en
Feedback
MJ Full papers 📖& documents

MJ Full papers 📖& documents

Open in Telegram

ජේකබ් සර්ගෙ 2023 revison tute/paper අවශ්‍ය අය උදෙසා සෑදූ සමූහයකි..😇 🗞️ සර්ගෙ සියලු 2022 theory tutes මෙහිදී ලබාගත හැක.

Show more
1 435
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
🌸🙏

Repost from 2022 REVISION
🔴ජනවාරි 02 වන දින ලබා දෙන විශේෂ online MCQ 50 ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයීමට google form එකක් ලබාදෙනු ලැබේ. 🔴එහිදී ඔබගේ විද්‍යුත් ලිපිනය, දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය හා barcode අංකය නිවැරදිව සඳහන් කරන්න. 🔴 ප්‍රශ්න 50 ටම පිළිතුරු සැපයීම අනිවාර්යය වේ. 🔴 ප.ව. 4.00 සිට ප.ව. 6.00 දක්වා පිළිතුරු සපයා පිළිතුරු පත්‍රය submit කිරීමට කාලය ලබා දෙනු ලැබේ. 🔴 ප.ව. 6.30ට ඔබගේ ලකුණු ඔබ ලබා දුන් විද්‍යුත් ලිපිනයට ලබා දෙනු ඇත. 🔴 ඔබගේ ලකුණු ලබා දෙන email පණිවිඩය spam ගොනුවට වැටීමට ඉඩ ඇති බැවින් ප.ව. 6.30න් පසුවත් email පණිවිඩය නොලැබුනේ නම් spam ගොනුව පරීක්ෂා කර බලන්න

ICT

Model Papers Western Province.zip27.79 MB

Statements_20222-1.pdf2.27 KB

MJ Mcq 115

❗️❗️❗️❗️❗️❗️❗️❗️❗️❗️ නිදිමතේ කුරුටු ගාපුවත් ඇති.ක්ලාස් එකේ මන් තනියම හදපු නිසා සර් හදපු විදිහ නැති ගනනුත් ඇති.කොල ගිනි ගනන්.ඒ නිසා එක කොලේ දෙපැත්තේ හදලා ඇති ගනන්.අඩි රූලෙන් ඉරි ගහ ගහ හැඩ කරන්න වෙලාවක් නෑ .අපැහැදිලි තැනක් තියනවනම් මැසේජ් එකක් දාන්නලා.වෙලාවක් කැපකරලා මේක කරේ සහෝ කෙනෙක්ගේ ඉල්ලිම නිසා.ඒ ඉල්ලීම මේකට forward කරා.මට නැත්තම් ගානක් ගියේ නෑ විවරණ දාන්න.ඉතිම් උවමනාවෙන් වැඩ ටික කරමු.💯

CamScanner 12-28-2022 23.57.pdf

Mcq 490; Clz eke දැනට ලියපු විවරණ oneda?
Anonymous voting

Mcq 115 එක ඕනෙද ?
Anonymous voting

MJ special mcq 490.pdf

කැලුම් සර්

මේ සතියේ නුවර No. Zero ආයතනයේ දී සඳුදා සහ අඟහරුවාදා දවස්වල paper class පැවැත්වේ. අලුත් ප්‍රශ්න පත්‍ර කට්ටලයකි. Pencil opera ආයතනය වසා තබන බැවින් මෙම සතියේ paper class නැත. ඉදිරි දිනක දී එම ප්‍රශ්න පත්‍ර කට්ටලය කුරුණෑගල දී ලබා දේ.

📱 https://t.me/PracticalNight 🟢විෂය නිර්දේශයේ සියලු වැදගත් PHYSICS PRACTICALS එක රැයෙන් මතක් කෙරෙන භෞතික සහ ONLINE LIVE PRA
📱 https://t.me/PracticalNight 🟢විෂය නිර්දේශයේ සියලු වැදගත් PHYSICS PRACTICALS එක රැයෙන් මතක් කෙරෙන භෞතික සහ ONLINE LIVE PRACTICALS SEMINAR ❗ 🟢දෙසැ 23 සිකුරාදා රාත්‍රී 7 සිට දෙසැ 24 උදේ 6 දක්වා නුගේගොඩ රොටරි ආයතනයේ භෞතිකව සහ ONLINE LIVE FREE❗ සියලු දරුවන්ට එදිනට නොමිලේ සම්බන්ධ විය හැක. [ZOOM 3000+ YOUTUBE LIVE] 🎞 නිබන්ධන සහ නිවේදන සදහා පහත TELEGRAM සමූහයට එක් වන්න. 📱 https://t.me/PracticalNight වැඩි විස්තර සදහන් YOUTUBE වීඩියෝව පහල LINK එකෙන්: 🎞 https://youtu.be/zjv63__CzoE