගේ විද්‍යුත් ලිපිනය, දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය හා barcode අංකය නිවැරදිව සඳහන් කරන්න. 🔴 ප්‍රශ්න 50 ටම පිළිතුරු සැපයීම අනිවාර්යය වේ. 🔴 ප.ව. 4.00 සිට ප.ව. 6.00 දක්වා පිළිතුරු සපයා පිළිතුරු පත්‍රය submit කිරීමට කාලය ලබා දෙනු ලැබේ. 🔴 ප.ව. 6.30ට ඔබගේ ලකුණු ඔබ ලබා දුන් විද්‍යුත් ලිපිනයට ලබා දෙනු ඇත. 🔴 ඔබගේ ලකුණු ලබා දෙන email පණිවිඩය spam ගොනුවට වැටීමට ඉඩ ඇති බැවින් ප.ව. 6.30න් පසුවත් email පණිවිඩය නොලැබුනේ නම් spam ගොනුව පරීක්ෂා කර බලන්න

Paper 12 SE marking.pdf4.32 KB

MJFULLPAPER13_essay.pdf

MJFULLPAPER 13_structured essay.pdf

Repost from 2022 ICT Revision
https://youtu.be/odggy_Tn9pw මගේ car එකේ review එකක්

සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ..තව දවස් 23යි..පුලුවන් උපරිමෙන් වැඩ කරමු. මේ අවුරුදු දෙකහමාරට අම්මා තාත්තා වියදම් කරපු සතයකටවත් අසාධාරණයක් කරන්නෙපා මචංලා. තමන්ගෙ ශක්තියෙන් පොඩ්ඩ්ක් exm එකට යොදවලා ගන්න result එකෙන් ලෝකයක් ඉස්සරහ අපහසුතාවට පත් වෙනවට වඩා තමන්ගෙ උපරිම ශක්තිය මේකට යොදවලා අපි ගේම ගහමු..💪🤍

🌸🙏
🌸🙏